Watch Trailer

The Boss Baby: Family Business (2021) Sinhala Subtitles | බබාලගේ දෙවන වික්‍රමය [සිංහල උපසිරසි]

ඉතිං මේ හමුවන්නේ Boss Baby දෙවැනි කතාවෙන්. පලමු කතාවේදී ටිම් කියන පුංචි කොලුගැටයට මල්ලි කෙනෙක් ලැබෙනවා. එයාගේ නම වුනේ ටෙඩ්. ඉතිං කොහොමහරි මේ ටෙඩ් බබා එසේමෙසේ බබෙක් නෙමෙයි කියලා ටිම්ට අහුවෙනවා. ඒ බබෙක් වුනු ටෙඩ් Baby Corp කියන බබාලා විසින් මෙහෙයවන රහස් සංවිධානයක සාමාජිකයෙක් බව ටිම්ට දැනගන්න ලැබෙනවා.…

ඉතිං මේ හමුවන්නේ Boss Baby දෙවැනි කතාවෙන්. පලමු කතාවේදී ටිම් කියන පුංචි කොලුගැටයට මල්ලි කෙනෙක් ලැබෙනවා. එයාගේ නම වුනේ ටෙඩ්. ඉතිං කොහොමහරි මේ ටෙඩ් බබා එසේමෙසේ බබෙක් නෙමෙයි කියලා ටිම්ට අහුවෙනවා. ඒ බබෙක් වුනු ටෙඩ් Baby Corp කියන බබාලා විසින් මෙහෙයවන රහස් සංවිධානයක සාමාජිකයෙක් බව ටිම්ට දැනගන්න ලැබෙනවා. ඉතිං ඒ කතාවේ එයාලට බබාලා සම්බන්ධව ලෝකේ බේරගන්න මෙහෙයුමක් එක්ක තමයි කතාව ගලාගෙන ගිහින් අවසන් වුනේ.

මෙදාපාර දෙවැනි කතාවෙදී නම් ටිම් සහ ටෙඩ් දෙන්නා පොඩි ළමයි නම් නෙමෙයි. ටිම් කියන්නේ පොඩි දුවලා දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඒ වගේම ටෙඩ් කියන්නේ ව්‍යාපාරික ලෝකේ හිනි පෙත්තටම නැගපු තමුන්ගේ පවුලේ අය එක්කවත් කාලය ගත කරන්න වෙලාවක් නැති කාර්යබහුල කෙනෙක්. ඉතිං ටිම් ගෙදර ඉඳන් පුංචි දුවලා දෙන්නා බලාගන්න අතරේ ටිම්ගේ නෝනා තමයි ගෙදර සල්ලි හම්බකරන්නේ. ටිම් තමුන්ගේ දූලා දෙන්නට හරිම ආදරෙයි. ඒ වගේම තමයි ටිම්ට තාමත් පුංචි ළමයින්ගේ වගේම නිර්මාණාත්මක පරිකල්පනයක් තියෙනවා. ඒ නිසා එයාට ළමයි බලාගන්න එක හරිම විනෝද වැඩක්.

මේ අතරේ තමයි කතාව ආරම්භ වෙන්නේ. මෙදා පාරත් එයාලට ලෝකේ බේරගන්න විදියේ මෙහෙයුමකට සම්බන්ධ වෙන්න වෙනවා. මෙදාපාර හැබැයි බලු පැටවුන් ගෙන් නම් නෙමෙයි. මේ ලෝකේ බේරගන්න මෙහෙයුමට ටිම් වගේම කලින් වගේ ඩෙට්ට සමබන්ධ වෙන්නත් සිද්ධ වෙනවා. ඒ වගේම Baby Corp වලින් තමයි කල්තියාම ලෝකේට අනතුරක් වෙන්න තියන තර්ජනය කල්තියාම හඳුනගෙන මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ.

ඉතිං මේ විදියට ආරම්භ වෙන කතාව කොයි විදියට අවසන් වෙයිද කියලා දැනගන්න කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මෙදා පාර කාගෙන්ද ලෝකේ බේරගන්න වෙන්නේ? මොන වගේ තර්ජනයකටද ලෝකේ මුහුණ දෙන්නේ? කියන ප්‍රශ්ණ වලටත් කතාව බලට ඔයාලට පිලිතුරු ලැබෙයි. එහෙනං අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

 

The Boss Baby (2017)

 

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

25,748 downloadsDownload The-Boss-Baby-Family-Business-2020.zip140 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

25,748 downloadsDownload Subtitles140 KB

37 comments

  1. Dilshan

    Superdeep subtitles දෙන්නකො

  2. Tharindu

    thanks broo

  3. Shaggy

    Thank you very much

  4. Solo Player

    Thanks for the Subtitle!

  5. අසේල

    දෙවියෙක් නෙවෙයි නෙවෙයි දෙවියෙක්ම තමයි..තෑන්ක්ස් මහත්තයෝ

  6. Shamal Manojan

    ඕව බලල ගොඩක් දවස් මහත්තයෝ.. ඔයාල හරි පරක්කුයිනෙ

    1. Anonymous

      baluwanam thawa mokakda meka asse ringanne

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    පුලුවන් නම් මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන්න.

    Who Framed Roger Rabbit - 1988
    The Nightmare Before Christmas - 1993
    Ducktales the movie - 1990

  9. mindika

    Thanks !!!!

  10. Anonymous

    thanks for sub bro

  11. Gihan

    Sub ekata Thanks saho

  12. Anonymous

    Thanks bro

  13. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  14. Ishan Madusha

    බොහෝම ස්තූතියි සබ් එකට

  15. Ash

    Thank you

  16. D.Chamara

    bohoma sthuthi

  17. විමා

    පට්ට අඩෝ, සබ් එක ලෙසටම තිබ්බ.
    අදාල දේ අදාල කෙනාට කතා කරලම දුන්නෙ ඒකනෙ!

  18. Ruchira

    Thanks for the sub!

  19. devinda

    සබ් ඒකට තෑන්කස් සහෝ පුලුවන් නම් Pixar Luca ෆිල්ම් ඒකටත් ඉක්මනින් සබ් දෙන්න

  20. MAALNATH

    Thanks............good luck........

  21. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  22. Tharusha Dilnayana

    Tim job ekak karanne nehe kiyala kathawe kiyanawada

  23. Sahan

    thanks a lot saho sub ekata

  24. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  25. lahiru

    Thanks mcn

  26. DESANDU

    KOHOMADA ANE DOWNLOAD KARA GANNE

  27. DESANDU CHANUL

    KOHOMADA ANE DOWNLOAD KARA GANNE

    1. Blahyhetechybeginner

      Userdriveeken gihin captcha eka karanna.wena add ehekata yay smahaawita.uda address eke balanna ohoma add godak ennath puluwan mokakatawath allow karanna epa .virus thiyey kiyalath kiyanaea

  28. AB

    Thanks brother

  29. dushan

    ela

  30. ලහිරු

    Bluray Update කරන්නකෝ

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. Anonymous

    thank you

  33. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  34. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  35. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.