Watch Trailer

Hindi Medium (2017) Sinhala Subtitles | ගොඩයන්ට පොෂ් ඉස්කෝලයක්… [සිංහල උපසිරැසි සමග]

“නෑ.. නෑ.. සෙට් වෙන පාටක් නෑ.. බලාගෙන හිටපු ෆිලුමකුත් නෙමේ. නමත් සෙට් වෙන්නේ නෑනේ, Hindi Medium. ඒ හින්දා ඕනම නෑ. අර Half Girlfriend එකේ හොඳ කොපි එන්නේ කවද්ද දන්නේ නෑ.” ඔන්න ඔහොම හිතන සෙට් එකකුත් ඉන්නවනේ. එහෙනම් පහල ටිකත් කියවලා ඉන්නකෝ. දිනය 2017 මැයි මාසේ 19. බොලිවුඩ් රසිකයෝ මග බලාගෙන හිටපු දවසක්.…

“නෑ.. නෑ.. සෙට් වෙන පාටක් නෑ.. බලාගෙන හිටපු ෆිලුමකුත් නෙමේ. නමත් සෙට් වෙන්නේ නෑනේ, Hindi Medium. ඒ හින්දා ඕනම නෑ. අර Half Girlfriend එකේ හොඳ කොපි එන්නේ කවද්ද දන්නේ නෑ.”

ඔන්න ඔහොම හිතන සෙට් එකකුත් ඉන්නවනේ. එහෙනම් පහල ටිකත් කියවලා ඉන්නකෝ.

දිනය 2017 මැයි මාසේ 19. බොලිවුඩ් රසිකයෝ මග බලාගෙන හිටපු දවසක්. ඒ කවුරුත් ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු Half Girlfriend තිරගත වෙන දවස හින්දා. හැබැයි එදා තව පොඩි ෆිල්ම් එකකුත් තිරගත උනා. සුපුරුදු විදිහට ටිකට් කවුලුවේදි තමන්ගේ ආධිපත්‍ය පතුරන්න Half Girlfriend සමත් උනා. හැබැයි ඒ දවස් දෙක තුනක් යනකම් විතරයි. බාග කෙලීට පෙම් බැන්ද අය ටික ටික තමන් යන පැත්ත වෙනස් කරන්න ගත්තා. Hindi Medium ටිකට් කවුලු ප්‍රේක්ෂකයාගෙන් පිරිලා ගියා. Half Girlfriend කෝටි 50කට 60කට තමන්ගේ ආදායම සීමා කරගනිද්දි Hindi Medium නැවතුනේ කෝටි 100 සීමාවත් පහු කරලයි. හරියට කිව්වොත් මේ අවුරුද්දේ කෝටි 100 සීමාව පහු කරපු 5වෙනි චිත්‍රපටිය තමා Hindi Medium. ඔව් ඒ කිව්වේ Raees, Kaabil, Jolly LLB 2, Badrinath Ki Dulhaniya වගේ සුපිරි නලු නිලියන් ඉන්න චිත්‍රපටි අතරේ මේ පුංචි සලරුවත් වැජඹුනා. ඔව්, වසරේ අනපේක්ෂිත සුපර් හිට් එක. ආසාවට එක නරක විචාරයක් හොයාගන්න බැරි වෙයි. රේටින් බැලුවොත් අද වෙද්දි දහයෙන් 8ක් අරන් තියෙනවා. හොඳම ඉන්දියානු සිනමාපට අතර 95වන ස්ථානය වෙන් කරගෙන තියෙනවා.

ඔව්. පඳුර වටේ තලලා ඉවරයි. පඳුර තලන්න අදහසක් නෑ. Comedy, Drama වලට අයිති වෙන Hindi Medium පැය දෙකක් පුරාවට හරිම ආසාවෙන් බලන් ඉන්න පුලුවන් සලරුවක්. හිනා නොවී ඉන්න බැරි වෙයි. වෙලාවකට සංවේදී වෙයි. සුපිරි ප්‍රවීණ නලු ඉර්ෆාන් ඛාන් එක්ක පාකිස්තාන් නිලි සාබාට අමතරව දීපක් දොබ්‍රියාල්, අම්‍රිතා සිං මේ සලරුවට ජීවය දෙනවා.

අවසානයට කියන්නේ, ලිපියට Half Girlfriend ගාව ගත්තේ කිසිම අපහාස කිරීමේ චේතනාවකින් නෙමේ. මේ සලරුවේ වටිනාකම පෙන්වන්නයි. නැත්තම් මේකත් පැත්තකට විසික් කරලා දායි. මේක නිකම් කොමඩියක් නෙමේ යමක් තේරුම් ගන්න පුලුවන් කොමඩියක්. එහෙනම් පිනැත්තෝ බලත්වා!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HD / Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

24,025 downloadsDownload Hindi-Medium-2017-Blu-Ray-Update.zip155 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

24,025 downloadsDownload Subtitles155 KB

76 comments

  1. Chamika

    sub eka dammata isthuuthiyi. mee kiyana widiyata nobala inna be

  2. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙනමු
    #ජය වේවා

  3. පැතුම්

    ෴සබට තන්කූ බ්රේ෴

  4. Gayan

    tnx bro

  5. අසිත

    elama saho thanks

  6. thisal

    මෑත කාලීනව බලපු සුපිරිම බොලිවුඩ් ෆිල්ම් එකක් සබ දෙන්න කලින්ම බැලුවා , සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Sanindu Lakkitha

    ::::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    Site එකේ අලුත් වැඩ කිඩ ටිකනම් බොහොම අගෙයි සහෝ..නිතර යන එන site එකේ මේ වගේ අලුත් අලුත් Item දකිද්දී සිරවටම පට්ට සතුටුයි.. මොන මොන විදියේ site තිබ්බත් හැමදාමත් 1st බයිස්කෝප්..
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::

  8. Dilan

    Supiri film ekak wage saho.jaya wewa saho..

  9. D.Chamara

    meham kiuwaham nobala kohomada aniwa balillak thamai bohoma sthuthi sahooo

  10. aruna shantha

    SUPERB

  11. shan

    wow film ekanam supiri..

    sub ekath patta.. lesatama thiye...

    thanki mcn sub ekata...

  12. Mithun

    හම්මෙ මන් එත් බැලුව අර දෙබස් ටොක් එක දුන්නෙ කවුද කියල.. ඉක්මනට පාතට ගිහින් බැලුව , බැලිත්නම් ඔව් නෙන්නම් .. පොර තමා..
    නැ නැ හොද නිර්මාණය බලන අයත් ඉන්නවො ජාති භාෂා නොතකා ..
    ජිවිතෙට යමක් ගන්න පුළුවන් අමුතුම මුවි වලට මාර අසයි,එවගෙ එකක් සෙට් උනොත් භාෂාව අදාලම නෑ.

    දැම් කියන්නම්කො හිතේම තිබුන දෙයක් හින්දි මුවි වලට වැඩි කැමැත්තක් නැතිවුනත් ඔබ දෙන නිර්මාණ අතාරින්නෙ නම් නැ මලාට ඔන්..
    හෙතුව මගෙ ටයිප් එකේම, බලන්නත් අසම විදියෙ, අමුතුම , හිතන්න දෙයක් ඉතිරිකරන රස විදින්න උපරිම පුළුවන් නිර්මාණ ඔබ තොරගන්න නිසයි.
    එක සුපිරි හැකියාවක් ඔබතුල තියේන අනිවා කියන්නම ඔනේ නැවත නැවතත් ඔං..
    මෙක නොබල කොහොමද..
    ගොඩක් ස්තුතියි සහෝ
    බලලම කියන්නම්කො..
    මෙ අවුරුද්දෙ බලන 3වෙනි හින්දි ෆිලුම...
    අවන්කවම ෆට්ට අස හිතුන
    ලිපිය දැක්කම
    වැඩක් නැති ෆිලුමක් උනත් මෙ ලිපිය කියවන උන් මෙක නොබල ඉන්න එකක් නැ මයෙ හිතේ ....

  13. Chamith Janaka

    නියමයි සහෝදරයා..........:)

  14. JR

    සාමාන්‍යයෙන් මං නම් CAM, HD Rip බලන්නෙම නෑ Bluray Rip එකක් එනකං අවුරුද්දක් උනත් බලන ඉන්නවා, ඒක කොච්චර සුපිරි ෆිල්ම් එකක් උනත්.. එත් මේ පොස්ට් එක කියෙවුවට පස්සේ නම් තවත් බලන් ඉන්න බැරි උනා :D ලස්සනට ලියල තියනවා.
    බලමුකෝ ඔචර කියන එකේ, නේද :)

    1. චතුෂ තුෂර කුමාර

      බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ තියෙන 550MB කොපිය සුපිරියටම තියෙනවා... BR ඕනම නැහැ....

  15. Kulanjana Maduranga

    niayamai…aniwa balanna ona filumak...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. prabodha

    Niyamai bro... thank u sub ekata..

  17. නිරෝෂ්

    ස්තුතියි මයුර සහෝ.ජයවේවා!

  18. තිසර

    THANKS MACHO

  19. SPD

    ලිපිය කියවන්න පටන් ගන්නකොටම දැනගත්තා මයුර සුරාජ් තමයි කියලා.
    ඩන්ගල් එකෙන් පස්සේ හින්දි ෆිලුමක් බලන්නත් බැරි වුනා. උබ සබ් කරන
    ෆිල්ම් කොහොමත් මට සෙට් වෙන නිසාත් බාගත්තා ඔන්න. බොහොම ස්තුතියි
    උපසිරසියට.
    ජයම වේවා....!!!

  20. prasad

    sub ekata bohoma stutie sahodaraya.api wanuwan karana kapa weema agayanawa.

  21. pubudu

    බලන්න වටින පිලුමක් වගේ අදම බාගෙන බලනවා
    සිතූතියි සබ් එකට

  22. Lushan Kuruppu

    thank you!

  23. දහරා මුතු අමා

    මේක නම් කලින්ම බැලුවා. Half Girlfriend ට වැඩිය සෑහෙන හොඳ ෆිල්ම් එකක්. ඔයාගෙ සබත් එක්ක ආයෙ බලන්න ඕනෙ.
    ස්තූතියි උපසිරැසියට.

  24. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  25. Hemal

    THANK YOU !

  26. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    මේකත් බලන්න ඕන ලිස්ට් එකට දාගන්නවා.
    ලිපිය කියෙව්වට පස්සේ මේක බලන්නම වෙනවා. :P
    දිගටම සබ් දෙමු ආ....
    ඔබට ජය!

  27. pasindu

    සුපිරිම film එකක් තමා මේක..කියල වැඩක් නෑ.thanx සබ් එකට.ජය වේවා.

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Jayz

    Patta broo

  30. widuranga

    supiri kathwa brooooloooo
    thanx sub ekata

  31. RANGA

    SUB EKA ENAKAN BALAN HITIYE MAARA FILM EKAK THANX

  32. ගයාන්

    බොහොම ස්තූතියි.

  33. Sadaruwan

    කාටද දෙන්නේ පුලුවන් Baaghi 2016 හොද කොලිටියේ තියන ලින්ක් එක ඩවුන්ලොඩ් කර ගන්න

  34. Sachintha Senarath

    thama film eke bagayai baluwe. dantama teruna supiri film 1/ sub 1 godak thanx. Jaya wewa SUPIRIIIII

    1. Aruna2154

      Download link1k nadda plz

  35. චතුෂ තුෂර කුමාර

    ලිපියේ සදහන් විදියටම මේක හොඳ චිත්‍රපටයක්... ඒ බව ඒත්තු ගන්වන්න ලියාපු ලියුමත් ඒ වගේම අපූරුයි... උපසිරසියත් ඉතාමත් හොද මට්ටමේ තිබුනා... බොහෝම ස්තූතියි... රේටින්වලත් උපරිමය දුන්නා...

  36. kumara

    ඉර්ෆාන් ඛාන් වගේ අද්විතීය නළුවෝ ඉන්නෙ අතලොස්සයි. ඔහු රඟපානවානම් ඉතිං පට්ටම පට්ට පිලුමක් තමයි . සබට බොහෝම පිං. මේවගේ හොඳ පිළුම් බලන්න අපිට උපසිරැසි කරලා දෙන ඔබලාට අනේක වාරයක් පිං.

  37. Chami.S

    Thanks..
    Good Luck..

  38. kelum chathuganga abeysekara

    thanks

  39. Chalana

    thnx bro...

  40. Udaya Fernando

    Thanks bro

  41. rasanga

    සබට බොහෝම පිං.

  42. Menu

    Thank you very much

  43. මලිත්

    සුපිරිම film එකක්.උපසිරසියට ස්තුතියි ...

  44. Kapila

    Thanks broo.........

  45. Yasith

    උපසිරසි වලට ස්තුතියි!

  46. කපිල

    මේකෙ මෑතක ආපු හොදම ෆිල්ම් එකක්, අත අරින්න එපා අනිවාර්යෙන්ම බලන්න. මුලදි මොන මගුලක්ද කියල හිතෙයි, ඒත් ටිකක් බලද්දි තමයි ඒකෙ රහ දැනෙන්නෙ. සබ නැතුව තමයි මුලදි බැලුවෙ (එවෙල සබ් එක දාල තිබුනෙ නෑ) දැන් ඉතින් ආපහු බලනවා. සබ් එකට ස්තූතියි.

  47. ravindu prabashwara

    Thanks bro

  48. tharindu

    සබ් එකට ස්තූතියි.

  49. silent$

    Thnxxxxxxxxxxx

  50. Saman Ranasinghe

    මේක බැලුවා ...ලස්සනයි ...බොහෝම ස්තූතියි ...

Load more comments