ඉතින් ඔන්න එහෙනම් සුපිරිම ෆිලුමක් ගේන්නයි සුදානම.ටික දවසකින් බලපු හොද කතාවක් තියෙන සටන් ජවනිකා තියෙන නියම ෆිලුමක් මේක. ඉතින් මේ ෆිලුම රිලීස් වුනේ මේ අවුරුද්දේ ජුනි 16 වෙනිදා. ඉතින් මීට දවස් කීපයකට කලින් හොද කොපියක් ඇවිල්ල තිබ්බ නිසා අසංක අයියාගේ අවසරේ ඇතිව මේක හදන්න ගත්තා. ඒවගේම IMDb අගය 5.5 ක් වගේ…

ඉතින් ඔන්න එහෙනම් සුපිරිම ෆිලුමක් ගේන්නයි සුදානම.ටික දවසකින් බලපු හොද කතාවක් තියෙන සටන් ජවනිකා තියෙන නියම ෆිලුමක් මේක. ඉතින් මේ ෆිලුම රිලීස් වුනේ මේ අවුරුද්දේ ජුනි 16 වෙනිදා. ඉතින් මීට දවස් කීපයකට කලින් හොද කොපියක් ඇවිල්ල තිබ්බ නිසා අසංක අයියාගේ අවසරේ ඇතිව මේක හදන්න ගත්තා. ඒවගේම IMDb අගය 5.5 ක් වගේ හොද අගයක් ගන්න සමත්වෙලා තියෙන ෆිලුමක් වගේම එම දර්ශකයේ Sci-Fi යන කාණ්ඩයට අයත් වෙනවා. ඒවගේම කියන්න ඕනේ ඔයාලා Hardcore Henry ෆිලුම බලලා ඇතිනේ. ඒ තාක්ෂනෙම මේ ෆිලුමටත් භාවිතා කරලා තියෙනවා. හැබැයි ටිකක් වෙනස් විදියකට. විනාඩි 91 ක් පුර දිවෙන මේ කතාව කම්මැලි කමක් නැතුව හොදට රස විදින්න පුළුවන්. එහෙනම් කතාව පැත්තට හැරෙමුකො.
ඉතින් මෙයාගේ නම විල් පෝර්ටර්. එයා හමුදාවේ වැඩකරපු දක්ෂම ගුවන් නියමුවෙක්.එහෙත් දැන් එයා ඒ රස්සාව කරන්නේ නැහැ. ඒවගේම එයා එයාගේ සහෝදරියයි ඇයගේ පුතයි බලාගෙන සතුටින් ගෙදරට වෙලා ඉන්න කෙනෙක්. මේ අතරතුර එයාලගේ නගරයේ අලුත් අත්හදා බැලීමක් සිද්දවෙනවා. ඒ මොකද්ද කිව්වොත් ලෝකය දැනට බලශක්ති අර්බුදයකින් පෙලෙනව. ඒකනිසා එයට විසදුමක් හොයමින්. එයාලගේ විසදුමනම් කරන්න අමාරු වැඩක්. භායනක වැඩක්. ඒත් ඒක එයාලා දන්නේ නැහැ. ඒ මොකද්ද කිව්වොත් අපේ ලෝකය වගේ තව ලෝකයක් (ECHO Universe) එයාල නිර්මාණය කරනවා. ඒක නිර්මාණය කරන්න එයාලගේ විශාල කුළුණක් තියෙනවා ඒ හරහා එයාල විසින්ම තව අපේ වගේම විශ්වයක් නිර්මාණය කරලා ඒ ලෝකයෙන් එහෙමත් නැත්නම් ECHO Univers එකෙන් බලශක්තිය ලබාගන්නවා. කොහොමද වැඩේ. ඉතින් මේ කාර්යට විල් පෝර්ටර් වත් සම්බන්ධ කරගන්නවා ඒ මොකද කිව්වොත් එයා ගුවන් නියමුවෙක්. ඒවගේම එයාගේ කාර්ය වන්නේ යම්කසි උපකරණයක් තියෙනවා (ඒ මොකද්ද කියලා ඔයාලට ෆිලුම අතරතුර බලාගන්න පුළුවන් වෙයි. ඒ දේ තමයි මේ හැමදේටම මුල වෙන්නේ) ඒ උපකරණෙ ECHO Universe එකේ බලය විහිදුවන් කුලුනට සම්බන්ධ කිරීම තමා එයාගේ රාජකාරිය. එහෙත් එයාගේ සහෝදරිය සහ පුතාගේ අකමැත්ත නිසා ඔහු ඒ දේ අත්හරිනවා. ඒත් ඔහුව බලෙන්ම වගේ එයට රැගෙන යනවා. අන්තිමට මේ දේ සිද්දවෙනවා. ඒත් හැමදේම කණපිට හැරෙනවා. ලෝක දෙකම විනාශ වේගෙන යනවා. ගුරුත්වකරශය නිසා හැමදේම විනාශ වෙනවා. සත්තු මැරෙනවා. මිනිස්සු මැරෙනවා. හරියටම කිව්වොත් ලෝක විනාශය වගේ.ඒවගේම මේ දේ විනාශ කරන්න තව යම් කට්ටියක් කල්ලි ගැහිලත් ඉන්නවා, ඒ මේ විශ්වය බේරගන්න නිසයි. ඉතින් විල් පෝර්ටර් ගේ රාජකාරිය තමා මේ උපකරණෙ කොහොමහරි කුලුනේ රදවලා ඒකෙන්ම එය විනාශ කරලා දාන්න.මේකට එයාට මයිකල් කියලා යාලුවෙකුත් මුණගැහෙනවා. ඒවගේම මේ ව්‍යාපෘතිය දියත් කරපු සමාගමේ අය හදන්නේ අපේ ලෝකය විනාශ කරලා අලුත් ECHO Universe එක බේරගන්නයි,ඔවුන් කියන්නේ එක විශ්වයක් බේරගන්න අනිත් විශ්වය බිලි දෙන්න ඕනේ කියලයි.
මටත් කලින් කතාව තේරුම්ගන්න අමාරු වුනා.ඒත් අන්තිමේට තමා හැමදේම කතාව ගැන තේරෙන්නේ,ඔයාලත් බලන්න මම බොහොම පොඩි සාරාංශයක් කරේ.ඔයිට වඩා දේවල් මේ ෆිලුමේ සිද්දවෙනවා. ඉතින් ඔයාලට මම ආරාධනා කරනවා මේ ෆිලුම බලන්න කියලා. එහෙනම් තවත් සුපිරියකින් හමුවෙන්නම්. ජය වේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
Kill.Switch.2017.WEB-DL.XviD.MP3-FGT
Kill.Switch.2017.720p.WEB-DL.MkvCage
Kill.Switch.2017.720p.WEB-DL.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා ගැලපේ.
12,703 downloadsDownload Kill-Switch-2017.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-08-04
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
30 comments
prabodha
LAKSHAN
THANKZ BRO ...JAYEN JAYA..............
nirosha
kathawanam hoday wage.
aluthin biscope.lk eka ekathu karapu Subtitle Contributor Rank ekath niyamayi wage.Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Eranga Deshapriya
Super Bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith B/K
ela
Nipun
Thanks Mchn...
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්Prasad Randunu
Bohooooma Pin Yaluwa.. Thawath hodata Sub karamu. Jayen Jayama Wewa...!
Dulanga
Thanks
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Haritha_Prabuddha
kalekin apu patta sci-fi kathawa macn,,
call of duty mathak wenawa,,,
thnax bokkh
Gathsara Umesh Kumara
Supr film ekkte sub ek genll thynnee...niyamyi ayyee...
Meka den km idiye..ikmnim deel..bohiom sthuthiy..
Ikmnim ilaga upasiresyn hamuwemmooඅසිත
elama saho thanks
sanath indika
thx brooo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dilan Wimalasiri
thankzz bro
Udaya Fernando
Thanks bro
chanuka Nuhan
Nice co-operation
Nishantha Udaya Kumara
thanks bro...for sub....
Pasindu Damsara
Thnks bro godak dawas idanblan hitiye Sub eka ena kan
Pasindu
සුපිරි machan
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
silent$
Thhnxxxxxxxxxxxxxxx
Sandeepana
thanks bro hoda wedak
Muditha
good job machan'obata jaya
ashan lankanath
Thanks ....................good luck .....
yohan
thanks sub ekata... good luck
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Godak sthuthi sub ekata. Jaya wewa..