Watch Trailer

Hounds of Love (2016) with Sinhala Subtitles | උමතු පෙම්වතුන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවෝ හැමෝටම.ඔන්න මම ආයෙත් ආව මගෙ දෙවනි උපසිරසියත් අරන්.මගේ පලවෙනි sub එක, “Small Crimes” ගොඩක් දෙනෙක් බාගෙන තිබුනා.ඒ ගැන ගොඩක් සතුටුයි වගේම මගහැරුනු කෙනෙක් ඉන්නවනම් ඒකත් බලන්න කියල ආරාධනා කරනවා.අද ගෙනාවෙ”hounds of love” කියන movie එක.මේක ටිකක් වෙනස් විදියක movie එකක්.2016 අවුරුද්දෙ ආපු මේ…

 

කොහොමද යාලුවෝ හැමෝටම.ඔන්න මම   ආයෙත් ආව මගෙ දෙවනි උපසිරසියත් අරන්.මගේ පලවෙනි sub එක, “Small Crimes” ගොඩක් දෙනෙක් බාගෙන තිබුනා.ඒ ගැන ගොඩක් සතුටුයි වගේම මගහැරුනු කෙනෙක් ඉන්නවනම් ඒකත් බලන්න කියල ආරාධනා කරනවා.අද ගෙනාවෙ”hounds of love” කියන movie එක.මේක ටිකක් වෙනස් විදියක movie එකක්.2016 අවුරුද්දෙ ආපු මේ movie එකට ඉහල imdb  අගයකුත් තියනවා.

කතාව පැත්තට හැරුනොත් විකී කියන්නෙ තරුණ ගෑනු ලමයෙක්. එයාගෙ දෙමව්පියො වෙන්වෙලා සහ එයා ඉන්නෙ තාත්තා එක්ක.දවසක් එයා යනව අම්මලගෙ ගෙදර.එයා අම්මට කියනව එදා රෑ පාටියකට යනව කියල.අම්ම යන්න එපා කිව්වත් විකී එයාට හොරා යනවා.විකී පාරවල් එහෙම එච්චර දැනන් හිටියෙත් නෑ. ඔහොම යනකොට මගදි විකීට ජෝඩුවක් හමබවෙලා එයාල විකීට උදව් කරන්නම් කියල එයාලගෙ ගෙදර අඩගහගෙන යනවා. විකී දැනන් හිටියේ නෑ මේ යන්නෙ මර උගුලකට කියලා. එහෙදි විකීට මුහුන දෙන්න වෙන සිදුවීම් ටිකනම් ඔයාලට කියන්න බෑ..මොකද ඒව එච්චර හොද දේවල් නෙවේ නිසා… මේකෙ සමහර අවස්තා ටිකක් වැඩිහිටියන්ට පමනක් සුදුසු උනත් මේ කතාවෙන් සමාජයට හොද ආදර්ශයක් දෙන කතාවක් නිසා මම මේක තෝරගත්තේ. කවදාවත් දෙමව්පියන්ට වැඩිහියන්ට අකීකරු වෙන්න එපා කියන අදහසයි මේකෙන් දෙන්නෙ.ඒකත් ඔන්න කිව්ව එහෙනම්. ඔයාල බලලම තීරණය කරන්නකෝ…

එහෙනම් තව sub එකක් අරන් එනකන් මම නවතිනව..ඔයාල හැමෝටම ජය

 

Hounds of Love (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

Hounds of Love.WEB-DL.MkvCage.en

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,904 downloadsDownload Hounds-of-Love-2016.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/Dinesh-Ganegoda.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේෂ් ගනේගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනේෂ් ගනේගොඩ

Subtitles

3,904 downloadsDownload Subtitles44 KB

12 comments

  1. Sajeewa Dilshan

    Thanks Bro

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. sumeda

    බොහොම ස්තූති සහෝ.

  4. Rajitha

    Thanks machan.......jayawewa.......!

  5. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  8. ලොකු මල්ලි

    asai bayay, kamak ne balanawa,,

  9. අසිත

    එලම සහෝ තෑන්ක්ස්

  10. lakshan

    බොහෝම ස්තුතියි

  11. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  12. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!