Kuttram 23 (2017) with Sinhala Subtitles | අපරාධ අංක “විසි තුන” [සිංහල උපසිරසි සමඟ]

මේ චිත්‍රපටයේ හොඳ කොපියක් නිකුත් වෙලා දැන් ටික දවසක් වෙනවා. ෆිල්ම් එක බාරගත්තෙත් රිලීස් වෙන්න මාස ගානකට කලින්. ඒත් සබ් එක දෙන්න පරක්කු වුනා. ඇත්තටම මේකට ඉංග්‍රීසි සබ් එකක් අනතර්ජාලයෙන් හොයාගන්න බැරි වුනා. බයිස්කෝප් ටීම් එකේ සමහරුත් ට්‍රයි කලා හොයන්න ඒත් බැරි වුනා. අන්තිමට වෙන කරන්න දෙයක් නැති නිසා පටන් ගත්තා කාල රාමු හදාගෙන සබ කොටන්න. ඉවර කරන්න දවස් 5ක් විතර ගියා මොකද ලේසි වැඩක් නෙවෙයි කාල රාමු හදාගෙන කරන එක. මම එච්චර පුරුදුකාරයෙකුත් නෙවෙයි මොකද මේ මගෙ තුන්වෙනි සබ් එක. අනිවා කොහේ හරි සවුත්තු තැන් ඇති. ක්ලාස් වැඩයි ඔෆිස් වැඩයි ඔක්කොම අස්සේ කලේ. සෑහෙන ලොකු කැපකිරීමක් කලා මේ වැඩේට.
මේ ලෝකේ බලවත්ම දේ තමයි මව් සෙනෙහස. අම්මා කෙනෙක්ට තමන්ගෙ දරුවා තරම් වෙන මොනවද වටින්නේ. මේ කතාවෙත් තියෙන්නේ තනිකරම දරුවන් පිළිසිඳ ගැනීමක් සම්බන්ධ කතාවක්. අපි දන්නවා නළ දරු උපත්. කෘත්‍රීම දරු උපත්. ගබ්සාවන්. මේවා නිතර නිතර වෙන දේවල්. ඒ සම්බන්ධ වුනත් ඊටත් වඩා ගොඩක්ම වෙනස් කතාවක් මේක. පටන් ගද්දීම වෙන්නේ මිනීමැරුමක්. අපේ කතා නායකයා පොලිස් පරීක්ෂක වෙට්‍රීමාරන්(Arun Vijay). අස්වාභාවික ලෙස සිදු වූ මරණ කිහිපයක පරීක්ෂන කරන්න මොහුට බාර වෙනවා. නියම ආකාරයෙන් එම පරීක්ෂන කරගෙන යන අතරතුර මොහුට සිදුවෙන්නේ හිතාගන්නත් බැරි දේවල් ටිකක්. අන්තිමට මොහුත් මේ නඩුවේම කොටස්කාරයෙක් වෙනවා. ඒ කොහොමද කියලා චිත්‍රපටිය අරගෙනම බලන්න. මීට වඩා මොකුත්ම කියන්නෙ නෑ මොකද චිත්‍රපටයේ කුතුහලයට හානි වෙන නිසා.
.
Due to copyright issues, we do not provide any torrent links.
Kuttram 23 (2017) – WebRip – X264 – ESubs – 1CD [Team Jaffa]
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 29776 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/RangaPrasanna-e1483658195805.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංග ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks a lot
Superb machan
Ketta shiva motta shiva eka ne
Thanks..
sub eka melo rahak ne redda
Thank you brother… keep it up..
Thanks for sub
nice machan
Thank you
thankz…
THanks saho
meka download krnna link ekak dennako, mn try kala hariyanne nene,
Ela machoo
Thanks Bro……
Thanks machan….nice work…උඹට පින් මචන් උඹට පිං තවත් මේවගේ ela film එකකට sub එකක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා
sub valata thanks bro…. nice work… film eka superb.. thnks for the sub
Niyami saho
මේවට thanks කරලා වැඩක් නෑ.පින් දෙන්න ඕන. උඹට පින් මචන් උඹට පිං තවත් මේවගේ ela film එකකට sub එකක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා
ගොඩක් ස්තුතියි රංග!
බයිස්කෝප් සයිට් එකටයි ඔයාලා වගේ සබ් දෙන සුපිින්වතුන්ටයි පින් සිද්ධ වෙන්න අපි මේ වගේ චිත්රපට බලනවා. සබ්ස් නැතිව මොන පුතයද මේවා තේරැම් ගන්නේ?
ඔයාගේ ලිපියේ හැම දේම කියලා තියෙද්දී තව මොනවා කියන්නද?
මම නම් චිත්රපටය හොදට රස වින්දා. ආයෙමත් ඔයාට ස්තුති කරනවා මෙන්න!
What a great movie. You all are doing a greatest job here gentleman. No words to explain your service. Thank you for your time. Your commitment. Your effort. Thank you for everything. Please give us this kind of movies more and more.
Thanks machan….
thanks bro
supirima film eka aye kiyanna wachana na
bohoma sthuthi sub ekata
tawa me wage ewa karanna
jaya wewa !!!
thanks bro…
Godak ස්තුතිය saho
Supiri
Thank you !!!
tnx bro sub ekata..supiri film ekak
උපසිරැසියට බොහොම ස්තූතියි… Thanx.
Thnx mchn.. good luck..
උපසිරැසියට බොහොම ස්තූතියි…
ජය වේවා…
Due to copyright issues, we do not provide any torrent links.
kiyala watenawa
machan post eke dala thiyena torrent link eka copy karala google search karanna. ethakota dena results walin udama thiyena ekkata gihin balanna download link eka thiyenawa. eka torrents walin hari seedr eken hari ganna puluwan. therum gannama amaru nam mata fb eken msg ekak danna kiyala dennam
sub ekata thanks saho..
විසි තුන්වෙනි කූට්ටම.
කතාවනම් සුපිරි හැඩයි.
බලපු දෙතුන් දෙනෙකුත් කිව්වා කතාව පට්ට කියලා.
ෆිලුම හොයාගන්න ඕනේ කොහෙන් හරි.
සබට තැන්ක්ස්.
ජය වෙව්වා!!
film eka dounload karana vidiya danne na man baluwa eth therenne na,poddak kiyala denawada
mata facebook eken msg ekak danna CS. kiyala dennam
ela loku aiya thanks
ela malliyo… thnx oyata…. kalekin beluwa supiri film ekak….
සුපිරි පහරක් කිව්ව වගේම..කම්මැලි කමක් නැතුව එක දිගට බලන්න …උපසිරැසියට බෝම ස්තූතියි…
ජය වේවා…
Kohomada biscope eke film download karanne.
උපසිරැසියට බෝම ස්තූතියි…
ජය වේවා…
thanx bro sub 1kta
ela bro film ela. power paandi. danushge aluth eka ekath danna.
power paandi. danushge aluth eka ekath danna.
Ranga aiye..patta film 1ka..me wage supiri film api balanne ithin oyala me mahansi wela hadana sub 1kata pin sidda wenna tamy..keep it up broooo..Gdluck…!
ela machan. Thanks for your comment.
Thanks yo
Thanks machan
elazz
🙂 🙂 🙂 🙂
සබට ස්තූති!
ජයින් ජෙයම වීවා
🙂 🙂 🙂 🙂
එල පුතී
thanks bro..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තැන්ක්ස් ලොක්කා
Than# for sub
Elaaaa
supirima film eka patta IMDB 8kwath tiyenna ona matanam hithenne
Aniwaren machnagg
niayamai…tamil nm ithin balanawama thama..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි යාලුවා. හැම පෝස්ට් එකකටම ලෝබ නැතිව කමෙන්ට් දාන උඹට ස්තූතියි!!
thnx bro…
උපසිරැසියට ස්තූතී යාළුව. 🙂
සුපිරි පහරක් කිව්ව වගේම..
කම්මැලි කමක් නැතුව එක දිගට
බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් 🙂
ජය වේවා!
එල ලොක්කා තැන්ක්ස්
Thank you ranga
You are welcome
Tharkappu 2016 , Mapla Singam 2016 ekatath sub dennako?
hehee
ane dennako ikmanata!
Tharkappu 2016 ekatath sub dennako?
Gdk Mahansiyen karala dunna Sub eka aniwa balanawa. Keoawimata dahas wathawak Sthuthi sahooo.. Jayen jayana wewa.. Digatama imu…!
Aniwahh.. Thanks
Direct banna <>
Good Work Friend, Thanks!
you are welcome
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
කමෙන්ට් එකට ගොඩක් ස්තූතියි
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
අර උබ කියලා තියෙන ජාතියේ ෆිල්ම් නිසා තමයි වෙලාවකට දෙමල ෆිල්ම් බලන එක එපා වෙන්නේ. හැබැයි ඒවා කොහොම උනත් හැම දෙමල ෆිල්ම් එකකම පට්ට කතාවක් තියේ..
ලිපියත් නියමයි සහෝ..
බුදුසරණයි..
එල මචන්
බොහොම ස්තූතියි රංග සහෝ උපසිරැසියට.
මේකත් බලන්න ඕන ලිස්ට් එකට දාගන්නවා.
ගුරුත්වාකර්ශණය අඩු දෙමළ ෆිලුමක් කාලෙකින් බැලුවේ නෑ.
දිගටම සබ් දෙමු ආ…
ඹබට ජය!
සුපිරි පහරක්. ස්තූතියි කමෙන්ට් එකට
thanks
thanks saho. me wge film wediyen denna bro. patta.
අනිවා…
thanx for sub..
good luck.
sub akata thanks wawa
එලස්
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
වෙල්කම් මචන්
ඔන්න අපිත් බෑ වෙන්න දැම්මා. සබට තුති. දිගටම සබ් දෙමු .ජය
ජය වේවා
හොයා හොයා හිටියේ බන් මේක. අනිවා බලනවා. ත්‍රිල් එකක් ආවොත් ආයේ කමෙන්ට් එකක් දාන්නම්
හා හා දාපන් බලලා
bohoma sthuthi sahooo aniwa baliilak thamai
elazz
උපසිරැසියට බොහෝම ස්තුතියි
welcome bro
thanx saho
එලහ්….
Thx bro obata jaya digatama demu api oyath eakka
Thanks yaloo
ela broooooo
thwath sub ekak onaaaa…
thanx for sub
ela….
Demala film ekak balapu kalayak mathaka ne. Wenas widiye kathawak nisa meka aniwa balanawa
එලස් තෑන්ක්ස්
බොහොම ස්තුතියි සහෝ සබ් එකට. ඔයා මේ ෆිලුමට ගොඩක් ලොකු කැපකිරීමක් කරලා තියනවා. මොකද සබක් කරන එක කොයි තරම් අමාරු වැඩක්ද කියලා මම අත්දැකීමෙන්ම දන්නවා. ඒ වගේම ටයිම් ලයින් හදාගන සබක් කරනවා කියන්නේ ඊටත් වඩා ගොඩක් අමාරු දෙයක්. ලිපියත් කියවපුවාම ෆිලුම බලන්න හිතෙන තරම් රසට ලියලා තියනවා. ඉස්සර මමත් වැඩිපුරම බැලුවේ ටැමිල් තමයි. ඒත් දැන් නම් ගොඩක් අඩුවෙන් තමයි බලන්නේ. ලිපිය කියවුවම කැමැත්තක් ඇති වුනා බලන්න. ඒ නිසා ඔන්න සබ බාගත්තා. ඉදිරියටත් වටිනා සිනමා නිර්මාණ අප වෙත ලබාදෙන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජයවේවා..!!
දැක්වූ අදහසට ගොඩක් ස්තූතියි. ලොකු හයියක්
Balagena hitapu filumak bro….
Thank’s for sub bro…jaya wewa
එලස්….
උපසිරසට බොහොම ස්තුතියි සහෝ
මම වැඩිය දකුණු ඉන්දීය සිනමාව පැත්තේ යන්නේ නම් නෑ
එත් ඔයා කියන නිසා ඔන්න මේක ඩව්න්ලෝඩ් කරනවා
දිගටම සබ් කරමු
අසා ලිවීමක් කියන්නේ ඉතිං සබ ඇති ගින්දර වගේ 😀
තැන්ක්ස් විමා අයියා. දෙමල සිනමාවෙත් බලන්න පුළුවන් සුපිරි ඒවා තියෙනවා
Thanks..
Good Luck..
එලස්
සබ් එකට බොහෝම ස්තුතී සහෝ…
එලස්
Ela mchn…..motta shiva ketta shiva film ekta sub diynko bro
මචන් වෙන කෙනෙක් දෙනවා
ela ela thanks
එලස්
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
එලස්…
නියමයි සහෝ.
අනිවා බලන්න හිතාගෙනම ඉඳපු සුපිරිම චිත්‍රපටයක්.
වෙච්ච මහන්සියට බොහොම ස්තුතියි.
ජයවේවා!!!
අනිවා. කරපු උදව් වලට ස්තූතියි යාලු
බොහෝම ස්තුතියි සහෝ වෙච්චි මහන්සියට 🙂
මේ දැන්ම බලනවා 😀
එලස්….
____________________$$$$$$$$$$$
__________________$$$$$$$$$$$$$$
_________$$$$$$$$$$$$$$$$$$$$$$$
_____$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$$$
____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
___$$$_$$_$$$$$$$$$$$$$$$$$$$$$$
__$$$$$_$$$$$$$$$$$$$$$$$$$$$$
__$$$_$$_$$$$$$$$$$$$$$$$$_$$$
__$$$_$$_$$$$$$$$___________$$$$
_$$$$$_$$$$$$$$$$$___________$$$
_$$$_$$_$$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$$
$_$$$$$$__$$$$$$$$$
$_$$$$$$___$$$$$$$$
_$$$$$$$$$__$$$$$$$
$_$$$$$$$$___$$$$$$
$$_$$$$$$$$___$$$$$
$$$_$$$$$$$$__$$$$$$
_$$$_$$$$$$$$$_$$$$$
$$$$$ __$$$$$$$$_$$$$
$$$$$$$ __$$$$$$$$$__$
$_$_$$$$$__$$$$$$$$$_$$$$
$$$__$$$$$__$$_$$$$$$$_$$$$
$$$$$$_$$__$$$$$$$$$$$$$$$
_$$$$$$$__$$$$$$$$$$$$$$$$
__$$$$$__$$$$$$$$$$$$$$$$$$
$__$$$__$$$$$$$$$$$$$$$$$$$$$
$____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
$____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
$__________$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
$____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
$______________$$$$$¦¦ZEAL¦¦$$$$$$$
$_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
$_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
$____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
__________$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$_______$$$$$¦$$$$
_$$$__$$_$$________$$$$¦¦Z¦¦$$
_$$$$|$_____________$$$¦¦E¦¦$$
_$$_$|$______________$$$¦¦A¦¦$$
___$$$_______________$$$¦¦L¦¦$$
_$$$$________________$$$$¦$$$$
__$$$________________$$$$$$$$$
$_____________________$$$$$$$$
$____________________$$$$$$$$$
$____________________$$$$$$$$$
$____________________$$$$$$$$$__$$$$$
$___________________$$$$$$$$$$$$$$$$$$
$____________________$$$$$__$$$$$$$$§$
Thanx Fro Sub… ♥
░░███████
░░█▒▒ZEAL▒▒█
░░░█▒▒ZEAL▒▒█
░░░░█▒ZEAL ▒▒█
░░░░░█▒ZEAL▒█
░░░░░█ ZEAL ▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████
*-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*
එලස්
24 කියලා දෙමල ෆිල්ම් එකක් තියෙනවා කාලය නතර කරන එකක්ද කොහෙද .එකට සබ් දීලද තියෙන්නේ
ou
onna math download kara. sub ekata thanks jaya wewa…
Ela machan