Watch Trailer

Gods of Egypt (2016) with Sinhala Subtitles | ඊජිප්තුවේ දේවතා සටන [සිංහල උපසිරසි සමඟ]

ටික දවසකට පස්සෙ ඔන්න තවත් සිනමාපටයක් අරගෙන ආවා. දැන් ඉතින් වැඩියෙන්ම මගෙ අතිනුත් කෙරෙන්නෙ ටීවී සීරියස් නොවැ. ඒ අස්සෙ තමා මේ ෆිලුම අරගෙන ආවේ. IMDb මීටරේ 5.7ක්. මීටරේ නම් අඩුයි තමා. හැබැයි දේව කතා ප්‍රියකරන කට්ටියට බලන්න වටිනා ෆිල්ම් එකක් කියලා මම කියනවා. සජීවීකරණ තාක්‍ෂණය උපරිම විදිහට භාවිතා කරපු සි…

Gods Of Egypt (2016)-2

ටික දවසකට පස්සෙ ඔන්න තවත් සිනමාපටයක් අරගෙන ආවා. දැන් ඉතින් වැඩියෙන්ම මගෙ අතිනුත් කෙරෙන්නෙ ටීවී සීරියස් නොවැ. ඒ අස්සෙ තමා මේ ෆිලුම අරගෙන ආවේ.  IMDb මීටරේ 5.7ක්.  මීටරේ නම් අඩුයි තමා. හැබැයි දේව කතා ප්‍රියකරන කට්ටියට බලන්න වටිනා ෆිල්ම් එකක් කියලා මම කියනවා. සජීවීකරණ තාක්‍ෂණය උපරිම විදිහට භාවිතා කරපු සිනමාපටයක් කියලා කියන්න පුළුවන්. අධ්‍යක්ෂණය වෙන්නෙ The Crow,I Robot, Knowing වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ Alex Proyas අධ්‍යක්ෂකවරයා අතින්. ඉතින් මේ කතාව බලාගෙන යද්දි අපිට දෙවිවරු විශාල ප්‍රමාණයක් හම්බවෙනවා.  මුළින්ම බලමු අපි එහෙනම් සිනමාපටය තුල අපිට හමුවෙන දෙවිවරු ලැයිස්තුව.( දේව ලැයිස්තුව 😛 )
*Osiris (ඔසයිරිස්)
*Hathor (හතෝර්)
*Nephthys (නෙෆ්තිස්)
*Thoth (තොත්)
*Horus (හෝරස්)
*Isis (අයිසිස්)
*Seth (සෙත්)
*Anubis (ඇනියුබිස්)
*Astarte (ඇස්ටාටේ)
*Anat (ඇනට්)
*Ra (රා)

මම මෙහෙම ලැයිස්තුවක් හදලා එක එක දෙවියන් ගැන විස්තර කරන්නයි හැදුවෙ. නමුත් ලිපිය ලියලා ඉවර කරන්න කළින් සබ් එක ආවා. ඒ නිසා මං මේ චරිත වලට රඟපාන චරිත ටික විතරක් කියලා ඉක්මණට මේක ඉවරයක් කරන්නම්. 😀 . හතෝර් විදිහට Élodie Yung ද, ඔසයිරිස් විදිහට Bryan Brown ද, නෙෆ්තිස් විදිහට Emma Booth ද, තොත් විදිහට Chadwick Boseman (දැන් හැමෝම දන්න විදිහට බ්ලැක් පැන්තර්), හෝරස් විදිහට Nikolaj Coster-Waldau ද, සායා විදිහට Courtney Eaton ද, අර්ශු විදිහට Rufus Sewell ද, සෙත් විදිහට Gerard Butler ද, බෙක් විදිහට Brenton Thwaites ද, රා විදිහට Geoffrey Rushද මේ සිනමාපටයේ රංගනයෙන් දායක වෙනවා. එහෙනම් කතාව බලමු.

ඊජිප්තුවේ දැනට ඉන්න රජතුමා තමා ඔසයිරස් කියන දෙවියා. ඉතින් එතුමා දැන් වයස නිසා එයාගෙ පාලනය එයාගෙ පුතා වෙන හෝරස් කියන දෙවියන්ට දෙන්න තීරණය කරනවා. ඉතින් ඔන්න මේ හෝරස්ව ඔටුනු පළඳන දිනය උදා වෙනවා. නමුත් මෙයාට රජකම බාරගන්න ලැබෙන්නෙ නෑ. ඔසයිරස්ගෙ මල්ලි, ඒ කියන්නෙ හෝරස්ගෙ මාමා මෙතනට එනවා. එයාටත් ඕනා මේ රජකම ගන්නයි. ඒ නිසා මෙයා මෙයාගෙ අයියව, ඒ කියන්නෙ ඔසයිරස්ව මරණවා. එතනින් එහාට තමා සෙත් සහ හෝරස් අතර වෛරය පටන් ගන්නෙ. එහෙනම් ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා බලන්න ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් තව සබ් එකකින් හම්බවෙනකම් බයිස්කෝප් එක හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!

ප.ලි. : ඊයේ රෑ නිදි මරාගෙන Web එක Br ඒකට සින්ක් කරලා දුන්න හසා අයියට ගොඩක් පින් කියලත් කියන්න ඕනා. 😀

Norm of the North (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

Gods.Of.Egypt.2016.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

12,928 downloadsDownload Gods.of_.Egypt_.2016.Baiscopelk.com_.rar84 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

12,928 downloadsDownload Subtitles84 KB

110 comments

  1. ishu

    Thanx for the sub

    1. nilantha

      බොහොම ස්තූතියි සමන් ප්‍රසාද් සොහොයුරාට සිංහල උපසිරැසියට. ජය෴෴

  2. Alan Wake

    ada mama thamai palaweniya thanx sub ekataaaa

  3. සුපුන්

    මේකට බොහෝම ස්තූතී

  4. Maxx93

    සබ් එකට තැන්කූ මචං.ඇයි දැන් බයිස්කෝප් එකෙන් yify ටොරන්ේස් වලට සබ් දෙන්නෙ නැත්තෙ.සමහර brrip වලට දීල තියන සබ් yify rip එකට සෙට් වෙන්නෙ නෑ.{ } මේ keys වලින් සබ් ටයිම්ස් හද හද බලන්න ගියහම එපාවෙනවා.කොටින්ම star wars epsode vii එකේ පවා සබ් අවුල්.කලින් වගේ brrip එකට සබ් එක වෙනස්කරනකොට yify rip එකට වෙනස් කරල දාන්න.මේ ටොරන්ට් ලින්ක් වලටත් කලින් වගේ yify දාන්න.මේකෙ අඩ්මින්ල ගොඩක් ඉන්නවද නැද්ද මං දන්නෙ නෑ.ඒත් පුලුවන්නම් ෆිල්ම්ස් වල brrip රිලීස් වුන ගමන් webrip/dvdrip වලට දිල තියන සබ් වෙනස්කරනවනම් ගොඩක් හොදයි.වෙලාව ප්‍රශ්ණයක් ඇත්තෙ මං හිතන්නෙ.ඒක අවුලක්මත් නෑ.ඒත් මේ brrip සබ් එකයි ටොරන්ට් ලින්ක් එකයි කලින් වගේ yify දාන්න.gods of egypt එක ආපු ගමන්ම සබ් එක දුන්න එකට පට්ට තැන්කූ.yify ගෘප් එකත් දැන් ටිකකට කලින් ෆිල්ම් එක රිලීස් කරල තියෙන්නෙ.ඒත් මේ ලින්ක් yify නෙමෙයි.ඒ ගැනනම් කණගාටුයි.මොකද මටනම් brrip නම් yify තමයි :) https://yts.ag/movie/gods-of-egypt-2016

    1. තිසර නියෝ

      ඔරිජිනල් yify සයිට් එක ඒ කියන්නේ yts.re නතර කරලා දැන් වෙනකොට සහෝ. ඒක එයාලා නිල වශයෙන් නිවේදනය කරා.
      මේ වෙනකොට තියෙන්නේ yts.ag නමින් තියෙන සයිට් එකක් විතරයි. ගුණාත්මක බවය කෙසේ වෙතත් පැරණි ඔරිජිනල් yts නෙවේ ඒක. ඒක yts නාමය අරගත්තු සයිට් එකක් විතරයි. ඔයාට එක වටහාගන්න පුළුවන් ටොරන්ට් දෙන වෙනත් කිසිම අඩවියන් වල yify ටොරන්ට් මේ වෙනකොට දෙන්නේ නැහැ (Eg - Kat.cr)

    2. umesh

      Bro mage ake me lagakadi idala sub aka downlode karala open karaddi cant open file kiyala watenawa.kohomada bro man aka hada ganne.plz kiyahan danna kenek innawa nam

    3. තිසර නියෝ

      සහෝ ඔයා ක්‍රෝම් බ්‍රව්සර් එකනම් පාවිච්චි කරන්නේ Alt කී එක ඔබාගෙන සබ් එක ඩවුන්ලෝඩ් කරන්න. එතකොට ඔය ගැටලුව විසඳෙවී

    4. umesh

      Na saho mn phn aken download kare mechchara dawas.lagakadi idala tamai mehemehema une

  5. sanath indika

    thx brooo

  6. Vikum08

    උපසිරසියට තුති සහෝ..!

  7. Samith

    Thanks for the sub.

  8. shehan randika jayathunga

    thanks broo,,,,,,,, niyama vadak

  9. නාලක ජයසිංහ

    බොහොම ස්තූතියි
    අද රෑට බානවා...

  10. dinesh

    Thankz Bro sub ekata.....oyalge mahnsiya agya krnawa,,,,,,,, Good Luck

  11. janiya

    Thanks saho sub ekata!!

  12. Harsha

    Tks mc sub ekata

  13. Praveen Geeshan

    Thanks bro

  14. natasha

    patta

  15. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  16. Tharindu Athukorala

    thank...good job

  17. Achi

    ගොඩක් ස්තූතියි මචන් ...
    ජය වේවා ....

  18. Maduka

    Thanks Bro...!!!

  19. laksitha

    thanks bro

  20. Darshana

    Sub ekata thanks bro..

  21. Bobby

    බොහෝම ස්තුතියි සමන්, ඔයාලාගේ හැකියාවන් තවත් වැඩි දියුණු වේවා.

  22. Jack

    පට්ටයි මචන්...
    මේක නම් අනිවා බෑමක් තමයි.
    බෝහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  23. S.K.Ruchiranga

    thz machoo sub ekata

  24. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි නියමයි පැන්තරයෝ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    පරක්කු වෙලා තමා බලන්න ලැබෙයි වගේ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !

  25. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  26. mithun

    බොහොම ස්තුතියි සහො.. කියල වැඩක් නෑ
    මම ඊයේ රෑම ෆිල්ම් එක බාගත්ත blurry ඇවිදින් තියෙන නිස
    මාර සතුටුයි උදෙ බලද්දී සබ් එක දිල තැනක්ස් බ්‍රෝ
    Tv සිරියස් අඩුකරල මුවීම දෙනව නම් අගෙයි..
    ඔයාගෙ මුවීවිත් මම බලල තියෙනව උපසිරැසි නම් නියමයි සහොගෙ.
    අයෙමත් හොදම එකක් අරන් එන්න ඔබට කාලය ලැබෙව.
    Triple 9 .(2016)
    මෙකටත් ඉක්මනින් සබ් ලබාදෙන්න..

    1. සහන්

      අනිවා...tv serious භංගවේවා ෆිලුම් දිනේවා..

  27. අසංක ප්‍රදීප් රණතුංග

    එලම තමා , බලාගෙන හිටපු චිත්‍රපටියක් ඔය ඇවිත් තියෙන්නේ . නියමයි, Thanks සහෝ. තව දෙයක් කියන්න තියනවා මේකෙ තියෙන්නේ ඊජිප්තු දේව ඉතිහාසය. මේකෙ කතාව ෆිලුමට නිර්මාණය කරපු එකක් නෙවි. ඇත්තම ඉතිහාසය සොහොන් ගැබ් වල සහ පැපිරස් පත්‍ර වල සටහන් වෙලා තියන . පැරණි ඊජිප්තුවේ ඇදහුවේ දේව පවුලක් . ඒ සැබෑ කතාව තමා මේ .

  28. මධුකප්‍රිය පෙරේරා

    හම්මේ පූසෝ...තවත් මැක්සා ෆිලුමක් ගෙනත් තියෙන්නේ..
    ඒ බොලට ගංවතුර කිව්වා නේද බන්?පාරුවක් උඩ ඉදන්ද සබ කොලේ..
    මේකේ බ්ලුරේ එනකම් මග බලාන උන්නේ..දැන් සබත් ලැබුනා..
    ඒත් ඉතින් බලන්න වෙලාවක් නැහැ කියපන්කො.
    මේ ටීවී සීරියස් එහෙම දෙන එක නවත්වනවා නෙවේ ආ..
    ෆිල්මුත් කරපන් ටීවීත් දීපන්..
    උපසිරසියට බොහොම ස්තුතියි..

  29. Gayan

    Thank's machan wedeta Eala Eala

  30. devinda gamage

    math down kala onna.ty bro.

  31. Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි,
    ජය වේවා...!!!

  32. Ashen

    උපසිරැසියට තුති…

  33. kavinda

    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

    මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .

    ඒ වගේම මම කැමතියි Daredevil ෆිල්ම් එකේ 1o80p එකට සිංහල සබ් අප්ලොර්ඩ් කරලා දෙනවානම්

  34. Kasun Upeksha

    සබ් එකට බොහෝම ස්තුතියි

  35. Chami.S

    Thanks...
    Good Luck...

  36. samitha

    mcn baiscope nawaththanawa kiyala aranchiyak awa.ado me eheme karanne nam epa bn.quality adu site ekekta hari maru weyalla cost eke wadi nam fb page eken apiwa danuwath karala aluth link eke gana.lankawe ads bari nam pitarata ads promote karanne hari try karapan mcn.puluwan udawwak thiyene widiyata api karanawa.ubelata jayen jaya.

  37. samitha

    ado ubelage site eke nathiwa james cameron lankawe movie ekak kalath wadak ne bn.....haha.mona supiri film awatth hiru tv eke danakan inne wei masa ganak yanakan.ubelage site eke watenewa kiyala dane geneda koheda SLT un sub wikunanne yanne film walata.maha asuchi godawal bn me lankawe samahara company..ado salenne epa bn..

  38. Janith Jayasankha Adhikari

    elama thanx mcn

  39. pramuk

    thanx bro..............

  40. yuwan

    elz

  41. yuwan

    thnax bro

  42. malith

    ස්තුතියි සහෝ සබ් එකට මේක එනකන් බලාගෙන හිටියේ ගොනා වගේ මුලින් ම HDTC කොපියක් බැලුව සහෝ අපරාදේ. එල එල ඉස්සරහටම යමු දිගටම සුබ දෙමු ජයවේව .

  43. ලහිරු චානක

    බාගත්තා, ස්තුතියි ඤාව්.

  44. silent$

    Thanx bro !!!!!!!!!

  45. Amalka Himeshan

    තැන්ක්ස් මචන් මේක එනකන් තමයි බලන් හිටියෙ

  46. Asitha

    ela malli awa gaman dunata.
    thanks

  47. Kulanjana Maduranga

    niayamai…aniwa bamak thama.thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  48. ආසිරි ප්‍රියන්ත

    අඩේ, ජේමි ලැනිස්ටර් අයියත් ඉන්නවා නොවෑ...
    මෙන්න ගන්නවා ඒ නිසා....
    තැන්ක්ස් සමන් සබ් එකට.

  49. indika

    බොහොම ස්තූතියි..... :)

  50. daminda

    thanx subata

Load more comments