Watch Trailer

Hostel: Part II (2007) | ඇතුළට ගියොත් එළියට ඒමක් නැත. [සිංහල උපසිරැසි සමඟ]

​ හලෝ යාළුවනේ! ඔන්න මම අද මම පළවෙනියට දාපු ෆිල්ම් එකේ දෙවැනි කොටස අරන් ආවා. HOSTEL part 2..මේක දාන්න කලින් පොඩි දෙයක් කියන්න තියනවා. මේක අවරුදු 15 ට අඩු අය සහ ලේ දැකීමට අප්‍රිය අය නැරබීමෙන් වළකින ලෙස මම ඉල්ලා සිටිනවා. මොකද මේ ෆිල්ම් එකේ ලේ කුපිත කරවන දර්ශන රාශියක් අඩංගු වෙන නිසා..මේ ෆිල්ම් එකට […]

​Hostel Part II (2007)

හලෝ යාළුවනේ! ඔන්න මම අද මම පළවෙනියට දාපු ෆිල්ම් එකේ දෙවැනි කොටස අරන් ආවා. HOSTEL part 2..මේක දාන්න කලින් පොඩි දෙයක් කියන්න තියනවා. මේක අවරුදු 15 ට අඩු අය සහ ලේ දැකීමට අප්‍රිය අය නැරබීමෙන් වළකින ලෙස මම ඉල්ලා සිටිනවා. මොකද මේ ෆිල්ම් එකේ ලේ කුපිත කරවන දර්ශන රාශියක් අඩංගු වෙන නිසා..මේ ෆිල්ම් එකට IMDB රේටින්ග්ස් 5.4ක් ලැබිලා තියනවා…

හොදයි ඔයගොල්ලෝ මේකේ පළවෙනි කොටස බැළුවනම් දන්නවනේ පැක්ස්ටන් අර මිනී මරුවන්ගෙන් බේරිලා කොච්චියකින් පලා යනවා. මේ ෆිල්ම් එක පටන් ගන්නේ අන්න එතන ඉදලා..හොදයි මේ ෆිල්ම් එකෙත් ඉන්නවා කලින් එකේ වගේ සංචාරකයෝ තුන් දෙනෙක්. ඒ අය තමයි Beth, Whitney සහ Lorna කියන අය. මේ තුන් දෙනා ඉතාලියේ සංචාරය කරලා ඉවර වෙලා ප්‍රාග් වලට යන්න කෝච්චියට නගිනවා. කෝච්චියේදී මේ තුන් දෙනාට යාළුවෙක් හම්බෙනවා. කොහොමාහරි මේ යාළුවට පුළුවන් වෙනවා මේ තුන් දෙනා ප්‍රාග් යන ගමන නවත්තලා දාල ස්ලෝවැකියාවට එක්කං යන්න….ඔන්න මෙතන ඉදලා මම කතාව ඔයගොල්ලන්ට භාර කරනවා හොදයි අපි බලමු මේ තුන් දෙනාට කතාව අවසානයේ මොනවා වෙයිද කියලා??

Hostel: Part II (2007) on IMDb

 

 

651 MB කොපිය මෙතනින් බාගන්න

38033B89EB0B7C5D5C5D911E47E085631CCB404C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,616 downloadsDownload Hostel.Part_.II_.2007.baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SachiraS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචිර සංදීප ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,616 downloadsDownload Subtitles28 KB

32 comments

  1. Tharindu Perera

    elazzz machann....
    meka nam laga thiyenava machann......
    ayeth parak balaanva ube sub eka ekkama....
    thanks machann sub ekatahh...
    ilaga ekath ikmanata diyann...

    1. sachira sandeepa

      ela ela

  2. waruna

    ela ela

    1. sachira sandeepa

      ela

  3. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය..........

    1. sachira sandeepa

      ela

  4. නලින්

    ස්තුතියි සචිර සහෝ

    ජය වේවා!

    1. sachira sandeepa

      ela ela

  5. dilan k

    thanks Bro...

    1. sachira sandeepa

      ela ela

  6. Thisara Buddhika (තිසර නියෝ)

    welcome back

    1. Thisara Buddhika (තිසර නියෝ)

      වැරදි එකක්නේ දාල තියෙන්නේ

      නියමයි
      :P
      උපසිරැසියට තුති……. :)

    2. sachira sandeepa

      mokakda varadi eka???

  7. හර්ෂ ලහිරු

    එලකිරි කොල්ලා :D ජය

  8. Mihiraj

    Thanks, නියමයි නියමයි,

  9. sura

    ela macho

  10. Dammika Thilan

    Ela Elaz Machann...

  11. lahiru

    thnkz

  12. රොයිලි

    බොහොම ස්තූතියි සචිර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Isu DP

    Thankzz Sahoo Subata….
    Digatama Supiri Film Walata Sub Demu….
    Me Speed Eka Digatama Thiyagamu...
    Jaya wewa !!!!! :-) :-)

  14. Nandana

    Thank You Sachira.

  15. Vishal Wedimpala

    ^_^ wooow

  16. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මෙන්න නියම කොල්ලෝ කිව්වා වගේම ඉක්මනටම දෙවැනි එකත් අරගෙන ඇවිත්, ඉක්මනින් මෙහි අන්තිම එකත් දෙයි කියල හිතනවා, ජයවේවා.

  17. Kulanjana Maduranga

    niayamai saho…thanxs..sub walata..

  18. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  19. Pradeep

    thks yalu film eka hodai meke Hostel: Part III sub denne kawadda?

  20. maduka

    thank you very much.... waiting for sub Hostel: Part III ....

  21. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  22. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  23. Anonymous

    ස්තුතියි

  24. Anonymous

    thank u bro

  25. Pramod

    Thanks bro sub ekata jayama weva.