Watch Trailer

Kodi (2016) with Sinhala Subtitles | නව යොවුන් දේශපාලනඥයා. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….! උපතින්ම නිවුන් සහෝදරයින් ලෙස හැදී වැඩුණු, කොඩි සහ අන්බු යන සොහොයුරන් දෙදෙනෙක්. තම දරුවන් කුඩා කාලයේදීම, යුක්තිය සාධාරණත්වය සාක්ෂාත් කරනු උදෙසා තම ශරීරයට ගිනි දල්වාගෙන, තම ජීවිතය පූජා කරන ලද, වෘත්තියෙන් දේශපාලනඥයකු වූ නමුත්, උදාරතර මිනිසත් බවින් පෝෂණය වුණා වූ මෙම නිවුන් දෙසොහොයුරන…

Kodi-2016

හැමෝටම ආයුබෝවන්….! උපතින්ම නිවුන් සහෝදරයින් ලෙස හැදී වැඩුණු, කොඩි සහ අන්බු යන සොහොයුරන් දෙදෙනෙක්. තම දරුවන් කුඩා කාලයේදීම, යුක්තිය සාධාරණත්වය සාක්ෂාත් කරනු උදෙසා තම ශරීරයට ගිනි දල්වාගෙන, තම ජීවිතය පූජා කරන ලද, වෘත්තියෙන් දේශපාලනඥයකු වූ නමුත්, උදාරතර මිනිසත් බවින් පෝෂණය වුණා වූ මෙම නිවුන් දෙසොහොයුරන්ගේ පියාණන්….රුපශ්‍රීයෙන් එක සමාන වූ නමුත්, කාලයාගේ අවෑමෙන් එක් සොහොයුරෙකු තම උදාරතර පියාණන්ගේ අඩි පාරේ යමින් දේශපාලනඥය තෝරාගත් මුත්, අනෙක් සොහොයුරා අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉහළටම අධ්‍යාපනය හදාරා මහාචාර්‍යයවරයෙකු බවට පත්වේ.

පියාගේ අඩිපාරේම යමින්, පියා නියෝජනය කරන ලද දේශපාලන පක්ෂයෙන්ම තරඟ කරන්නාවූ කොඩි, මනුෂ්‍යත්වය වෙනුවෙන් නොබියව ඉදිරිපත්වන්නාවූ චරිතයක් බවට පත්වන්නෙ නිතැතින්මය.අල්ලස,පගාව, දූෂණය, අසාධාරණය පිරී ඉතිරී යමින්, මෝහාන්ධකාරයෙන් මුලා වෙමින් ඝනාන්ධකාරයේ ගිලෙමින් පවතින්නාවූ සමාජයක, මිනිසත්කම ඉස්මතු කරමින්, සමාජයට ආලෝකයක් එක් කරලීමට දරදිය ඇදි මේ නව යොවුන් දේශපාලනඥයා, තම ප්‍රාණ සම වැනිවූ පෙම්වතිය අතින් මරණයට පත්වන්නේ දෛවයේ සරදමක් ලෙසිනි.

කුමන හේතුවක් අරඹයා, සිය පෙම්වතියගේ දෑතින් මෙම තරුණ දේශපාලනඥයා මරණයට පත්වුවේද…අසාධාරණය හමුවේ තැලී පොඩි වෙමින්, භීතියෙන් ජීවත්වූ සාමාන්‍යය ජනතාව හට සරණක් වූ මෙම තරුණ දේශපාලනඥයාගේ මරණයත් සමගින් ඔවුන්ගේ ඉරණම කුමන ආකාරයකට විසඳේවිද….මෙම සියළු දෑ සඳහා, පුරා හෝරා දෙක හමාරක් මුළුල්ලේ දිග හැරෙන්නාවූ රසවත් සිනමා සිත්තමක් තුලින් ප්‍රේක්ෂක ඔබ සැම හට පිළිතුරු ලබාදේවි.

ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නේ, 2016 වර්ෂයේ ඔක්තෝම්බර් මස 28 වෙනි දින සිට,Action, Drama, Thriller යන කාණ්ඩ යටතේ තිරගත වෙමින්, Imdb දර්ශකයේ 7.1 ක අගයකින් සැදුම් ලත්, දකුණු ඉන්දීය නළු Dhanush සමගින් සුරූපී නිළි  Trisha Krishnan රංගනයෙන් දායකත්වය ලබාදෙන මෙම සිත්තම, මේ වනවිට ඉන්දියානු රුපියල් මිලියන 500ක ඇස්තමේන්තුගත අදායමක් සන්නද්ධව පවතිනවා.

එසේනම්, චිත්‍රපටය නැරඹීමට සියලු දෙනාටම කෙරෙන්නාවූ ආරාධනාවත් සමගින් අදට සමුගැනීමට අවසරයි.තවත් මෙවැනිම වූ සිත්තමකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!

ගැටලුවක් වෙතොත් මැසේජ් කරන්න විසඳා ගැනීමට පුළුවන්.

Kodi (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kodi (2016)[540p HD – 5.1 – AVC – MP4 – 1.7GB – ESubs – Tamil]

Kodi (2016)[720p HDRip – AC3 5.1 – x264 – 1.4GB – ESubs – Tamil]

Kodi (2016)[720p v2 HD – 5.1 – AVC – MP4 – 2.2GB – ESubs – Tamil]

Kodi (2016)

Kodi (2016)

මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.

41,232 downloadsDownload Kodi-2016Baiscopelk.zip380 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)

Subtitles

41,232 downloadsDownload Subtitles380 KB

267 comments

  1. Pushpitha G Punchihewa

    එනකම් හිට්යේ බඩු.. ස්තුතියි සහෝ...

  2. Sapumal Aloka Chandrasekara

    දෙමල එකක් එනකන් බලහිටියේ සහෝ .. තැන්කු 'සදුන් ධනුෂ්ක'.. සබ ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද ?

  3. D.Chamara

    bohoma sthuthi sahooo denakam balgena hitiya .. niyamai

  4. චාරුක ලක්ෂිත

    තද... තද...
    ඔන්න බාන්න දැම්මා...
    එන්කම් බලන් හිටියේ...
    සදුන් ධනුෂ්ක ගොඩාක් තුති...

    බයිස්කොප් එකටත් ගොඩාක් තුති...
    මේ වගේ එවා දිගටම දෙන්න...
    ජය....

  5. Hasintha

    තැන්ක්ස් ‘සදුන් ධනුෂ්ක’ අයියා.

  6. kushan

    Kata hari puluwan Nam Meke Sub Eka Mail karanawada Download Wenna Na Thnxxx

    [email protected]

  7. mithun

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට
    මැසෙජ් එකක් එවුව හැටියෙ සබ් එක ලබාදුන්නටත් ස්තුතියි නියමයි

  8. sashan

    Thanks sadun aiya

  9. vidura akalanka

    film ake sub aka download krnna bene. puluwan nm sub file aka mail akak danwa da? plz [email protected]

  10. Prabodha Madhusankha Hettiarachchi

    Niyama film ekak sub enakan balan hitiye thank broo..

  11. Yasiru Hasaranga

    උපසිරෙසට ස්තූති සහෝ.
    අනිවා බෑමක්.

  12. Prasad

    Sub eka mail karanawada.. Plz

  13. Prasad

    Sub eka mail karanawada..plzz

  14. gihan

    machan sub aka mail karanawada

  15. samee

    supiri bro

  16. supun jayalath

    sub eka mail ekak daanna.... Thank you Bro..............................

    1. kamal thewnnakoon

      sub eka danna

  17. සුනෙර මැදවත්ත

    ඉල්ලුම ගමන් සබ ඉන්බොක්ස් කරාට තැන්ක්ස් වේවා... හොද කොපියක් ආව ගමන් සබ දුන්නට පින් ඈ...

  18. Shanaka Chathuranga

    තැන්කූ සදුවා..මැසේජ් එකක් දාපු ගමන් සබ් එක දුන්නට... ෆිල්ම් එක බලන ගමන් ඉන්නෙ.. හදිස්සියට කමෙන්ට් එකක් කොටන් යන්ඩ බැරි උනේ.. ජය වේවා... ඉක්මනටම සයිට් එක හදා ගන්න..

  19. කුප්ප චව්වා

    නළුවව දැක්ක ගමන් ෆිල්ම් එක ගත්තා ඒත් සබ් එක ගන්නකොට තමයි දුක හිතුනේ :D සදුන් අය්යට එක Msg එකයි දැම්මේ රිප්ලයි ආවේ සබ් එක. එල බ්‍රෝ පින් උබට :*

  20. Tharindu Darshana

    බොහොම ස්තූති සබ් එක ඉල්ලපු ගමන් ලබා දුන්නු එකට. තව ඉස්සරහට හොද චිත්‍රපටි ලබා දෙන්න..

  21. SUN VIDEO

    thanks

  22. samee

    oyala inna eka apitanm loku haiyak bn

  23. Arosha

    තැන්කූ සදුන් අයියේ මැසේජ් එකක් දාපු ගමන් සබ් එක දුන්න..දිගටම සබ් දෙන්න..ජය වේවා

    1. 0788722494

      machan sub aka dwnload karanda bane

    2. sandesh

      machan sub aka dwnload karanda bane

  24. supun jayalath

    kodi eke sub download karapu kauru hari innawanam mail ekak hari facebook ekat sub eka daanako

    [email protected]

  25. Ashan herath

    එලකිරි මචන් බඩු අැවිත් පැය 5ක් යන්නත් කලින් සබ් එක දිලනේ තැනක්ස් මචන්

  26. priyangi

    well done

  27. damith

    ඉල්ලුම ගමන් සබ ඉන්බොක්ස් කරාට තැන්ක්ස්...දැන් ඉතින් බලන්න ඕනා ...රොම්බ තෑන්ක්ස් සදුන් සහෝ

  28. Sachintha Dilshan Perera

    sub 1ka denda puluwanda?

    1. sumedha

      sub aka dipan broo plzz

  29. kamal

    sub eka denna puluwanda

  30. ishara

    sub eka ganna bane

  31. ishara

    ane sub eka ganna bane

  32. Kamal Thennakoon

    sub eka ganna bane

  33. isuru neranjan

    MCN SUB 1KA EWANNAKO

  34. chamara dias

    plz send sub

  35. Buddhisha chirangi

    ane sub aka ganna bane

  36. Jineth

    සබ් එකට බොහොම තුති බ්‍රෝ!!!

  37. moksha

    sub eka ewannako bro

  38. kodi

    sub aka ganda bane

  39. praveen

    සුපිරි ෆිලුමක් එනකන් බලන් හිටියේ එල එල සදුනා නියමයි සබ එක

  40. Kelum deeptha

    සබ් එක දුන්නට බොහෝම ස්තූතීයි මචන්...........

  41. vim

    ammah enakan thma balan hitiye.. thanks bu ekata

  42. Nuwan S

    සබට ටැන්කු අයියේ දිගටම කරම් යන්ඩ .. ජයශ්‍රී

  43. Praneeth Gunasekara

    sub eka inbox karanna puluwanda download karaganna ba. monawa unath sthuthi saub ekata

  44. Sujeewa

    msg ekak dapu gamanma sub eka dunnata tnx saho..digatama demu mehema.

  45. Sandesh

    Can you please send me the subtitles for this movie.. thanks

    1. Sandesh

      sub aka thama nane bn

  46. Hemal

    Thank u verymuch

  47. aravinda

    ela ela tnxx saho

  48. Akshura

    niyamai sadun aiye thada thada

  49. asanka

    Sub aka ganna beriyo

Load more comments