සුබ දවසක් හැමදෙනාටම..ඔන්න ඉතින් කිව්වා වගේම හැකි ඉක්මනින් තවත් උපසිරැසියක් අරන් ආවා.නම දැක්ක ගමන්ම තේරෙනවනෙ සොරකමක් වටා තමයි චිත්‍රපටය දිවෙන්නෙ කියලා.මෙහි ප්‍රධාන චරිතවලට Bates Motel කතා මාලාවේ Freddie Highmore, Game of Thrones කතා මාලාවේ Liam Cunningham සහ King Arthur The Legend of the sword චිත්…

සුබ දවසක් හැමදෙනාටම..ඔන්න ඉතින් කිව්වා වගේම හැකි ඉක්මනින් තවත් උපසිරැසියක් අරන් ආවා.නම දැක්ක ගමන්ම තේරෙනවනෙ සොරකමක් වටා තමයි චිත්‍රපටය දිවෙන්නෙ කියලා.මෙහි ප්‍රධාන චරිතවලට Bates Motel කතා මාලාවේ Freddie Highmore, Game of Thrones කතා මාලාවේ Liam Cunningham සහ King Arthur The Legend of the sword චිත්‍රපටයේ රංගනයෙන් දායක වුනු Àstrid Bergès Frisbey යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා.පැයයි විනාඩි 58ක ධාවන කාලයක් සහිත Thriller | Mystery කාණ්ඩයන්ට අයිති මෙය IMDb 6.4ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.
කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්කෝ..
වෝල්ටර් කියන්නෙ මුහුදුබත් වුන පැරණි නැව් සොයාගෙන ඒවායෙ තියෙන වටිනා පෞරාණික භාණ්ඩ සොයාගන්නා කෙනෙක්..ඔන්න ඉතින් දවසක් ස්පාඤ්ඤ මුහුදේ 1500 ගණන්වල මුහුදුබත් වුන නැවක තිබිලා වටිනා පුරාවස්තු එක්ක පෙට්ටගමක් සොයාගන්නවා.හැබැයි මේ වෙලාවෙ ස්පාඤ්ඤ රේගුවෙන් එතනට ඇවිත් සියල්ල රාජසන්තක කරනවා.ජාත්‍යන්තර අධිකරණය තීරණය කරනවා පුරාවස්තූන් ස්පාඤ්ඤයට අයිති බව.පරීක්ෂා කරනකම් මේ සියල්ල ස්පාඤ්ඤ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කරනවා.ඉතින් වෝල්ටර් තීරණය කරනවා ඒ පෙට්ටගම හොරකම් කරන්න.මේ සුරක්ෂිතාගාරය හදුන්වන්නෙ ඉංජිනේරු විද්‍යාවේ ආශ්චර්යක් විදිහටයි ඒකට හේතුව කාටවත් පුලුවන් වෙලා නෑ මේ සුරක්ෂිතාගාරය ක්‍රියාකරන විදිහ හොයාගන්න.ඉතින් වෝල්ටර් මේක හොයාගන්න අවුරුදු 22ක කේම්බ්‍රිජ් සරසවියේ ශිෂ්‍යයෙක්ව එකතු කරගන්නවා..මේ පෙට්ටගමේ තියෙන විශේෂත්වය මොකක්ද, වෝල්ටර් ඇතුලු කණ්ඩායම මේ අභියෝගය ජයගන්නෙ කොහොමද කියලා බලන්න ආරාධනා කරමින් මං සමුගන්නවා..හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
33,618 downloadsDownload The-Vault-2021-Aka-Way-Down.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
52 comments
Anonymous
Anonymous
Film eke link eka dlada thiynne
Keerthi
Thanks for subtitles , Great movie .
Shaggy
බොහොම ස්තූතියි
Shamal manojan
Zack Snyder's Justice League - 2021
Coming 2 America - 2021යන ෆිල්ම් දෙක දෙන්නකෝ.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request:
Come True (2020)
Coming 2 America (2021)
Yes Day (2021)Nilush Angana
Sub ekata thanx
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Naveen
Justice league-2021
Falcon & the winter soldier-2021
Sub dennako ikmanta,anith site walin dala thibunath oyala denkn thama bln innwaSupun Kaushalya
තෑන්ක්ස් සහෝ
Anonymous
#justice league sub from baiscope
Gihan perera
ස්තුතියි මචන් නියමයි.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා....
yasith
good job
Bandara
බොහොම ස්තූතියි ලහිරු සහෝ....සොරකම වෙස්වලාගැනීම් ආදරය ගැන කියවෙන බයිස්කෝප් රසිකයින්ට රසවිදීමට අහිමිවූ 2021 වසරටත් එහාට ගැලපෙන The Saint (1997) චිත්‍රපටියට සබ්කරන්න සහෝ.
ishan
thanx machn sub ekata
Kolitha4
Thanks bro
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
wa thilakarathna
good job
chinthaka.max4
thankx machan
indika75
thanks..
ramesh
Thanks broo kalekin wenasma movie 1 wage
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Udaya Fdo
Thank you
kevin D...
Thanks...
D.Chamara
බොහොම ස්තූතියි .... !
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Pramukmili
Thanx bro................
supun
tz sub ekata.
prasanga
thanks....
හිටං හුටං
ටන්කු වේවා..
lakshan
thanks .........................
හෂාන්
ෆිල්ම් ඵක නියමයි. උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ
Isuru dhananjaya
Blue-ray 1080p ekta Sub eka Update krnn puluwanda
MAALNATH
Thanks. ............good luck .........
Anonymous
BluRay Sub Akath Denna pleeeeeeeesssssss...........
Anupa D
thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chamara
Thanks for sub...
CheersDewadithya
Thanks for sub!
Nuwan
Thanks machan sub ekata
Danaranjana perera
BluRay ona
Anonymous
BluRay Sub Akath Daanawako halooo.........Api Paw ne.....?????????????????
madushan
thanks sub akata
Manohari
Godak sthuthi.. Jaya wewa!
Anonymous
BluRay Sub...................?????????????????????????????????????????????
Anonymous
Bluray Sub Dendooooooooo
Anonymous
ඉතින් anonymous ta හැක් කරල ගන්න බැරි ද්
Anonymous
Bluray dennakoooooo .. plzzzzzzzzzzz
Anonymous
Diyau Diyau Bluray Diyau......
Roshan
Thnx bro.Great job.Good luck.
Sahan Gayantha
Thanks a lot Lahiru saho sub ekata
Advertisement
Justice league aluth ekta sub dennako