Watch Trailer

Hunter Hunter (2020) Sinhala Subtitles | වෘක දඩයම. [සිංහල උපසිරසි]

කොහොමද කස්ටිය හොඳින් ඉන්නවද? ඔන්න එහෙනම් තවත් සුපිරි භාණ්ඩයක් අරන් ආව. නමින්ම තේරෙනවනෙ සීන් එක නේ? 2020 තමා මේක එලියට බහින්නෙ. හරියටම දිනේ කිවොත් 2020 දෙසැම්බර් 18. අයිති වෙන්නෙ Horror, Thriller කැටගරියට. IMDb මට්ටම 6.4ක් වගේම තක්කාලි ප්‍රහාර මට්ටම 94%ක අගයක් ගන්නත් මේකට පුළුවන් වෙලා තියනවා. රංගනයෙ…

කොහොමද කස්ටිය හොඳින් ඉන්නවද? ඔන්න එහෙනම් තවත් සුපිරි භාණ්ඩයක් අරන් ආව. නමින්ම තේරෙනවනෙ සීන් එක නේ? 2020 තමා මේක එලියට බහින්නෙ. හරියටම දිනේ කිවොත් 2020 දෙසැම්බර් 18. අයිති වෙන්නෙ Horror, Thriller කැටගරියට. IMDb මට්ටම 6.4ක් වගේම තක්කාලි ප්‍රහාර මට්ටම 94%ක අගයක් ගන්නත් මේකට පුළුවන් වෙලා තියනවා. රංගනයෙන් දායක වෙන අය ගැන කිව්වොත් Devon Edward Sawa, Camille Sullivan, වගේම Terminator 3: Rise of the Machines චිත්‍රපටියේ ජෝන් කෝනර් ගෙ චරිතයට පන පෙව්ව Nick Stahl එකතුවෙනවා.

කතාව මෙහෙමයි. ජෝශප් කියන්නෙ (Devon Edward Sawa) කැලේ සත්තු දඩයම් කරල තමන්ගෙ පවුල බලාගෙන තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන කෙනෙක්. එයාගෙ නෝන තමා (Camille Sullivan) ඈන්. මෙයාලට දුවෙක් ඉන්නව එයා රෙනී. ඉතින් මෙයාල ජීවත් වෙන්නෙ කැලේ ඇතුලෙ. මේ කැලේ වෘකයෝ ඉන්නව. ඉතින් උන් හැමවෙලේම මෙයාලට වැඩේ දෙන්න තමා බලන් ඉන්නෙ. දවසක් ජෝශප් තීරණය කරනව මේ කරදරෙන් ගැලවෙන්න. එහෙම හිතල පොර යනව වෘකයාට ගේම දෙන්න. ඒත්… මෙයා ඌ පස්සෙ යද්දි හිතා ගන්න බැරි විදියෙ දෙයක් කැලේ ඇතුලෙන් හම්බෙනවා. අන්න එතනින් පස්සෙ මුලු කතාවම කණපිට ගහනව. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල ෆිලුම බලලම දැනගන්නකෝ. අන්තිම වෙනකම් හිතා ගන්න බෑ මොනව වෙයිද කියල.

තව දෙයක්, ෆිලුමේ අන්තිම හරියෙ සංවේදි රූප රාමු පෙළක් තියනව. අපේ සංවේදි යහළු යෙහෙලියෝ පොඩ්ඩක් අවධානෙන් බලන්න හොඳේ. (මාත් එක්ක තමා ;D). එහෙනම් දැනට සමුගන්නවා මට මේක බර දුන්න ලශේන් සහෝටත් ස්තූති කරන ගමන්. තව ෆිලුමකින් ළඟදිම සෙට් වෙමු. පරිස්සමින් ඉන්නෝ..

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

5,700 downloadsDownload Hunter-Hunter-2020.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුජිත් ප්‍රියංකර

Subtitles

5,700 downloadsDownload Subtitles28 KB

21 comments

  1. Lahiru

    මේවනම් පට්ට මචෝ
    තව ටිකක් දෙමු

  2. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හොඳම Horror movies ටිකක් දෙන්න. පරණ වුනත් කමක් නෑ. අලුත් වුනත් කමක් නෑ. සබ් නොදුන් හොඳම හොල්මන් ෆිල්ම් ඕනේ.
    පරණ ඒවා නම් තියනවා සුපිරි. හැමෝම බනිනවා නේ පරණ ෆිල්ම් වලට.

    An American Werewolf In London - 1981 ෆිල්ම් එකේ trailer එක බලන්න කෝ. ෆිලුම සුපිරි.

    Poltergeist - 1982
    Poltergeist II - 1986
    Poltergeist III - 1988

    ඇඟ කීතු කීතු වලට ඉරෙන තරම් හිරිවැටෙන අතිශයින් බියජනක ෆිල්ම්. ලොව බිහිසුණුම චිත්‍රපට එකතුව poltergeist collection එක. සබ් දීලා නෑ තාම.

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Anonymous

    blacklist season 7 , 8 sub danna puluwanda bro. puluwannam loku deyak

  5. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  6. indika 75

    thanks..

  7. Nisala

    Thanks මචන් sub එකට...

    Rounders 1998 movie ekata sub denna puluwanda

  8. Rajitha

    Thanks jayawewa......!

    1. Mayura Menaka

      රෙනිවත් අරු මරලා වගේ එත් බන් පෙන්නන් නෑනේ එක

    2. Mayura Menaka

      රෙනිවත් අරු මරලා වගේ එත් බන් පෙන්නන් නෑනේ එක

  9. Anonymous

    Thanks brother ..keep it up ..

  10. Priyan

    Sub ekata thnkz mchn

  11. Kavi_madushan

    Bohoma sthuthi sub ekata,puluwnnm "superdeep" movie ekata sub dennakooo,budusarnai,devipihitai,jayawewa!!!

  12. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  15. lakshan

    thanks ......................

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Dewadithya

    Thanks for Sub!

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  19. Anonymous

    Thank you