Watch Trailer

Jaguar (2016) Sinhala Subtitles | සජීවී ඝාතන [සිංහල උපසිරැසි සමග]

අයුබෝවන් සියලු දෙනාට. මේක මගේ දෙවෙනි උපසිරසිය. මම ඉස්සෙල්ලම, මේක මට කරන්න කියල බාර දුන්නු සිසිල ප්‍රසාද් සහෝදරයට ස්තූති කරල ඉන්නම්. ඇත්තටම මම මේක කරන්න බාර අරන් ටික දවසක් වෙනව. මගෙ වැඩත් එක්ක මේක කරන එක ටිකක් අතපසු උනා. ඒකට සමාවෙන්න ඕනෙ. 2016 ඔක්තෝම්බර් මාසෙ නිකුත් වෙච්ච මේ චිත්‍රපටය Action/Romance…

අයුබෝවන් සියලු දෙනාට. මේක මගේ දෙවෙනි උපසිරසිය. මම ඉස්සෙල්ලම, මේක මට කරන්න කියල බාර දුන්නු සිසිල ප්‍රසාද් සහෝදරයට ස්තූති කරල ඉන්නම්. ඇත්තටම මම මේක කරන්න බාර අරන් ටික දවසක් වෙනව. මගෙ වැඩත් එක්ක මේක කරන එක ටිකක් අතපසු උනා. ඒකට සමාවෙන්න ඕනෙ.

2016 ඔක්තෝම්බර් මාසෙ නිකුත් වෙච්ච මේ චිත්‍රපටය Action/Romance ගනයට අයත් වෙන චිත්‍රපටයක්. මේ වනවිට IMDb හී අගය 6ක් ගෙන තිබෙන මෙම සිනමා පටයේ ප්‍රධාන චරිත වලට පන පොවන්නෙ Nikhil Gowda සහ Deepti Sati විසින්. මීට අමතරව Jagapati Babu, Sampath Raj සහ Ramya Krishnan වැනි සුප්‍රසිද්ධ නලුනිලියන් රැසක් රන්ඟනයෙන් දායක වන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Mahadev. අපි චිත්‍රපටයේ කතාව දෙස හැරෙමු.

මේ චිත්‍රපටය ටිකක් පැටිලිලි සහගතයි. ටික වෙලා බලනකොට තමයි වෙන්නෙ මොකක්ද කියල තේරෙන්නෙ. ප්‍රධාන චරිතය තමයි ක්‍රිශ්නා. ෆිලුම පටන් ගන්නෙ SS TV කියන චැනල් එකේ විවාද වැඩසටහනක් එක්ක. හදිස්සියෙම මේ චැනල් එක කවුරු හරි කෙනෙක් හැක් කරනව. ඊටපස්සෙ ඒකෙ එක මිනීමැරුමක් සජීවීව විකාශනය කරනව. මේකෙන් ගොඩක් මිනිස්සු බය වෙනව. කවුද මේ මිනීමැරුම කරේ කියන එක හැමෝටම ප්‍රශ්නයක්, මොකද මේ ඝාතන සිද්ද කරන කෙනා කලු ඇදුමක් ඇදල වෙස්මූනක් දාලයි ඉන්නෙ. ඊටපස්සෙ CBI එකෙන් මේ පුද්ගලයව “ජගුවාර්” කියල නම් කරනව. හරියට Spider man, Bat man ෆිල්ම් වල වගේ මෙයත් සුපිරි වීරයෙක් බවට පත් වෙනව. මේ අතර ක්‍රිශ්න කියන කෙනා යනව මෙඩිකල් කොලේජ් එකක ඉගෙන ගන්න. මෙතනදි එයාට ප්‍රියාව මුනගැහෙනව. ප්‍රියාගෙ අයිය තමයි මේ කොලේජ් එකේ නායකය. ක්‍රිශ්න ඉගෙනගන්න යන මේ කොලේජ් එක, මම ඉස්සල්ල අර කිව්ව SS TV චැනල් එක දෙකම එක පුද්ගලයෙක්ගෙ. එයා තමයි ප්‍රසාද්. එයාට තව ව්‍යාපාර බොහොමයක් තියෙනව. මම වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. මේ මිනීමැරුම් කරන්නෙ කවුද, ඉස්සරහට මොනවද වෙන්නෙ කියල ඔයාල ෆිල්ම් එක බලලම දැන ගන්න. තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සුබ පැතුම්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip / Telugu Org Vers HDRip පිටපත් සඳහා අදාළ වේ.

12,393 downloadsDownload Jaguar-2016-update.zip163 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

12,393 downloadsDownload Subtitles163 KB

62 comments

  1. Lahiru444

    thnkz bro

  2. geeganagamage

    බොහොම ස්තුතියි

  3. Great Assasing

    Thanx bro

  4. ERANDA MALITH

    Thank you bro sub eka dunnata
    Jayawewa !

  5. කැලුම් ගුණසේකර

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. දමිත් රත්නායක

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
    ජයෙන් ජය.

  8. Sanjeewa2010

    Thnxxxxxxxxxxx

  9. Ayesh Prashan

    Thank You

  10. kelumchathuranga

    thanks

  11. flyingpenguin

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට සහෝ....

  12. Nilush Angana

    Sub ekata thanx

  13. subodha

    thanks

  14. gihan perera

    Thanks bro...Good job and well done...keep continue it....god bless you...

  15. Prabodha Madhusankha Hettiarachchi

    Thank Bro sub ekata.....Jayawewa ....!

  16. madushangamage

    thankes bro

  17. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති සහෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  18. Dushandc

    thanks bro

  19. darshana100

    thanks yaalu budusaranai

  20. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි බ්‍රෝ.....ජයෙන් ජය...

  21. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  22. sublove

    thanks sub ekata ha e venuven vuna mahansiyata

  23. sasala

    thanks

  24. blackLion007

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …

  25. Madhura prasad

    Tnx බ්‍රො

  26. N_R

    Thanks.

  27. Asiri90065

    සබ් එකට ස්තුතියි...

  28. [email protected]

    thanks bro sube ekata digatama vade karamu jayawewa/ thavath tami /telugu/ kannada film valata sube karanna

  29. Dewadithya

    Thanks for Sub

  30. ishanmadusanka

    thankz for sub 999

  31. dimuthu lakmal

    Thanks sub ekata.meke 700mb eke film eke sound wala aulak thenawa.puluwannam hadala danna

  32. dush135

    ela

  33. TharakaWAS

    Subata Thanks...!!!

  34. mdj777

    Thankz bro

  35. harshani11112

    ස්තුති සහො...
    ඔයාලා මේ කරන කැපවීමට බොහොම ස්තුති.....
    පිංසිදුවේවා ඔයාලට
    තෙරැවන්සරණයි

  36. Milan123

    Thanks bro

  37. nihalpujitha

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …

  38. tjben91

    Thanks.

  39. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..!

  40. Sarojalakmali

    Ela

  41. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි…..!

  42. gayanveranga

    tnx bro

  43. Nuwandika Dil

    Ela bro.karagena yaman. Good luck

  44. sumedasiva

    Thanks for sub

  45. Gayanmanu

    Fatta

  46. malith

    Ela ela

  47. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. dimuthu lakmal

    sub ekata thanks downloads link walanam aul thenawa

  49. wajira

    THANKS FOR SUB

  50. Lahiri

    thankz saho

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.