හැමෝටම ආයුබෝවන්….! උපතින්ම නිවුන් සහෝදරයින් ලෙස හැදී වැඩුණු, කොඩි සහ අන්බු යන සොහොයුරන් දෙදෙනෙක්. තම දරුවන් කුඩා කාලයේදීම, යුක්තිය සාධාරණත්වය සාක්ෂාත් කරනු උදෙසා තම ශරීරයට ගිනි දල්වාගෙන, තම ජීවිතය පූජා කරන ලද, වෘත්තියෙන් දේශපාලනඥයකු වූ නමුත්, උදාරතර මිනිසත් බවින් පෝෂණය වුණා වූ මෙම නිවුන් දෙසොහොයුරන…

හැමෝටම ආයුබෝවන්….! උපතින්ම නිවුන් සහෝදරයින් ලෙස හැදී වැඩුණු, කොඩි සහ අන්බු යන සොහොයුරන් දෙදෙනෙක්. තම දරුවන් කුඩා කාලයේදීම, යුක්තිය සාධාරණත්වය සාක්ෂාත් කරනු උදෙසා තම ශරීරයට ගිනි දල්වාගෙන, තම ජීවිතය පූජා කරන ලද, වෘත්තියෙන් දේශපාලනඥයකු වූ නමුත්, උදාරතර මිනිසත් බවින් පෝෂණය වුණා වූ මෙම නිවුන් දෙසොහොයුරන්ගේ පියාණන්….රුපශ්‍රීයෙන් එක සමාන වූ නමුත්, කාලයාගේ අවෑමෙන් එක් සොහොයුරෙකු තම උදාරතර පියාණන්ගේ අඩි පාරේ යමින් දේශපාලනඥය තෝරාගත් මුත්, අනෙක් සොහොයුරා අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉහළටම අධ්‍යාපනය හදාරා මහාචාර්‍යයවරයෙකු බවට පත්වේ.
පියාගේ අඩිපාරේම යමින්, පියා නියෝජනය කරන ලද දේශපාලන පක්ෂයෙන්ම තරඟ කරන්නාවූ කොඩි, මනුෂ්‍යත්වය වෙනුවෙන් නොබියව ඉදිරිපත්වන්නාවූ චරිතයක් බවට පත්වන්නෙ නිතැතින්මය.අල්ලස,පගාව, දූෂණය, අසාධාරණය පිරී ඉතිරී යමින්, මෝහාන්ධකාරයෙන් මුලා වෙමින් ඝනාන්ධකාරයේ ගිලෙමින් පවතින්නාවූ සමාජයක, මිනිසත්කම ඉස්මතු කරමින්, සමාජයට ආලෝකයක් එක් කරලීමට දරදිය ඇදි මේ නව යොවුන් දේශපාලනඥයා, තම ප්‍රාණ සම වැනිවූ පෙම්වතිය අතින් මරණයට පත්වන්නේ දෛවයේ සරදමක් ලෙසිනි.
කුමන හේතුවක් අරඹයා, සිය පෙම්වතියගේ දෑතින් මෙම තරුණ දේශපාලනඥයා මරණයට පත්වුවේද…අසාධාරණය හමුවේ තැලී පොඩි වෙමින්, භීතියෙන් ජීවත්වූ සාමාන්‍යය ජනතාව හට සරණක් වූ මෙම තරුණ දේශපාලනඥයාගේ මරණයත් සමගින් ඔවුන්ගේ ඉරණම කුමන ආකාරයකට විසඳේවිද….මෙම සියළු දෑ සඳහා, පුරා හෝරා දෙක හමාරක් මුළුල්ලේ දිග හැරෙන්නාවූ රසවත් සිනමා සිත්තමක් තුලින් ප්‍රේක්ෂක ඔබ සැම හට පිළිතුරු ලබාදේවි.
ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නේ, 2016 වර්ෂයේ ඔක්තෝම්බර් මස 28 වෙනි දින සිට,Action, Drama, Thriller යන කාණ්ඩ යටතේ තිරගත වෙමින්, Imdb දර්ශකයේ 7.1 ක අගයකින් සැදුම් ලත්, දකුණු ඉන්දීය නළු Dhanush සමගින් සුරූපී නිළි Trisha Krishnan රංගනයෙන් දායකත්වය ලබාදෙන මෙම සිත්තම, මේ වනවිට ඉන්දියානු රුපියල් මිලියන 500ක ඇස්තමේන්තුගත අදායමක් සන්නද්ධව පවතිනවා.
එසේනම්, චිත්‍රපටය නැරඹීමට සියලු දෙනාටම කෙරෙන්නාවූ ආරාධනාවත් සමගින් අදට සමුගැනීමට අවසරයි.තවත් මෙවැනිම වූ සිත්තමකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!
ගැටලුවක් වෙතොත් මැසේජ් කරන්න විසඳා ගැනීමට පුළුවන්.
Due to copyright issues, we do not provide any torrent links.
Kodi (2016)[540p HD – 5.1 – AVC – MP4 – 1.7GB – ESubs – Tamil]
Kodi (2016)[720p HDRip – AC3 5.1 – x264 – 1.4GB – ESubs – Tamil]
Kodi (2016)[720p v2 HD – 5.1 – AVC – MP4 – 2.2GB – ESubs – Tamil]
Kodi (2016)
Kodi (2016)
මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.
41,232 downloadsDownload Kodi-2016Baiscopelk.zip380 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)
Subtitles
267 comments
darshana
Pushpitha G Punchihewa
එනකම් හිට්යේ බඩු.. ස්තුතියි සහෝ...
Sapumal Aloka Chandrasekara
දෙමල එකක් එනකන් බලහිටියේ සහෝ .. තැන්කු 'සදුන් ධනුෂ්ක'.. සබ ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද ?
D.Chamara
bohoma sthuthi sahooo denakam balgena hitiya .. niyamai
චාරුක ලක්ෂිත
තද... තද...
ඔන්න බාන්න දැම්මා...
එන්කම් බලන් හිටියේ...
සදුන් ධනුෂ්ක ගොඩාක් තුති...බයිස්කොප් එකටත් ගොඩාක් තුති...
මේ වගේ එවා දිගටම දෙන්න...
ජය....Hasintha
තැන්ක්ස් ‘සදුන් ධනුෂ්ක’ අයියා.
kushan
Kata hari puluwan Nam Meke Sub Eka Mail karanawada Download Wenna Na Thnxxx
mithun
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට
මැසෙජ් එකක් එවුව හැටියෙ සබ් එක ලබාදුන්නටත් ස්තුතියි නියමයිsashan
Thanks sadun aiya
vidura akalanka
film ake sub aka download krnna bene. puluwan nm sub file aka mail akak danwa da? plz [email protected]
Prabodha Madhusankha Hettiarachchi
Niyama film ekak sub enakan balan hitiye thank broo..
Yasiru Hasaranga
උපසිරෙසට ස්තූති සහෝ.
අනිවා බෑමක්.Prasad
Sub eka mail karanawada.. Plz
Prasad
Sub eka mail karanawada..plzz
gihan
machan sub aka mail karanawada
samee
supiri bro
supun jayalath
sub eka mail ekak daanna.... Thank you Bro..............................
kamal thewnnakoon
sub eka danna
nlk
sub eka danna puluwanda [email protected]
සුනෙර මැදවත්ත
ඉල්ලුම ගමන් සබ ඉන්බොක්ස් කරාට තැන්ක්ස් වේවා... හොද කොපියක් ආව ගමන් සබ දුන්නට පින් ඈ...
Shanaka Chathuranga
තැන්කූ සදුවා..මැසේජ් එකක් දාපු ගමන් සබ් එක දුන්නට... ෆිල්ම් එක බලන ගමන් ඉන්නෙ.. හදිස්සියට කමෙන්ට් එකක් කොටන් යන්ඩ බැරි උනේ.. ජය වේවා... ඉක්මනටම සයිට් එක හදා ගන්න..
කුප්ප චව්වා
නළුවව දැක්ක ගමන් ෆිල්ම් එක ගත්තා ඒත් සබ් එක ගන්නකොට තමයි දුක හිතුනේ :D සදුන් අය්යට එක Msg එකයි දැම්මේ රිප්ලයි ආවේ සබ් එක. එල බ්‍රෝ පින් උබට :*
Tharindu Darshana
බොහොම ස්තූති සබ් එක ඉල්ලපු ගමන් ලබා දුන්නු එකට. තව ඉස්සරහට හොද චිත්‍රපටි ලබා දෙන්න..
SUN VIDEO
thanks
samee
oyala inna eka apitanm loku haiyak bn
Arosha
තැන්කූ සදුන් අයියේ මැසේජ් එකක් දාපු ගමන් සබ් එක දුන්න..දිගටම සබ් දෙන්න..ජය වේවා
0788722494
machan sub aka dwnload karanda bane
sandesh
machan sub aka dwnload karanda bane
Chandika
Bro, SUB eka awanna puluwanda ??
supun jayalath
kodi eke sub download karapu kauru hari innawanam mail ekak hari facebook ekat sub eka daanako
Ashan herath
එලකිරි මචන් බඩු අැවිත් පැය 5ක් යන්නත් කලින් සබ් එක දිලනේ තැනක්ස් මචන්
priyangi
well done
damith
ඉල්ලුම ගමන් සබ ඉන්බොක්ස් කරාට තැන්ක්ස්...දැන් ඉතින් බලන්න ඕනා ...රොම්බ තෑන්ක්ස් සදුන් සහෝ
Sachintha Dilshan Perera
sub 1ka denda puluwanda?
sumedha
sub aka dipan broo plzz
kamal
sub eka denna puluwanda
ishara
sub eka ganna bane
ishara
ane sub eka ganna bane
Kamal Thennakoon
sub eka ganna bane
isuru neranjan
MCN SUB 1KA EWANNAKO
chamara dias
plz send sub
chamara dias
ane plzz... sub eka mail karannakoo.... ty...
[email protected]
Buddhisha chirangi
ane sub aka ganna bane
Jineth
සබ් එකට බොහොම තුති බ්‍රෝ!!!
moksha
sub eka ewannako bro
kodi
sub aka ganda bane
praveen
සුපිරි ෆිලුමක් එනකන් බලන් හිටියේ එල එල සදුනා නියමයි සබ එක
Kelum deeptha
සබ් එක දුන්නට බොහෝම ස්තූතීයි මචන්...........
vim
ammah enakan thma balan hitiye.. thanks bu ekata
Nuwan S
සබට ටැන්කු අයියේ දිගටම කරම් යන්ඩ .. ජයශ්‍රී
Praneeth Gunasekara
sub eka inbox karanna puluwanda download karaganna ba. monawa unath sthuthi saub ekata
Sujeewa
msg ekak dapu gamanma sub eka dunnata tnx saho..digatama demu mehema.
Sandesh
Can you please send me the subtitles for this movie.. thanks
Sandesh
sub aka thama nane bn
Hemal
Thank u verymuch
aravinda
ela ela tnxx saho
Akshura
niyamai sadun aiye thada thada
asanka
Sub aka ganna beriyo
Advertisement

thank uuuu sab ekata,
https://www.facebook.com/groups/1819481614953282/?ref=bookm…
මන් ගත්ත . ඕනි උන් වරෙල්ලා