Watch Trailer

Jeepers Creepers 3 (2017) Sinhala Subtitles | බිහිසුණු රාක්ශයාගේ නැවත පැමිණිම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඔයාලව හමුවෙන්න ආවේ ඔයාලා කවුරුත් ඔයාලා හැමෝම වගේ දන්න සුපිරිම බයිස්කොප් එකකින් මේක මම බාරගෙන මාසයක් විතර වෙනවා , මම මේකට සබ් දෙන්න මෙකේ හොඳ කොපියක් ඒකිව්වෙ බ්ලුරේ එක එනකන් උන්නෙ මේකට imdb දර්ශකයෙත් හොඳ අගයක් හිමිවෙලා තියෙනව ඒ 4.3 ක අගයක් .. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Victor Salva…

ඔන්න යාලුවනේ මම ඔයාලව හමුවෙන්න ආවේ ඔයාලා කවුරුත් ඔයාලා හැමෝම වගේ දන්න සුපිරිම බයිස්කොප් එකකින් මේක මම බාරගෙන මාසයක් විතර වෙනවා , මම මේකට සබ් දෙන්න මෙකේ හොඳ කොපියක් ඒකිව්වෙ බ්ලුරේ එක එනකන් උන්නෙ මේකට imdb දර්ශකයෙත් හොඳ අගයක් හිමිවෙලා තියෙනව ඒ 4.3 ක අගයක් .. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Victor Salva විසින් , මේකේ අනිත් චිත්‍රපට දෙකම නිර්මාණය කරලා තියෙන්නෙත් මේ අධ්‍යක්ෂවරයා මයි , ඔයාලා හැමෝම වගේ මේකේ අනිත් චිත්‍රපට දෙක බලලා ඇතිනෙ Jeepers Creepers (2001), Jeepers Creepers II (2003) මේ චිත්‍රපට දෙක නරබපු අයට මේ බයිස්කොප් එක ගැන අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නැහැනේ පට්ට පතුරු Horror, Mystery ගනයට අයත් මිනිස්සු එකකටටම කන රාක්ශයෙක් ඉන්න බයිස්කොප් එකක් නොවෑ

එහෙනම් වැඩි කථා නැතුවම අපි මේකේ ස්ටෝරිය ගැන ලාවට වගේ දැනගෙන ඉමු නේද මෙකේ ස්ටෝරිය පටන්ගන්නකොටම ජීපර්ස් කීපර්ස් ඒ කිව්වෙ ඔයාලා මෙකේ කලින් චිත්‍රපටවල දැකලා තියෙනවනේ විශාල කැත පියාබන්න පුලුවන් හාදයව ඒකා පෝ ජනපදයේ හාදයෙක්ව උස්සගෙන යනවා , පියාබගෙන යද්දි ඒකගේ අතක් උඩ ඉදලා බිමට වැටෙනවා ඒක කෙනි ගේලන් බ්‍රැන්ඩන් ගේ වැඩිමහල් පුත්‍රයා කාටත් හොරෙන් ඔවුන්ගේ අශ්ව ගබඩාව පිටිපස්සෙ සගවනවා ඊට පස්සෙ මොනවද වෙන්නෙ කියල නම් මම ඔයාලට කියන්න යන්නෙ නැහැ ඒක ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ කොහොම වුනත් සෑම වසර 23 කට වතාවක් ජීපර්ස් කීපර්ස් නැමැති බිහිසුණු රාක්ශයා පැමිණෙනවා කියලා කථාවක් පොහෝ ප්‍රදේශයේ තියෙනවා මම අර කලින් කිව්ව කෙනීගේ කතාව ඒක සිද්ද වුනේ මේ ස්ටෝරියට අවුරුදු 23 කලියෙන් නැවතත් ඒ බයානක කාලය පොහෝ ජනපදයට ඇවිල්ලා තියෙන්නෙ එම ප්‍රදේශයේ පුද්ගලයින් ගේ අතුරුදන් විම් ප්‍රමානය එන්න එන්නම ඉහල යනවා , පොහෝ ප්‍රාන්තයේ ෂේරිෆ්ටවත් හිතා ගන්න බැරිවෙනවා මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා මොකද කිව්වොත් ඒ අතුරුදන් වු කිසිකෙනෙක්ගේ සිරුරු හමුනොවන නිසා දවසක් රාත්‍රීයක ඔවුන්ට අමුතු අකාරයේ ට්‍රක් රථයක් හමුවෙනවා , ට්‍රක් රථයේ පිටුපස කොටස විවෘත කලාම , ඔවුන්ට අදහාගත නොහැකි දෙයක් තමයි දකින්න ලැබෙන්නෙ , ඒ මියගිය පුද්ගලයින් ගේ සිරුරු ගොඩක් එයින් සමහරක් කොටස් වලට වෙන්කරලා , ඒ සිද්ධියත් සමග සාජන් ඩේවිස් ඇතුලු කණ්ඩායම බියට පත්වෙනවා ඒ අතර තුර ඔවුන්ට ඒ කැත විශාල රාක්ශයව දකින්නට ලැබෙනවා .. එතනින් එහාටත් මම මොකක්ද වෙන්නෙ කියන එක කියන්න යන්නෙ නැහැ .. ඒවගේම ඒකා ඇවිල්ලා තියෙන්නෙ මීට වසර 23 කලින් ඒකගේ නැතිවුන අතේ කොටස හොයාගෙන ඒ අතර තුර කීපර්ස් විශාල මිනිස් ජිවත සංඛයාවකට වගකියනවා , මේ පාර ජීපර්ස් කීපර්ස්ව ඉවරයක් කරන්න කණ්ඩායමක් මේකේ ඉන්නවා ඒක නිර්මානය වෙලා තියෙන්නෙ කීපර්ස් නිසා පවුල් වල අය අහිමි වුන අය මේ කන්ඩායමේ නායකයා වෙන්නෙ ඩෑනි , ඩෑනි ජීපර්ස් කීපර්ස් එක්ක හොදටම මල පැනලා තමයි ඉන්නෙ .. ඔයාලම මේ පට්ට බයිස්කොප් එක බලලා හොයා ගන්නකෝ ඩෑනි , ඒවගේම සාජන් ඩේවිස් ඇතුලු කන්ඩායමට ඒ අපත මිනිමරු රාක්ෂයව වලපල්ලට යවන්න පුලුවන් වේවිද කියලා. තවත් මෙවැනිම සුපිරි ගනයේ බයිස්කොප් එකකින් ඔයාලව ඉක්මනින්ම හමුවෙන්නම් …බයිස්කොප් එකට ජයෙන් ජය !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

7,381 downloadsDownload Jeepers-Creepers-3-2017.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

7,381 downloadsDownload Subtitles32 KB

29 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Bandaramudiyansi

    මෙකට බයිස්කෝප් එකෙන් අපේ කොල්ලෙක් සබ් එකක් කරනකල් බලම් උන්නෙ ෆිල්ම් එක කොහොම උනත් ස්තුතියි ඔබට සබ් එක දැම්මට... මෙකෙ කලින් චිත්‍රපට දෙක නම් අවුරුදු ගානක් වෙනව බලළ

  3. Prabodha Madhusankha Hettiarachchi

    Godak sththui sub ekata....

  4. geeganagamage

    බොහෝම ස්තුතියි මම මේ ෆිල්ම් සෙට් එකට පොඩි කාලේ ඉදලා ගොඩාක් කැමතියි .

  5. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  6. raviz

    Thank you..............

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  8. Milindapriyalal

    නියමයි

  9. Udara Damith Dissanayaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    එල //,./,/.//././

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. ranga11112

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ,

  12. Suranjan

    Thanks machan......jayawewa.......!

  13. udara1999

    Thanks machan....maze runner movie eketh sub eka dennako

  14. H_anuru

    Thank you bro

  15. Rukshan37

    ela thwa eakak dennda suppata

  16. Max Lupino

    thnxxxxxx broooooo

  17. mahesh madusanka

    thank bro sub walata

  18. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යුශාන් සහෝ.
    ජයෙන් ජය.

  19. Buddi

    Thanks............

  20. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. nadeesanaveen

    thankdss

  23. preethikahashan

    suppa

  24. docter

    elp

  25. sachithsripath

    ස්තූතියි

  26. Danuka0522

    Subata thanks

  27. Kasunabayasekara

    Thanks bro

  28. Bruce___Wayne

    thanks for sub ✌ ✌ ✌

  29. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ