Watch Trailer

23:59 (2011) | මැදියම් රැයේ භීතිකාව [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ බයිස්කෝප් එක පැත්තෙ ආපහු ඉක්මනින්ම එන්න හිතුව තවත් නිර්මාණයක් ඔයාලට දීල යන්න. මම මුලින්ම දුන්නු Dark Circle (2013) සහ Come Out and Play (2012) ෆිල්ම් එකයි මතක ඇතිනේ. සාම්ප්‍රදායික ක්‍රියාදාම චිත්‍රපටි වලින් මිදුන සමාජයේ විවිද අදුරු පැතිකඩවල් සොයායන විශිශ්ඨ ගනයේ සිනමා අත්දැකීම් තමයි මම…

23 59 (2011)ඉතින් යාලුවනේ බයිස්කෝප් එක පැත්තෙ ආපහු ඉක්මනින්ම එන්න හිතුව තවත් නිර්මාණයක් ඔයාලට දීල යන්න. මම මුලින්ම දුන්නු Dark Circle (2013) සහ Come Out and Play (2012) ෆිල්ම් එකයි මතක ඇතිනේ. සාම්ප්‍රදායික ක්‍රියාදාම චිත්‍රපටි වලින් මිදුන සමාජයේ විවිද අදුරු පැතිකඩවල් සොයායන විශිශ්ඨ ගනයේ සිනමා අත්දැකීම් තමයි මම ඔයාලට දෙන්නෙ. ඒ සදහා බයිස්කෝප් එකේ යලුවන්ගෙන් ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා. ඒ ගැන මම ගොඩක් ස්තුති කරනව මගේ යලුවොන්ට.

මේ පාර මම දෙන්නේ සුපිරි ගනයේ මැලේසියානු සිනමා නිර්මණයක්. මේකත් ඉතින් හොරර් ගනයට තමා වැටෙන්නෙ. ඇත්තටම මේ මූවි එක ඉතාම තාත්විකයි කියල කියන්න පුලුවන්. IMDB මීටරේ 5.0ක් තිබුනත් මට හිතෙන්නෙ ඒ ප්‍රමානය ගොඩක් මදි කියල. මෙය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Gilbert Chan විසින්. ඉතින් කතාව ගැන නම් මම ඔයාලට කියන්න හිතෙන්නෙ නැහැ. ඒකට හේතුව මේක මුල ඉදලම කුතුහලයෙන් බලන්න පුලුවන් නිසා. ඒ වගේම කියන්න ඕන මේක බලල ඔයාලගෙ ජීවිතේටත් ඩෙයක් එකතු කරගන්න පුලුවන් කියල.

හරි කතාව ගැන මම පොඩි ආරම්භයක් අරන් දෙන්නම්. චෙස්ටර්, ටෑන්, ජෙරමි, ඩ්‍රැගන් කියන්නෙ හමුදා පාසලක පුහුනුව අවසන් කිරීමට අසන්නව සිටින සොල්දදුවන් කණ්ඩායමක්. ඇත්තටම මේ හමුදා කදවුර පිහිටල තියෙන්නෙ දූපතක. ඉස්සර ඉදලම මේ දූපත ගැන එක එක අද්භූත කතා තියෙනවා. දවසක් මෙම පුහුණුවේ අන්තිම මුර සංචාරය සදහා මෙම හමුදා අනුඛංඩය යවනු ලබනවා. එහිදී ටෑන් ඉතාමත් අබිරහස් ලෙස අතුරුදහන් වෙනවා. ඉතින් මෙතනින් එහාට නම් මම මුකුත්ම කියන්නෙ නැහැ. ටෑන්ට කුමක් සිදුවෙයිද? ඔහුගේ අනිත් සගයින්ට අත්වන ඉරණම මොකක්ද? මේ දූපතේ වැලැලී ගිය අභිරහස මොකක්ද? එඩිතර සොල්දදුවන් පවා භීතියෙන් ඇලී යන මෙය කුමක්ද? එය දැන ගැනීම ඔබට බාරයි. මේක නම් රෑට නොබැලුවත් කමක් නෑ කියල හිතෙනවා.

ඉතින් යාලුවනේ ඔයාලගෙ අදහස් තමයි ගොඩක් වටින්නෙ. එච්චර තමයි අපිට ඉතුරු වෙන්නෙ. ඒ ගැනත් හිතන්න කියල මතක් කරන ගමන් තවත් නිර්මාණයකින් හමුවන තුරු මම සමුගන්නවා. ජය වේවා!

23:59 (2011) on IMDb

 

 

710 MB කොපිය මෙතනින් බාගන්න 3464453f002d33a1da8a021e8fdb589226aa0e6a 1.2 GB කොපිය මෙතනින් බාගන්න eb753d8227b8c25a694408ba0d71d81ed185df69 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,189 downloadsDownload 2359.2011.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

2,189 downloadsDownload Subtitles50 KB

60 comments

  1. jeewantha

    patta akak wage thxz

  2. amilatk

    jayen jaya!

  3. ganidu

    තෑන්ක්ස් වේවා!

  4. නලින්

    නියමයි යුෂාන් සහෝ..

    දිගටම මේවගේ හොද මුවි අපිට ගෙන්න

    ජය වේවා!

  5. chami

    thanxxxxxxxxxxxxx

  6. ishan gihantah

    thanks machan :D

  7. tharanga

    බොහොම පින්

  8. එරංග

    එලස් මචං

  9. naleen

    patta patttaaaaa

  10. chami

    thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  11. mihin ලංකා

    ජයෙන් ජය

    තව ඒවා ඕනේ

  12. isuru

    supiri aniwa balanooo

  13. lasidu

    නියම කතාවක් පාටයි බලන්න ඕනේ දවල් වරුවක

  14. shann

    තව දාහන් මචෝ
    තුති :)

  15. chamath cafe

    ස්තුතියි

  16. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචන්...
    කලින් දුන්නු දෙකෙන් නම් තාම එකයි බලන්න උනේ...
    එලටම තිබ්බා ඒක..
    අනිත් එකත් අරන් තියෙන්නේ, තාම බලන්න බැරි උනා..
    මම මේ දක්කමද කොහෙද,හමුදාවයි හොල්මනුයි එකට සම්බන්ද ෆිල්ම් එකක්...
    බලමුකෝ මේකත්...
    මොනවා වෙයිද කියලා...
    එහෙනම් තවත් එල එකක් අරන් ඉක්මනටම එන්න...
    අපි බලන් ඉන්නවා...
    ජය වේවා!!!!!!

  17. rusuru | රුසිරු

    බලමි ජය වේවා!

  18. samith

    අඩේ මරු මචෝ මේ වගේ ඒවා නම් අනිවා බලනවා,

  19. චමී

    බොහෝම ස්තුතියි... සහෝ... මමත් ඔන්න බාන්න දැම්මා.. තවතවත් මේ වගේ හොද නිර්මාණ ගෙන එන්න ශක්තිය ලැබෙන්න ඕන. අපි ඔබ සමගයි...

  20. zumo man

    elazzz thnxzzz

  21. කැළුම්

    Thanks sahota

  22. thilina

    thank you so much bro..!! elakiri movies nam baiscopelk.com ma thamai... good luck.!

  23. vernie

    supiri wadak wage

  24. “චූටී මල්ලි”

    එල එල මචන් මේක මන් ලග තියෙ
    දැන් සබ අරන් බලන්නයි තියෙන්නෙ
    තව දෙන්න
    ඔබට ජය................

  25. me

    Thanks

  26. chamika

    pattai piumal

  27. vimukthi

    එල එල කොල්ලෝ

  28. jack

    එල මචන්. දිගටම වැඩේ කරන්න. ජය වේවා.

  29. waruna

    thankx yaluwa
    thawa thawa nirmana kirimata dairiya lebewa,,
    bs
    jp

  30. රොයිලි

    බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  31. අසින්ත

    එල එල.....

  32. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
    yify-torrents.com/browse-movie
    වල හොද films තියනවා .English subtitle එක්කම .
    ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
    ගොඩක් ස්තුතියි .

  33. mudiya / මුදියා

    අප්පට සිරි දැන් මැලේසියන් එකක්.අපේ සයිට් එක නම් හරියට විශ්ව කෝෂයක් වගේනෙ.නියමයි යුෂාන්.හොරර් එකක් බලන්න ආසාවෙන් හිටියෙ.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!

  34. Nelson

    Good post friend thanks

  35. DDSameera

    naxxa

  36. harsha

    thanks brother

  37. indika

    thkssss...

  38. දිනුක මධුශාන්

    පට්ට ෆිල්ම් එකක් වගෙයි.. බොහොම ස්තුතියි යුශාන් සහෝ! ජයවේවා!

  39. isanka dilshan

    දිගටම මේවගේ හොද මුවි අපිට ගෙන්න
    ජය වේවා!

  40. dimuthu තරංග ඉලුක්කුඹුර

    නියම කතාව වගේ, ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  41. pri

    Bohoma sthuthui

  42. dimuthu

    ela yaluwe thanks godak thanks jaya weewa

  43. Chanaka

    good

  44. Gossip NEWS Lanka

    ela..

  45. Thisara buddhika

    thanks saho

  46. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

  47. sameera

    thanks

  48. Aruna

    Thank you very much Biscope sinhalen site,I have downloaded many films and documentary from u'r site.If this site updating Day by day we never try find other one.We are always with you.Wish you all the best and Hope u'r success.

  49. Thisara NEO

    patta. thanks saho

  50. Danuka Yasuranda

    Ane mage subs extract wenne nehene, extract karaganna widiya daala thiyena link eka click kalath link eka weda karanne ne :(

Load more comments