ඔන්න ගොඩකාලෙක පස්සේ මගේ හතරවන නිර්මාණෙත් වැඩ ඉවර කරලා ඔයාලගේ රස වින්දනයට ගෙනාවා. කතාවේ නම තමයි Hereafter. මෙම කතාව Drama/Fantasy ගණයට අයත් වන අතර ඇතැම් විට තරමක් disaster ගණයටද අයත් වනවා. මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 6.4 ක අගයක් ලබාගෙන ඇති අතර ලෝකප්‍රකට Warner Bros Pictures සමාගම මගින් ඉදිරිපත් කරන ම…

ඔන්න ගොඩකාලෙක පස්සේ මගේ හතරවන නිර්මාණෙත් වැඩ ඉවර කරලා ඔයාලගේ රස වින්දනයට ගෙනාවා. කතාවේ නම තමයි Hereafter. මෙම කතාව Drama/Fantasy ගණයට අයත් වන අතර ඇතැම් විට තරමක් disaster ගණයටද අයත් වනවා.
මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 6.4 ක අගයක් ලබාගෙන ඇති අතර ලෝකප්‍රකට Warner Bros Pictures සමාගම මගින් ඉදිරිපත් කරන මේ කතාවේ, ලොව ඉතා ජනප්‍රිය නළු නිළියන් බොහොමක් දායකත්වය ලබාදී තිබෙනවා. විශේෂයෙන්ම Jason Bourne චිත්‍රපට කතාමාලාවේ හා The Great Wall(2016), Elysium(2013), The Martian(2015) සහ තවත් කතා බොහොමයක ප්‍රධාන චරිතය රග දැක්වූ Matt Damon මෙහිදී George Lonegan ලෙස ප්‍රධාන චරිතයක තම සහය ලබාදී ඇත. සෙසු චරිත ලෙස Cécile de France, Bryce Dallas Howard, Jay Mohr…. තම සහය මේ සදහා ලබා දී ඇත.
මම චිත්‍රපටය ගැන නම් මම කියන්නේ කියන්නේ නෑ, ඒත් මෙහි කතා 3ක අන්තර්ගත චිත්‍රපටයක් යැයි කියන්න පුළුවන් සත්‍ය සොයන තරුණීයක්, අහිමි වූ බැදීම නැවත සොයන සහෝදරයෙක් සහ තම අතීතයෙන් පැනයාමට උත්සහ දරණ අධිමානසියෙක් ලෙස මෙම කතාව දිගහැරෙනවා.
ත්‍රාසය සහ කුතුහලය පිරුණු මෙම කතාව කිසිම කම්මැලිකමක් නොමැතිව රසවිදිය හැකි සුපිරිම නිර්මාණයක්. එහෙනම් ඔයාලා මේ කතාව රස විදලා යෝජනා/චෝදනා එහෙම පල්ලෙහා කමෙන්ට් කරන්න කියලා ඉල්ලමින් මම නවතිනවා. හරි එහෙනම් තවත් සබක් අරගෙන එන්න බලාපොරොත්තුවෙන් මම දැනට ගියා.
STAY SAFE
&
ENJOY YOUR SELF

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,815 downloadsDownload Hereafter-2010.zip90 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිකේෂ් තුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-05
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිකේෂ් තුෂාන්
Subtitles
22 comments
නුවන් සමරසිරි
Shaggy
බොහොම ස්තූතියි
Anonymous
Snyder's cut ek sub puluwannm danna ko
A_DHK
film ek download krd bn
Amila Wickramasinghe
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Buddhika Lakmal (laKMal)
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Bandara
මෙය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ඔස්කාර් සම්මානලාබී අග්‍රගන්‍ය නලුවෙකු වන Clint Eastwood විසින්..බොහොම ස්තූතියි තුෂාන්
indika75
thanks..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Bandara
පැරණි චිත්‍රපටියක් උනත් 2021 ගැලපෙන the saint (1997) සබ් කරන්න මහන්සිය අපතෙ යන්නෙ නැහැ තුෂාන් ..බොහොම ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Shamal manojan
Zack snyder's Justice League - 2021
Coming 2 America - 2021මෙච්චර පරක්කු ඇයි?
Anonymous
ඇයි දැන් සයිට් එකේ වැඩිපුර වැටෙන්නෙ උබ ඉල්ලන පරන ඒවනේ...ඒ නිසා දැන් අලුත් එකකට සබ් වැටෙන්නේ කලාතුරකින්...උබට සතුටුද දැන්????
Anonymous
ඇයි බන් උඹ මෙතන දඟලන්නේ..Site එක දෙන වෙලාවට ඒක දෙයි.උඹට ඔච්චර පරක්කු නම් තව site 4ක සබ් දීල තියෙනවා (ලීක් කොපියට) .ඒවගෙන් බලපන්.පොඩ්ඩක් ඉවසන්න පුරුදු වෙයන් .අනික මේ ෆිල්ම් එකට comment දැම්මා කියල සබ් එක ඉක්මනට හම්බෙන් නෑනෙ .එක්කො fb page එකට ගිහින් massage එකක් දාපන්.නැත්නම් admin massage එකක් දාපන්.නැත්තං call එකක් ගනින්.මෙතන රැඟුවා කියල වැඩක් නෑ බන්..ඉක්මනට Snyder cut ඕනෙනම් අළුත් ෆිල්ම් වලට සබ් දෙන කස්ටියගෙන් ඉල්ලගන්න එකනෙ ඇත්තෙ..මගුල..මෙතන වැලලෙන් නැතුව...අළුත් ෆිල්ම් විතරක් බලන පරණ ෆිල්ම් වල රසයක් දන් නැති ගොන් හැත්ත.
තොපි අලුත් ඒවට සබ් කරන උන්ව කවදාවත් අගය කරන් නෑ.පරණ ඒවට වැටෙන හොඳ comments උන්ට නැති නිස එපා වෙලා ඇත්තෙ.අනික මෙච්චර පරණ ෆිල්ම් වලට ඉක්මනට සබ් හම්බෙන්නේ comment ටිකයි උනත් අපි උන්ව මදි නොකියන්න අගය කරන හින්ද.comment ටිකක් උනත් අපි උන්ට තව තව ෆිල්ම් කරන්න ඕනෙ full support එක දෙනවා.එහෙම නැතුව " thank you for sub "කියලා විතරක්ම කියන් නැතුව."thank you "කියල විතරක් කියන comments 100කට වඩා අපේ මේ එක comment එකක් ගොඩක් වටිනවා බන්.. සබ පරක්කු උනොත් බනින,පරණ සබ් වලට බනින,සබ් එකේ හොඳ කියන් නැති,වැරදි විතරක් දකින තොපි නිසා තමයි මේ ඔක්කොම..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Jagath55
Thanks
Pramukmili
Thanx bro..............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Hereafter (2010) Sinhala Subtitles | මරණින් මතු ජීවිතයක් ! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/03/hereafter-2010.jpg)
ජය වේවා!!
එක ලඟ මඟෑරිච්ච ෆිල්ම් ගොඩකට සබ් ආවා.