Watch Trailer

Hollow Man (2000) | නොපෙපෙන මිනිසා. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම හසන්ත සහෝ අයියටත් තිසර නියෝ අයියත් ස්තුති කරලා ඉන්න ඕනේ මට අවස්ථාව දුන්නට. ඇත්තටම මම මේ වැඩේට ගොඩක් අලුත් ඒ වගේම මේක මගේ පළවෙනි උපසිරැස නිර්මාණය. මට මතකයි මම මුලින්ම සබ් එකක් පටන් ගත්තා. කරගෙන යද්දි ඒක බයිස්කෝප් එකට දාලා තිබුණා. මට එකෙන්ම තේරුණා දැන් චිත්‍රපටියක් තොර ගන්න එකත් ලොකු තරගයක් ක…

Hollow Man 2000

මුලින්ම හසන්ත සහෝ අයියටත් තිසර නියෝ අයියත් ස්තුති කරලා ඉන්න ඕනේ මට අවස්ථාව දුන්නට. ඇත්තටම මම මේ වැඩේට ගොඩක් අලුත් ඒ වගේම මේක මගේ පළවෙනි උපසිරැස නිර්මාණය. මට මතකයි මම මුලින්ම සබ් එකක් පටන් ගත්තා. කරගෙන යද්දි ඒක බයිස්කෝප් එකට දාලා තිබුණා. මට එකෙන්ම තේරුණා දැන් චිත්‍රපටියක් තොර ගන්න එකත් ලොකු තරගයක් කියලා. අන්න ඒ නිසා මේදා පාර මම පුළුවන් ඉක්මනට චිත්‍රපටියක් තෝරාගෙන පුළුවන් ඉක්මනට එක පරිවර්තනය කළා.

මම ඒ වගේම මතකයි බයිස්කෝප් ආපු කළේ සමහර සහෝ ලා කිව්වා මෙහෙම සිංහලෙන් සබ් දෙන්න ගියොත් ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ඉංග්‍රීසි හදාගන්න බැරිවෙනවා කියලා. එත් මම එකට සහා මුලින්ම විරුද්ධයි. මොකද මේ විදියට සබ් පරිවර්තනය කරලා දෙන එකෙන් අපිට නොහිතම අපේ ඉංග්‍රීසි හැදෙනවා. ඉතින් සිංහලෙන් බලන සහෝ ලත් පුළුවන් නම් සබ් එකක් කරලා දාන්න තමා තියෙන්නේ. මම හිතන්නේ මම දැන් කියෙවුවා වැඩි වගේ. මම දැන් මේ ෆිල්ම් එක ගැන කියන්නම්.

මේ ෆිල්ම් එක රිලීස් උණේ 2000 අගෝස්තු 2ක. ඒ වගේම ඒ කාලේ තිබ්බ තාක්ෂණේට හරියන්න උපරිම දේ කරලා තියෙනවා. ඒ වගේම IMDb එකේ 5.7 ක රේටින්ග් එකකුත් තියෙනවා. මේකේ ප්‍රධාන චරිතේ රග පාන්නේ අපි ගොඩක් දෙනෙක් දන්නා නළුවෙක් කෙවින් බැකොන් (අර RIPD ෆිල්ම් එකේ හිටියේ ඒ වගේම The Following ටීවී සිරිස් එකෙත් ඉන්නේ.) මේ ෆිලුම SCI-FI (Science Fictiion), thriller , horror කියන ගණවලට තමා අයත් වෙන්නේ. ඒවගේම මේකේ Hollow Man දෙවෙනි ෆිලුමකුත් තියෙනවා මම එකේ සබ් එකත් පුළුවන් ඉක්මනට ලබා දෙන්නම්.

ඔයා මොකද හිතන්නේ ඔයාව පෙන්නේ නැති උණොත්? අහා නියමයි නේ??? එත් එක අපි හිතන තරම් හොද දෙයක් නෙමේ. මේ ෆිලුමේත් වෙන්නේ අන්න ඒ වගේ දෙයක්. මේ ෆිලුම ගැන කෙටියෙන්ම කිවුවොත් මේකේ ඉන්නවා විද්‍යාඥයෙක් සෙබස්තියන් කෙන් කියලා. (කෙවින් බැකොන්) එයාගේ ටීම් එක හදනවා සිරම් එකක් ඕනෑම ජීවී දෙයක් නොපෙනෙන්න. ඒ වගේම ආයේ යථා තත්වයට පත්වෙන බෙහෙතත් හොයා ගන්නවා. මම ඔච්චරයි මේ ෆිල්ම් එක ගැන කියන්නේ. දැන් තියෙන්නේ ඔයාලගේ වාරේ. මේ ෆිල්ම් එක බලලා කමෙන්ටුවකුත් දාලම යන්න.

බයිස්කෝප් සිංහලෙන් අඩවියේ එකේ කාර්යමණ්ඩලයේ හැමෝටමත්, සබ් දාන සහෝලටත්, සබ් බලන සහෝලටත්, ලැබුවාවූ 2015 අවුරුද්ද, චිත්‍රපටිවලින් පිරුණු, ඒ වගේම Baiscope එක සබ් වලින් පිරුණු නව වසරක් වේවා!

2011 ජනවාරී 06 වෙනිදා පලවූ ලිපිය.

හැමෝටම ආයුබෝවන්..මුලින්ම කියන්න ඕනෙ බයිස්කෝප් එකට පට්ට මූවීස් ටිකක් දෙන්න පුළුවන් වීම ගැන මගෙ හිතෙ අතිවන සතුට කියලා ඉවර කරන්න බෑ. මෙක මගෙ කුළුඳුල් එක නිසා වැරදි තිබුණොත් සමාව දෙන්න කියල කියල ඉල්ලනවා. මේක 2000 වසරෙදි ආපු මැක්ෂම බයිස්කෝප් එකක්. මෙහි ප්‍රධාන චරිත විදිහට Elisabeth Shue – Linda McKay විදිහට සහ Kevin Bacon – Sebastian Caine විදිහටත් රඟපානවා.
ඉතින් කතාව ගැන මුලින්ම ටිකක් කියන්නම්කො.
විද්‍යාඥයින් පිරිසක් මිනිසුන් නොපෙනෙන තත්වයකට පත් කිරීමට ක්‍රමයක් සොයා ගන්නවා. ඒක ඔවුන්ගේ කණ්ඩායමේ ඉන්න Sebastian ව යොදල අත්හදා බලනවා. නමුත් අවාසනාවට ඔවුන්ගේ පරීක්ෂණය අසාර්ථක වෙනවා.. ඒ Sebastian ව දුෂ්ටයෙකු කරමින්.

කතාවෙ ඉතුරු ටික බලන්නනම් අනිවා බාන්න වෙනවා……. මට දුන්න උපරිම සප් එකට බයිස්කෝප් සෙට් එකට ගොඩක් ස්තූතියි! මගේ ප්‍රථම නිර්මාණය නිසා කමෙන්ට් පාරකුත් දාමු හොඳේ!!!

ජය වේවා!!!!!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය කාවියා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Hollow Man (2000) on IMDb

 

 

754 MB කොපිය මෙතනින් බාගන්න

18c26696a7471870fbcebcb90efc5d65914d81d6 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,968 downloadsDownload Hollow.Man_.2000.baiscopelk.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/SasiduJ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිඳු ජයශ්ම (SJ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,968 downloadsDownload Subtitles40 KB

75 comments

  1. madusanka

    නියමායි...................

    1. kasun

      thanks yaluwa

  2. ashan kandy

    aniwa aniwa.... ela macho.. ජය වේවා!!!!! :D

  3. l

    mama 3,ela ela ela kiri

  4. කණියා

    Onna Ada mama 4!!!!!!

    THNKS

  5. chamila

    apo chuti kale balapu akakne... :(

  6. -HacKrisH-

    මට මතක හැටියට මේක මම බැලුවේ දෙක වසරේදිය... ෆිල්මය පට්ටය... නොබැලූ අය බාගේන බලන්න... ජයවේවා!!!

  7. Tharindu Sasalanka

    apppppoooooooooooooooooooooo

  8. Akalanka Yapa

    thank u very much......
    downloading......

  9. වා.මු. නිලන්ත පියසිරි

    මගේ අම්මෝ මේකේ පරණ, හැබැයි හොඳ බයිස්කෝප් එකක්. මමත් බැළුවා. කෙසේ වෙතත් අපේ බයිස්කෝප් එකේ චිත්‍රපටි එකතුවට තවත් එකක් එකතු වුනා නොවැ.

  10. s mahesh

    me banawa

  11. Anonymous

    niyamai onna mamath ba gannawa

  12. උදය Salinda

    ජය වේවා කාවියා... දිගටම බයිස්කෝප් එකට ෆිල්ම් දාන්න.... ස්තුතියි බයිස්කෝප් එකට..

  13. Javinda lakshan

    film aka baganna damma. film aka balala thava comment 1k dannam. oyata jaya veva

  14. NuwanHunter

    ෆිල්ම් සෙට් එකක්ම බානව. ඉවරවුණ ගමන්ම බාන්න ඕනෙ.. anyway Tnx....

  15. uda

    පළවෙනියො ගොඩයි.
    නියමායි........... මෙන්න එහෙනම් අපිත් wish කරා!

  16. NuwanHunter

    ඔන්න මමත් දැන් බානවා... tnx
    :)

  17. Chamil Indika

    Niyamai Onna Mamath banawo Thanks.....

  18. Anonymous

    mare maru mama kamathi mewage ewata
    thanxs dunnata

  19. sandaru

    thanks sahooooooo . jaya wewa

  20. සෝරෝ

    මේක මම බලා ඈත.............. සුපිරි බයිස්කෝප් එකකි............

  21. ruchiranga

    ela machan..keep it up..

  22. leyland

    elaaaaaaaaaazz,,

  23. ගිශාන්

    මට හැමදාම බයිස්කෝප් එකෙන් ෆිල්ම්ස් ඕනේ.ෆිල්ම් එකට තැන්කූ.දිගටම ෆිල්ම් දෙන්න.

  24. Ramraj

    මේක මම බැලුවේ පෙන්ෂන් ගිය දවසේ(හික් හික්) නියම ‍ෆිලම් එකක්. බලලා නැති පොඩ්ඩෝ ඉන්නවානම් බලන්න. මට මතක හැටියට මේක විද්‍යා ප්‍රබන්ධයක් ආශ්‍රයෙන් නිපදවූ චිත්‍රපටයක්. විශේෂයෙන් කාවියා ‍සොහොයුරාට ප්‍රතම ඉදිරිපත් කිරීමට ස්තූතියි. දිගටම කරගෙන යන්න.

  25. විකියා

    මේකෙ කොහෙද පරණ... මම ලගදී බැලුවා 1957 බයිස්කෝප් එකකුත්...හොද නිර්මාණයක් රස විදින්න කාලය බාදාවක් කර නොගන්න...මේ බයිස්කෝප් එක නියමයි...අනිවා බලන්න,,,,,

  26. Lakshitha

    මේක අනිවා බලන්න ඕනේ... බොහොම ස්තුතියි... දිගටම මූවීස් දාන්න...

  27. භාග්‍ය

    thanx

  28. කාවියා

    තැන්කු තැන්කු හැමොටම!!!!! ඉදිරියටත් මම බයිස්කොප්
    දෙන්න බලාපොරොත්තු වෙනවා.....:) ලගදිම හොද හොද දෙවල් දෙන්නම් කොල්ලනෙ :) :) :) :)

  29. Anonymous

    elaaaaaaaaaaaaaaaaa

  30. Anonymous

    pasta ah! ela kiri!

  31. Anonymous

    hollow men 2 awa nae ekae torrent ekakt upload karanae,thanks yalluwa jayawewa

  32. chamara

    onna baanava

  33. Prasanna

    Ela ela thnx

  34. Max

    patta movie 1

  35. Copy Writer

    "මේ ලිපියේ සම්පූර්ණ අයිතිය කාවියා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.." ane huke film eka uba karawegene yako katawa!!!!!

  36. Copy Writer

    "මේ ලිපියේ සම්පූර්ණ අයිතිය කාවියා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය." ane huke film eka uba karawegene yako katawa!!!!!

  37. AL1717

    Thanks Machan Me Movie Eka Beluwa..
    Meke Part 2 Beluwa. Maxxa Film Dekama.

    Ape Set Eke Balapu Nethi Aya Innawa Nam Adama Balanna..

    Jaya Wewa...

  38. HP Iranda

    ela machan .... baiscope web adaviyata jaya weva ...

  39. mtc

    mama meke VCD akath balala thiyanawa macho... fatta film akak. elamakiri. Jaya Wewa

  40. Lakshan

    Ela me banna dapu gaman ......... :)

  41. මහතුන්

    ඔන්න මාත් බාන්ඩ දැම්මා... පරණ උනත් මොකෝ...කතාව මැක්සා නන් එච්චරයි.. :)
    ඉස්තූතියි සහෝ.. :)

  42. suna

    fattai...!!

  43. Ravindu

    machan meke 2nd ekakuth thiyanawa mathaka hatiyata.. ekath dammoth ela!!

  44. Uraj Deemantha

    බයිස්කෝප් එකෙන් දෙනවා නම් ඉතින් මැක්සාම තමා ... :)

  45. chamath

    patta film ka man baluwa balapu nathi aya innawanam dannma bagena bbalalaana ok

  46. Tilan

    නියමයි………………

  47. මැක්සා

    කාවියා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..දුෂ්ටයෙකු කරමින්

  48. sasi

    thanks mama meka enakan bala bala hitiye

  49. Sumith

    Thanks machan.onna danma banna damma. good luck!

  50. Anonymous

    mama meke vhs eke baluwa apu kale...mata hoda speed torrent ekek hoyaganna bariwa hitiye...thankzoyata me post eketa...meke part 2 2005 vitara ava...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.