Watch Trailer

Genius (2018) with Sinhala Subtitles | මොළකාරයා… [සිංහල උපසිරසි සමඟ]

මගේ කණ්ඩායමේ ඔක්කොම මැරුවා මට කියන්න මට අලුත් කණ්ඩායමක් දෙන්නෙ කවදද කියල. මම මේ දැන්ම උනත් ඒ මිශන් එක ආයෙ පටන් ගන්නම්. ඔයාට දැන් මීටර් 30ක් වත් දුවන්න බැහැ. ඔයා! මිශන් එකකට යන්න? මේ උන්ඩ වලට ඕනෙම තහඩුවක් හරහා යන්න පුලුවන්. රුසියාවෙදි මේ උන්ඩ නිපදවනවා ඉන්දියානු රජය වෙනුවෙන්… උන්ඩ මිලියන එකහමාරක්. ඒ…

මගේ කණ්ඩායමේ ඔක්කොම මැරුවා
මට කියන්න මට අලුත්
කණ්ඩායමක් දෙන්නෙ කවදද කියල.
මම මේ දැන්ම උනත් ඒ මිශන් එක
ආයෙ පටන් ගන්නම්.

ඔයාට දැන් මීටර් 30ක් වත් දුවන්න බැහැ.
ඔයා! මිශන් එකකට යන්න?

මේ උන්ඩ වලට ඕනෙම තහඩුවක් හරහා යන්න පුලුවන්.
රුසියාවෙදි මේ උන්ඩ නිපදවනවා
ඉන්දියානු රජය වෙනුවෙන්…

උන්ඩ මිලියන එකහමාරක්. ඒ ගනුදෙනුවෙන් මාසෙකට පස්සෙ මේ උන්ඩ අම්බාලා එකට දීල තියෙනවා. ඊට දවස් දහයකට පස්සෙ ඔක්කොම ගිනි අරන් විනාශ වෙනවා විදුලි කාන්දුවක් නිසා. තුවක්කු 3128ක් ගිනි අරන් විනාශ වුනා. මිනිස්සු 15 දෙනෙක් මැරුනා. මේ උන්ඩ මිලියන එකාමාර සම්පූර්නයෙන්ම විනාස වුනා. කාන්දුවකින්? වැරදීමකින්? මේ උණ්ඩ අවුරුදු එකාහාමාරකට කලින් විනාශවෙලා ගියා නම්.. මීට මාස හතකට කලින් මට වැදුනේ කොහොමද..?

1994 ජූලි 16 . මතූරා වල කෝලහාලයක් උනා.. එකෙන් මගේ අම්මා තාත්තා මැරුණා. ඒ I.S.I එකේ වැඩක් නිසා. ඒ කතාව ඇහුවට පස්සේ.. මොන පුතෙක්ටද නවතින්න පුලුවන්? මම රෝ එකට බැඳුනා. පුහුණුව ඉවර උනාට පස්සේ
ඉන්දියාවේ තියෙන I.S.I ජාලය කඩන්න පටන් ගත්තා. මට නමක් හම්බවුනා. එම්ආර්එස්! ඉන්දියාවේ I.S.I ප්‍රදාන අණදෙන්නා. රෝ එකෙන් විශේෂ කණ්ඩායමක් හදලා දුන්නා. ඒ ටොක්සි.! නාතන් රුබීනා අමන් රෝහිත් පූජා ! අපිට දුන්න සැකකාරයෝ 150,000 ලැයිස්තුව අපි 384 ක් කලා. ඒ අතර නිළදාරි කීපදෙනෙකුත් ඉන්නවා. දේශපාලකයෝ කිපදෙනෙකුත් ඉන්නවා. ශිෂ්‍යයෝ,මහාචාර්ය වරු , අපරාධකාරයෝ,ආයුධ විකුණන උන්. ඒත් මේ එම්ආර්එස් අපි හිතුවට වඩා ගොඩක් දක්ෂයි. කිසිම සාක්ෂියක් හම්බවුනේ නෑ. දවසක්.! අපිට ඔත්තුවක් ලැබුනා. අපි කණ්ඩායම ගියා ඒකට. ඒත් ඒක අවසන් වුනේ…..

2018 අගෝස්තු 14 වෙනිදා තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Anil Sharma. ස්තු ඔහුගේම පුතා වන Utkarsh Sharma, Ishitha Chauhan ප්‍රධාන චරිත නිරූපනය කරනවා. ඒ වගේම Nawazuddin Siddiqui, Mithun Chakraborthy, Ayesha Jhulka සහය රංගනයෙන් දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Himesh Reshammiya සමගින් Monty Sharma.

තරිඳු රුක්ශාන් අයිය බාරගෙන තිබුනු මේ චිත්‍රපටිය මාත් එහෙන් මෙහෙන් හවුල් වෙලා තමයි මේ ගෙනාවෙ. බාරගෙන නම් ගොඩක් කල් වුනත් සෑහෙන පරක්කු වුනා දෙන්න, ඒ ගැනත් සමාවෙන්න. එහෙනම් තවත් චිත්‍රපටියකින් හම්බ වෙමු. කමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා.

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD RIP පිටපත් සඳහා ගැළපේ.

17,294 downloadsDownload Genius-2018-Hindi-Proper-HQ-TRUE-HD.zip63 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට හා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

17,294 downloadsDownload Subtitles63 KB

64 comments

  1. Nimach273

    Thanks

  2. Ishan007

    thanx for this excellent movie

  3. Wolfman

    Thanks

  4. Nilush Angana

    Sub ekata thanx

  5. indika75

    thanks..

  6. gihan perera

    ස්තුතියි සහෝ සහ නංගා්...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ආක්ශේ කුමාර්ගේ gold ෆිලුමටත් උපසිරැසි දෙන්න බලන්න නංගා්...ජය වෙිවා...දෙවි පිහිටයි...

  7. Kanchaka

    Thanks

  8. Prabodha Madhusankha Hettiarachchi

    Upasirasata godak sthuthi dedanatama...

  9. ranga11112

    Dennatama bohoma sthuthiy...oyala karana kepa kirimata godak watinawa...
    karan kiyana yahapath siyalla sarthaka weva....
    theruwansaranai

  10. dsdkavishka

    Thenks for sub

  11. thilz

    Thank youuu

  12. sapumal123

    thank you br

  13. Chamantha harsha

    THank you bro

  14. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  15. D.Chamara

    oba depalatama bohoma sthuthi ... jaya ....

  16. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxx

  17. wnrodrigo

    Good work friend, Thanks!

  18. anjana4567

    super bro

  19. kandytext

    Our adar love kiyala malayalam film ekak white Eka dennakoooooo

  20. maleeshahasun

    film download karnne kohomada danna kenek kiynnako

  21. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  22. pulasthi jerome

    Sub hadana

  23. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....

  24. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දෙන්නටම.
    ජයෙන් ජය.

  25. aguero

    me film ake link akk dannako torrent

  26. Kulanjana Maduranga

    subata thanks saho & sis...keep it up....

  27. uvinduvix

    Sub karanawa nm hryt krpn bn epa krnne nathuwa blpn film eke madak wenkn sub eka hryt penne naaa epa krnnepa film eka blna ekath

  28. supunshaminda

    නියමයි ජය වේ

  29. thenaluwa

    Sub eka karana kota film.eka.iwara wenakan name ekai wena wena dewal danna epaa. Phn walin balana apita ara akuru walata wadiya wena deyak penne neh.

  30. suna

    niyamai.sthuthiii dennatama

  31. nish47

    thanks machan

  32. Hasitha Madush

    සබට තුති සහෝ..තවත් සුපිරි සබකින් ඉක්මණින්ම හමුවෙමු...!!!

  33. sahan_nethsara

    Subtitle enne nene

  34. Kovidu

    බොහොමත්ම ස්තූතියි දෙපලටම .......... ජය!!!

  35. darshana100

    thanks yalu dennatama

  36. akash26

    veri good

  37. kelumchathuranga

    thanks

  38. Mawan Geethanjana

    thanks

  39. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.......!

  40. chamallakshan

    බොහොම ස්තූතියි සබ් එකට

  41. prageeth

    supiri wadack

  42. Ekruwan

    Super

  43. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති දෙන්නටම
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. N_R

    Thank You.

  46. thisurathenuka

    Sinduwala sub tikath danna blpn bn amuthui wge nththan

  47. nihalpujitha

    super broo

  48. malinda0138

    සබ් එකට බොහොම ස්තුතියි
    මුල් හරියේ තියෙන අඩුපාඩුව හදන්න පුලුවන් නම් ගොඩක් හොදයි

  49. Rashmika dumidu

    Thanks

  50. mindika

    Thanks !!!!!!!!!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.