Watch Trailer

Jeepers Creepers 2 (2003) Sinhala Subtitles | යක්ෂයෙක්…. ළමුන් පිරිසක්…….අවසානය? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා මගෙ හතරවෙනි උපසිරැසි නිර්මාණය. මතකනෙ මගෙ පළවෙනි තෙළිගු, දෙවෙනි වාර්තාමය, හා තුන්වෙනි හින්දි උපසිරැසි නිර්මාණ? ඒත් මේක බලලා භයවෙලා මීටපස්සෙ මන් දෙන ෆිල්ම් කස්ටිය ගන්න එකක් නැති වෙයිද දන්නෙත් නෑ. මේක 2003 ආව ෆිල්ම් එකක් මීටරෙ මේකට imdb 5.4ක අගයක් ලැබිලා තියෙ මදෑ නේ. මේක වෙන්නෙ මේකේ පළවෙන…

මෙන්න ගෙනාවා මගෙ හතරවෙනි උපසිරැසි නිර්මාණය. මතකනෙ මගෙ පළවෙනි තෙළිගු, දෙවෙනි වාර්තාමය, හා තුන්වෙනි හින්දි උපසිරැසි නිර්මාණ? ඒත් මේක බලලා භයවෙලා මීටපස්සෙ මන් දෙන ෆිල්ම් කස්ටිය ගන්න එකක් නැති වෙයිද දන්නෙත් නෑ.

මේක 2003 ආව ෆිල්ම් එකක් මීටරෙ මේකට imdb 5.4ක අගයක් ලැබිලා තියෙ මදෑ නේ. මේක වෙන්නෙ මේකේ පළවෙනි කතාවේ සිදුවීම් වෙලා දවස් තුනකට පස්සෙයි. කථාව මේකයි මේ යක්ෂයා එන්නේ වසර 23කට වරක් ඇවිත් ඉන්නෙ දින 23යි මේ සීන් එක වෙන්නෙ 23වෙනි නොහොත් අන්තිම දිනයෙ, පාසල් ළමුන් පිරිසක් බස් එකක තරගෙකට ගිහින් ආපහු එනකොට මේ යක්ෂයාට කොටු වෙනවා.

වැඩියෙ කියන්නත් හොඳ නෑනේ. අවසානෙ මොනා වෙයිද  කියලා දැනගන්න ඉතින් මේක බලන්නම වෙනවා.

කස්ටිය මේක නිකන්ම ගන්නෙ නැතිව comment පොජ්ජක් දන්න වගබලා ගන්න ඔනේ ඈ…..

Due to copyright issues, we do not provide any torrent links.

 

1,859 downloadsDownload JeepersCreepers2.Baiscopelk.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,859 downloadsDownload Subtitles21 KB

52 comments

  1. rusuru | රුසිරු

    පට්ට පට්ට අද හොල්මන් ඒවා ගොඩා.....යි ජය වේවා තවත් ඒවා ඕනේ

  2. danushka

    Jeepers Creepers (2001)
    මේකටත් දෙන්න බලන්න

  3. උදාර

    ජය වේවා :)

  4. ccnp

    Thankss

  5. Fernando

    niyma akaka wagey idak labunama balannama yaluwa Thanks

  6. kalinga

    තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා !

  7. uda

    ස්තුතියි චූටියා...
    හැබැයි ලිපියනම් මදි වගේ ටිකක්! තව පොඩ්ඩක්වත් විස්තර කිරීමක් කළානම් හොද වගේ. ලිපියත් සෑහෙන වැදගත් දෙයක් මේ වගේ ඒවට! :P

    කමක් නෑ ඉස්සරහටවත් බලන්ඩකො එහෙම කරන්ඩ හොදේ...

  8. pubudu

    ela machan

  9. nuraj

    1 film eke idhanma dhunnanam thama hodha.thanks

  10. fad

    niyamai digatama sub demu :) :)

  11. dj

    එල චූටි මල්ලි තවත් පට්ට ඒවා ඕනේ ඔන්න දිගටම

  12. eraNga

    1st akatath sub one machan

  13. quik

    Thanks

  14. අසංක

    පළමු එකත් දෙන්න මචං තුති

  15. දනුක

    ජය වේවා :)

  16. අරුණ

    බොහොම පින්

  17. dj anura

    hure ada m 1...niyma film 1k wge..balamu balamu...ona m gathoo...tnx macho....sab samga film 1ta

  18. pasindu

    Elz Thnx :)

  19. නලින්

    නියමයි චුටි මල්ලි මෙක නම් මම 1 කොටස් 2 කොටස් ම වගේ ඒ කාලේම බැලුවා.
    දැන් ඕං මතකත් නැ..

    එක නිසා ඔ: මමත් බා ගන්නවා...
    ජය වේවා..

  20. viraj

    godaak issra balapu film ekak..mama balapu horror film walin hodama film ekak..supiri...balapu nathi aya aniwa balanna..pattai..meke 3 weni ekath next year enawa...

  21. chamila

    thanks balapu akak...

  22. sanju lakshan

    thanks

  23. Thisara Ruwantha

    මෙකෙ 1කොටසටත් සබ් දෙන්නකො

  24. chathura..

    ela ela... film eka maru ethi... balalath comment ekak dannamkoo..

  25. Dina

    ela ela kollo.. thanx.. mama gawa me film eke t shirt ekak thiyenaa

  26. manuka

    mara gathi hode god lck

  27. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි චූටි මල්ලී, ජයවේවා! මමත් බානවා.. මේකෙ පලවෙනි කොටසකුත් තියෙනවද?

  28. Harsha Lahiru

    නියමයි චුට්ටෙ කොහොමත් මේකෙ එකට වඩා දෙක පට්ට සබ් දුන්නට ස්තුතියි

  29. me

    Thanks

  30. dinesh

    meke sub eke timing wenas macho.

  31. Chami

    omg mama meka balla thiyenawa niyma bayahithena kathawak
    mama meka baluwe 7 wasaredi mama hodatama bayauna
    thanks mata apahu meka balanna asai

  32. ayeshcbr

    ela aiye niyamai sub eka..anika baiscope eken wadak kaloth hitma thama

  33. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  34. රොයිලි

    බොහොම ස්තූතියි චූටි මල්ලි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . :P :P

  35. රාම් රාජ්

    මේකේ මුල් එක බැලුවා.මේක පස්සේ බාගෙන බලනවා.හොරර් කියන්නේ මගේ ප්‍රියතම තමයි.ස්තූතියි සබ් වලට.

  36. Chathura

    maege asama film eka....ela ela

  37. dimuthu තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ එල එල

  38. Uraj Deemantha

    හික්ස්..... මේක නේද අර සිංහල හඩ කවලා, "පහනට ආ යකා" :P කියලා තිබ්බේ..... :P

  39. shenali

    අනේ ඉතින් 1 වෙනි එකත් දෙන්නකෝ .. ඊට පස්සේ මේක ගන්නම්.. නැත්තම් වැඩක් නැනේ :(

  40. shenal

    thanks macho

  41. Lokka

    Thanks Machan..!

  42. Tharindu Perera

    elazzz bnn....onna ada thamai bnn meka balanneee....thanks machan sub ekatahh...

  43. Nera44

    ස්තූතියි යාලුවා සබ් එකට ! තව තවත් හොද නිර්මාණ කරන්න ලැබේවා

  44. Amalka Himeshan

    සබ් එකට තෑන්ක්ස් චූටි මලයො

  45. manuga heshan

    Jeepres creepres III eke sub ikmanata dennako

  46. suresh chandana

    Jeepers Creepers 3 Sinhala Subtitles danna puluwanda

  47. sahan sankalpa

    THANKZ SUB EKATA elama ah

  48. Bruce___Wayne

    thanks for sub
    ✌✌✌

  49. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  50. sandy

    hoooooow

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.