ආයුබෝවන් වේවා.! බයිස්කෝප් පාඨක ඔබ සැමටම.! ඉතින් ඔන්න වෙනදා වගේම සුපිරි බයිස්කෝපයක් අරගෙන මම අවා. නම දැක්කම දන්නවනේ මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. අද ඔයාලට දෙන්න යන්නේ නම් ටිකක් විතර පරණ, හැබැයි එහෙම කියලා අතහරින් පුළුවන් බයිස්කෝප් එකක් නෙවෙයි. මේ බයිස්කොප් එක නම් ක්‍රියාදාම වලින් පිරුණ වික්‍රමාන්ව…

ආයුබෝවන් වේවා.! බයිස්කෝප් පාඨක ඔබ සැමටම.! ඉතින් ඔන්න වෙනදා වගේම සුපිරි බයිස්කෝපයක් අරගෙන මම අවා. නම දැක්කම දන්නවනේ මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. අද ඔයාලට දෙන්න යන්නේ නම් ටිකක් විතර පරණ, හැබැයි එහෙම කියලා අතහරින් පුළුවන් බයිස්කෝප් එකක් නෙවෙයි. මේ බයිස්කොප් එක නම් ක්‍රියාදාම වලින් පිරුණ වික්‍රමාන්විත සිනමා පටයක්. මේ සිනමා පටයෙදි තමයි මුලින්ම “ඉන්ඩියනා ජෝන්ස්” කියන චරිතය ප්‍රෙක්ශකයන් දැන හදුන ගන්නේ. කවුද මේ “ඉන්ඩියනා ජෝන්ස්” කියන්නේ, මොනාද ඔහු කරන්නේ කියන දේ දැන ගන්න අපිට මේ බයිස්කෝප් එක අනිවාර්යයෙන් බලන්න වෙනවා.
සැකවින් කිව්වෝත් “ඉන්ඩියනා ජෝන්ස්” කියන්නේ පුරාවිද්‍ය සාක්ෂි මත යම් යම් කෞතුක වස්තු සොයා යන ගවේෂකයෙක් කිව්වොත් නිවැරදි. මේ තමයි ඒ විදිහේ සැඟවුන අභිරහාස් සොයා යන ගමනේ, ත්‍රාසජනක කථා මාලාවේ පළමු දිග හැරුම. මෙම චිත්‍රපටිය, ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටි මාලාවේ පළමුවැන්නයි. මෙහි දෙවැනි චිත්‍රපටිය (1984) සඳහා ලාංකීය නළු නිලියන්ද සහභාගී වී තිබෙනවා. තෙවන චිත්‍රපටිය 1989 වසරේත්, හතරවන චිත්‍රපටිය 2008ත් නිකුත් වි තියෙනවා. තව පස් වන කොටසකුත් එන්න තියෙනවා කියලා ආරංචි.
“ඉන්ඩියනා ජෝන්ස්”ගේ චරිතය පණ පොවන්නේ අපි කවුරුත් දන්න අග්‍රගන්‍ය සිනමා නළු හැරිසන් ෆෝර්ඩ්. එ වගේම ඔයාලා ස්පයිඩර්-මැන් 2 හිදි දුටු ස්පයිඩර් මැන් ගේ හතුරා ඩොක්ටර්. ඔක්ටෙවියස් ගේ චරිතය රඟපෑ ඇල්ෆ්රිඩ් මොලිනාත් මේ බයිස්කෝප් එකේ කෙටි චරිත නිරුපණයක් කරනවා. බැලුවොත් බලා ගන්න පුළුවන්. ඒවගේම තවත් දක්ෂ නළු නිළි කැලක් රංගනයෙන් දායක වෙනවා. අන්තර්ජාල සිනමා දර්ශකයේ යුසර් රේටින්ග්ස් 8.7ක් වගේ ඉහල අගයක් අරන් ටොප් 250 න් 27 වෙනි තැන දැනට අරන් තියෙනවා. ඉතින් ඒ වගේ අගයක් ගත්තු මේ සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වන්නේ සුප්‍රකට ස්ටීවන් ස්පිල්බර්ග්. ඔහුගේ වැඩකිඩ ගැන අමුතුවෙන් කියන්න ඔනේ, නැහැ නේ.
මීට කලින් බයිස්කෝප් අඩවියෙන් “ඉන්ඩියනා ජෝන්ස්” කථා මාලාවේ දෙවන කෙටස මෙතනින් සහා හතරවන කොටස මෙතනින් ලබා දිලා තියෙනවා. ඒ සහෝදරවරුන්ටත් මේ වෙලාවේ ස්තුති කරනවා උපසිරැසි ලබා දිම වෙනුවෙන්. තුන වන කොටසත් බයිස්කෝප් අඩවිය මගින් යථා කාලයේ ලබා දේවි. එතකොට කථා මාලාවම සම්පුර්ණයි.
ඉතින් එහෙනම් අපි හැරෙමු බයිස්කෝප් එක පැත්තට මෙකෙදි බයිසකොප් එක ආරම්භ වෙන්නේම දකුණු අප්‍රිකාවේ කැලැවකින්. මේ කැළැව පීර පීර “ඉන්ඩියනා ජෝන්ස්” යම් පුරාවස්තුවක් හොයනවා. එවගේම ඒ පුරාවස්තුව කලින් හොයාගෙන ආපු ඔහුගේ තරඟකරුවෙක්වත් මේ “ඉන්ඩියනා ජෝන්ස්”හොයනවා… නමුත් මේ හැම දෙකටම ජෝන් ගේ පිටිපස්සේන් එන වදකාරයෙක් ඉන්නවා. ඔහු මුළු බයිස්කොප් එක පුරාම ඉන්නවා. කවුද කියලා බයිස්කෝප් එක බලනකොට දැන ගන්න පුළුවන්. කොහොම හරි ඔය හුට පට අස්සේ ජෝන් විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කරගෙන පාඩුවේ ඉන්නවා. ඔය අතර ජෝන්ට ඔහුගේ යාළුවෙක් මාර්ගයෙන් ලැබෙනවා හමුදා බුද්ධි අංශයෙන් හොයන. එක්තරා කාරණාවක් ගැන විස්තර ටිකක් කියන්න. එකෙන් වෙන්නේ අන්තිමේ එ තොරතුරු හොයන වැඩෙ හා එ සම්බන්ධ අනික් වැඩ ටිකත් ජෝන්ස්ටම කරන්නයි. එතන ඉදන් තමයි මේ බයිස්කෝප් එකට අදාළ කථාව ගොඩනැගෙන්නේ. ඉතින් මම ඒගැන නම් කියන්න බලාපොරොත්තුවක් නැ. එ මොකද්ද කියලා බලන්න නම් බයිස්කොප් එක අනිවාර්යෙන් බලන්නම වෙනවා. ඉතින් මේ බයිස්කොප් එක එක දිගට බලලා ඉවරකරන්න පුළුවන් සුපිරිම ත්‍රාසජනක සිදුවිම් රැගත් බයිස්කොප් එකක්. හැමොටම ආරාධනා කරනවා මේක බලන්න එකතු වෙන්න කියලා. උප සිරැසිවල අඩුපාඩු ඇතොත් සමාවෙන්න ඔනේ.
ලැබුවා වු 2013 වසරත් ජයෙන් ජයම වේවා. කියලා මම නවතිනවා. තවත් සිංහල උප සිරැසියකින් ඔබ හමුවන බලාපොරෙත්තුවෙන්.! ජය වේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
2,847 downloadsDownload Indiana.Jones_.And_.The_.Raiders.Of_.The_.Lost_.Ark_.1981.sinhala-sub.baiscope.lk_.zip101 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-11-12
Subtitles by
නලින් පෙරේරා
Subtitles
54 comments
kalinga
Tharindu
Ela ela bro...
උදාර
ජයෙන් ජය මරු
ccnp
Thanks
Isuru
thnxxxxxxxxxxx mxaaaaaaaaaaa
lakshitha
ela ela machan digatama hoda films walata subs denna
wow
wow.maru :)
ositha
Thanks lot
wall e
බොහොම පින්
h[A]s
මාත් බානවා අනිවා මේක පට්ට ෆිල්ම් එකක් :)
සිංහලයා
ලොවෙත් නෑ මචෝ දිගටම සබ් දෙමු :) :)
was
සුපිරි මචෝ
.................
.................ජය
ganidu
නියමයි... ජය වේවා..
DANUKA
ada mamai 1ka
venura
රෝමබ් තෑන්ක්ස් මචෝ
කැලුම් ගුණසේකර
නියමයි සහෝ. ගොඩක් ස්තුතියි උපසිරැසි ගැන්වීමට.
නලින්
ස්තුති වේවා අදහාස් එක් කරපු හැමොටම..
indika perera
oke 4 weni ekanam baluwaa. sinhala sub nathuwa. ayith balanna ona thank's
රාම් රාජ්
ස්තූතියි.
“චූටී මල්ලි”
එල එල බන් පරන ඒවා තමා වෙලාවකට හොදම ඒවා
දිනිඳු සම්පත්
මේක මම ඉපදුන අවුරුද්දේ එලිදක්වපු චිත්‍රපටියක්. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ලබා දුන්නට.. ජයවේවා!!
Amil
thanks machan...
tikiri
meka nobalana daasa mokkatei hode....banna demma saho.....tha a lot
ගයාන් තාරක
එල නවීන් සහෝ.. අපි වෙනුවෙන් මහන්සිවෙලා මේවට සබ් දානවට ගොඩාක් පිං.. සබ් දාන කෙනෙක්ම තමා දන්නේ ඒකේ තියෙන අමාරුව.. ජයවේවා..
පෙදරේරුවා නොහොත් මේසන්බාස්
ස්තුතියි සහෝ...
gihan
ස්තුතියි
dimuthu තරංග ඉලුක්කුඹුර
සහෝ මේකේ තුනත් දීල කතා මාලාව සම්පුර්ණ කරන්න.ඒක බොහොම වටින වැඩක්.ස්තුතියි
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. :P :P
Ashain
එල එල
delmar
ade thanks machan
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)prabuddha
alama film akak. thanks bro
thisal
මෙච්චර පරන ෆිල්ම් එකක් බලන්න කියන එකම නිර්නායකය තමයි රෙටින්ග්ස් සුප්ප රෙටින්ග්ස් නෙහ් තියෙන්නෙ තැන්ක් සබට....
dammika
thanks saho
Supun Madhusanka (Bunny)
Thanks saho.....
gihan
Ela Ela Thanks
Ishan Madusha
Thanks saho sub 1ta.
Tharindu Athukorala
thanks bro..
supun upeka
kiyanna deyak na..supirima thamai.... <3
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
LSM HUSKAA
බොහෝම ස්තූතියි උපසිරැසියට
samitha1987
A Wrinkle in Time
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!OmarAshen
2019
helakumara
nalen parara and B/c lk thanks
Rumesh Asanka
thank you
Thiva Dhil
Indiana Jones and the Last Crusade (1989) eke Sinhala subtitles kawadda denne ??
Dan awurudu keeyak giyaada ??Romesh
Eeka nam aththa , thaama eeke subtitles daala naa
Shaggy
Thank you very much
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Udara Damith
elaaaaaaaaaaaaa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පට්ටම පට්ට ෆිල්ම් එකක් මේක නම් මං ආයෙත් බලනවා සුපිරි මචං