ඔන්න එකෝමත් එක කාලෙක ඇමරිකාව කියන රටේ තිබුණා “ලයිකා” කියලා ආයතනයක්. මේ ආයතනය කෙරුවේ චිත්‍රපට හදන එක! චිත්‍රපට කියලා කිව්වට මේ අය හැදුවේ, ඇනිමේෂන් චිත්‍රපට විතරයි. අර සජීවීකරණ කියන්නේ. ආං ඒ විදියේ ඒවා… හැබැයි ඉතිං මේගොල්ලන්ට තිබුණේ ටිකක් වෙනස් විදියේ ප්‍රසිද්ධියක්. ඒකට හේතුව තමයි එයාලා ස්ටොප්මෝෂන් ඇ…

ඔන්න එකෝමත් එක කාලෙක ඇමරිකාව කියන රටේ තිබුණා “ලයිකා” කියලා ආයතනයක්. මේ ආයතනය කෙරුවේ චිත්‍රපට හදන එක! චිත්‍රපට කියලා කිව්වට මේ අය හැදුවේ, ඇනිමේෂන් චිත්‍රපට විතරයි. අර සජීවීකරණ කියන්නේ. ආං ඒ විදියේ ඒවා… හැබැයි ඉතිං මේගොල්ලන්ට තිබුණේ ටිකක් වෙනස් විදියේ ප්‍රසිද්ධියක්. ඒකට හේතුව තමයි එයාලා ස්ටොප්මෝෂන් ඇනිමේෂන් විතරක් කරපු එක. ඒ කියන්නේ චලිතරහිත රූප මැටි/ ක්ලේ වගේ දේවල්වලින් හදලා, ඒවා ත්‍රිමාණ රූප බවට හරවලා පසුව චලනය ලබාදීලා තමයි නිර්මාණ කෙරුවේ. ඒ ඇරුණහම මේ අයගේ තවත් විශේෂ ලක්ෂණයක් තිබුණා. ඒ තමයි මේ ක්‍රමයෙන් හදන නිර්මාණ, ළමයින්ටයි වැඩිහිටියන්ටයි දෙගොල්ලන්ටම සුදුසු වන එක. එහෙම වුණේ පුංචි හිතට එක පණිවිඩයක් දෙන ගමන් ලොකු හිත්වලට ඊට වෙනස් වෙනත් පණිවිඩයකුත් දෙන්න ඒ අයගේ තිබිච්ච හැකියාව හන්දා.
ඉතිං මේ අය මේ විදියට කරපු නිර්මාණ දෙකක් තනියම කරලා තිබුණා. ඒ “කොරැලයින්” සහ “පැරානෝමන්”. ඒ වුණාට ඒ අයගේ මුල්ම නිර්මාණය වුණේ ටිම් බර්ටන්’ගේ “නයිට්මෙයා බිෆෝර් ක්‍රිස්මස්” චිත්‍රපටය. ඒකෙන් පස්සේ තනිවම නිර්මාණ කරන්න ගත්තු “ලයිකා” කට්ටිය ස්ටොප්මෝෂන් ක්‍රමයෙන් චිත්‍රපට හදන ප්‍රමුඛම සිනමා සමාගමක් බවට පත්වුණා. ඔය විදියට අවුරුදු කීපයකට සැරයක් චිත්‍රපටයක් ගෙනෙන එක, මේ අයගේ පුරුද්දක් වුණා. ඒ අය මේ සිනමාපට හදන්න
හැමතිස්සේම බොහෝම ජනප්‍රිය වුණ ළමා කතා යොදාගත්තා. ඒ වගේ ළමා කතාවක් වන ඇලන් ස්නෝ ලියපු “හියර් බී මොන්ස්ටර්ස්” පොත ඇසුරින් හදපු; ඒ අයගේ අලුත්ම චිත්‍රපටය තමයි “බොක්ස්ට්‍රොල්ස්”.
හැමදාමත් පුරුදු විදියට මේ කට්ටිය සිනමාපටයට වියදම් කෙරුවේ මිලියන 60ක්විතරයි. හැබැයි කොච්චර හොඳ නිර්මාණ වුණත් ඒ අයගේ රටේදී මේ නිර්මාණවල ආදායම හැමතිස්සෙම වියදමට වඩා අඩු මුදලක නතර වුණා. ඉතිං මේ “බොක්ස්ට්‍රොල්ස්” වලටත් ඒ ඉරණමම අත් වුණත් IMDb කියන එකේ නම් 7.0ක් අපෙ අප්පේ ඔන්න ඉතිං; එදා දවස තමා දවස! හැමෝම ඇවිදිං උපසිරැසි අරගන යනවා. ඒ විතරක්නම් මදෑ ලිපියත් කියවලා උපසිරැසිය අරගන යනගමන් තමන්ට හිතෙන දේවලුත් කියලා ස්තුති කරලාත් යනවා. ඔය අස්සේ බලන්න එපැයි සමහරු කියන ඒවා. ඒවා බලන්න නම් ඉතිං වෙන ක්‍රමයක් තුන් ලෝකෙකින්වත් හොයාගන්න ලැබෙන්නේ නෑ ආයිබොවං! සත්තයි; යනවානම් එකම තැනයි තියෙන්නේ. ඒ තමා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය. මෙච්චර වෙලා විස්තර කියලා මටත් දැන් හරිම මහන්සියි! එහෙමනම්
446 MB (WEB) කොපිය මෙතනින් බාගන්න C7E7FA6871C5520AC37EB7F691A12625DF1A2A2E 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න B0BF9BA88CA4AB16AC23BAED3689185CE64CBBE6 1.28 GB (WEB) කොපිය මෙතනින් බාගන්න F6CA82EEF0CA74B9CA070DA79E95D53E907381E6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,751 downloadsDownload The-Boxtrolls-2014.zip98 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/Uda.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
උදා
Subtitles
55 comments
sajeevi
sachesc
බ්ලුරේ කොපි එක ඇවිත්. මේ එකක් වත් එකට ගැලපෙන්නේ නෑ.... ඔයාට පින්..
ඉසු ඩිපි (Isu DP)
නියමයි උදා සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!කේ.යූ.ජී. උදාර
අහ්, මේ උදා නේ...............
බොහොම කාලෙකින් උඹව දකින්න ලැබීමත් සතුටක්. ඉඳහිට හරි මේ වගේ ඇවිත් යන්න පුළුවන් නම් ලොකු දෙයක් මචෝ. සිංහල සබට බොහොම ස්තූතියි කොල්ලො...........ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ලස්සන කතාවක් වගේ.
ඇනිමේශන් වලට නම් කැමතියි.
ඒත් වැඩිය ක්ලේ ඇනිමේශන් වලට කැමැත්තක් නෑ.
හැබැයි සැටලයිට් එකේ යන ශෝන් ද ශීප් වලට නම් කැමතියි.ඒත් ඉතිං ඉඩක් කඩක් තියෙන වෙලාවක මේක බලන්න බැරියැ.
බොහෝම ස්තුතියි උපසිරැසියට.
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින් පෙරේරා
ස්තුතියි උදා ඉදලා ඉදලා මැක්සම අයිතම් එකක් අරන් ඇවිත් නේ..
ජය වේවා!
mudiya / මුදියා
හප්පොච්චියේ..............
උදානෙ මේ.
මං බැලුව අමුතු අමුතු කතාවත් කියද්දි කවුද බොලේ මේ කියල.
නියමයි මචං.
ඔන්න එකෙන්ම බාන්න දැම්ම.
ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!Global
නියමයි උදා සහෝ. සුපිරියි..!
Thanks....Nicol Vishan
එළකිරි වැඩක්...!! මේකේ වීඩියෝ කොලිටි එක එහෙම කොහොමද.? බාගත්තු කෙනෙක් මට ක්ක්‍යනවද..? මේ දල තියෙන එවල කොලිටි එක ශේප්ද?
aa
hodai machan br wage qulity baya natiwa gannooooo
a7 v9
llaf
Thanks uda Sub ekata br apu gaman aniwa baami
SomEonE
Thanx for the sub.. :)
Dimuthu
ඇනිමේශන් නම් නියමයි.. සබ් වලට ගොඩාක් ස්තුතියි.....
aa
patta patttaaa uda
#ChalinduDeshan (කිනා)
:v හම්මේ...
මම මේ බැලුවා අද උදේ ඉදං වහින්නේ මොකෝ කියලා.
දැංනේ වැඩේ මීටර් උනේ.
හප්පේ.. එල එල. සබට තැංකුයි. ජයමවේවා!DMZ
Thanks ah :D
සුපිරි වේගෙන් ලොකු ලොකු torrents direct බාන්න(100% Free හොදේ) ඕන නම් මගේ නම(DMZ) click කරන්න
හර්ෂ ලහිරු
හප්පා උදා කොල්ලානේ :D
උදා දැන් වැඩිය එලියටපහලියට එන්නෙනෑනේ :D
මේකත් බලන්න හිතාගෙන උන්නු එකක් තමයි :P
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජයme
Thanks
තිසර නියෝ
නියමයි
උදාගේ සබක් බලන්න තියෙන අමාරුව.. කොඉ තරම් කාලෙකට පස්සෙද සබක් දුන්නේ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)thisal
ela udaa,, BR eka awama balamu
comedy walata sub denna puluwan nam awatinwa eng comedyAnushka
බොහොම ස්තුති උදා සහෝ...
Kulanjana Maduranga
niayamai…thanks UDA saho..sub ekata..digatama sub demu.jaya wewa......
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
කිනා කියන්න වගේ උදේ ඉඳන් වහිනවා වගේම මුහුදේ රළක් වත් ගහන්නේ නැහැ..
ඒත් මම බැලුවා මොකෝ මේ කියලා..
බැලින්නම් මේක නේ සීන් එක...
උදා ෆිල්මක් ගෙනත්..
උදා ගෙනාවොත් අපි නොබලා ඉන්දිදියි...
මෙන්න ගත්තා එහෙනම් ජය වේවා..Chaminda Lakruwan
Ela macho tnx sab ekatha
venuka
ela ela....... keep it up
Jack
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.
තව එකක් ඉක්මනින්ම ගේමූ.asitha
thank you bro
Rayan
Thanx macho.. dawase monawa karala awath nawathinne baiscope laga,.. ubala nathnam nidiyanna kalin heena lokath na ban.
ela..indika
thnq :)
rash
Onna apith bawooooo thank u weva qwa samatama
milan
apoo meka HD rip eka sub aul ban... aparade download kare
දිනිඳු සම්පත්
ෆිල්ම් එකේ සිංහල නමට තමයි ආකර්ශණය උනේ. "පෙට්ටිමිට්ටෝ"... බැලින්නම් උදා සහෝ කරපු උපසිරැසියක්නෙ. ඉතින් නොබලා කොහොමෙයි.. බොහොම ස්තූතියි උදා සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!!
රොයිලි
මගේ අම්මෝ උඹෙන් උපසිරැසියක් ගන්න තියෙන අමාරුවක්. කමක් නෑ. මෙහෙම හරි දෙන එකත් මදෑ අපිව අමතක නොකර. බොහොම ස්තූතියි උදා සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Emi
Thank you so much
Kamal Arjuna
ස්තුතියි සබ් එකට.
මෙන්න ගත්තා එහෙනම් ජය වේවා..චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!sujith lasantha
thanks
Imankar
බොහොම ඉස්තූතියි
LiOn HeArT
machan meka hd rip ekata oya dila tiyena sub gala penne na ....filam eka speed ekata sub eka gala penne na
“චූටී මල්ලි”
හම්මෝ බන් උදෝ
සොඳුරු කොටි වළිගෙ කියන්නෙ නිකන්ද නෙහ්
මේ තියෙන්නෙ උදාහරණ
එල එල මචෝ
මේකනම් බලන එක ශුවර් කරන්න බෑ
මේ ඇනිමේෂන් ටයිප් එකට
එතරම් මනාපයක් නෑනෙ
සබට තුති
ඔබට ජය.............Asitha
බ්ලුරේ කොපි එක ඇවිත් කරුණාකරලා එකට සුබ දෙන්න.මේ එකක් වත් එකට ගැලපෙන්නේ නෑ.ඔයාට පින්..
angelo
ikmanata 1080ta sub hadannako saho
kokila
Machan Sub eke time aulwela eka hadala dapan machan baladdi pissu wage..............
Tharindu
Ela machoo..thank you ..!!!
chamath225
thanks
tharindu
the.boxtrolls.2014.bluray.2ch.x265.hevc.movieteam2000.498mb
(498MB)
https://kickass.so/the-boxtrolls-2014-bluray-2ch-x265-hevc-…
Sandaru Jay
BRrip ekata subs danna
prabhath
sub glalpenne uda saho eeta meheta karalawat danna be sehenna time line aul web copy ekat ekka
Helitha Sri
Niyami ayya THankzz...
Nandana
Thank U Uda for sinhala subs and the letter.
r.s.samantha
ela ela macho...
me banooo..
jaya wewa bro..!!!
Advertisement

thanks