Kadambari Aajo (2022) Sinhala Subtitles ඔන්න එහෙනම් මගේ තුන්වෙනි සබ් එක තමයි මේ.. අපි මුල් කාලේ දෙමල, තෙළිඟු චිත්‍රපට තමයි ඇබ්බැහි වෙලා බැලුවේ.. ඊට පස්සේ අපිට මලයාලම් ටික ටික බලන්න පටන් අරන් අන්තිමට මලයාලම් නැතුවම බැරි තැනක තමයි ඉන්නේ.. ඉතින් ඉන්දියාව කිව්වම භාෂා අතින් ගත්තම විශාල ප්‍රමාණයක් තියෙනව…
Kadambari Aajo (2022) Sinhala Subtitles
ඔන්න එහෙනම් මගේ තුන්වෙනි සබ් එක තමයි මේ.. අපි මුල් කාලේ දෙමල, තෙළිඟු චිත්‍රපට තමයි ඇබ්බැහි වෙලා බැලුවේ.. ඊට පස්සේ අපිට මලයාලම් ටික ටික බලන්න පටන් අරන් අන්තිමට මලයාලම් නැතුවම බැරි තැනක තමයි ඉන්නේ..
ඉතින් ඉන්දියාව කිව්වම භාෂා අතින් ගත්තම විශාල ප්‍රමාණයක් තියෙනවා ඉතින් මේ බටහිර ඉන්දියාව කොල්කටාව ආශ්‍රිතව තියෙන ප්‍රධාන භාශාවක් තමයි බෙංගාලි කියන්නේ.. ඉතින් බෙංගාලි සිනමාව තාම ලංකාවේ වැඩි කතාබහට ලක්වෙන්නේ නෑ. ඒ අතරේ තමයි මට බෙංගාලි එකක් කරන්න හිතුනේ ඒ මොකද ලෝකේ බිහිවන කලාත්මක අතින් ගුණාත්මක අතින් ඉහල චිත්‍රපට තමයි මේ බෙංගාලි සිනමාවට අයිති වෙන්නේ.. මීට කලිනුත් Nagarkirtan, Dracula Sir වගේ ඒවට සබ් දීලත් තියෙනවා.. ඒ වගේ හොඳ නිර්මාණයක් තමයි මේ Kadambari Aajo කියන්නේ.. ලස්සන කලාත්මක නිර්මාණයක් දුක සතුට ආදරය හැමදෙයක්ම තියෙන ප්‍රේමණීය සිනමා නිර්මාණයක්..
අඩු පාඩු ගොඩක් ඇති තාම මුලනේ. දෙමල, තෙලිඟු, මලයාලම් බැලුවා වගේ බෙංගාලිත් පොඩ්ඩ පොඩ්ඩ බලමු ඊට පස්සේ පුලු පුළුවන් විදියට මරාටි, ගුජරාටි වගේ හොඳ සිනමා නිර්මාණ ටිකකින් එකතුවෙමු කියාගෙන අදට යන්නම් ඔයාලගෙත් අදහස් පහලින් දාගෙන යන්න..
![]()
Kadambari Aajo (2022) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HDRip / Web පිටපත් සඳහා වලංගු වේ.
1,003 downloadsDownload Kadambari-Aajo-2022.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Kadambari Aajo (2022) Sinhala Subtitles
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-01-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Kadambari Aajo (2022) Sinhala SubtitlesSubtitles by
ලහිරු දර්ශන
Subtitles
- #Amitabh Bhattacharjee
- #Ankita Chakraborty
- #Arkaprabha Bhattacharya
- #Kadambari Aajo (2022) Sinhala Sub
- #Kadambari Aajo (2022) Sinhala Subtitles
- #Kadambari Aajo Sinhala Sub
- #Kadambari Aajo Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #ලහිරු දර්ශන
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Buddhika Lakmal
Isuru
Thank you me wage film hoyala apita denawata puluwannam Redrum (2022) Bengali film ekai Kaiser (2022) Bengali tv series ekai denna balanawada
Lakshan
Oyage mahansiya godak age karanawa sahodaraya api wage film pisso wenuwen me karana deta.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Bandara
Thanks a Lot "Lahiru"
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව ඔයාගේ පෞද්ගලික කාලය කැපකරලා මේ මූවි එකට සිංහල උපසිරැසිය ගේනවට බොහෝම ස්තූතියි සහෝ….
ජය වේවා….