Watch Trailer

Shaapit: The Cursed (2010) | ආදරයට එරෙහි වූ ශාපය.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ 3වන උපසිරසියත් අරන් මං ආවෝ….මුලින්ම Dus දීලා දෙවෙනියට Krishna Cottage දුන්නනේ. ඕන් 3වෙනියට අරන් ආවෙත් එකත් හිංදි එකක්.. මේකයි සීන් එක. මං මේකට නෙමෙයි ඊළගට සබ් දෙන්න හිටියේ. ඒත් මට හිතුණා 3වෙනි එකත් හිංදි එකක්ම දීල, කලින් දෙන්න හිටිය සබ් එක මේකට පස්සේ දෙනවා කියලා. අද අරන් ආපු ෆිල්ම් එකේ නම,…

Shaapit(2010)

ඔන්න මගේ 3වන උපසිරසියත් අරන් මං ආවෝ….මුලින්ම Dus දීලා දෙවෙනියට Krishna Cottage දුන්නනේ. ඕන් 3වෙනියට අරන් ආවෙත් එකත් හිංදි එකක්.. මේකයි සීන් එක. මං මේකට නෙමෙයි ඊළගට සබ් දෙන්න හිටියේ. ඒත් මට හිතුණා 3වෙනි එකත් හිංදි එකක්ම දීල, කලින් දෙන්න හිටිය සබ් එක මේකට පස්සේ දෙනවා කියලා.

අද අරන් ආපු ෆිල්ම් එකේ නම,Shaapit. මේක රිලීස් උණේ නම් 2010දි. ෆිල්ම් එකෙ පෝස්ටර් එකේ නම් තියෙන්නෙ “A Tale Of Love and Fear” කියලා..ඉන්දියාවෙ හොල්මන් ෆිල්ම් ගොඩක් හදන වැඩ්ඩා තමා මේකත් හදලා තියෙන්නෙ. එයා නමින් Vikram Bhatt වෙනවා.. ඒ නම කිව්වම ඉතින් ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නෑනේ.. USඩොලර් 840ක වියදමක් දරල හදපු ෆිල්ම් එකේ ආදායම USඩොලර් මිලියන 1.5ක් වෙනවා. කියන්න දෙයක් නෑනේ ඉතින් සුපිරි බව මේකෙ.

ඒත් නොකියත් බැහැනේ..ෆිල්ම් එක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. මේ ෆිල්ම් එක 5.5 ක Imdb ratings තියෙන සුපිරිම සුපිරි හොල්මන් ෆිල්ම් එකක්. මේකෙ ඉන්න නළුවයි, නිළියයි අලුත්. නළුවාගේ තාත්තව නම් අපි කවුරුත් දන්නවා. ඒ Udit Narayan. එයාගේ පුතා වන Adithya Narayan(අමන්) එක්ක Shwetha Agarwal(කායා ) මේ ෆිල්ම් එකේ රඟපානවා. තවදෙයක් කියන්න ඕනේ. ලස්සනම ලස්සන සිංදු ගොඩක් තියෙනවා මේකෙ. ඒවා කියන්නෙත් ෆිල්ම් එකේ ඉන්න Adithya Narayan ම තමා. තාත්තා වගේ වෙන්නත් එපැයිනේ පුතා.. සිංදු වලටත් එක්කම සබ් දැම්ම ඕන්. මං පෞද්ගලිකවම ඒ සිංදු වලට ගොඩක් කැමතියි. ඔයාලත් ඇහුවොත් මං වගේම ඒ සිංදු වලට කැමති වෙයි.

පොඩි හැඳින්වීම ඇතිනේ. ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් කියන්නම්. මේකෙ තියෙන්නේ පරම්පරා ගාණකට කලින් උණ දෙයක් නිසා කෙනෙක් කරපු ශාපයක් නිසා අමන්ටයි, කායා ටයි සිද්ධ වෙන කරදර ගැන. ඒ ශාපය වැඩිපුරම බලපාන්නේ කායා ට. ඒ මදිවට ඒ ශාපේ පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන ආත්මෙකුත් ඉන්නවා.. ඒ ආත්මය පිටිපස්සෙත් කතාවක් තියෙනවා. ඒක ඔයාලට ෆිල්ම් එක බලද්දි දැනගන්න පුළුවන්. ආදරය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම් කෙනෙක් තමා අමන් කියන්නේ. එයා තමන්ගේ ආදරය රැක ගන්න ගොඩක් දේවල් කරනවා. මොකක්ද මේ ශාපය? ඇයි කායාට මේක වැඩිපුරම බලපාන්නේ? අමන්ට තමන්ගේ ආදරය බේරගන්න පුළුවන් වෙයිද? කවුද මේ අයට කරදර කරන ආත්මය?

මං මේ දාලා තියෙන ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. සුපිරිම එකක් නිසානෙ සබ් කරලා ඔයාලට මේක දෙන්නේ.. මං කිව්වෙ වැරැද්දක්ද කියලා ඔයාලම තීරණය කොරන්නකෝ..බලපු අයනම් කතාව ගැන දන්නවා ඇති..තවත් සබක් අරන් ආයිත් එන්නම්.තෙරුවන් සරණයි!!

Shaapit: The Cursed (2010) on IMDb

 

 

898 MB කොපිය මෙතනින් බාගන්න

6e5db46365a4f8c7426cda467932e458df571973 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,499 downloadsDownload Shaapit.2010.baiscopelk.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilumR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලුම් RaNDika (DiL) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,499 downloadsDownload Subtitles38 KB

43 comments

  1. Naween

    සිංහල උපසිරසියට බොහොම ස්තූතියි යාලුවා.දිගටම සබ් දෙමු.ජය වේවා...!!!

    1. Naween

      හුරේ...මම අද එක :-) :-)

  2. Isu DP

    Thankzz Dilum Sahoo Subata...
    Digatama Sub Demu....
    Jaya Wewa !!!

    @Baiscope,
    Antichrist (2009) Ko Me Film Eke Sub Eka... ???
    Sub Eka Thibunath Ai Eka Site Eke Dannaththe.. ???
    Katha Wada Karannepa....
    Mama Me Site Ekata Godak Kamathi.
    Eka Nathi Karannepa Karuna Karala...
    Budu Saranai. !!!

  3. Sltube

    Niyamai Bro..Digatama me wage hoda nirmana walata sub karamu :D

  4. Kosala Deshan

    elaz....

  5. නලින්

    ස්තුතියි දිලුම් සහෝ!

    ජය වේවා!

  6. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D
    දිගටහරාට වැඩ අල්ලනවා වගේ :D ජය

  7. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

  8. Ayesh

    Sub Ekata Thank You..

  9. gayan

    thnks saho...

  10. GhosT-FaceR

    Backyard Ashes (2013)
    me film ekata sub one

  11. Anush

    niyamai

  12. ගයාන් රූකාන්ත (ජෝනා)

    සබට තුති මචෝ මේ මම ලියන්නේ
    ෆිලුම බලලා ඉවර වෙලා..ෆිලුමත් සුපිරි
    සබත් සුපිරියට තිබ්බා. ජය

  13. තුසිත

    මම හොල්මන් ෆිල්ම් බලන්නේ නැතිඋනාට මේක බැලුව. ස්තුති යාළුවා. :D

  14. Thanu

    Thanx saho sub 1ta

  15. Lahiru

    Elazzz

  16. kevin rulz

    nice

  17. Kulanjana Maduranga

    niayamai.............ahhhhhhhhhhh.....subata thanks DILUM saho.digatama sub demu.jaya wewa.....

  18. රොයිලි

    බොහොම ස්තූතියි දිළුම් සහෝ සිංහල උපසිරැසියට. ඔයත් ලඟ නවනවා වගේ නේද? ජය෴෴ :P :P

  19. thiliya

    sthuthi dilum saho.. :)

  20. Umesh

    $840 need to be rectify, buddy. Anyway thanks....

  21. Tharindu Perera

    elazz bnn...
    patta kathvak vagee,...
    danma banavaa..
    thanks machan sub ekatahh..

  22. dilu

    Ela

  23. spider

    sub walata thanks

  24. Viduranga

    umbanam Harima wadayak machan. umba mechchara sira film denakota api nobala kohomada?
    Ela Ela Thanx Machan

  25. thilina

    ela machan,thank u wewa

  26. Gayan V.&.M.C

    Ela

  27. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය.........

  28. දිලුම් රන්දික

    කමෙන්ට්ස්වලට ගොඩක් තෑන්ක්ස් සහෝ ලා ..
    තව සබ් එකක් ඉක්මනටම දෙන්නම්..
    තෙරුවන් සරණයි හැමෝටම!

  29. ishara

    onna maat gannawa :)..tnx brother.

  30. dinesh

    නියමයි අද නිවාඩු දවසෙ මේක බලන්න පුලුවන්.ලස්සන ෆිල්ම් එකක්.තෑන්ක්ස් සබට.

  31. san

    thanks

  32. Saketha Pulasthi

    ‍ම‍ම ‍හින්‍‍දි ‍හොල්‍‍මන්‍ ‍ෆිල්‍ම්‍ ‍බ‍ලන්‍‍නේ ‍හු‍ගක්‍ ‍අ‍ඩු‍වෙන්‍ ‍(බ‍ය‍ ‍හින්‍‍දා නෙ‍වෙ‍යි) ‍ඒත්‍ ‍ඉ‍තින්‍ ‍මේ‍කේ ‍හු‍ගක්‍ ‍ගැ‍ට‍ලු ‍ති‍යෙ‍න‍වා ‍ව‍ගේ ‍පේ‍න ‍නි‍සා ‍බ‍ලන්‍‍න ‍ඕ‍න. ‍උ‍ප‍සි‍ර‍සි‍ය‍ට ‍බො‍හො‍ම ස්‍‍තූ‍ති‍යි

  33. Sanjaya

    Thanks Saho.... Sub akata Boho Pin....

  34. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  35. nita

    thx bro ..

  36. Sonik

    thnx bro...

  37. sanj

    Thanx bro

  38. Charith

    Lassana Movie ekak ah!!! :)

  39. Tharindu Dhananjaya

    Thanks a lot for subtitles...

  40. Senaka Pushpa Kumara

    thanks for subtitle ela machan.. goodbye

  41. Isu

    Thank you aiya

  42. Kanishka

    Broo puluwan nam meka WEBDL walata set wena widihata hadala denbako please

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.