සුබ දවසක් වේවා !! මේ මගේ මුල්ම උපසිරැස ගැන්වීම. මුලින්ම කියන්න ඕනේ මේ අවස්ථාව දුන්නට baiscopelk හැමෝටම thankyou කියලා.. ඒවගේම වැරදි අඩුපාඩු තිබ්බොත් බලන ඔයාලා අහිතක් හිතන්නත් එපා හොදේ ! 🥺👉👈 ඉතිං මම අද අරන් අවේ ටිකක් පරණ Horror/Anime ගණයට අයත් Lady Death:The Movie කියන ANIME එක. ඔයා කොමික් කියවන කෙන…

සුබ දවසක් වේවා !! මේ මගේ මුල්ම උපසිරැස ගැන්වීම. මුලින්ම කියන්න ඕනේ මේ අවස්ථාව දුන්නට baiscopelk හැමෝටම thankyou කියලා.. ඒවගේම වැරදි අඩුපාඩු තිබ්බොත් බලන ඔයාලා අහිතක් හිතන්නත් එපා හොදේ ! 🥺👉👈
ඉතිං මම අද අරන් අවේ ටිකක් පරණ Horror/Anime ගණයට අයත් Lady Death:The Movie කියන ANIME එක. ඔයා කොමික් කියවන කෙනෙක් නම් මේ නම මග ඇරෙන්න විදිහක් නෑ. IMDb අගය 5.3 ක් Google user likes 89% කුත් ගන්න මේ පරණ ෆිල්ම් එකට හැකි වෙලා තියෙනවා , Chaos! Comics කියන ඇමරිකන් කොමික් ආයතනය මගින් හදුන්වා දුන්නු Lady Death කියන චරිතය පාදක කරගෙන තමා මේ anime එක නිර්මාණය වෙන්නේ ADV Film Production Company එක මගින් 2004 දී. කතාව ගැන ලොකුවට දෙයක් නොකියා මම මෙහෙම කියන්නම්ඔ. යා Castlevania වගේ anime රසිකයෙක් නම් මේකටත් ගොඩක් දුරට කැමති වෙයි.
කතාව සම්පූර්ණයෙන් ගෙතෙන්නේ යම රජු ලුසිෆර් යි එයාගේ දුවයි වටා හරියට Dracula සහ Alucard වගේ.. පරණයි කියලා අත අරින්නේ නැතිව පොඩි try පාරක් දාලා බලන්න සෙට් වෙනවද කියලා !
තව දෙයක් Lady Death කියන චරිතේ 100 Sexiest Women in Comics කියන list එකේ 39 වෙනි ස්ථානය ගන්නත් සමත් වෙලා තියෙනවා 😉
එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න මේ දවස්වල !! ගිහින් එන්නම් අයෙත් දවසක තවත් film එකකින් මුණගැහෙමු.. !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,483 downloadsDownload Lady.Death_.2004.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසිත් රශ්මින්ද ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-09-21
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලසිත් රශ්මින්ද
Subtitles
14 comments
හිරාන් එරන්ද ගනේපල්ල
chanu mikhail
thank u
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Suranjan
Thanks....jayawewa....!
Anonymous
ela bro
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Buddhika Lakmal
පළවෙනි උපසිරැසියට සුබපැතුම් මචං.. දිගටම සබ් දෙමු...
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි!
nithin
MUCHAS GRAZIAS HERMANO....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!kanishka nirmal
kaniishka
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පලමු උපසිරසියට සුබපැතුම් සහෝ...
අඩවියට සාදරයෙන් පිලිගන්නවා...
දිගටම සබ් දෙමු හොදේ...
ජය වේවා...