මුලින්ම කියන්න ඕනේ මේක මගේ පළවෙනි උපසිරැසිය. ඉතින් වැරදි අඩුපාඩු ගොඩක් ඇති..ඒවට සමාව ඉල්ලනවා.මේක රිලීස් වෙලානම් ටික කාලයක් උනා. ඉතින් පරක්කු උනාටත් සමාව ඉල්ලනවා.හරි වැඩි කතා නැතුව අපි වැඩේට බහිමුකෝ. ට්‍රේලර් එක බැලුවනම් එකෙන්ම කැමති වෙනවා. සෝනි සමාගම විසින් තමයි නිශ්පාදනය කරලා තියෙන්නෙ.මේකෙ පළවෙනි…

මුලින්ම කියන්න ඕනේ මේක මගේ පළවෙනි උපසිරැසිය. ඉතින් වැරදි අඩුපාඩු ගොඩක් ඇති..ඒවට සමාව ඉල්ලනවා.මේක රිලීස් වෙලානම් ටික කාලයක් උනා. ඉතින් පරක්කු උනාටත් සමාව ඉල්ලනවා.හරි වැඩි කතා නැතුව අපි වැඩේට බහිමුකෝ. ට්‍රේලර් එක බැලුවනම් එකෙන්ම කැමති වෙනවා.
සෝනි සමාගම විසින් තමයි නිශ්පාදනය කරලා තියෙන්නෙ.මේකෙ පළවෙනි ෆිල්ම් එක බලක නැත්තම් ඒකත් බලලම ඉන්නකෝ.ඒක බැලුවෙ නැතත් අවුලක් නෑ.මේකට ඒක එච්චරම සම්බන්ධ වෙන්නෑ. IMDB අගය 5.7ක් අරන් තියෙනවා. Rotten Tomatoes නොහොත් කුණු තක්කලි අගය 47% ක් වගේතමයි තියෙන්නෙ. Box office වාර්තා වලින් $2.5 million හොයල තියෙනවා. Budget එක නම් 35 USD වගේ තමයි.. ෆිල්ම් එක Adventure, Fantasy ගණයට අයත් වෙනවා පැය 1යි මිනිත්තු 40ක් වගේ කාලයක් ෆිල්ම් එක දිවයනවා. Madison Iseman සාරා විදිහටත් Wendi McLendon Covey කැතී විදිහටත් Jack Black R.L ස්ටයින් විදිහටත්, Jeremy Ray Taylor සනී විදිහටත්, Caleel Harris සෑම් විදිහටත්, Ken Jeong Mr. චූ විදිටත් ප්‍රධාන හතුරා ස්ලැපී ට හඬ කවන්නේ Mick Wingert.
කතාව පැත්තට හැරුනොත් සෑම් සහ සනී කියන්නේ හොඳමා යාලුවො දෙන්නෙක්.සනීට අක්ක කෙනෙක් ඉන්නවා එයාගෙ නම සාරා. සනීගෙ අම්මගෙ නම කැතී. (සෑම්ගෙ දෙමවුපියො ගැන ෆිල්ම් එකේ විස්තරයක් නෑ) සාරා රචකයෙක් වෙන්න හීන මවන කෙල්ලෙක්.එයාට තමයි ගෙදර මල්ලිව බලාගන්න වෙන්නෙ අම්ම වැඩට ගියාම.
ඉතින් ඒ මදිවට සෑම්ගෙ දෙමවුපියො සෑම්ව සනීගෙ ගෙදර නවත්තනවා සෑම්ගෙ අම්මයි තාත්තයි එනකල්.සාරට දැන් දෙන්නවම බලාගන්න වෙලා තියෙන්නෙ. සාරගෙ පෙම්වතාගෙ නම ටයිලර්. දවසක් කෝල් එකක් මාර්ගයෙන් සෑමුයි සනියි යනවා පාලු ගෙදරකට නිධානයක් හොයන්න කියලා. ගියාට පස්සෙ ඒකෙ ඇති නිධානයක් නෑ. එයාලට රහස් කාමරයක් හම්බෙනවා.ඉතින් සෑමුයි සනියි. ඒ රහස් කාමරේ තිබිල පෙට්ටියක් හොයාගන්නව. සෑම් නම් ලොකුවටම බලාපොරොත්තු වෙන්නෙ ඒකෙ දියමන්ති බිට්කොයින් වගේ දේවල් ඇති කියල. ඒ උනාට ඒ පෙට්ටියෙ සෑම් බලාපොරොත්තු උන දේවල් වලින් එකක්වත් නෑ. ඒ පෙට්ටිය ඇරියම තමයි සේරම කරදර පටන් ගන්නේ. එහෙනම් මොනවද ඒ පෙට්ටියෙ තියෙන්නෙ? මේ පටන් ගත්ත කරදර ඉවරයක් වෙයිද? සෑමුයි සනියි කරදර පටන් ගත්තා වගේම මේ කරදර එයාලම ඉවර කරයිද? මෙතනින් එහාට ඉතින් කතාව බලලම තමයි දැනගන්න වෙන්නේ.එහෙනම් සුභ අලුට්ජ් අවුරුද්දක් වේවා!!
තවත් ෆිල්ම් එකකින් හමුවෙනතුරු බායි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB / Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
10,430 downloadsDownload Goosebumps-2-Haunted-Halloween-2018-Blu-Ray.zip85 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් ධනුජය” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-12-31
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුපුන් ධනුජය
Subtitles
51 comments
Sachintha Kalhara Benet
Hashan M. Priyadarshana
Thank you bro sub ekata...
Jaya wewa!Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
මේකට සබ් එක දෙනකම් බලන් හිටියේ...
දිගටම සබ් දෙමු...sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු
දිගටම බයිස්කෝප් අඩවියත් සමග ඉමු...
ජයgeeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Kulanjana Maduranga
g'luck 1st attempt BRO..great work & lot of thanks....keep it up....
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට...
ඒ වගේම් පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු...sanjaya thilakarathna
නියමයි මචන්
Shehan putha
Thanks bro ! Jaya wewa !
kavinuweerakkody
බොහොම ස්තූතියි මචන්!!!
Rashmika dumidu
Thank you bro jayen jayama wewa
බොබී
පළවෙනිම සබ් එකද? එහෙනම් මලේ, තව යන්න ගොඩක් දුර, හොඳ ගමනක් තියෙනවා. ඉක්මනටම 50 දක්වා යන්න හැකිවේවා, හොඳම උපසිරැසි කරන්න ලැබේවා කියලා පතනවා. මේ කතාවත් දවසක බලන්න හිතාගෙන හිටියේ. ඒ නිසා සබ් එකටත් බොහොම ස්තූතියි. ජයවේවා!
Malinda
සබ් එකට තැන්ක්ස්. දිගටම කරමු.
(ඇමරිකානුවෝ බක්ස් කියන්නේ ඩොලර් වලට.)nihalpujitha
HAPPY NEW YER 2019
Amal_indika
thank you machn...
happy new yer 2019....
ela...Pradeepkumara
Thnx broo
Kantha_DLA
සුබ අලුත් අවුරුද්දක් වේවා .....!
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!lahiru sadaruvan
THANKZ BROTHER
dulakshitha
thanx bn happy new year
sajanasathira
van helsing sub karanne nadda season 2 eketh bagayayine thiyenne please season 3 eketh karannako
PasinduDeshan
පළවෙනි උපසිරැසියට සුබ පැතුම්. ඉදිරියටත් සබ් දෙන්න.
HummerDanu
THANKS BRO
Tharaka
THANKS....................
Thisal
thanks
D.Chamara
bohoma sthuthi sahooo
deco
ela
Sandeepmadushan
Thanx saho.
gayanmagee
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ...............good luck ....................
keshara liyanage
sub eke podi awulak wage wada naha
SupunSdhanujaya
Sub eka hodata weda krnw bro
Mr.pamz
thanks
samathandi
Sub ekata thanks
Thilina Jayarathna
update plz br ekta
dimuthukalhara
Tnq brother sub ekata.Digatama karan yaman.el
thilin2
Thanks brooh sub ekt
harris
Thnks bro
dulakshitha
thanx bro
Kaazz_bat
Thanx sahoo,. Sub ekata,. Jayawewaaa,.
GIhanmaduranga
Thanx bro sub ekata
YomalSenanayake
ෂා....... කොල්ලා....... සුපිරිම ෆිල්ම් එකක්නේ....! මේ Goosebumps කතා පොත් 200කට ආසන්නව තියෙනවා. මං ඉස්සර ඉඳන්ම එකතු කලා. තාම ඉවර නෑ. ඒවයේ තිබුන එකසීරියස් එකක් තමයි මේ චිර්‍තපටයට අරන් තියෙන්නේ........ සුභ පතනවා...!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!dinusha
thanx bra sub akata
Sandaru
Thanks for sub.good luck bro
pradeep.kumara
BR ekata update ekak denna bro
Kasunabayasekara
Thanks machan
chanuka_rox
Thanks me subtitles ekata broo
sumudunamal
thanx bro...
Amila Mudalige
Sub ekata Thanks
hanzo
mama hithuwe 1 hitpu ayama maketh athi kiyla.a kattiya a maketh hitiyanam maru ne
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඔන්න පළවෙනි කමෙන්ට් මගෙන්,
එළ, බොහොම ස්තූතියි සහෝ,