Watch Trailer

Uncle (2018) Sinhala Subtitles | ගෙදර යන ගමන්… [සිංහල උපසිරැසි සමඟ]

මලයාලම් සිනමාවේ දැවැන්තයෙක් වන Mammootty ප්‍රධාන චරිතයට පණ පොවන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Gireesh Damodar කියන අධ්‍යක්ෂකවරයා. 2018 අප්‍රේල් 27 වෙනිදා ඉඳල ප්‍රේක්ෂකයින්ට විවෘත වෙච්ච මේ චිත්‍රපටියේ ධාවන කාලය පැය 2යි විනාඩි 25ක්. මේ මොහොත වෙනකොට 7.1 ක් වගේ ඉහළ IMDb අගයක් ලබාගන්න සමත්වෙලා ත…

මලයාලම් සිනමාවේ දැවැන්තයෙක් වන Mammootty ප්‍රධාන චරිතයට පණ පොවන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Gireesh Damodar කියන අධ්‍යක්ෂකවරයා. 2018 අප්‍රේල් 27 වෙනිදා ඉඳල ප්‍රේක්ෂකයින්ට විවෘත වෙච්ච මේ චිත්‍රපටියේ ධාවන කාලය පැය 2යි විනාඩි 25ක්. මේ මොහොත වෙනකොට 7.1 ක් වගේ ඉහළ IMDb අගයක් ලබාගන්න සමත්වෙලා තියෙන මේ ෆිලුම Drama ඝනයට තමයි වැටෙන්නෙ..ඇත්තම කියනවනං මේක හරියට නාට්‍යයක් වගේ…සාම්ප්‍රදායික චිත්‍රපටි වල තියෙන විදිහෙ ගහගැනිලි, ආදර සිද්ධි, සිංදු එහෙම ඇත්තෙම නෑ…ඒ මොනව වුනත් අවසානය වෙනකන් කම්මැලි නැතිව බලන්න පුළුවන් කියන එකනං ෂුවර්..

කතාව ගැන පොඩ්ඩක් විතර කියන්නං..සෘති කියන්නෙ ශිෂ්‍යාවක්, ඇය ඉගෙනගන්න ඌටි වල විද්‍යාලයේ ඇතිවෙන වර්ජනයක් නිසා සෘති ගෙදර යන්න යන පිටත්වෙන තැනින් තමයි කතාව පටන්ගන්නෙ…කොහොමහරි ඌටි ඉඳන් කීලෝමීටර් සියගණනක් ඈතින් තියෙන කොලිකඩ් කියන ගම තමයි සෘතිගේ ගම. ඇය ගෙදර යන්න ආවත් වෙලාවට එදා බස් වැඩ කරන්නෙත් නෑ. කොහොමහරි සෘති කෝච්චියෙන් යන්න හිතාගෙන ස්ටේෂන් එකට යන්න ඉන්න අතරමගදි අමුත්තෙක් හම්බවෙනවා. ඒ සෘතිගේ තාත්තගේ හොඳම යාළුවෙක් වෙන ක්‍රිෂ්ණ කුමාර් අංකල්. මෙයා තමයි මේ කතාවෙ ඉන්න අංකල්. ඔහු සෘතිව කාර් එකෙන් ස්ටේෂන් එකට එක්කන් යන්න කාර් එකට නග්ගගන්නවා. එතකොට තමයි සෘතිත් දැනගන්නෙ අංකලුත් යන්නෙ සෘතිගේ ගම පැත්තෙන් කියලා…ඊට පස්සෙ ඉතින් දෙන්නා ගෙදර යන විදිහ තමයි චිත්‍රපටියෙ තියෙන්නෙ..කොහොමහරි අවසානෙදි කවුරුත් නොහිතන ඇබැද්දියකට මේගොල්ලන්ට මුහුණ දෙන්න වෙනවා…ඒක ගැනනං මං කියන්න යන්නෙ නෑ…එහෙම කිව්වොත් ඉතිං වැඩකුත් නෑනෙ…අරගෙන රසවිඳින්න..ජයවේවා

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Original DVDRip පිටපත් සඳහා අදාළ වේ.

4,434 downloadsDownload Uncle-2018.zip75 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,434 downloadsDownload Subtitles75 KB

43 comments

  1. gihan perera

    Thanks bro...Good job and well done...keep continue it...god bless you...

  2. IndunilN

    සබ් එකට බොහොම ස්තූතියි

  3. Prabodha Madhusankha Hettiarachchi

    Thank brooo sub ekataaaa...... Jaya wewa...!

  4. Chamari94dinesha

    film eka nene

  5. Bandara 1976

    Thank bro for sub

  6. Rumesh dhanushka

    Thanks for sub

  7. tharidu16

    බයිස්කෝප් ඩවුන්ලොඩ් එකට තවම දාලා නැනේ. ඒ මොකෙද? අපිව ටොරෙන්ට් බ්ලොක් නිසා මේක තමයි යුස් කරන්නේ. වි.පි.එන් දාලා අහුවෙන්නත් බැනේ. අනික මේක ස්ප්‍රීඩ් ඩවුන්ලෝඩ් මැනේජර් දාපුවාම. ඒ ක නිසා ඩවුන්ලොඩ් දෙන්න බ්‍රෝ. තැන්ක්ස්. පිං

  8. sampath n perera

    සබ් එකට බොහොම ස්තූතියි

  9. Chami.S

    Thanks..
    Good Luck..

  10. ashenshevon

    fillm eke link eka kohomada ganne daunlod karanna amarui

  11. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති සහෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  12. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  13. විමා

    පට්ටයි හොඳේ
    පැය 2.30ට ලයින් 4649
    මම කවදාවත් ලයින් 2000න එහාට කරලා නැහැ
    හිතාගන්න බැහැ කොහොමද මේක කරන්න හිත හදාගත්තෙත් කියල
    පට්ටයි ආයෙමත් වගේම කන කට්ට වෙනුවෙන් බිහිම ස්තුතියි
    අනිවා බැලිල්ලක්
    ජය වේවා

  14. Hemantha De Silva

    ස්තුතයි ධනුෂ්ක.... සුපිරි.

  15. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  16. ThilinaDinelka

    ස්තුතියි සබට.....#Aabhaasam film එකේ සබ් එක දෙන්නකෝ....!

  17. Tharindu-jayalal

    Thanks

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      aniwa bamak thama....thawa malayalam films demu...

  19. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  20. GeethD

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  21. GeethD

    Kasaba 2016
    Big B 2007 සබ් දෙන්න බ්‍රෝ

  22. rangika Kariyawasam

    තැන්කු ආරියා.. මලයාලම් ෆිලුමක් නැතුව හිටියේ. නියම වැඩක් සහෝ.ජය.තව මලයාලමි සබි වැඩි වැඩියෙන් ඔිනා..බුදු සරණයි .

  23. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  24. kasun sudangama

    thank you aiye

  25. harshani11112

    ස්තුති සහො...
    ඔයාලා මේ කරන කැපවීමට බොහොම ස්තුති.....
    පිංසිදුවේවා ඔයාලට
    තෙරැවන්සරණයි

  26. harshani11112

    ස්තුති ධනුෂ්ක සහො...
    ඔයාලා මේ කරන කැපවීමට බොහොම ස්තුති.....
    පිංසිදුවේවා ඔයාලට
    තෙරැවන්සරණයි

  27. Suresh Madhusanka

    බොහෝම ස්තූතියි උපසිසිරැසියට ධනුෂ්ක බ්‍රෝ....( skyscraper 2018 ) sub eka dennakoo

  28. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි…..!

  29. chathula

    Sthuthi sahoo...

  30. gpsanjaya

    thank you bro

  31. supun bro

    සබ් එකට බොහොම ස්තූතියි…..!

  32. pulasthisk

    ස්තුතියි

  33. lakshitha1995691

    sub eka wada nane

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. ricadodamien

    Thank You Danushka brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.........

  36. Lalani Maduwanthi

    Godaaak tx,,,pin

  37. sasala

    thanks

  38. MadhuBandara

    THANK YOU YALUWA....

  39. tharidu sagara

    සිංහල උපසිරසියට ස්තුතියි.
    ජය වේවා.

  40. Tharu

    තැන්ක්ස්

  41. thara_sam

    bohomathma sthuthi...

  42. SangeethRox

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.