ඔන්න යාලුවනේ මම මගේ 29 වෙනි නිර්මාණත් අරන් ඔයාල හමුවෙන්න ආවා. ඒ වගේම මේක දරුවන් වෙනුවෙන් ගෙනා 11 වෙනි නිර්මාණය. මේක IMDb වල ලකුණු 4.6ක් ගන්න සමත් වෙලා තියෙනවා. මෙහි කලින් කොටස් තුන මම ඔයාලට සිංහල උපසිරසි සමඟම අරන් ආවා මතක ඇතිනේ? The Love Bug (1968) Herbie Rides Again (1974) Herbie Goes to Monte Car…
ඔන්න යාලුවනේ මම මගේ 29 වෙනි නිර්මාණත් අරන් ඔයාල හමුවෙන්න ආවා. ඒ වගේම මේක දරුවන් වෙනුවෙන් ගෙනා 11 වෙනි නිර්මාණය. මේක IMDb වල ලකුණු 4.6ක් ගන්න සමත් වෙලා තියෙනවා. මෙහි කලින් කොටස් තුන මම ඔයාලට සිංහල උපසිරසි සමඟම අරන් ආවා මතක ඇතිනේ?
The Love Bug (1968)
Herbie Rides Again (1974)
Herbie Goes to Monte Carlo (1977)
අපි ඉතින් කතාව ගැන පොඩ්ඩක් බලමු එහෙනම්, ජිම් ඩග්ලස්ටනේ කලින් කාර් එක අයිතිව තිබුනේ ඔයාලට මතක ඇතිනේ ඔහු කාර් එක එයාගේ බෑනට දීලා. ඔවුන් ඒකත් අරන් එනව ස්පාඤ්ඤයට, එතනදී සපත්තු දිස්නේ කරන්න කියල ලංවෙන පොඩි පිරිමි ළමෙක් මෙයාලගේ පසුම්බියක් හොරකම් කරනවා, ඒ අතරේ තව කිහිප දෙනෙක් නිධානයක් ගැන කථාවෙනවා, පසුව එයාල එලියට පැමිනියම හෝටලයෙන් එයාලගේ කෙනෙකුගෙත් මේ ළමයා පසුම්බිය හොරකම් කරනවා, දැන් දෙගොල්ලොම මේ ලමයව හොයන්න පටන් ගන්නවා. කොහොමහරි ඩග්ලස් මහතාගේ බෑනට සහ යාළුවට මෙයාව හමුවෙලා පසුම්බිය ගන්නවා, අනිත් අයත් එනකොට මේ ළමයා පැනලා යනවා, හර්බි මේ ”පාකෝ” කියන ළමයට උදව් කරන්න පටන් ගන්නවා පැන ගන්න. අනිත් කට්ටියගේ පසුම්බියේ තියෙන සේයා පටයක් ඔවුන්ට ගන්න ඕනි වෙනවා නිදානයක් ගන්න ඕනි කරන තැනක ගත් චායාරුප පෙළක් එහි අඩංගු නිසා, මේ පොඩි ළමයා කාර් එක අස්සේ හැංගෙනවා ඔවුන්ගෙන් බේරෙන්න, කාර් එක නැවුගත කරනවා වෙනත් රටකට යෑමට කවුරුවත් දන්නේ නැහැ මේ පොඩි ළමයත් ඉන්නේ කාර් ඒකෙ කියල. පසුව නැව තුල සිදුවෙන සිදුවීම් කිහිපයක් නිසා නැවේ ප්‍රධාන නාවිකයා කාර් එක මුහුදට දමනවා, නමුත් හර්බි කෙසේ හෝ එනවා, ඉතින් අර අයට මේ ළමයාගෙන් සේයා පටය අරන් අර නිධානය ගන්න පුළුවන් වෙයිද? කාර් එකේ නියම අයිති කරුවන්ට කුමක් වෙයිද? අර කුඩා ළමයට කුමක් වෙයිද කියල බලන්න ඔබත් කැමතිනම් මෙය බාගත කරගෙන බලන්න.
ආ තව ඩිංගෙන් අමතක වෙනවා මේකේ ලස්සන කොටසක් තියෙනවා හර්බි ගොන්පොර තියෙන තැනකට ගිහින් ගොනෙක් එක්ක සටන් කරන එකක්. ඒ වගේම මේ ළමයා මේ කාර් එකේ නම හර්බි කියල දන්නේ නැති නිසා කතා කරන්නේ ”ඔච්චෝ” කියල. එහෙමනම් ඔබගේ අදහසකුත් පහලින් ලියා යන්න.
700 MB කොපිය මෙතනින් බාගන්න b0945917ceb2ecd37023477f27ad35f9123be150 1.4 GB කොපිය මෙතනින් බාගන්න 445af82ef8be3fc3caee2485d8aa0517ed553064 1.3 GB (5.3 GB) කොපිය මෙතනින් බාගන්න eed30b4ca6542a3c95d9de5b23347406a0c3506a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
701 downloadsDownload Herbie.Goes_.Bananas.1980.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු තරංග
Subtitles
28 comments
upali
amilatk
jayen jaya!!!!!
kalinga
නියමයි මචෝ අනිත් ටිකත් සබ් දාලා දෙන්න
naleen
niyamai saho boho pin
vee
niyami dimuthu
sameera
niyamai
chamath cafe
ලස්සන කතා සෙට් එක
quik
thanks
shann
පට්ට පට්ට
ජයම වේවා
එරංග
එලස් බාන්න දානවා හෙට තුති
Dharshana
Thanks.
“චූටී මල්ලි”
එල එල මචන්
අනික් එව්වත් දෙන්න සබ් එක්කම
ඔබට ජය......................ganidu
තෑන්ක්ස් වේවා!
බුද්ධිල යසස්
අඩ්ඩා කොල්ලා පට්ට එකටනේ සබ් දාලා තියෙන්නේ එහෙනම් ජයෙන් ජය
Uraj Deemantha
කලින් සෙට් එක වගේම සිරා ඈති.... :D
Nelson
Good Post Friend Thanks
හිරු
මගේ ආසම ෆිල්ම් සෙට් එකක්... පිංසිද්ධ වෙච්චාවේ... හි හි..
නලින්
ස්තුතියි දිමුත් සහෝ
ජය වේවා..දිනිඳු සම්පත්
මේ පාර හර්බිට ගොනෙක් අනිනාවා වගේ..
බොහොම ස්තූතියි සිමුතු සහෝ සිංහල උපසිරැසියට. මමත් ඔන්න බාගන්නවා.. ජයවේවා!ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
nඉයමයි දිමුතු මචෝ...
තාම නම් මේකේ බලල තියෙන්නේ ෆිල්ම් දෙකක් විතරයි...
අනිත් එකත් තියේ යාලුවෙක්ගෙන් හම්බෙලා..
බලන්න උනේ නැහැ...
බලපු දෙකනම් ආයේ පට්ටයි...
තුන්වෙනි එකත් බලලම මේක බලනවා...
ජය වේවා!!!!mudiya / මුදියා
නියම වැඩක් දිමුතු.ලස්සන කතා සෙට් එකක් තමයි මේකනම්.පරණ වුනත් ගොඩාක් වටිනව.ළමයින් වෙනුවෙන් තවත් එලකිරි වගේ කතා ටිකක් දෙන්නකො ඉස්සරහටත්.අපි වගේ ළමයි ගොඩාක් ඉන්නව ඒව බලන්න.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
prasanna uk
monada bro mea film melo rahak na............... sorry
dimuthu තරංග ඉලුක්කුඹුර
සහෝ මම ඕවා ගේන්නේ පොඩි අයට මම ඒක පැහැදිලිව කියල තියෙනවා ,ඕක රසවිඳින්න අපි ටිකක් ළමා මනසකින් ඕක බලන්න ඕනි, ලොකු අයට ඕනි තරම් බලන්න ෆිල්ම් තියෙනවනේ සයිට් එකේ සහෝ,අනික මම ලොකු අයට වෙනම ෆිල්ම් අරන් එනවනේ, මම හිතනවා තේරුම් ගන්න ඇති කියල,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Kit2SiSiL
The Love Bug (1997)
Herbie: Fully Loaded (2005
film 2ka ikmantama apita balanna berida ? Sinhala Sub ekath danna.Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela ela ela