Watch Trailer

Insidious: The Last Key (2018) Sinhala Subtitle | රතු දොර! [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ. සෑහෙන්න කාලෙකට පස්සෙ ඔන්න මේ අවුරුද්දේ තිරගත වෙන්න පටන් ගත්ත අළුත් චිත්‍රපටියකට සිංහල උපසිරැසිත් අරගෙන ආයෙත් ආවා. මේ චිත්‍රපටිය IMDB වෙබ් අඩවියේ 5.8/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය මීට කලින් ආව Insidious චිත්‍රපටි මාලාවට සම්බන්ධ චිත්‍රපටියක් වගේම මේ චිත්‍රප…

ඉතින් යාළුවනේ. සෑහෙන්න කාලෙකට පස්සෙ ඔන්න මේ අවුරුද්දේ තිරගත වෙන්න පටන් ගත්ත අළුත් චිත්‍රපටියකට සිංහල උපසිරැසිත් අරගෙන ආයෙත් ආවා. මේ චිත්‍රපටිය IMDB වෙබ් අඩවියේ 5.8/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය මීට කලින් ආව Insidious චිත්‍රපටි මාලාවට සම්බන්ධ චිත්‍රපටියක් වගේම මේ චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය වන එලීස් රේනර් ගේ චරිතයට පණ පොවන්නේ Linda Shaye විසින්. මෙය 2018 ජනවාරි 5 වෙනිදා ඇමරිකාවේ තිරගත වීම ආරම්භ කල අතර තිරගත වී මාස දෙකක් තුල ඩොලර් මිලියන 67ක් ඉක්මවූ ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා..

කතාව ගැනත් ටිකක් කියන්නම්. එලීස් සහ ක්‍රිස්ටියන් කියන අක්කයි මල්ලියි දෙන්නා නව මෙක්සිකෝවේ “ෆයිව් කීස්“ කියන ගමේ එයාලගෙ අම්මයි තාත්තයි එක්ක ජීවත් වෙනවා. මෙයාලගෙ තාත්තා රස්සාව විදිහට කරන්නේ ගෙවල් ලඟ තියෙන වධකාගාරයේ වධකයා විදිහට කටයුතු කරන එක. මේ පුංචි එලීස් ට අමුතු විදිහේ හැකියාවක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට නොපෙනෙන දේවල් (ඒ කියන්නේ භූතාත්ම, යක්ෂයෝ වගේ දේවල්) මේ එලීස් ට පේනවා. ඒත් එයාගෙ තාත්තා ඒ දේවල් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. එක දවසක් ඒ ගෙදර ඉන්න භූතාත්මයක් දැකපු එලිස්ගෙ මල්ලි න් හයියෙන් කෑ ගහනවා. ඒකට දඬුවම් ලැබෙන්නේ එලීස්ට. එලීස්ගෙ තාත්තා එලීස්ට ගහලා ගහලා බිම් මහලට දාලා අගුළු දානවා. එතනදි තමයි එලීස්ට අමුතු කෙනෙක් මුණගැහෙන්නේ…

ඉතිං යාළුවනේ.. කවුද එලීස්ට මුණගැහෙන මේ අමුතු කෙනා? එලීස්ගේ තාත්තා ඇත්තටම භූතාත්ම විශ්වාස කරන්නෙ නැද්ද? බිම්මහලේ තනියම සිටින එලීස්ව අම්මා බේරගනීවිද? නැත්නම් වෙන මොනව හරි භයානක දෙයක් සිදු වේවිද?  මොකක්ද මේ රතු දොර? කියලා චිත්‍ර‍පටිය බලලම දැනගන්න. ජයවේවා!

 


 

 

 We do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත

21,426 downloadsDownload Insidious-The-Last-Key.2018.BR_.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

21,426 downloadsDownload Subtitles58 KB

81 comments

  1. Kaushan Herath

    බ්ලූ රේ රිලීස් වෙච්ච ගමන් බලනවා.සබට ස්තූතියි සහෝ

  2. Srimal Nishan Peiris

    thanks bro...........................

  3. Bandaramudiyansi

    බොහොම ස්තුතියි බ්ලුරේ වලටත් ආපුම දේන්න ස්තුතියි ..

  4. Kulatunge

    බොහොම ස්තුතියි

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. salithamihiranga

    බොහොම ස්තුතියි මචෝ

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට. ආසාවෙනම බලපු ෆිල්ම් සීරිස් එකක් තමා මේ. BR ආව බලමු..

  8. ranga11112

    මහන්සිවෙලා උපසිරැසිය දුන්නට බොහෝම ස්තුතියි සහෝ,

  9. madu95

    Thanks mchan sub 1ta anith film balanne natuwa meka baluwata Kamak nadda terenne nathi weida

    1. malithmadhushan45

      එහෙම වෙන්නේ නැ මචන් පොඩි වෙනසක් තියෙන්නේ

  10. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දිනිඳු සහෝ.
    ජයෙන් ජය.

  11. AsithaDilruwan

    bluray wama balamu
    ela ela thanks

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි....

  14. malithmadhushan45

    සහෝ බොහොම ස්තුතියි සබ් එකට දෙනකන් බලාගෙන හිටියේ

  15. pradeep darshana

    Supiri sub eka ela born

  16. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. knightrider25527

    Godak asaven hitapu flimekak thanks bokka

  19. Chathuka

    sub eka enakan balagena hetiye tnx

  20. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  21. chanakatec

    bluray awith thiyenne update karapn..

  22. Arjuna Thusitha

    BR Available Please update

  23. pradeepamila

    nice work machn! bluray ekath one

  24. Lucifer Morningstar

    Thank U bro :)

  25. Dishara malshan

    Thak u. Blu r rip eka awo යාවත්කාලීන kannako yalu

  26. CHANAKA010

    Thens

  27. Charuka00

    Thanks. But ai saho meeka update karanne natte?

  28. chinthaka_priyadrshana

    Thank U bro......

  29. rangana@sri

    biue ray eka upload karannooo

  30. Nuwan tharush

    Thanks bro ela

  31. dsn

    thanks bro... supiri film ekak..

    thama beluwe na.. bluray copy eka dala... update eka dennakoo...

    kickboxer 2018 blueray copy ekath dala....

  32. udaya076

    download wenne ne

  33. The Flash

    Thanks bro. download kara. Blu-ray ekath ekkama balanawa.

  34. Ds Chamath

    bhaagamathie 2018 sub please !!!

  35. Nishan_sameera

    Patta sub aka honde

  36. pradeep sanjaya

    blueray ekta update eka denna broo

  37. Dhanuska Shehan

    Meka enekam balan hitiye...
    Plz machan blu ray update karahanko oka............
    Iwasaikkak na bn balanakn... Update karakooooooooo

  38. Lahiru M Shan

    ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි...!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා...!!!

    ඔබට ජයෙන් ජය...!!!

  39. Kulatunge

    ගොඩක් ස්තූතියි ! බ්ලුු රේ අප්ඩේට් ඒකත් දෙන්නනකෝ

  40. Deepani

    දිනිඳු සම්පත් සොහො. ඔයාට මගේ හදපිරි ස්තුතිය. බයිස්කෝප් එකට ජයෙන් ජය!!!

  41. Haashan Dhanushka

    thank you

  42. kavie93

    Meka denakal balan hitiye thank you so much.....

  43. Naveen Rangana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.........................

  44. Ara N Madhu

    Thanks machan. Appreciated

  45. JackJill

    sub isnt working with all the BR copies , only fr DRONES

  46. H_anuru

    Thank you

  47. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  48. baiscopekolla2

    thank you machan.the conjuring 3 ekath karanna please!

  49. piyumal.sajeewa90

    Jurassic Park III (2001) sinhala sub eka sapot karanne nane.

Load more comments