Netflix කිව්වම දැන් නොදන්න කෙනෙක් නෑ. ඒ තරමටම දැන් ප්‍රසිද්ධ සමාගමක් වෙලා. මෑතකදී ඉන්දියානු සිනමාවටත් Netflix ලා අත ගහලා තියෙනවා. පහුගිය ටිකේ සුපිරි ඉන්දියානු කතා මාලා සහ චිත්‍රපට කීපයකටම මෙයාලා දායකත්වය දීලා තියෙනවා. කිසිම විටෙක වත් පච වෙන්නෙ නැති Netflix ලා මේ පාරත් සුපිරිම ෆිල්ම් එකකට අත ගහලා ති…

Netflix කිව්වම දැන් නොදන්න කෙනෙක් නෑ. ඒ තරමටම දැන් ප්‍රසිද්ධ සමාගමක් වෙලා. මෑතකදී ඉන්දියානු සිනමාවටත් Netflix ලා අත ගහලා තියෙනවා. පහුගිය ටිකේ සුපිරි ඉන්දියානු කතා මාලා සහ චිත්‍රපට කීපයකටම මෙයාලා දායකත්වය දීලා තියෙනවා. කිසිම විටෙක වත් පච වෙන්නෙ නැති Netflix ලා මේ පාරත් සුපිරිම ෆිල්ම් එකකට අත ගහලා තියෙනවා. නමෙන්ම යම් අදහසක් ගන්න පුලුවන්. 2020 මාර්තු 6 වෙනිදා Original Netflix Movie එකක් විදියට විකාශය කරපු මේ කතාව ගොඩක් අය බොහොම කැමැත්තෙන් බලලා තියෙනවා. චිත්‍රපටය නිෂ්පදනය කරන්නෙ කරන් ජොහාර් විසින්. ඉන්දියානු සිනමාවේ නැතිවම බැරි සුරූපිනිය, Kiara Advani ප්‍රධාන චරිතයෙන් රඟදක්වනවා. එයාගෙ රඟපෑම් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මෙතෙක් දැකපු කියාරාව නම් මේකේ හොයන්නෙපා. කොටට කොටේ අඳින, ඇඟ පුරා පච්ච ගහපු, මුදු මාල කරාඹු හැම තැනම එල්ලගත්තු රස්තියාදු කෙල්ලෙක් තමයි මේකේ ඉන්නේ. හැබැයි ඉක්මණට හිත බිදෙන කෙනෙක්. ඒකට ලොකු හේතුවක් තියෙනවා. අරන් බලන්න.
කතාව පොඩ්ඩක් කියන්නම්. නන්කී(Kiara) ඉගෙනගන්නේ ශාන්ත මාටින් කියලා උසස් පාසලක. හොඳට බුද්ධිය තියෙන, නිර්මාණශීලිත්වයක් තියෙන කෙල්ලෙක්. ඒකෙම එයාට කොල්ලෙක් ඉන්නවා. කොල්ලගෙ නම විජේ. ඒ වුනාට එයාට යාලුවෝ කියන්නේ VJ කියලා. මේ දෙන්නයි එයාලගෙ යාලුවෝ ටිකයි පාසලේ සංගීත කණ්ඩායමක් කරගෙන යනවා. ගීත ලියන්නේ නන්කී. VJ ට තව කෙල්ලෝ සෑහෙන්න හිතෙන් ආදරේ කරනවා. තනූ කියන්නෙත් ඒ වගේම එලිපිටම VJ ට කැමැත්තෙන් ඉන්න කෙල්ලෙක්. හැබැයි හැමෝම හිතන්නේ තනූ කියන්නේ වලත්ත එකියක් කියලා. වැලන්ටයින් දවසේ සාදයක් තියෙනවා. තනූ බීලා වෙරි වෙලා VJ ලඟට ගිහින් ඇගේ ගෑවී ගෑවී නටලා VJව පොඩ්ඩක් අවුස්සලා අරගෙන VJ ගෙ කාමරේට යනවා. වැඩේ වෙලා කොහොමහරි පහුවදා තනූ ට්වීටර් එකේ දානවා එයා දූෂනය වුනා කියලා. දූෂකයන්ට විරුද්ධව හෑෂ්ටැග් එකකුත් පාවිච්චි කරනවා. ඇත්තටම එහෙම වුනාද? VJ ඇයව දූෂනය කලාද නැද්ද? කතාව අරගෙනම බලන්න. කම්මැලිකමක් නැතිව ලස්සනට ගලාගෙන යනවා පැය දෙකක් පුරාවටම. අන්තිමට ඇහැට කඳුලකුත් එයි.
ඉන්දියාව කියන්නේ ඉතින් දූෂන කේස් වලට අංක එකේ රටනෙ. මම මීට කලින් ගෙනාපු Section 375 එකත් බැලුවා නම් තේරෙයි. තව දෙයක් කියන්න ඕනේ මේක වැඩිහිටියන් පමණක් බලනවා නම් හොඳයි. මොකද අධික ලෙස අසභ්‍ය වචන භාවිතා වෙනවා. ඒ විතරක් නෙවෙයි. මත්ද්‍රව්‍ය දර්ශන හා ලිංගික දර්ශන කීපයකුත් ඇතුලත් නිසා මම යෝජනා කරන්නේ ලොකු අයියලා ටික විතරක් බලනවා නම් හොඳයි කියලා. එහෙනම් මේ දවස් වල ගෙදර ඉඳන් නිකන් ඉන්න කම්මැලි අයට හොඳ පැය දෙකක්. අරන් බලන්න.
යුතුකමක් විදියට කියන්නම් හැමෝම වෛරස් එකෙන් පරිස්සම් වෙන්න, රජයේ නීතී රීති වලට ගරු කරලා අපේ වගකීම ඉටු කරමු!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසියWEBRip පිටපත සඳහා අදාළ වේ.
17,025 downloadsDownload Guilty-2020.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
37 comments
Kanchaka
මයුර
දෙනකම් හිටියේ රඟ
කවුරුත් දෙයි කියලා හිතුවෙම නෑ රඟ
පරාටා රඟHarshi111
Thank you sub walata eth sub eka wada karanne nane
kasun
thamkuuuuuuuuuuuuuuu
Shaggie
Thnks mchn
විමා
ගෙදර අයත් එක්ක බලන්න පුළුවන් ෆිල්ම් එකක් දීපන් මනුස්සයෝ ඉඳල හිටලවත්
Ranga
ඉතින් ගෙදර වැඩිහිටි අය එක්ක බලන්න. පස්සේ ස්තූති කරන්න මට
harith
Mame nawakayek.. films download karanna torrents sites danne na, kohoma d torrents site hoya ganne
Anonymous
thanks bro...............
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
oshanda
thanks sahoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
indika75
thanks..
isuru srinath sjs
මරු මරූ .. ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා !!
Rukshan37
Ela
Tharindu07
Thanks Machooo....!!! Jayavewa...!!!!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
nish47
ස්තූතියි සහෝ
Chandakaya
Thank you very much
Anonymous
Thanks bro
Pramukmili
Thanxxxx bro........
Achi
බොහොම ස්තුතියි බ්‍රෝ
Anonymous
Tnx bro
D.Chamara
bohoma sthuthi ..
sahancharuka
thank you
Hiran
Thanks... Jayawewaa...!!
Malith
thanks bro
Jeewantha77
Thanks for the sub
Film 6/10Anonymous
Benjamin 2019 french movie ekata sub dennako
Dharani
Meke mukuth nane file eka his ekak
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!mindika
Thanks !!!
Shamil Nirash
Tnkz bro
sahangayantha
Thanks a lot saho sub ekata
Manoj Perera
Netflix eke neme bn. Prime eke...
tnx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Guilty (2020) Sinhala Subtitles | කවුද වැරදිකරු? [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/Guilty-2020.jpg)
Thanks bro