මේ මගේ පලවෙනි උපසිරස ගැන්වීම ,මම හිතුවා ටිකක් වෙනස් එකක් කරන්න ඕන කියලා ඒකයි මේ ෆිල්ම් එක තෝර ගත්තේ.මේ කතා මලාවෙ 8 වෙනි එක, කලින් 7 බලලා තියනම් මේක වඩා රසවත් වෙයි කියලා හිතන්වා.මේ කතාව ටිකක් වෙනස් කතාවක් මේ කතා මාලාවම එහෙමයි ,ලංකාවෙදි මේ වගේ දේවල් නොවෙන්න පුලුවන් ,මේ කතාවෙ එන චරිත වල නම් මම […]
මේ මගේ පලවෙනි උපසිරස ගැන්වීම ,මම හිතුවා ටිකක් වෙනස් එකක් කරන්න ඕන කියලා ඒකයි මේ ෆිල්ම් එක තෝර ගත්තේ.මේ කතා මලාවෙ 8 වෙනි එක, කලින් 7 බලලා තියනම් මේක වඩා රසවත් වෙයි කියලා හිතන්වා.මේ කතාව ටිකක් වෙනස් කතාවක් මේ කතා මාලාවම එහෙමයි ,ලංකාවෙදි මේ වගේ දේවල් නොවෙන්න පුලුවන් ,මේ කතාවෙ එන චරිත වල නම් මම පරිවර්ථනය කලේ නෑ ඒ වගේම සමහර වචනත්,එහෙම කලා කියලා කතාවට කිසිම බාධාවක් නෑ,ඒ වගෙම මේ කතාව වඩා සුදුසු වැඩිහිටියන්ට තමයි ඒත් මේ කතාවේ තියන ෆන් එකනම් අඩු නෑ
මේ ච්ත්‍රපටිය IMDb 6.8 ලබාගෙන තියනවාඒ වගෙම මෙය තිරගත උනේ 2012 වර්ශයේදී රචනය හා අධයක්ෂනයJon Hurwitzඒ වගෙම රංගන්යෙන් දායකවෙනවා Jason Biggs-Jim Levenstein Seann William ,Scott-Steve Stifler ,Alyson Hannigan-Michelle Flaherty,Chris Klein-Chris “Oz” Ostreiche rවගේ අය
අපි කතාව දිහාවට ටිකක් යමුමේ කතා මාලාවේ 1 එකෙදි හමුවන චරිත ටික අපිට මෙතනදිත් හමු වෙනවාමේ අය එකතු වෙන්නේ ඔවුන්ගේ උසස් පාසලේ ප්‍රතිසංවිධානයට ඒ අතර තුරේ සිදුවන සිද්දි දාමය තමයි චිත්‍රපටියට නැගිලා තියෙන්නේ ඔවුන්ගේ ජීවිත වල ඒවා බලපන්නේ කොහොමද ,මොනවද වෙන්නේ කියලා බලලම දැක ගත්තොත් හොදයි කියලයි මට හිතෙන්නේ
කතාව බලලා හොද නරක කියන්නකො…මෙන්න සේරම කතා මාලාවම පහලින් ගන්න 🙂
American Pie (1999)
American Pie 2 (2001)
American Pie 3 : The Wedding (2003)
American Pie Presents Band Camp (2005)
American Pie Presents: The Naked Mile (2006)
American Pie Presents Beta House (2007)
American Pie Presents: The Book of Love (2009)
350 MB කොපිය මෙතනින් බාගන්න 8bdc6d4d0748e824be3231f41e17c304ba241a87 750 MB කොපිය මෙතනින් බාගන්න 7d7cedcd5d1f633b79b0dd577a26702c1d010a5c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
11,366 downloadsDownload American-Reunion-2012.zip112 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සජිත්-අසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජිත් අසන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සජිත් අසන්ත
Subtitles
51 comments
Gayan
lapcool.info
බයිස්කෝප් එකට තැන්ක්ස්……………….
පට්ට පටට පට ෆිල්ම් එක ඇ……………..
vee
maxxa cngrtz 1 st sub
quik
thanks
yasas
mey set akama balanna one mula idala aye pattama katha tikakne
2 weni sub akath bassamu neh
upali
ela ela ela
rusuru | රුසිරු
සුභ පැතුම් සහෝ
ositha
meyka nam balanna one patta
gihan
ela mey kotasa balanna asawen unne :)
sds
supiri katha set aka sub seyratama txQ
ccnp
Thanks
anil
supiri palamu wadeytta suba pathum kolla
saman
palumu nirmanayata suba pathanaw macho.film eka nm banna wena ekak na mn laga thiyena nisa. sub eka nm bawa. suba pathanawa
Ashain
meke mun tika inna story nm pattai...anith ewa echchara gathiyk na wage...elaz...suba pathum 1weni ekata...
jack
පලමු සබ් එකට සුබ පැතුම් මචන්
sajith
thanks
nuwan
1st wadeyta suba pathum
sasika
good luck bro
sajith
thanks for the all the wishes
#ChalinduDeshan (කිනා)
මුලින්ම සුභ පතනවා ඵලවෙනි උපසිරැසියට.
සාදරයෙන් පිළිගන්නවා.මචං. මේක තමයි American Pie කතා මාලාවේ නමවෙනි එත මම හිතන විදිහට.
අටවෙනි එක, එහෙමත් නැත්නම් මේකට කලින් එක තමයි 2010දී ආපු American Pie - Hale in one කියන එක. පොඩ්ඩක් ඒකත් හොයල බලල පුලුවන්නං දෙන්න.ස්තූතියි සබට.
ජයවේවා!sajith
ඇත්තටම මමත් දැනගෙන හිටියෙ නෑ එහෙම එකක් තියනවා කියලා සහොට ස්තුතියි පෙන්නුවට
මේක මේ කතාමාලාවට අහු නොවෙන්නේ වෙනම නමකින් අපු නිසා ප්‍රධාන නම වන American Pie ඔවුන් දාලා තියෙන්නේ උප නමක් විදියට ( Hale in one - American Pie ply golf මෙන්න මෙ විදියට) කොහොම උනත් මේකත් ඒ කට්ටඉයගෙම වැඩක් නිසා
ඒ කතා මාලාවටම ගන්න පුලුවන් ,මම උත්සාහ කරනවා ඉක්මනටම ඒකෙත් සබ් එක දෙන්නඔබට ජය
supun
tnx මචන්.මේකට සබ් දෙනකන් බලන් හිටියෙ.
“චූටී මල්ලි”
එල එල
පලමු එකට ජ්ය
සුභ පැතුම්
සබට තුති
ඔබට ...........namal
thanks..,
danushka
niyamai machan ,,thanks,,,
me
Thanks
සංජය
බොහොම ස්තුතියි සහෝ...
Asiri
thanka sub walata.meka denakan balagena hitiye.
Lakmal
ඔන්න මමත් බා ගත්‍ත. එල මචං thanks
mudiya / මුදියා
නියමයි මචං සජිත්.මේකෙ මෙච්චර ෆිල්ම් ගොඩක් තියෙනව කියල දන්නෙවත් නෑ.කොහොමහරි පළවෙනි එකට මගෙන් සුභ පැතුම්.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!
රොයිලි
බොහොම ස්තූතියි සජිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
RT ප්‍රමෝද්
patta film eka..thanks..
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍mindika
Thanks!!!!!!!!!!!!!
gihan
ගොඩක් ස්තුතියි
Siraj
පලමු වැඩේට සුභ පැතුම්.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම දෙමු.sasi
thankssss
Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Shiran
thanx mchan ෴෴ :D :D
Dwayne
thnx mchn
Janith Mathula De Silva
thanks machan
Nadun
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)
2010දී ආපු American Pie – Hale in one ඒකෙ සබ් එකත් දෙන්න.isuru
meka baganne kohomada
Rumesh Nilantha Jayaweera.
thanx
SanjulaJeter
Thanks!
Gayan_madushanka_
Thanks bro
Dewadithya
Thanks for Sub!
kent parker
thanks
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා... ජයෙන් ජයම...!!!
Kushan samuditha
සබ් එකට tanx දිගටම වැඩේ කරගෙන යං.
හැමෝටම ජයෙන් ජය..............sahangayantha
thnks a lot saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

suba pathum palamu wadeyta macho