Watch Trailer

24 (2016) with Sinhala Subtitles |ව්‍යාපෘති අංක 24 [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….. වැඩ රාජකාරි බොහෝමයක් අස්සෙ උපසිරැසියක් කරන්න හොඳ කොපියක් එනකන් ඉවසිල්ලක් නැතුව මග බලන් හිටපු සුපිරිම ටැමිල් චිත්‍රපටයක් ගෙනාවා. මුලින්ම මතක් කරන්න ඕනේ උපසිරැසිය මේ තරම් ඉක්මනින් ඉවර කරගන්න උදව් කරපු තරිඳු රුක්ෂාන්, රවිදු සංදීප, සිරාජ් ප්‍රියන්ත, ඉමේෂ් කුමාර, ඉන්ද්‍රජිත් කුමාර, කස…

24....

හැමෝටම ආයුබෝවන්….. වැඩ රාජකාරි බොහෝමයක් අස්සෙ උපසිරැසියක් කරන්න හොඳ කොපියක් එනකන් ඉවසිල්ලක් නැතුව මග බලන් හිටපු සුපිරිම ටැමිල් චිත්‍රපටයක් ගෙනාවා. මුලින්ම මතක් කරන්න ඕනේ උපසිරැසිය මේ තරම් ඉක්මනින් ඉවර කරගන්න උදව් කරපු තරිඳු රුක්ෂාන්, රවිදු සංදීප, සිරාජ් ප්‍රියන්ත, ඉමේෂ් කුමාර, ඉන්ද්‍රජිත් කුමාර, කසුන් උපේක්‍ෂ යන සහෝදරයන්ව. සූර්යා කියන්නෙ කවුරුත් දන්න බොහොම අසාකරන නලුවෙක්නෙ. ඉතින් ඔහුගෙ චිත්‍රපටයක් තමයි අද ගෙනාවෙ. 2016 මැයි මස 6 වැනි දින සිට ඉන්දියාවෙ තිරගත වීම ආරම්භ වූ මෙම චිත්‍රපටය නමින් “24”. තිරගතවීම ආරම්භ වූ පලමු සතිය තුලම සියලු වියදම්ද පියවා ගනිමින් ආදායම් වාර්ථා අතරට යාමට සමත් වෙලා තියෙනවා.  මේ චිත්‍රපටයේ සූර්යා විසින් ඉදිපත්කරන විශිෂ්ඨ ර‍ගනය නිසාම IMDb ශ්‍රේණිගත කිරීමේ 8.6ක අගයක් හිමිකරගෙන තියෙනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ තිර රචනය යන දෙකම සිද්දවෙන්නෙ Vikram K. Kumar විසිනි. මෙහි සංගීත අධ්‍යක්ෂණය අපි කවුරුත් දන්න A. R. Rahman විසිනි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සූර්යා, සමන්තා, නිත්‍යා විසින් පණ පොවයි.

කතාව දිහාට පොඩ්ඩක් හැරුනොත් සූර්යා විසින් මෙම චිත්‍රපටය තුල චරිත තුනකට පණ පොවනවා. “ඩොක්ටර් සේතුරමන්” ට, ඔහුගේ නිවුන් සොහොයුරා වන “අත්‍රෙයා” ට සහ ඩොක්ටර් සේතුරමන්ගෙ පුතා වන “මානි” හට. ඩොක්ටර් සේතුරමන් කියන්නෙ හොඳ පිළිගැනීමක් තියෙන විද්‍යාඥයෙක්, ඔහුගේ බිරිඳ ප්‍රියා(නිත්‍යා). ඩොක්ටර් සේතුරමන් 1990දී කාලය හරහා ආපස්සට යාහැකි ඔරලෝසුවක් නිෂ්පාදනය කරනවා. ඩොක්ටර් සේතුරමන්ගෙ නිවුන් සහෝදරයා මෙම ඔරලෝසුව පැහැර ගැනීමට උත්සාහ කරනවා. පැහැරගැනීමට උත්සාහා කරන අතරතුරේ අත්‍රෙයා විසින් ප්‍රියාව ඝාතනය කරනවා, ඩොක්ටර් සේතුරමන් තමන්ගෙ පුතාවත් රැගෙන එතනින් පැනගන්න කෝච්චියකට ගොඩවෙනවා. සේතුරමන්, මනීව කෝච්චියෙ ගමන් කරන මගියෙක්ගෙ අතට දෙනවා තමන්ගෙ පුතාව බේරලා දෙන්න කියලා. කොහොමින් හරි අත්‍රෙයා ඩොක්ටර් සේතුරමන්ව ඝාතණය කරනවා, අත්‍රෙයාටත් දැඩිව තුවාල වෙනවා. කෝච්චියෙ ගිය මගියා ඩොක්ටර් සේතුරමන්ට වෙච්ච පොරොන්දුව නිසා මනීවත් අරගෙන චෙන්නයි වලට යනවා.

මනී හැදෙන්නෙ අර මගියා ගාව. ඔහුට තරුණ වයසට ආවම ඩොක්ටර් සේතුරමන්ගෙ ඔරලෝසුව ගැන මනීට දැනගන්න ලැබෙනවා. සත්‍යා(සමන්තා) කියන්නෙ මනී ආදරේ කරන කෙල්ල. මනී, ඩොක්ටර් සේතුරමන්ගෙ ඔරලෝසුව යොදාගෙන සත්‍යව පුදුමයට පත්කරනවා.  මනී ඔරලෝසුව භාවිතා කරලා මොනවගේ දෙයක් කරයිද ? මනී කාලය හරහා ආපස්සට ගමන් කරයිද ? එතකොට අත්‍රෙයාට මොකද වුනේ ? මේ සියල්ලට පිළිතුරු දකුණු ඉන්දියානු චිත්‍රපටයකින් මින්පෙර බලාපොරොත්තු නොවූ, මිනිත්තු 164ක් පුරා දිවෙන මෙම සුපිරි චිත්‍රපටය බලලම හොයාගමු…

(කනගාටුවට කාරණයක් නම් අන්තර් ජාලයට නිකුත් කර ඇති  මෙම චිත්‍රපටයෙහි HDRip වන අතර, මිනිත්තු 164 ක් නොමැත. එය මිනිත්තු 144 සීමා වී ඇත, චිත්‍රපටියේ යම් යම් කොටස් තැනින් තැන අඩුව ඇත, අඩුපාඩු නැති කොපියක් ඒවිදෝ කියා තව දින කිහිපයක් ඉවසන්නේ නැතිව තමයි උපසිරැසිය දුන්නේ. බලන මෙය බලන එක ඔයාලගේ තීරනය. අඩු පාඩු නැති එකක් ආව ගමන් උපසිරැසිය අප්ඩේට් කරන්නම්)

අදට නවතින්නම් තවත් අලුත් චිත්‍රපටියකින් හමුවන තුරු ඔබට ජය……!

විනාඩි 20 අඩු නැති HDRip යාවත්කාලීන කර ඇති අතර, ගැටලුවක් වෙතොත් මැසේජ් කරන්න විසඳා ගැනීමට පුළුවන්. තව 1GB ලොකු කොපි ගන්න අය 1.79GB එක ගන්නා මෙන් ඉල්ලා සිටිනවා.

24 (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි TamilRocker HD පිටපත් වලට ගැළපේ.

45,889 downloadsDownload 24.2016.Tamil_.Uncut_.new_.Baiscopelk.com_.rar163 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

45,889 downloadsDownload Subtitles163 KB

131 comments

  1. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

    1. Kasun Upeksha

      උපසිරැසි ලබාදී ඇති ෆිලුම බාගත කරගැනීමට පහත සඳහන් හෑෂ් භාවිතා කරන්න

      720p HD AVC x264 1.8GB : 7A619F215BE4C2A8282EAAB85CBA272E3AB8516C
      720p HDRip x264 1.4GB : 52180C22528FD225511D065F88678B31C10F22F9
      HDRip x264 700MB : 62D838E9E2F7A86A61691C180F320D2A9DC363D3
      HDRip x264 400MB : 06C41FBE622FDD6F93C437C4BAEC90CB2D442293

    2. shane

      sub eka file folder ekak widiyata ennane.kohomada oyala balanne

    3. rider

      thanks bro

    4. sahan

      thanx sadun bro

    5. Dasun

      thnxz bro

    6. බණ්ඩාර

      thanks sandun

    7. Danujaya

      thanks kolla

    8. Adeesha Madawa

      thanks bro :-)

    9. dushantha

      thx bro mara kattak kawe meka hoyanna

    10. vimu

      me hash sampurna fillm eka tiyana ekada bro

    11. Lahiru Wijesinghe

      Thanks brother.

    12. umesh

      Bro ai dan anroide phn walin samahara sub download karanna beri.wenadata man hemadama download karala baluwa.plz danna kenek innawa nam kyanna

    13. Athula

      Thank u oyalage wadeta...............sub eka ganiddi zip folder eka wenuwata vlc media player eka down load wenne ai. puluwannam kiyala denna. mama me gana danne naha.

    14. Saditha

      Thanks

    15. p.sajith roshan

      meka sub eka set wenna...mokada karanna

  2. lahiru

    fatta saho. meka enakam balan hitiye.. thankx..

  3. Dilshan Kainga

    ඔන්න සබ අරගත්තා... ෆිලුමත් බාන්න දැම්මා. බලමුකෝ. වෙලාව ලැබුන ගමන් බලනවා.
    බොහොම ස්තුතියි මචන්.

    1. kavindu gayashan

      ammmooooo meka denakam unne tnx pulluwannam [mr and mrs ramachari] Me naluwa inna film dekak tiyanawa maru [Masterpiece (2015)] [Googly 2013] me 2kata puluwannam sub denna jayaweva

  4. supun

    cf25440ed20d9842bb18504d39da0186fdf1b773

  5. Pradharaka

    නියමයි සහො මෙ ෆිලුම එලියට අපු දවසෙ ඉදලා බලන් හිටියේ...සුපිරිම .....එලම.....

    1. Supun

      Film eka download karaganna link eka dannakoo

  6. Fer

    thns saho jayaweewa. meka denakan balan hitiye

  7. Thilina Panduka

    7DB1C10BA9E2E6ED98FC76370EB83202E47B5B39

    1. Sadun Danushka

      මේක නම් වැරදි. මම උඩින් දි ඇති හෑෂ් හරි

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  9. කසුන් දිල්හාර

    එල සහෝ මග බලාගෙන හිටිය ෆිලුමක් දුන්නට

  10. inusha

    machan oyama hd walata link karala thibbanam thamay bro hoda.kalin wage.ai dan link karanne natte.samahara ayata hoyaganna amaruy.

  11. buddhika

    thanx saho sub ekata..niyama wedak.. jaya wewa...

  12. විමා

    මේක අනිව බලනව
    හොද එකක් එනකම්ම ඉදල හැබැයි
    සබට බොහොම තුති සදුව
    තවම වෙනසක් නැතිව පරන සෙල්ලම කරනව නේ

    1. Sadun Danushka

      තවම වයට ගිහින් නෑ බන්
      හොඳට සෙල්ලම් කරනවා.
      කවුරු ආවත් අපිට ඉස්සර කරන්න බැහැ.

  13. asintha

    tnks bro..

  14. rashmi prabashitha

    එල සහෝ එල
    සබට බොහොම තුති
    ජයවේවා……

  15. kavinda

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
    ජයවේවා
    එලකිරි මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
    බාලා ඉවරයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  16. sahan

    elama sadun ayye uba vithary filumath dila # ekath dunne ubatq jaya

  17. Lincon Burrows

    Bro Bhadi 2016 sub eka denawada puluwn nm

  18. Lincon Burrows

    Bhagi 2016 sub eka denwada puluwn nm

  19. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි නියමයි සදුන් අයිය‍ේ
    ආපූ ගමන් ඉක්මනින් දුන්නාට ගොඩාක් ස්තූතියි
    ඉල්ලපු උදව්වක් කරලා දීමට නොහැකි වීම ගැන සමාවෙන්න
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!!

  20. Achi

    Thanx sandun saho sub ekata...
    Denakan balan hitapu ekak...
    Film eka nan baawa...
    Balamuko adupadu thibbama aulak weida kiyala...
    Jaya wewa!!!

  21. Chalana Rukshan

    thnx broo

  22. sean perera

    bro meke uncut rip ekak tyanwanam denawada ? film eken 24min adui ne ? @sadun danuska @ranuka dilshan plzzzzz...

  23. laksiri

    thanx mcn

  24. Kasun Upeksha

    උපසිරසියට බොහොම ස්තූතියි :*

  25. Dude N

    Thanx brother.

  26. senura

    godak thax. iye idan balana htye. gd luck . . .

  27. කලු සජිත්

    thanks sub ekata.jayawewa!!!

  28. Nime

    film eka balapu aya kiyannnko..film eke kotasda adu,nethnam sinduwalada.kathawa therum ganna puluwannda adu unata...anyway sub ekata goodaak thankz...

  29. Sudesh

    Thank you very much brother..
    godak asawen balagena hitapu film akak....

  30. SD

    Supiri film eka danakan hitiye thanks bro

  31. Kulanjana Maduranga

    supiri tamil 1k ne.eth hoda copyak enakm innawa.thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

    ''THERI'' movie 1katath sub denna.........I'm waiting ...

  32. Gehan Shantha Darshana

    Ammo Thanks A Lot Mekata Sub Dunnata Patta Film Ekak Mekanam....

  33. Uthpala Dl

    ammo thank u.....meka denakam maga balan hitiye... kohewath sub na. english sub hoya gannath baruwayi hitiye. loku udawwak. thank u!

  34. kp

    thanks subata.it is better if u give the torrent file also as earlier..

  35. kelum

    thanks

  36. gayan

    super

  37. Ru...wan

    thnkx sahoooo

  38. sapumal

    niyama film eka.. ko2 film ekatath sub demu

  39. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  40. Amila Manoj Kumara

    ස්තුතියි මචන් සබ් එකට.
    ජය..
    සුභපැතුම්. ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  41. chamath

    tnxxxxxxxxxxxxxxxxxxxxxx

  42. bimsara

    June 10 mid night 1 legal rip release wnwaa bn.....
    ekata plwnnam sub 1 fix krla denna.......tnx

  43. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  44. tharin

    niyama kollek ne mcho....elakiri....man dwn karalath baluwe na...kawru hari pinwathek sub dai kyala...

  45. gihan

    kohomada bn meka downlord karanne .sub eka witaraine denne

  46. Menu

    උපසිරසියට බොහොම ස්තූතියි!!!

  47. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  48. PRASANNA

    ela....good job..thanks.............

  49. Eranga Sandaruwan

    ගම්දෝ නොගම්දෝ කියලා සිතුනි මට...........

    ඔන්න ඔහේ ගන්නවා බන්.....

    බෝම ස්තූතියි ඈ... ජය

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.