Kurbaan (2009) | බිල්ල. [සිංහල උපසිරසි සමඟ]
මේ මගේ දෙවනි උපසිරසි පරිවර්තනය. IMDB ශ්‍රේණීගත කිරීම් වල 5.7/10 ක වගේ අගයක් තමා ලැබිලා තියෙන්නෙ නම්.
ප්‍රධාන චරිත වලට පණ පොවන්නෙ Ehsaan Khan (Saif Ali Khan), Avantika Khan (Kareena Kapoor), Riyaz Mansoor. (Vivek Oberoi) මුස්ලිම් අන්තවාදයගැන කියවෙන චිත්‍රපටියක් මේක.
එසාන් කියන්නෙ මහාචාර්ය වරයෙක්. ඔහුගේ රූමත් පෙම්වතිය තමයි අවන්තිකා. ඉතින් මේ යුවළගේ ආදර කතාව මුස්ලිම් අන්තවාදය මැදින් කොහොම ගලාගෙන යාවිද? වැඩිය විස්තර කියන්නේ නෑ. කිව්වොත් ෆිල්ම් 1 බලනකොට ගතියක් නෑ. කොහොම උණත් සුපිරි ෆිල්ම් එකක් කියලා අනිවා කියන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගන්න සීඩ්ස් අඩුනම් http://zbigz.com/ වෙබ් අඩවියට මැග්නට් ලින්ක් එක ලබාදී බාගන්න..
2010 ජූලි 02 පලවූ ලිපිය.
ඔන්න සතියේ හින්දි චිත්‍රපටිය ඔයාලට අරගෙන ආවා. මරු හින්දි චිත්‍රපටියක්, තියෙන්න ඕනෙ හැම දෙයක්ම තියෙනවා. චිත්‍රපටිය ගැන යමක් කියනවනම් මෙහි ප්‍රධාන චරිත වන Avanthika හා Ehsaan ගේ චරිත වලට පණ පොවන්නේ සැබෑ ජීවිතයේ පෙම්වතුන් වන Kareena Kapoor හා Saif Ali Khanයි. දෙන්න මරු ජෝඩුව නේද? 🙂 මේ චිත්‍රපටියට හොඳ විචාරක ප්‍රතිචාර එහෙමත් ලැබිලා තිබුණා. සෙසු චරිත වලට පණ පොවන්නේ Vivek Oberoi, Dia Mirza, Rupinder Nagra, Om Puri හා Kirron Kher.
දැන් කතාව ගැන යමක් කියන්නම්. Avanthika ඇමෙරිකාවේ ජීවත් වෙන තරුණියක්. ඇය දිල්ලියට පැමිණෙනවා. එහිදී ඇයට Ehsaanව මුණ ගැසෙනවා. එකම තැන සේවය කරන මේ දෙදෙනාට පෙමින් වෙලෙනවා. මේ අතර Avanthika නැවතත් ඇමෙරිකාවේ ඇගේ රැකියා ස්ථානයේ සේවය කිරීමට අරාධානාවක් ලැබෙනවා. ඇය Ehsaan සමඟම ඇමෙරිකාවට යන්න සූදානම් වෙනවා. Avanthika හින්දු තරුණියක්, Ehsaan මුස්ලිම් තරුණයෙක්. මුලින් ගෙදරින් කචල් තිබ්බට පස්සෙ සියළුදෙනාගේ ආශීර්වාදය මැද්දෙ දෙදෙනා විවාහ වෙලා ඇමෙරිකාවට යනවා. Avanthika රැකියාව කරන තැනම Ehsaan සේවට බැඳෙනවා.
දැන් කතාව ඉවරයි වගේ නේද? සතුටුදායක අවසානයක්ද? නැහැ, මේ සුන්ද ආදර කතාවේ ලේ තැවරෙනවා. ඒ කොහොමද? කොතනද සියළු දේ වැරදීමට හේතු වුනේ? බාගෙනම බලමු නේද?
[button link=”http://tinyw.in/NqbA” type=”icon” “center” newwindow=”yes”] 697 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5563 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදුල අසංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Parana Hindi films wlt kmthi aya wenuwn mma godak thanks karanw! Plz plwn nm mh films wltath sub danna Waqt: The race against time 2005 Aitraaz 2004 Barsaat 2005 36 Chaina town Love story 2050! Api wenuwn krn kepa kireem wlt godak pin
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
ස්තුතියි සහෝ සිංහල සබට…
ඔන්න ගත්තා…
ජයෙන් ජය…
elazzzzzz, meka denakan balagena hitiye thankzzzzzzzz
බොහොම ස්තුතියි උපසිරැසියට !
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….
niayamai…thanks UDULA saho..sub ekata..digatama sub demu.jaya wewa…..
උපසිරසට තුති
meka man balala thiyanawa charter film ekak
maxxa machan
උපසිරැසිය විතරක් ගත්තා. ෆිල්ම් එක නම් නියමයි. ආයේ බලන්න ඕන. ස්තූතියි සහෝ.
ස්තුතියි උදුල සහෝ!
ජය වේවා!
නියමයි…
උපසිරසට තුති…
ජය…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
බොහොම ස්තූතියි උදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
|| නියමයි ||
| 😛 |
🙂 තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
මේකට සිංහල sub නැද්ද?
Kurbaan එකේ සිංහල සබ් එකක් නෑනෙ……
ප්ලීස් එක් ගන්න විදිය කියනවද?
Sinhala Subtitle nathda..?
Sinhala Sub1 denna puluwanda saho?
baana bene.. 🙁
maru
හින්දි..ම්හ්…බලමු නේද.
me film aeka balanakam mata iwasillak nehe.ballama hoda naraka kiyannamko.
අනේ මේකෙ Subtitles වෙනම අප්ලෝඩ් කරලා දෙන්න බැරිද කාටහරි
ස්තූත්යි විස්තරයට බාගෙන බලන්නම්
apithe bawaoooooooooooooooooooooo habai slow waga nada ?
ane mata ” kuruban” full film ekkama baganna ona mata help karnnako…
wenas widihe film 1.thanx….
meke english subtitle thiyenawada?
mmmmmmmmmmmmm
bagenama balamu neda kathawa mokakda kiyala?
adooooooooooo thnxx machoooo
ela ela…..thanks sahooo
මමත් මේකෙ සින්හල SUB ටික එනකන් බලාගෙන හිටියෙ….ස්තුතියි
හින්දි එකක්….. 😀 බාමු බලන්න …..!! 🙂
maka tama malaga teyana hodama sait aka,oyalata magan suba patum..
onna math banawa
හින්දි පිල්ම් දාන කොට english subtitle link ekaak deena
බාල බලමු….. ස්තූතී වේවා….
මම නම් මෙක බෑලුවා…..
පට්ට ෆිල්ම් එක…
sub pls pls pls ?????????
sinhala sub annako
mekata sinhala sub dannako………..
plese………
thanks bro,,,,,,,,,
I like it hindi movies. THANKS****-**
sinhala sub daanna…
හින්දි..!! ම්ම්ම්ම්ම්…..
හින්දි එකක්දාලා මරු මරු
මමත් බානවා
බොහොම ස්තූතී…
කාලෙකට පස්සෙ ආපු, එලම එල crime-thriller type එකේ හින්දි බයිස්කෝප් එකක්, ඇත්තටම maxxa, thanks ගෝලයා සහෝ !
good film…!
ම්ම්ම්ම්……..පෙරුම් පුර පුර හිටියෙ මෙක එනකන්………..
බලන්න ඕනි:
ela……
niyamenuth niyamai!!!thanx machan!
good morning…mata ada mara happy.mokada mama mekata set unath hari ada thama 03 weniyata banna awe…..mama hindi walata ataram kemettak tibune ne…ath pahu giya kale dunna film nisa rasa wetuna….me wage tawa thiyenawa awath danawada….thanks….ummmmaaaaa….
බාගෙන බලමු බලමු
බාගෙනම බලමු නේද?