මහ රෑ අන්ධකාරේ නිහඬතාවය යට කරගෙන දෙන්නෙක් දුවන සද්දයක් ඇහෙනවා. දෙන්නා හතිලන සද්දේ ඊටත් එහා ගෙවල් අතරින් කුඹුරු මැද්දෙන් දෙන්නෙක් දුවනවා. තව කට්ටියක් පස්සෙන් පන්නවත් ඇහෙනවා දුවනවා.. දිගටම දුවනවා.. වෙඩි සද්දයක්… දුවන දෙන්නා තවත් කලබල උනා පාර දිගේ ට්‍රක් එකක් ආවා ඊට පස්සේ… ගින්නක්.. පහුවදා උදේ ඩොක්ටර්…

මහ රෑ අන්ධකාරේ
නිහඬතාවය යට කරගෙන
දෙන්නෙක් දුවන සද්දයක් ඇහෙනවා.
දෙන්නා හතිලන සද්දේ ඊටත් එහා
ගෙවල් අතරින් කුඹුරු මැද්දෙන්
දෙන්නෙක් දුවනවා.
තව කට්ටියක් පස්සෙන් පන්නවත් ඇහෙනවා
දුවනවා.. දිගටම දුවනවා..
වෙඩි සද්දයක්…
දුවන දෙන්නා තවත් කලබල උනා
පාර දිගේ ට්‍රක් එකක් ආවා
ඊට පස්සේ…
ගින්නක්..
පහුවදා උදේ ඩොක්ටර් ශිව්ට කෝල් එකක්
ඩොක්ටර් ශිව්!!! මේක අහලා කලබල වෙන්නෙපා..
හෙලෝ…!!!
කොරෝනා වසංගතයත් එක්කම සිනෙමා ශාලා වසා දැමීම හින්දා බොහොමයක් ඉන්දියන් සිනමාපට OTT මාධ්‍යයෙන් තමා එලිදැක්වුණේ. බොහොමයක් හින්දි සිනමාපට මේ අතර තිබුණත් ඒ අතරින් මගේ පුද්ගලික වැඩිම ප්‍රසාදයක් දිනාගත්ත හින්දි චිත්‍රපටිය තමයි මේ Halahal චිත්‍රපටිය. Crime/Thriller/ Drama ශානරයට අයත් වෙන Halahal ජාත්‍යන්තර සිනමා දර්ශකයේ “අව්‍යාජ” විදිහට ලකුණු 7.3ක් අරන් තියෙනවා. Asur තුලින් බොහෝ දෙනා අඳුනගත්තු Barun Sobti එක්ක Sachin Khedekar ප්‍රධාන චරිත රඟදක්වන මේ සලරුව මුල ඉඳන් අග වෙනකම් කිසිම කම්මැලිකමක් නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් සිනමාපටයක් විතරක් නෙමේ, කටුක යතාර්ථයක් ගෙනැල්ලා අපි ඉස්සරහට අතාරින නියම පැය එකහමාරක්.
ඉතින් මග ඇරගන්න එපා කියලා කියන ගමන්ම, චිත්‍රපටිය බලපු අනිත් අය කියපු දේවලුත් කියවලා ඉන්න.
කතාවට දෙන්නම් 10/10ක්ම. කිසිම කම්මැලිකමක් නෑ.
ඇක්ටින් ගැන කතා කරොත්? කියලා වැඩක් නෑ.
බරුන් නම් හැබෑම පුදුමයක්. මේ අර මෙගා නාටකේ හිටිය නළුවයි කියලා කාටද කියන්න පුළුවන්?
followipk (Rating 10/10)
සුශාන්ත්ගේ මරණය එක්ක ගනුදෙනු කරන මේ වගේ වෙලාවක
Halahal තිත්ත ඇත්තක් එලි කරන ගමන් ශක්තිමත් පණිවිඩයක් ලබාදෙනවා
කිසිම විදිහකින් මග ඇරගන්නෙපා.
ketgup83 (Rating 9/10)
OTT ප්ලැට්ෆෝම් වලට සෙන්සර් බෝඩ් එකක් නැති එකේ වාසිය.
හිටියා නම් මේ චිත්‍රපටියට එලි බහින්න දෙන එකක් නෑ.
චිත්‍රපටිය තව දික් වුණා නම් හොඳයි.
සචින් මහත්තයාගෙන් නළුවෙක් විදිහට ගන්න වැඩ ගොඩයි.
debojyotichakraborty (Rating 7/10)
එදිනෙදා සිද්ධවෙන යතාර්ථය එක්ක සම්බන්ධ කරාටයි
අසමසම පිටපත වෙනුවෙනුයි
බරුන් සහ සචින් සර්ගේ නියම රංගනය වෙනුවෙනුයි
මුල ඉඳන් ඉවර වෙනකම් සීට් එකේම අලවලා තියාගත්තටයි
මං දෙනවා තරු 5න් 4ක්ම.
Deeksha Sharma (Filmi Indian)

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
9,909 downloadsDownload Halahal-2020.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
31 comments
හෙළිලි
sudarshana
ela bro sinhala sube ekata thanks (NAVARATHNA 2020 KANANDA) (RUGGEDE 2019 KANNADA) film ekatai sinhla sube dannako jayawewa,,
දහරා මුතු අමා
කතාව නම් කලින්ම ඩවුන්ලෝඩ් කලා.
සුපිරියක් වගෙ.
බොහොම ස්තූතියි සබට.Sriyantha
Thanks you brother
yaa ad
sthuthii
jagath55
Thanks
yohan
issarahatath me wage film walata sub denna. thankzz
අශාන්
ගොඩාක් ස්තූතියි සහෝ
Anonymous
thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.....සුපිරියක් වගේ.... පට්ට.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා.....
sampath n perera
thanks......jayawewa obata
CD
nice
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...
ජය!!චතුර
අවසානය එච්චර හරිනෑ.. ඇයි දොස්තර අරුන්ට උදවුකරන්නෙ එකපාට ඔච්චර ගේමක් දීලා..දුව වැරදි වැඩක් කරානං තමාගේ ප්‍රතිපත්ති පාවා දෙන්ඩ ඕනේ නෑනේ..එතන නං තාත්වික නෑ..
Anonymous
සමාජයේ විෂ සහිත බව තමා පෙන්නන්නේ ඉතින් නේද?
Pramukmili
Thanx bro................
indika75
thanks..
Udaya Fdo
Thank you
Malith Samarawickrama
Thanks bro sub ekata
Anonymous
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thimira Sahan
සුභාෂිණි මල්ලව ආරච්චි
බොහොම ස්තුතියි මල්ලි.
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
yohan
khali peeli hindi film ekatath sub demuko aiye
fsgsgsf
sira film ekak
thnx sub ekataසාරංග ජේ. ලියනගම
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!සාරංග ජේ. ලියනගම
Thanks..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ෆිල්මෙකට දාපු සිංහල නම දැක්ක ගමන් ගෙස් කරා මයුරගෙ වැඩක් කියලා. බලනෝ එහෙනම්. තෑන්ක්ස්.