ඔන්න ඉතින් මිතුරනි මගේ දෙවෙනි උපසිරසියත් දෙන්නයි හදන්නේ. මතකනේ කලින් වතාවේ දුන්න ෆිල්ම් ඒක. Forces spéciales (2011) කියල ප්‍රංස චිත්‍රපටියක්.ඉතින් ඒකට හිතපුවත් නැති තරම් අදහස් ඇවිත් තිබුන. ඒ හැමෝටම ගොඩක් ස්තුති කරනවා. මේ චිත්‍රපටිය නම් නොබලපු කෙනෙක් නැති තරම්. ඒත් කොහොමහරි මේකට උපසිරසියක් දාන්න ඕන…
ඔන්න ඉතින් මිතුරනි මගේ දෙවෙනි උපසිරසියත් දෙන්නයි හදන්නේ. මතකනේ කලින් වතාවේ දුන්න ෆිල්ම් ඒක. Forces spéciales (2011) කියල ප්‍රංස චිත්‍රපටියක්.ඉතින් ඒකට හිතපුවත් නැති තරම් අදහස් ඇවිත් තිබුන. ඒ හැමෝටම ගොඩක් ස්තුති කරනවා.
මේ චිත්‍රපටිය නම් නොබලපු කෙනෙක් නැති තරම්. ඒත් කොහොමහරි මේකට උපසිරසියක් දාන්න ඕන කියල හිතුන.නම තමයි “Jhon Q”. 2002 වසරේ තමයි මේක තිරගත උනේ.IMDB අගය 6.8 ක් මේකට තියෙනවා. Denzel Washington කියන නළුවා ගැන කියන්න දෙයක් නැහැනේ. චිත්‍රපටි වලට ආදරය කරන හැමෝම දන්නවනේ කොහොම නළුවෙක්ද කියල. ඉතින් එයා මේ චිත්‍රපටියට උපරිම සාධාරණයක් කරලා තියෙනවා. අද සමාජයේ වැඩියෙන්ම කතාකෙරෙන්නේ මව් සෙනෙහස ගැනයි. මව් සෙනෙහස වගේම පිය සෙනෙහසත් කොච්චර වැදගත්ද කියල මේ චිත්‍රපටිය බැලුවම තේරෙනවා.
කතාව ටිකක් කියන්නම්. ලස්සන පුංචි පවුලක් ඉන්නවා. තාත්තයි, අම්මයි, පුතයි. ඔවුන්ගේ කාලය ඉතාමත් ලස්සනට ගෙවිල යනවා. එත් ඒක දවසක එයාලගේ එකම පුතා අසනීප වෙනවා. රෝහලෙන් කියනවා එයාට අලුතින් හදවතක් බද්ධ කරන්න ඕනේ කියල. ඉතින් මේ තාත්තට තම ආදරණීය පුතා වෙනුවෙන් ඒ දෙය කරන්න පුළුවන් වේවිද? එහෙම නැත්තම් හැම දෙයම දෛවයට බාර දීල පරාජය බාර ගනීවිද ?
ඉතින් මේ තාත්තා කරන දේ නිසා මේ තාත්තා වැරදිකරුවෙක්ද නිවැරදිකරුවෙක්ද කියල තීරණය කරන ඒක ඔයාලට බාරයි. තාත්තා කෙනෙකුට තමන්ගේ දරුවන් වෙනුවෙන් කොපමන් දේවල් කරන්න පුලුවන්ද කියල මේ චිත්‍රපටිය බලල ඔයාල තේරුන් ගන්න. ඉතින් ඉදිරියේදී තවත් ලස්සනම ලස්සන චිත්‍රපටියකින් මුණගැහෙමු… ඔයාලා හැමෝටම ජය වේවා. මොකද ඔක්කොම මමම කිව්වොත් වැඩක් නැහැ. ඔයාල බලලම තීරණය කරන්න. තවත් ඉදිරියට ඔයාලව මෙහෙම හමුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. එතකන් හැමෝටම සුබ පතනවා. ජය වේවා…
450 MB (BR) කොපිය මෙතනින් බාගන්න 3fc5f61a91d3e12ddde319c82e6b15ddf0560f86 750 MB (BR) කොපිය මෙතනින් බාගන්න 317CFDC79DAACF9EA78B410DE1DCD0C0B5EE9D4F 1.45 GB (BR) කොපිය මෙතනින් බාගන්න 028769F90D6FB34C6EED2EE17F10CA3975BA8B23 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,169 downloadsDownload John-Q-2002-www.baiscopelk.com-.zip174 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුත් චාමක (Di-Vit)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුත් චාමක
Subtitles
34 comments
amilatk
yasas
pattama film akaka meyka nam
quick
thanks
naleen
supiri machan digatama subs denna
tharanga
සුපිරිම නළුවෙක් නේ ඉන්නේ අනිවා බානවා
upali
ela ela ela
vee
maxxxa saho meyka nam aniwa balnna one
wow
wow,,maru :D
mihin ලංකා
පට්ටනේ බලන්න ඕනේ
was
සුපිරි පහරක්
hh
Denzel Washington inna awa patta
ccnp
Thanks
jeewantha
elakiri saho
elakiri
thQ
TWD
Yako mechchara Sub denawanam The Walking Dead TV S eka denne naththe ai ? IMDB 8.7 thiyana fattama series eka. Balapan Anith Torrent Site walata gihin eke peers la kiiyak innawada kiyala
Bishan
Thanks machan. Forces spéciales (2011) eka nam patta :)
කැලුම් ගුණසේකර
"පිය සෙනෙහසට කවි ගී ලියැවුනා මදී". ස්තුතියි සහෝ. ඔන්න මාත් ගත්තා.
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පස්ට මචන්...
මම මේ ටයිප් එකේ එකක් කොරන් යනවා...
කවද දෙන්න වෙයිද දන්නේ නැහැ...
මේ වගේ ඒවා අතාරින්නෙ නම් නහ ලොවෙත්...
තැන්ක්ස් මචෝ...saman prasad(Black Cobra)
ela ela saho. digatama sub demu...
නලින්
ස්තුතියි දිමුත් සහෝ
ජය වේවා
#ChalinduDeshan (කිනා)
එල. නියම කතාවක් වගේ.
මමනං මීට කලින් බලල නෑ. බලලම බලමුකෝ තත්වේ කොහොමද කියලා.
ස්තූතියි මචං.
ජයවේවා!!Liya
Ela Ela.....!!
nalaka
නියමයි සහෝ පට්ට කථාවක් කොහොම ස්තුති කරන්නද සබ් එක දුන්නට ඔයාට ජයෙන් ජයම වේවා
දිමුතු තරංග ඉලුක්කුඹුර
ලස්සන කතාවක් වගේ ස්තූතියි සහෝ උපසිරසියට,ජයවේවා.
නිරෝෂ්
ela..thanks Di-Vit
mudiya / මුදියා
මාරම කතාවක් වගේ.අනිව බලන්න ඕනි.නියමයි දිමුත්.ජයවේවා.බොහෝ.....................................................................ම ස්තූතියි...!
Dimuth
ස්තුතියි හැමෝටම.... ළඟදීම තව එකකින් මුණ ගැහෙමු....
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය.....රොයිලි
බොහොම ස්තූතියි දිමුත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සංජය
thanks bro..
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සාරංග ලියනගම
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
muditha gayan
Thankzzzzzzzz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

jayen jaya!!!