නුදුරු අනාගතයේදී අඟහරු හී ප්‍රථම ජනපදය පිහිටුවීමට ගමන් ගන්නා පෞද්ගලික සමාගමක ගගනගාමීන් කණ්ඩායමක්. නීතිය උල්ලංගණය කළ බැවින් ගැබ් ගත්, එහෙත් එය නොදන්නා කණ්ඩායම් නායිකාවක්. අඟහරු මත සිදුකරන දරු උපතේදී මියයන මවක් හා පියා කවුදැයි නොදන්නා අඟහරු හී පළමු දරු උපතේ ගෞරවය හිමිකරගන්නා දරුවෙක්. සමාගමේ හා ව්යා…

නුදුරු අනාගතයේදී අඟහරු හී ප්‍රථම ජනපදය පිහිටුවීමට ගමන් ගන්නා පෞද්ගලික සමාගමක ගගනගාමීන් කණ්ඩායමක්. නීතිය උල්ලංගණය කළ බැවින් ගැබ් ගත්, එහෙත් එය නොදන්නා කණ්ඩායම් නායිකාවක්. අඟහරු මත සිදුකරන දරු උපතේදී මියයන මවක් හා පියා කවුදැයි නොදන්නා අඟහරු හී පළමු දරු උපතේ ගෞරවය හිමිකරගන්නා දරුවෙක්. සමාගමේ හා ව්‍යාපෘතියේ යහපත තකා මෙම සිදුවීම් ලෝකයෙක් වසන් කරනා සමාගම් ප්‍රධානීන්.
මේ සියලු සිදුවීම් වලින් අවුරුදු 16කට පසු නව යොවුන් වියේ පසුවෙන මේ අඟහරු දරුවාට තම අක්මුල් සොයා පෘථිවියට යෑමේ අදහස් පහළ වෙනවා. හැබැයි ඒකට තියෙන බාධා නම් අනන්ත අප්‍රමාණයි. ඉතින් අපි බලමූ මේ කතාවේ ඉදිරිය කොහොම වෙයිද කියලා.
තවත් එක ආදර කතාවක්. රේටින් පැත්තෙන් නම් එහෙම්මත් සාර්ථකත්වයක් නම් නෑ. 6.4 වගේ තමා IMDB ශ්‍රේණීගත කිරීම ලැබිල තියෙන්නේ. හැබැයි ඉතින් බැලුව කියලා කාලය අපතේ යන්නෙත් නෑ. කැමති ඇත්තෝ බාගන බලන්න. තාම තියෙන්නේ කොරියන් උපසිරැසි සහිත HD කොපියක්. කියන්න ඕනා නෑනේ හොඳ කොපියක් ආවහම අප්ඩේට් කරනවා කියල. එහෙනම් ගිහින් එන්නම්. ජය෴෴430
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HC HD, Bluray පිටපත් සඳහා අදාළ වේ.
2,229 downloadsDownload The-Space-Between-Us-2017-BR.zip135 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
54 comments
uvindu kumarage
Praneeth Gunasekara
බොහොම ස්තුතියි. ජයෙන් ජය.
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Sisila Prasad
උපසිරැසි වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි, අයියේ.
හොඳ පිටපතක් ආවම අනිවාර්යයෙන්ම බැලීමක් තමයි.
ජයෙන් ජයම වේවා!!!Sanindu Lakkitha
බොහෝම ස්තුතියි අයියේ උපසිරැසට..
මේක්නම් අනිවා BR එකකින්ම බලන්න ඔනි පට්ට කතාවක්. රොයිලි අයියා සබක් දෙනවා කියන්නේ ඒ ෆිලුම සුපිරිම වෙන්න ඔනි.
බුදුසරණයි..ජය වේවා..widuranga
thanx for sub bro
WEB-DL awith update karanna puluwanda brooooඑල්.සී. දමැල්
මේක අතාරින්නෙ නැහැ ඉතින් කොහොමත්...
බොහොම ස්තුතියි උපසිරසට...
බ්ලූරේ අප්ඩේට් ආව ගමන්ම ඩවුන්ලෝඩ් කරනව ඔන්න...
ආයෙ මේ වගේ සුපිරි උපසිරසකින් හමු වෙමු නේද රොයිලි අයියේ...
Sajith Dushyantha Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Prasad Randunu
Bohoooooma Thuthi Roili aiyaaaa...! Jaya wewa...! Jaya wewa Baiscopelk...!
Pradeep M Gamlath
බොහොම ස්තුතියි අයියේ ඔබට ජයෙන් ජය..!!**
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මමත් BR අප්ඩේට් ආව ගමන්ම ඩවුන්ලෝඩ් කරනවා.
ජය වේවා!
බුදු සරණයි!Gathsara Umesh Kumara
Adee royli ayyaa..khmey..jayawewaaa
Raveesha Sandamin
Sub ekata thanx ahhh....
James DC
ගොඩක් ස්තූතියි සබ් එකට. බ්ලුරේ ආවම අප්ඩේට් එකක් දෙන්න.
Udara Damith B/K
එල
Dulanga
Thanks
asitha
ow රොයිලි denawa nam sab supiri athi
jaya wewa!!Kulanjana Maduranga
niayamai…aniwa balanna ona..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
salinda
ela BR aapu gaman balanna ona. thanks bro
Ranga Prasanna
මොන බ්ලූ රේද බන්. ඔන්න ඔහේ ගත්තා බලන්න. පින් සිද්ද වේවා
Chamith Mihiranga
රොයිලි අයියා, මේකේ සබ් එක Web-Dl කොපියට අප්ඩේට් කරලා දෙනවද.. ප්ලීස්.. ඒක ඇවිත් තියෙන්නේ..
නවින් නිසල්
~~~~සබ් එකට ස්තුතියි~~~~
RANA D
ගොඩක් ස්තූතියි සබ් එකට............අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Raveesha Sandamin
Sub එකට ගොඩක් ස්තූතියි....
thusitha
thanks broooooooo
මොහොට්ටි
ඩවුන්ලූඩ් කරගත්තා. කොහොමද කියල බලමුකෝ. ස්තුතියි
ආසිරි ප්‍රියන්ත (හේවා)
අදුනන ඩයල් එකක් වගේ සබ එක ගෙනත් තියෙන්නේ.
ඔය නමම තියෙන පොරක් කලින් ටි වී සීරිස් වලටත් සබ් දුන්නා.
අවුලක් නෑ, නම අදාල කාටෙයි, සබ් එකනේ අපිට ඕනේ.
එහෙනම් ඔන්න ගන්නවා ඈ.
අපිනම් ගනියි, කොරියන් සබ නැති එකක් තමා ලොවෙත් ගන්නේ.
එහෙනම් සබට ස්තුතුයි ඈ, රොයිලි අයියේ,
ආයේ හෝම්ලෑන්ඩ් නම් ඕනේ නෑ.
ඔව්.
මහා ජරා කතාවක්,Mithun
onna badu avidin.. blurry ... qwa wagama updat ona ikkmanata
shan
sub එකට බොහොම ස්තුතියි රොයිලි අයියේ.. :)
මේකේ br කොපියට update කරනව නේද අයියේ??
ජය වේවා!!maduranga
hoda blue ray ekak yts eke tiyenawa .update eka ikmanata dennoo
namal
-20 Sec sync karanna BrRip ekata
Viraj tharuka
Thanks bn sub walata bro!!!
" Fifty shades of darker " film ake bluray rip akata sub hadala dapanko bro puluwan nm!!!Lushan Kuruppu
thank youuu bro...
sam fisher
Got එනකන් අලුත් hbo show එකකට සබක් දෙන්ඩකාෙ.තව ටිකෙන් අමතක වෙනවා sub එකට තෑන්q.
සචින් කෙවින්
*බොහොම ස්තුතියි සහෝ උපසිරසට* BR ආවමම බලනවා
සචින් කෙවින්
ආහ්. BR හෑව්
Mithun
Thx
Ajith Priyantha
ගොඩාක් ස්තුතියි සබ් එකට
විමා
බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා රොයිලි සහෝ
පලවෙනි වැඩේට සුභපැතුම්
මෙතනින් නොනැවතී ඉදිරියටම යන්න
මෙන්න සබ ගන්නවා
ජයෙන් ජය වේවා :DChanuka
Thanks bro
Nirodha uthpala
Ambe the return of roili bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro
Chalana
thnx bro...
sanath indika
thx brooo
Supun Madhusanka
Thanks Saho.....
Nuwan
"miltons secret" sub denna puluwanda bro.???
Tharindu
thank dr
Supitha
thank you roily aiye
Randika N Jayarathne
tnx sahooooo sub1 t..........
Kavinda Bimsara
tnx saho sub ekata
"Riverdale" sinhala sub dennako.Prasad
Aiye lazer team kiyana Film Eke sub eka dannako....
ashan alnkanath
thanks..............................................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

first comment is mine and thnx for the sub bro!