Watch Trailer

Nenu Sailaja (2016) With Sinhala Subtitles | මගේ ශයිලු [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම සුපිරිම තෙලඟු සලරැවක් අරන් ආවා. නිතර බයිස්කොප් සයිටි එකට ඇවිත් සබි ගන්න මටත් හිතුනා සලරැවකට සබි එකක් කරන්න. එකකොට තමා මම මෙි සලරුව තොර ගත්තේ Nenu Sailaja (2016) මෙකේ ප්‍රධාන චරිතේ පන පොවන්නේ Ram Pothineni තමා නම ඇහුවම දන්නවානේ මෙයා ගැන. නිලිය තමා Keerthy Suresh මම ගොඩක් කැමති නිලි…

Nenu Sailaja (2016)

ඔන්න යාලුවනේ මම සුපිරිම තෙලඟු සලරැවක් අරන් ආවා. නිතර බයිස්කොප් සයිටි එකට ඇවිත් සබි ගන්න මටත් හිතුනා සලරැවකට සබි එකක් කරන්න. එකකොට තමා මම මෙි සලරුව තොර ගත්තේ Nenu Sailaja (2016)  මෙකේ ප්‍රධාන චරිතේ පන පොවන්නේ Ram Pothineni තමා නම ඇහුවම දන්නවානේ මෙයා ගැන. නිලිය තමා Keerthy Suresh මම ගොඩක් කැමති නිලියක්.

IMDb අගය 7/10 ගත්ත Romantic Comedy ගනයට වැටෙන මෙම සලරුව 135 min පුරා ඇස අහකට නොගෙන බලන්න එකක් තමා මෙක ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. මෙකේ English සබි නැ නැ මම අසා ලිවිමක් තමා කරේ දවස් දෙකක් තිස්සේ. පොඩි පොඩි අවුල් ඇති මොකද මගේ පලවෙනි සබි එකනේ. අපි කතාව පොඩිඩක් බලමුකෝ.

හරි කියන්නේ අහන අහන ගැනු ලමයා බැ කියන කෙල්ලෙක් හොයා ගන්න බැරැව දුක් විදින කොල්ලෙක්. මෙයා පොඩි කාලේ එයාලගේ ගේ ගාව හිටපු ශයිලු කියලා ගැනු ලමයෙක් ගැන බලා පොරොත්තු තියා ගෙන ඉන්නවා එත් එයිට එක කියන්න බැරි වෙනවා මොකද හරිගේ තාත්තට මාරැ විමක් හමිබ වෙනවා එක නිසා එයාලා හිටපු තැනින් යනවා. එක නිසා එයාට ශයිලුව මග ඇරෙනවා එයාගේ හිතේ තියෙන දේ කියන්නත් බැරි වෙනවා. එදා ඉදන් අහන අහන කෙල්ල  එයාට බැ කියනවා.

එත් දවසක් එයාට අහන්බෙන් ගැනු ලමයෙක් මුන ගැහෙනවා එයා තමා ශයිලු එත් මෙි දෙන්නාගෙන් කවුරැවත් දන්නේ නැ පොඩි කාලේ මුන ගැහුන දෙන්නා කියලා. ඉතින් දෙන්නා ටික දවසක් ආශය කරනකොට දෙන්නා දැන ගන්නවා  මෙි පොඩි  කාලේ මුනගැහුන දෙන්නා කියලා ඉතින් දවසක් ශයිලුව ගෙදර එක්කන් යනවා ඉදා හදිසියෙම එයාට කොල් එකක් ඇවිත් එයා යනවා. එදායින් පස්සේ ශයිලුගේ පොන් එක වැඩ නැ.මැසෙජ් එක් වත්නැ හරිට. වැඩටති ඇවිත් නැ…? එයාට මොකක් වෙන්න ඇතිද..? හරිට තමන්ගේ ආදරේ ප්‍රකාශ කරන්න පුලුවන් වෙයිද..? එහෙනමි බලන්න කියලා ආරාධනා කරනවා.

ඔබට ජය….෴

වෙබ් අඩවිය නිවැරදි කර යතා තත්ත්වයට නැවත පත් කරන තුරු අළුතින් පැමිණෙන සිනමාපට හා සතිපතා පැමිණෙන රූපවාහිනී කතා මාලාවලට අදාළ උපසිරසි පමණක් මෙසේ ලබා දීමට බයිස්කෝප් කාර්යමණ්ඩලය තීරණය කලෙමු. එයට හේතුව නවතම සිනමාපට වලට උපසිරසි ඉල්ලා අපට ලැබෙන ඉල්ලීම් ප්‍රමාණය වැඩි වීමයි. මෙලෙස ලබා දුන්නද උපසිරසි බාගත කිරීමට උත්සාහා දරන හැම දෙනාටම උපසිරසි බාගතකර ගැනීමට හැකියාවක් නොමැති වීමට ඉඩ ඇති අතර එවැනි අය [email protected] යන ලිපිනයට ඊමේල් පණිවුඩයක් එවීමෙන් හෝ අදාළ උපසිරසි පරිවර්තකයා (කැමති නම් පමණක්) මූණුපොත හෝ ඊමේල් හරහා සම්බන්ධ කරගැනීමෙන් අදාළ උපසිරසිය ලබාගැනීමට උත්සාහා කරන්න.

Nenu Sailaja (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Nenu Sailaja (2016) 480p WEBRip x264 MP3 RDLinks

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

12,298 downloadsDownload Nenu-Sailaja-2016.Baiscopelk.com_.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් සඳරැවන් (Scott MacCall)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

12,298 downloadsDownload Subtitles39 KB

37 comments

  1. kavinda

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    1. samal

      Dan baiscope wala sub download karanna bane saho.... puluwannam eka harigassanna...

  2. Theekshana

    niyamai hoya hoyaa hitiyee... jaya

  3. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  4. sldiwakara

    sub ekata thanks bro.. download karanna bene.. website offline... wage eka eka error message wetenawa sub dounload link kclick karama..

  5. maheshbabu

    GOOD LUCK for your first work...............mulinma genath thiyenne ela filumakne bro........thawa TELUGU FILM demu.....

  6. Thilanka Madushan

    thnx bro sub ekata.....
    KEEP IT UP BROOO

  7. Sachi

    download den naneeee

  8. SriMkv

    බොහෝම ස්තුතියි සහෝ
    Download Link හොයාගන්න අමාරු අයට link SriMkvඩොට්Com එකේ දාල තියෙන්නේ

    1. Hasantha

      thanks

  9. Akila

    Sub download karanna bane ??

  10. ruwan

    me film eke sub eka gaththa kenek innawanam sub eka diyoooooo plzzzzzzzzzzz

  11. sandun

    Aiye sub eka dennako pleeeez

  12. ටෘවෙයාකොයෝට් තමන්නා෴

    ස්කොට් අයියා .පාටි ඔනෙ

    1. Scott MacCall

      බැ

  13. Pushpakantha Sadaruwan

    elama mcn

  14. gayan chathuranga

    plz sub eka mailkaranna

  15. දිල්ශාන් සචින්ත

    සුබපතනවා සහෝ පලවෙනි සබට.
    ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට.
    ජය.

  16. Nuwan

    Superb

  17. Kumesh

    Sub eka mail karanna puluwanda saho....

  18. Rajitha

    ලස්සන කතාවක්.පුලුවන් අය හැමෝම බලන්න

  19. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. CC

    A AA TELIGU MOVIE 1KATATH ENGLISH SUB NE.

  21. naveen

    machan sub ekke play wenne na neh moko seen ekke ? thanks

  22. lahiru gurugedara

    tnkz ahaoooo...patta film eka

  23. Jim Anderson

    romba thanx dr

  24. Dhananjaya Chamath

    බොහොම ස්තූතියි සහෝ...

  25. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  26. Gayan

    Sub ekata thank's bro. Jayawewaa!

  27. Indrajith

    thanks for the subtitle

  28. Rajjtha

    Meke sub eka wenasne. Madden wena film wal sub kalith yanawane. Meke witarak neme. Bairavaa eketh ehemai

    1. indunilprabath

      math balanda heduwa.mageth wena sub wagayak yannne

  29. Bama_Boy

    thank you!

  30. avishka360

    Sub Ekta Thanks

  31. L.G.T.Dilshan Liyanage

    තෑන්ක්ස්

  32. Anonymous

    Thanks

  33. Kavindu Nethmina

    Sub Ekata Thanks Bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.