Watch Trailer

Greta (2009) | ජීවතය සමබර ද?

අද මම කට්ටියටම අරගෙන එන්නේ ටිකක් නාට්‍යමය පැත්තට බර බයිස්කොප් එකක්. ඒත් Hilary Duff ට කැමති අපේ පාඨකයො නම් මේක අනිවා බලයි කියල හිතනවා. ඉතා හොඳ විචාරක අදහස් ලැබූ මේ බයිස්කෝප් එකේ කතාව කෙටියෙන් මෙහෙමයි. Hilary Duff පණ පොවන Greta කියන කියන කෙල්ල ටිකක් රැඩිකල් සිතුවිලි තියෙන කෙනෙක්. ඇයට සිදුවෙනවා ග්‍රී…

අද මම කට්ටියටම අරගෙන එන්නේ ටිකක් නාට්‍යමය පැත්තට බර බයිස්කොප් එකක්. ඒත් Hilary Duff ට කැමති අපේ පාඨකයො නම් මේක අනිවා බලයි කියල හිතනවා.

ඉතා හොඳ විචාරක අදහස් ලැබූ මේ බයිස්කෝප් එකේ කතාව කෙටියෙන් මෙහෙමයි. Hilary Duff පණ පොවන Greta කියන කියන කෙල්ල ටිකක් රැඩිකල් සිතුවිලි තියෙන කෙනෙක්. ඇයට සිදුවෙනවා ග්‍රීෂ්ම සෘතුව ගත කරන්න ඇගේ සීයා සහ ආච්චි වෙත යන්න. මේ වැඩේට Greta එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. එහිදී ඇගේ ජීවිතය වෙනස් පැත්තකට හැරෙනවා. ඒ ඇය වැඩ කරන අවන්හලේ කෝකියෙකු වන Ross සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න නිසා.

Ross ගේ අතීතය ගැන ප්‍රශ්න කරන සීයා සහ ආච්චි නිසා Greta අතරමං වෙනවා. ජීවිතයේ හැම පැත්තම සමබර කරගන්න ඕනෙ නේද කියල ප්‍රේක්ශකයාට මතක් කරල දෙන මේ චිත්‍රපටියේ පෙර දසුන් මෙතනින් බලන්න.

11 comments

  1. Uraj Deemantha

    බාලම බලමු එහෙනම් ......!! :D :)

  2. Enri

    meka tikak kammali wage dan torrents 13k bawenawa

  3. බුද්ධික

    අනේ මචෝ 2012 හොද කොපියක් ආපු ගමන් දාපං....
    හොදේ...............

  4. metha

    2012 torrent ekak awilla A10 V10
    [email protected]

    email ekak ewapan. mama torrent file eka ewannam

  5. රොයිලි

    @ බුද්ධික,

    මචෝ 2012 පරක්කු කරන්නේ ටොරන්ට් හොයා ගන්න බැරි නිසා නෙවෙයි. කට්ටිය සිංහල උපසිරැසි ඉල්ලන නිසයි. පොඩ්ඩක් ඉවසලා හිටහන් මචෝ ඉක්මනට දෙනවා උපසිරැසි එක්කම. :)

  6. මල්$han

    රොයිලියා කියන කතාව ඇත්ත මචංලා...පොඩ්ඩක් ඉවසහන්කෝ...උඹලටත් කික් නේ සිංහල සබ් එක්ක බලද්දි.. :)

  7. :::SlaPp3r:::

    මෙතනත් 2012 ගැන කියන්න ගත්ත ද....?
    කව්රුත් මේ ෆිල්ම් එක ගැන කියන් නැද්ද...?
    රොයිලියා දැන්නම් ඉක්මන් කරන්න වෙනවා...
    තරහ වෙන්න එපා එහෙම කිව්වට...මුන්ට ඉවසන්න බැ වගේ...!

  8. ashan kandy

    රොයිලි saho ela......

  9. Ramraj

    මේකනම් තවම බලන්න බැරි උනා.ඒ උනාට ඔන්න කමෙන්ටියක් දැම්මා.

  10. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.