මගේ කණ්ඩායමේ ඔක්කොම මැරුවා මට කියන්න මට අලුත් කණ්ඩායමක් දෙන්නෙ කවදද කියල. මම මේ දැන්ම උනත් ඒ මිශන් එක ආයෙ පටන් ගන්නම්. ඔයාට දැන් මීටර් 30ක් වත් දුවන්න බැහැ. ඔයා! මිශන් එකකට යන්න? මේ උන්ඩ වලට ඕනෙම තහඩුවක් හරහා යන්න පුලුවන්. රුසියාවෙදි මේ උන්ඩ නිපදවනවා ඉන්දියානු රජය වෙනුවෙන්… උන්ඩ මිලියන එකහමාරක්. ඒ…

මගේ කණ්ඩායමේ ඔක්කොම මැරුවා
මට කියන්න මට අලුත්
කණ්ඩායමක් දෙන්නෙ කවදද කියල.
මම මේ දැන්ම උනත් ඒ මිශන් එක
ආයෙ පටන් ගන්නම්.
ඔයාට දැන් මීටර් 30ක් වත් දුවන්න බැහැ.
ඔයා! මිශන් එකකට යන්න?
මේ උන්ඩ වලට ඕනෙම තහඩුවක් හරහා යන්න පුලුවන්.
රුසියාවෙදි මේ උන්ඩ නිපදවනවා
ඉන්දියානු රජය වෙනුවෙන්…
උන්ඩ මිලියන එකහමාරක්. ඒ ගනුදෙනුවෙන් මාසෙකට පස්සෙ මේ උන්ඩ අම්බාලා එකට දීල තියෙනවා. ඊට දවස් දහයකට පස්සෙ ඔක්කොම ගිනි අරන් විනාශ වෙනවා විදුලි කාන්දුවක් නිසා. තුවක්කු 3128ක් ගිනි අරන් විනාශ වුනා. මිනිස්සු 15 දෙනෙක් මැරුනා. මේ උන්ඩ මිලියන එකාමාර සම්පූර්නයෙන්ම විනාස වුනා. කාන්දුවකින්? වැරදීමකින්? මේ උණ්ඩ අවුරුදු එකාහාමාරකට කලින් විනාශවෙලා ගියා නම්.. මීට මාස හතකට කලින් මට වැදුනේ කොහොමද..?
1994 ජූලි 16 . මතූරා වල කෝලහාලයක් උනා.. එකෙන් මගේ අම්මා තාත්තා මැරුණා. ඒ I.S.I එකේ වැඩක් නිසා. ඒ කතාව ඇහුවට පස්සේ.. මොන පුතෙක්ටද නවතින්න පුලුවන්? මම රෝ එකට බැඳුනා. පුහුණුව ඉවර උනාට පස්සේ
ඉන්දියාවේ තියෙන I.S.I ජාලය කඩන්න පටන් ගත්තා. මට නමක් හම්බවුනා. එම්ආර්එස්! ඉන්දියාවේ I.S.I ප්‍රදාන අණදෙන්නා. රෝ එකෙන් විශේෂ කණ්ඩායමක් හදලා දුන්නා. ඒ ටොක්සි.! නාතන් රුබීනා අමන් රෝහිත් පූජා ! අපිට දුන්න සැකකාරයෝ 150,000 ලැයිස්තුව අපි 384 ක් කලා. ඒ අතර නිළදාරි කීපදෙනෙකුත් ඉන්නවා. දේශපාලකයෝ කිපදෙනෙකුත් ඉන්නවා. ශිෂ්‍යයෝ,මහාචාර්ය වරු , අපරාධකාරයෝ,ආයුධ විකුණන උන්. ඒත් මේ එම්ආර්එස් අපි හිතුවට වඩා ගොඩක් දක්ෂයි. කිසිම සාක්ෂියක් හම්බවුනේ නෑ. දවසක්.! අපිට ඔත්තුවක් ලැබුනා. අපි කණ්ඩායම ගියා ඒකට. ඒත් ඒක අවසන් වුනේ…..
2018 අගෝස්තු 14 වෙනිදා තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Anil Sharma. ස්තු ඔහුගේම පුතා වන Utkarsh Sharma, Ishitha Chauhan ප්‍රධාන චරිත නිරූපනය කරනවා. ඒ වගේම Nawazuddin Siddiqui, Mithun Chakraborthy, Ayesha Jhulka සහය රංගනයෙන් දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Himesh Reshammiya සමගින් Monty Sharma.
තරිඳු රුක්ශාන් අයිය බාරගෙන තිබුනු මේ චිත්‍රපටිය මාත් එහෙන් මෙහෙන් හවුල් වෙලා තමයි මේ ගෙනාවෙ. බාරගෙන නම් ගොඩක් කල් වුනත් සෑහෙන පරක්කු වුනා දෙන්න, ඒ ගැනත් සමාවෙන්න. එහෙනම් තවත් චිත්‍රපටියකින් හම්බ වෙමු. කමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD RIP පිටපත් සඳහා ගැළපේ.
17,294 downloadsDownload Genius-2018-Hindi-Proper-HQ-TRUE-HD.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට හා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
64 comments
Nimach273
Ishan007
thanx for this excellent movie
Wolfman
Thanks
Nilush Angana
Sub ekata thanx
indika75
thanks..
gihan perera
ස්තුතියි සහෝ සහ නංගා්...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ආක්ශේ කුමාර්ගේ gold ෆිලුමටත් උපසිරැසි දෙන්න බලන්න නංගා්...ජය වෙිවා...දෙවි පිහිටයි...
Kanchaka
Thanks
Prabodha Madhusankha Hettiarachchi
Upasirasata godak sthuthi dedanatama...
ranga11112
Dennatama bohoma sthuthiy...oyala karana kepa kirimata godak watinawa...
karan kiyana yahapath siyalla sarthaka weva....
theruwansaranaidsdkavishka
Thenks for sub
thilz
Thank youuu
sapumal123
thank you br
Chamantha harsha
THank you bro
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!D.Chamara
oba depalatama bohoma sthuthi ... jaya ....
Sanjeewa2010
Thnxxxxxxxxxxxxx
wnrodrigo
Good work friend, Thanks!
anjana4567
super bro
kandytext
Our adar love kiyala malayalam film ekak white Eka dennakoooooo
maleeshahasun
film download karnne kohomada danna kenek kiynnako
Suresh Madhusanka
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
pulasthi jerome
Sub hadana
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දෙන්නටම.
ජයෙන් ජය.aguero
me film ake link akk dannako torrent
Kulanjana Maduranga
subata thanks saho & sis...keep it up....
uvinduvix
Sub karanawa nm hryt krpn bn epa krnne nathuwa blpn film eke madak wenkn sub eka hryt penne naaa epa krnnepa film eka blna ekath
supunshaminda
නියමයි ජය වේ
thenaluwa
Sub eka karana kota film.eka.iwara wenakan name ekai wena wena dewal danna epaa. Phn walin balana apita ara akuru walata wadiya wena deyak penne neh.
suna
niyamai.sthuthiii dennatama
nish47
thanks machan
Hasitha Madush
සබට තුති සහෝ..තවත් සුපිරි සබකින් ඉක්මණින්ම හමුවෙමු...!!!
sahan_nethsara
Subtitle enne nene
Kovidu
බොහොමත්ම ස්තූතියි දෙපලටම .......... ජය!!!
darshana100
thanks yalu dennatama
akash26
veri good
kelumchathuranga
thanks
Mawan Geethanjana
thanks
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.......!
chamallakshan
බොහොම ස්තූතියි සබ් එකට
prageeth
supiri wadack
Ekruwan
Super
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති දෙන්නටම
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
N_R
Thank You.
thisurathenuka
Sinduwala sub tikath danna blpn bn amuthui wge nththan
nihalpujitha
super broo
malinda0138
සබ් එකට බොහොම ස්තුතියි
මුල් හරියේ තියෙන අඩුපාඩුව හදන්න පුලුවන් නම් ගොඩක් හොදයිRashmika dumidu
Thanks
mindika
Thanks !!!!!!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks