Watch Trailer

Ip Man 2 (2010) with Sinhala Subtitles | බෲස් ලී ගේ ගුරුතුමාගේ කතාවේ ඉතිරිය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න පොරොන්දු වෙච්ච විදියටම Yip Man 2 අරගෙන ආවා සිංහල උපසිරැසි එක්කම. Yip Man කියන්න කවුද කියලා කවුරුත් දන්නවානේ. ඒ තමයි බෲස් ලී ගේ ගුරුතුමා. වැඩි විස්තර පළවෙනි චිත්‍රපටය උපසිරැසි එක්කම දෙද්දි අපි කිව්වනේ. පළමු චිත්‍රපටය වාගේම දෙවෙනි එකත් මට පෙන්වලා දීලා සබ් දැමීමේ වැඩි කාර්යයභාරයක් ඉටු කළේ වාසල සහ…

ඔන්න පොරොන්දු වෙච්ච විදියටම Yip Man 2 අරගෙන ආවා සිංහල උපසිරැසි එක්කම. Yip Man කියන්න කවුද කියලා කවුරුත් දන්නවානේ. ඒ තමයි බෲස් ලී ගේ ගුරුතුමා. වැඩි විස්තර පළවෙනි චිත්‍රපටය උපසිරැසි එක්කම දෙද්දි අපි කිව්වනේ. පළමු චිත්‍රපටය වාගේම දෙවෙනි එකත් මට පෙන්වලා දීලා සබ් දැමීමේ වැඩි කාර්යයභාරයක් ඉටු කළේ වාසල සහෝදරයා තමා.

පළවෙනි චිත්‍රපටයේ ජපන් හමුදා ප්‍රධානියා සමඟ තිබ්බ තරඟයෙන් ජයග්‍රහනය ලැබූ තරහට අවසානයේ ඔහුට වෙඩි වැදීම නිසා හා ඔවුන් Foshan පළාත අතාරැලා යෑමට කලින් ගෙන තිබූ තීරණය නිසාම ඔවුන් Hong Kong වල පදිංචියට පැමිණෙනවා. එහෙ සටන් පාසලක් පටන් ගැනීම හිතන තරම් ලේසි නෑ. සටන් පාසල් සෑහෙන ප්‍රමාණයක් තියෙන නිසාම අලුත් ගුරුතුමෙකු හට අනෙක් සියළුම ගුරුවරුන් හා සටනකට පැමිණ ජය ගැනීමෙන් පමණයි පාසලක් පටන් ගැනීමට අවසරය ලැබෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා එකටත් වඩා සටන් නම් මේ චිත්‍රපටයේ තිබෙනවා. ඒ වන විට Hong Kong දේශය බ්‍රිතාන්‍ය පාලනයට යටත් වූ භූමියක්. වැඩි විස්තර අවශ්‍ය වෙන එකක් නෑ බාගෙන බලන්නකෝ.

මේ ලිපිය ඔයාලගේ මූනූ පොතේ දාලා අපිට ශක්තියක් වෙන්න කියලා ඉල්ලන ගමන්ම කමෙන්ට් එකකුත් දාන්න කියලම ඉල්ලනවා.
කමෙන්ට් අඩුවෙනවා කියන්නෙ අපේ වැඩේ සාර්ථක නෑ කියන එකනෙ. එතකොට නම් ඉතින් උපසිරැසි දාන්නත් හිතෙන්නේ නැහැ. දැනට මාසෙකට 4ක් වගේ දෙන උපසිරැසි සංඛ්‍යාව අඩු කිරීම හෝ වැඩි කර ගැනීම තියෙන්නෙ ඔබලා අතේමයි !!!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට සහ “චමි.දේ.වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

154 comments

  1. Dhanuka

    mokada me davas wala venne. davas 2kata passe thamai enna puluvan une,
    site eke mokak hahi aulakda?
    comments pava nethivelane..

  2. අනුරාධ

    සටන් ජවනිකා ඉතාම තාත්විකයි, විශිෂ්ඨයෙක් පිලිබඳ ඉතාම හොඳ නිර්මාණයක්

  3. අකිල

    මේ වගෙ ෆිල්ම් වලට මම ගොඩක් කැමති.හැම එක්කටම මේ වගේ උපසිරස දාන්න.ඒක ෆිල්ම එක ගොඩක් රසවත් කරනවා.ගොඩක් Thanxx... :D

  4. Binuka kamesh

    wow.......patta film eka.good quality.
    ip man 1 balanne natuwa ip man 2 balana kota echchara gatiyak naaa. but maru film eka

  5. amila

    ayyo ekasiyaa gaanak comment thibba post eka... dan 6yi

  6. mongiyaa

    elatzzz

  7. Akiyoshi

    yip man 1 maxxa...mekath a wagema athi...onna mamath beva...thanks......

  8. Isuru4lk (ඉසුරු)

    YIP Man 1 නම් මරු මේකත් එහෙම වෙන්න ඇති කියලා හිතනවා... සබ් වලට තැන්ක්ස්

  9. මලිත්

    ගින්දර බොස්....... මමත් බෑවා..... මරු... :D :D

  10. DCD Weerawardhana

    Ela film 1. Thanx for sinhala sub.

  11. mahen

    නියමයි එනකම් මග බලාගෙන හිටියේ
    තැන්ක්ස්
    1 එක නම් නියමයි

  12. prami

    ආයිමත් අපේ බයිස්කෝප් සයි‍ටි එක වැඩ නේ........
    සතු‍‍ෙට බැ.යිප් මැන්ගේන්ම වැඩ පටන් ගමු.
    සිංහල සබි දැමිම අපේ සාහෝලා දෙන්නට පින්... ‍

  13. shiwantha

    thanx machanla mahansiwela sinhala subs ekkama dunnata :)

  14. Supun

    ela bamoo
    site ekata mokada wela tibune?
    baye hitiye block karalado kiyala

  15. Tharindudoo

    එල එල සයිට් එක ඊයෙ පෙරේදා හ‍්රියට වෑඩ කලේ නෑහෑ නේද???

  16. ධනුශ්ක

    පට්ටම පට්ට ‍ෆිල්ම් එක. මම එක හුස්මට බලල ඉවර කරා. තෑන්කු

  17. Chamila

    නියමයි! ඔන්න මමත් බාන්න දැම්මා

  18. hansi

    ammoo ena kan hitiye,elaaaaaaaa

  19. gvs

    ko bola man dapu comments tika
    asawakata 1k wat nane

    100 yat pannala comments tibba fillm 1k ne meka.......what's happen.....? roiliyo

    mama elluwa keith 2008 film 1ta sub deepalla kiyala....ath kolla man kiyana 1k ahuwe na wage.............kamak na..., ohoma yankooooooooooooooooooo.............

  20. හේමජිත්

    මේ පැත්තෙනම් එන්න වෙන්නෙ කලාතුරකින්. එල කිරි වාසල සහ රොයිල් සහෝට. බාන්නනම් වෙන්නෙ නෑ. ගොඩක් දුකයි. මොනව කරන්නද. වැඩ ඉවරවුනු ගමන් සිංහල උපසිරසත් එක්ක ඉක්මනටම එන්නම්. ජය වේවා සැමටම.....!!!!!

  21. dinu

    thx..

  22. ප්‍රියන්ත කරුණාරත්න

    ඔන්න මමත් බාන්නයි හදන්නෙ...
    මේවා මෙහෙම දෙනවට කොහොම ස්තුති කරන්නද මන්දා.....

  23. suresh

    thankx for giving us good films.

  24. buddhika

    අනේ මචෝ මට මේකෙ 1.45GB ටොරන්ට් ෆයිල් එක mail කරල එවන්න පුලුවනිද?මම ඩුබායි වල ඉන්නෙ.මුන් ඕන දේ එපා දේ අදුරන්නෙ නෑ.හෑම දේම block කරනව .ඔබට ජය

  25. waruni

    salenna epa danna digatama baiscopelk balana aya godak innawa

  26. Akiyoshi

    mekanam maru.sinhala sub valata saha obata pin.....yip man great.....mamath a vage thama .....great.....tikak...thanks

  27. Sujan wasala

    Thank U very much saho.... math meka banna demma.. e unata mage connection eka slow.. ithin kawada balanna weida danne ne.. balalama comment ekak dannam..
    onna puluwan nam Robin hood honda copy ekak hoyala danna.......loku udawwak..

  28. buddhika

    ip man 3 enne kawaddha .ane ekatath sub danna hode

  29. CN

    thanks bro

  30. DJ

    thanx max

  31. සමීර සුජිත්

    maru maru..... thanks saho. digatama karamu. thanks a lot.

  32. udantha

    maxxa!!

  33. කපිල

    400mb කොපියේ සබ් බාගන්න බැහැනේ

  34. KoK(මංගල)

    ela film eka come on man give to comments this one

  35. kasun

    GOOOOOOOOD,10/10

  36. Senas

    IP Man Subs ටික ගත්තා. වන් එකෙයි ටූ එකෙයි දෙකේම. තාම ෆිල්ම් එක නම් බැලුවේ නෑ. බලලම කියන්නම් කො වැඩේ ගැන. තව තවත් සිංහලයට වැඩ කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා සුභ පතනවා.පුළුවන් නම් Aladin එකේ සබ් දෙනවද? බොහොම ස්තුතියි අයියා.

  37. priyanht

    ela

  38. harendra prasad

    pls mata kiyanna me film download karaganna ona torrent valin vitharamada kiyala. internet download manager valin berida download karanna...

    YIP man 2 download karaganna kauru hari udau karannako..

    [email protected]
    0772070552
    thanx..
    prasad

  39. chamara

    ela kollo ela.....

  40. nuwan

    ela machan ela...thawa sub tiyanawanam daapan..

  41. kanika

    niyamai maccan. mama 1st eka baluwa baiscope ekenma eka niyama film eka. mekath ehema wenna ati kiyala hitenawa. sinhala sub dana eka godak hodai. mokada api wage ayata film balanna asa hitenawa........... thanks......... ela kiri.......

  42. banuka banda

    banoooooooooooooo............. :P :)

  43. Niranjan

    Niyamai
    maxxa film eka.
    mama palaweni kotasath baluwa sinhala subtitle tikath maxxa
    thax u vry much
    puluwan nam Iron man 2 film ekath add karanna
    mata thama hoda ekak hamba une ne

  44. dila

    bohom isthuthyi chami & Roily saho
    api comments dannam wade digatama karagena yanna

  45. KriSh

    Me film eka part 1 beluwe iiye..Godak aasawen beluwa..Eth Eke Sub file ekanam weda kale nehe..Puluwannam check karanawada?Godak sthuthii dan me film 1kth balanna oone ikmaninma

  46. ranesh

    meka 1 eka godak hodai mama hothanawa meke 2 eka e wagema hoda wei kiyala ogalanta thanx sinhala sub denawata

  47. ishara

    Yip man 3 එකත් ඇවිල්ලා.හොද කොපියක් ආව ගමන් එකත් Sinhala subtitle එක්ක දාන්න.ලොකු උදව්වක්.

    1. වාසල

      ඒක Yip man 1 සහ 2 කතාවේ තුන්වෙනි එක නෙමෙයි... ඒක වෙනම එකක්....

  48. ishara

    එතකොට එක මොකද්ද?

  49. වාසල

    @ishara,
    ඒක අපි දීලා තියනවා සහෝ....මේ ලිපියෙත් ඒක සඳහන් වෙනවනේ...

  50. Ishara

    මොන ලිපියෙද?එක the legend is born නේද

    1. වාසල

      අපි මේකේ දීලා තියෙන්නේ Yip Man (2008) සහ Yip Man 2 (2010) කියන ෆිල්ම් දෙක සහෝ...ඒ දෙකේ ඇතුලත් වෙන්නේ Yip Man ගේ තරුණ කාලෙන් පස්සේ සිදුවීම්... ඒ චිත්‍රපටි පෙළ වෙනම යන්නේ...

      ඔයා කියන The Legend Is Born Ip Man (2010) එක ඊට පස්සේ නිකුත් වෙච්ච වෙනම එකක්...හැබැයි ඒකේ යන්නෙ නම් එයාගේ ළමා කාලය තමා... හරි නම් සහෝ කියන විදියටම 1,2,3 වෙන්න ඕනා පස්සෙම ආපු එක ඉස්සරලාම ආවට පස්සේ තමා.... :D :D

    2. sohan

      ane bn sahodara waruni daddi srt file 1kuth dannako ,,ssa wada karan na ekai

Load more comments