Watch Trailer

Kingsman: The Secret Service (2014)|ඔත්තු කරුවන්ගේ රජ දැක්ම [සිංහල උපසිරැසි සමඟ]

බොහොම කාලෙකට පස්සේ ඔන්න උපසිරසියක් කලා, පොඩ්ඩක් පරක්කු උන එක ගැන සමාවෙන්න ඕන, දුර රටකට වෙලා ජීවිතේ හරි හමන් විදියට උපසිරැසි දාගන්න උත්සහ කරන ගමන් තමා මේක කලේ, ඒක නිසා අඩු පාඩු දැක්කොත් මතක ඇතුව කියන්න හොඳේ, මේ චිත්‍රපටයේ කතාව ගැන කියන්නම්කො පොඩ්ඩක්, එග්සි කියන්නේ අයාලේ යන තරුණයෙක් එයාගේ තාත්තා එයා…

Kingsman The Secret Service 2015

බොහොම කාලෙකට පස්සේ ඔන්න උපසිරසියක් කලා, පොඩ්ඩක් පරක්කු උන එක ගැන සමාවෙන්න ඕන, දුර රටකට වෙලා ජීවිතේ  හරි හමන් විදියට උපසිරැසි දාගන්න උත්සහ කරන ගමන් තමා මේක කලේ, ඒක නිසා අඩු පාඩු දැක්කොත් මතක ඇතුව කියන්න හොඳේ, මේ චිත්‍රපටයේ කතාව ගැන කියන්නම්කො පොඩ්ඩක්, එග්සි කියන්නේ අයාලේ යන තරුණයෙක් එයාගේ තාත්තා එයා පොඩි කාලෙම මිය යනවා, ගමේ මැරයෙක් තමා ඊලඟට මෙයාගේ සුළු පියා වෙන්නේ, එයා තමා එග්සිගේ ජීවිතය අවුල් වීමට ප්‍රධාන හේතුව,

එග්සිගේ තාත්තා මැරෙන්නේ කින්ග්ස්මන් කියන රහස් ඔත්තු සේවයෙ වැඩ කර කර ඉන්න අතරතුර, කොහොම හරි මෙයාට අවස්ථාව ලැබෙනවා තාත්තා එක්ක වැඩකරපු මිතුරෙක් හරහා මේ රහස් සංවිධානයට එකතු වෙන්න, ඒත් ඒක ලෙහෙසි කටයුත්තක් නෙමේ, මෙයාට මුහුණ දෙන්න වෙනවා අසීරු පරීක්ෂණ ගණනාවකටම, මේ අතර කෝටිපති ව්‍යාපාරිකයෙක් (සුපිරි පිස්සෙක්) ලෝකය විනාශ වීම වැලක්වීමට ගන්න පුළුවන් හොඳම පියවර මිනිස් ජනගහනය පාලනය කිරීම කියලා තීරණය කරලා, ලෝකේ සල්ලි තියෙන බලවත් මිනිසුන්ව ඉතුරු කරලා අනිත් හැමකෙනෙක්වම මරන්න සැලසුමක් හදනවා.

මේ ෆිල්ම් එක එන්න කලින් විචාරකයෝ  අසුබවාදී මත පල කලත් මේ වෙන කොට IMDB රේටින්ග්ස් 8.1 ලබාගෙන ඒ වගේම බොක්ස් ඔෆීස් ලැයිස්තුවෙත් හොඳ තරගයක් දෙන්න සමත් වුනා.

Kingsman: The Secret Service (2014)    on IMDb

 

 

550 MB (720p BR X265 HEVC) කොපිය මෙතනින් බාගන්න

7BF0104DB1E64C2AEDA97DDDE94DE6160A6B0FFD

875 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

D60795899F8488E7E489BA642DEFBCE1B23C9DA0

1.95 MB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

FA8F6D21EEB3948B8497439B4D540294C42653DF ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

23,353 downloadsDownload Kingsman-The-Secret-Service-2014-BR-UPDATE.zip173 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/10678660_314814918690413_1312345923638945093_n1-e1430730121693.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවින්ද්‍ර හසංක

Subtitles

23,353 downloadsDownload Subtitles173 KB

117 comments

  1. janaka kalu

    thanks machoo.....

    1. Ludeesha

      Thanks bro

  2. Bhathiya

    Thanksss....macho sub dunnata..jaya wewa.....!

  3. sulo

    thanks kollo...........

  4. Chami.S

    Thanks...

  5. ප්‍රදීප් මධුසංඛ

    නියමයි
    සුපිරි බයිස්කෝප් එකක්
    කරලා තියෙන්නේ සහෝ...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.
    ජයෙන් ජයම වේවා...
    :D

  6. රවිඳු නිපුන්

    නියමයිසහෝ..
    කාලෙකට පස්සේ සුපිරි එකක් ගෙනත් තියෙන්නේ..
    මේක එනකල්මයි බලන් හිටියේ..
    තෑන්ක්ස් !!!!!!

  7. Dimuthu

    Supiri kathawak wage. thank you.

  8. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDRA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. thusith

    Welldone malli ...

  10. melan sriwantha

    thanks bro

  11. dev

    bohoma stuti sahbo......
    page eka alut wela................ :)

  12. එල්.සී. දමැල්

    නියමයි සහෝ...
    මේ වගෙ අපහසු අවස්ථාවක වුණත් අපි ගැන සිතා උපසිරසක් කළාට...
    ගොඩක් අගය කරනවා සහෝ...
    ජයෙන් ජයම වේවා...

  13. kanchana

    thu saho...

  14. me

    Thanks

  15. දමිත්

    ​ස්තුතියි සහෝ උපසිරැසියට.
    රහස් පරීක්ෂක වර්ගයේ ඒවා නම් අනිවා බලනවා..
    ජයෙන් ජය...

  16. අසිත

    පට්ට.bluray එනකම් ඉවසනවා.මතක අත්ව yts කොපියට update කරන්න සහෝ.බොහොම පින්.

  17. Sam

    thnkss sahooo...elz...jaya wewa..

  18. sujan wasala

    Thank u very much sahodaraya...!!!

  19. නලින්

    එනකල් මගබලන් උන්න ෆිලුමක් නොවෑ මේ...

    ස්තුතියි රවින්ද්‍ර සහෝ... එලස්ස් වෙවා`

    ජය වේවා!

  20. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........

  21. kesh

    rajathandiram subs pls

  22. Nandana

    Thank U Ravindra.

  23. prabhath

    thanks

  24. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  25. priyankara

    Niamai enakan unnu baiskoppayak...thanks bro sub ekata

  26. Shashika

    thanx saho. sub denakan balan hitiye

  27. “චූටී මල්ලි”

    aniwa balanawa with BR
    නියමයි සහෝ
    සබට තුති
    ඔබට ජය..

  28. it

    580 mb copya wada nane bn audio witharaine

  29. imasha

    සුපිරි බයිස්කෝප් එකක්
    කරලා තියෙන්නේ සහෝ…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.
    ජයෙන් ජයම වේවා…

  30. අදිත ප්‍රවීන්

    කිවුවා වගේම ආව ගමන්ම දුන්නානේ .
    නියමයි රවීන්ද්‍ර අයියා !
    බොහොම ස්තුතියි උපසිරැසියට .
    ඉක්මනට තවත් එකක් දෙමු .

  31. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  32. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි .
    බලන්න බලාපොරොත්තුව සිටී ෆිලුමක්.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!

  33. Nelson

    Good Post Friend, Thanks

  34. යශෝධ හේමාල්

    Thx මචං
    තව තවත් උපසිරැසිකරණයේ නියලෙන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා!

  35. isuru

    thanks bro!

  36. Vira

    suppa film eka

  37. Ishara Shehan

    Awesome movie, tnx bro (Y)

  38. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි මචං...
    බලනකම් ඉවසිල්ලක් නැතිව හිටියේ උඹ කිව්ව වෙලේ ඉඳන්..
    එහෙනම් මෙන්න ගන්නවා හොදේ..
    සුපිරි සබක් බලන්න හැකි කාලෙකින් ආයේ..
    ජය වේවා!!

  39. notyharsha

    Tks kolla...

  40. indika

    thnn Q :)

  41. Tharindu

    Thank you very much saho...!!!

  42. Sahan Pasindu

    සුපිරිම ෆිල්ම් එක බං. මේ වගේ සුප්පා ඒවා දිගටම දියන් මයේ අම්මා.. :*
    සබ් එක ඊට වඩා සුප්පා බං සිරා. වචන එහම ෆට්ටම, අපේ බාශාවේ දෙබස් දාල ගානට අමුනලා තියෙනවා. සබ් එක කියවනකොට හිනහත් යනවා ඈ.. :D සබ් වලින් දැක්ක සුප්පම සබ් එක මචං සිරා.. උබේම සබ් ගන්න මමනම් ඔන්න බලන් ඉන්නවා. ඒ වගේම සුපිරිම ෆිල්ම් දෙයි කියලත් හිතනවා. මහන්සියනම් අපතේ ගිහින් නෑ බං ඈ. පැය 1 හමාරක් හරි අපිව සතුටින් තියන උබලට මේවා පින් හොදේ.. එලම තව එකකින් සෙට් වෙමු.. ජයම..!!

    1. Ravindra Hansaka

      Bohoma sthuthi yalu

  43. Kps

    ela ela thanks...........................

  44. Sapumal

    Thanx bro.. good job :)

  45. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  46. Asela

    nice one.keep going.

  47. Chami

    Thanks...

  48. chili

    ala ...........saho.............. digatama me wage film walata sab danna

  49. Amila Sandy

    ela ehh,....

  50. රොයිලි

    බොහොම ස්තූතියි රවින්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Load more comments