කොහොමද යාලුවනේ? මේක තමයි මගේ පළවෙනි පෝසට් එක. මමත් හැමදාම වගේ බයිස්කෝප් අඩවියට ඇවිත් ප්‍රයෝජන ගත්තට කවදාවත්ම පෝස්ට් එකක් දාලා නැහැ. ඉතින් පළවෙනිම පොස්ට් එක විදියට මම බලපු තවත් ලස්සන හිංදි ආදර කතාවක් සිංහල උපසිරැසි එක්ක ඔයාලට දෙන්න හිතුවා. මේ චිත්‍රපටිය ගැන කියනවා නම් IMDB දර්ශකයේ 5.3/10ක් ලබාගෙන ති…

කොහොමද යාලුවනේ? මේක තමයි මගේ පළවෙනි පෝසට් එක. මමත් හැමදාම වගේ බයිස්කෝප් අඩවියට ඇවිත් ප්‍රයෝජන ගත්තට කවදාවත්ම පෝස්ට් එකක් දාලා නැහැ. ඉතින් පළවෙනිම පොස්ට් එක විදියට මම බලපු තවත් ලස්සන හිංදි ආදර කතාවක් සිංහල උපසිරැසි එක්ක ඔයාලට දෙන්න හිතුවා.
මේ චිත්‍රපටිය ගැන කියනවා නම් IMDB දර්ශකයේ 5.3/10ක් ලබාගෙන තියනවා. Crime, Drama, Romance යටතේ තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. මෙහිදී නෙලී නිතින් මුකේෂ් “නන්දූ” ලෙසත් දීපිකා පදුකෝනී “පිංකී පාකර්” ලෙසත් චරිත වලට පණ පොවනවා.
කතාව ගැන කියනවා නම් නන්දූ කියන්නේ ෆයිටර් කෙනෙක්. මෙයාගේ විශේෂත්වය තමයි මෙයා ෆයිට් කරන්නේ ඇස්දෙක බැදගෙන. පිංකී, ඩාන්සර් කෙනෙක්. ඒත් මෙයාලාගේ ජිවිත මේ විදියට ම ගෙවෙන්නේ නැහැ. එක්තරා සිදුවීමකින් ඒ හැමදේම උඩුයටිකුරු වෙනවා. මොකද්ද මේ සිදුවීම? ඒ පිංකී අන්ධ වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? දැන ගන්න නම් ෆිල්ම් එක ඔයාලට බලන්නම වෙනවා.
2010 අගෝස්තු 20 නිකුත් කරපු මේ චිත්‍රපටිය ඔයාල හැමෝටම එකට ඉඳන් බලන්න පුලුවන් ෆිල්ම් එකක්. අන්තිම ම හරියේ චුටි සිදුවීමක් ඇරෙන්න වෙන කිසිම දෙයක් නැහැ.:D ලේ දකින්න අකමැති අය ඉන්නවා නම් නොබැලුවට කමක් නැහැ. පෝස්ට් එකේ, සබ් එකේ පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒවට සමාව ඉල්ලන ගමන් කොමෙන්ට්ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා කියලා ඉල්ලනවා.
බයිස්කෝප් අඩවියට ජයවේවා …….

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-02-29
Subtitles by
කැළුම් ගුණසේකර
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
79 comments
Djwathila
Danushka
thanx sinhala sub dunna nisa thawath hodai.
D_DASH
Mekanam balala thiyanawa.. hoda film akak balapu nathi aya aniwa balanda thanks.. sub walata jayen jaya
Nimal
thanks saho...
චන්ද්‍රයා
එල එල පට්ට වැඩක් සිංහල සබ් දුන්නට පිං.......
කේ. යූ. ජී. උදාර
පළමු වැඩේට මගෙන් සුබ පැතුම්....
දිගටම මේ වැඩේ කරගෙන යමු සහෝ.sameera
neyami yaluwa balanama ona ,depeka ,enawane
chamila
balapu akak but thanks.....
විකියා
මේක නම් ලස්සනම ලස්සන බයිස්කෝප් එකක්...
හැමෝම බලන්න අනිවා..
පළමු උපසිරස නිර්මානයට මගෙන් උණුසුම් සුබ පැතුම්!ජයෙන් ජය~!
rosky
මං මේ ෆිල්ම් එක බැළුවෝ..................
menna balanawanam film.....
lassana love story eka.සසික නානායක්කාර
නියමයි මචං සිංහල සබ්නම් ඉතින් නොබලා කොහොමද?මමත් බාන්න දැම්මා.තැන්ක්ස් සබ්වලට.
[DiN3sH]
කථාව හොඳයි වගේ... අනිවාර්යයෙන් බානවා.. කැලුම් ගුණසේකර සොයුරාට ගොඩක් ස්තූතියි!
crissa
Wooowww...thank u....
Himasha
සිංහල සබ් දුන්නට කැලුම් සහෝදරයාට ගොඩක් ස්තුතියි
වා.මු. නිලන්ත පියසිරි
සිංහල උප සිරැසි එක්ක දුන්නහම හින්දි වුනත් නොබාල කොහොමද නේද? වැඩි වැඩියෙන් සිංහල උප සිරැසි දැමීමට දිරිය විරිය ලැබේවා.
uda
යකඩෝ මේකනම් අවුරුදු හතරකට සැරයක් එන උපසිරැසියක්!
අද පෙබරවාරි 29 නේ...
තව අවුරුදු 4කින් ආයි අද හම්බෙමු.පළවෙනි එක පුරුදු විදිහේ ආදර කතාවක් වුණාට. ඒක දීල තියෙන්නේ නුපුරුදු විදිහේ දවසක. සිංහලනම් ගන්න එපැයි. විශේෂයෙන් අද වගේ දවසක.
nimesha
THAKS LALUM OYAGE SUB NISA FILM EKA GODAAAAAK LASSANAI.MAMA BALUWA OYALATH BALANNA.
MAGEN UNUSUM SUBAPATHUM KALUM.
ishan
thanks mcho..
Isuru
mata meke cam copiyak habuna habai film 1ka allala giye nathi nisa delete karala aparade btw damma thankz sub 1kata
සුරංග වන්නිආරච්චි
Thanks
Jayan Chamal
suba pathum macahan balalama kiyanamko
Ishara C
Thanxx Broo... Sub ekata subapathanawa thawa hoda movies walata sub karanna kiyala...
kantha
එල එල පට්ට වැඩක් සිංහල සබ් දුන්නට පිං…….thanks for sub....
Madushanka Gamage
Thanks machan......!!
buddhika
ස්තුති සහෝ ..................
Alaya
Elayii ahhh...pastayii..jaya wewa kiwa 1st post1ta \m/
ashen malinda
ela film ekak meeka,,,, thanks macha
kalum gunasekara
කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි යාලුවනේ. මහන්සියේ නියමම වටිනාකම තේරෙන්නේ ඔයාලගේ අදහස් දැක්කම. ස්තූතියි හැමෝටම.
upul hewagamage
mamath asawen hitiye mea film aka balanna.. sub akkam abalanna lebunama tawath watinawa.. thanx saho godaariyakma.......
neer
man meka balala thiyenawa wagei.....kohoma unath ayeth sub ekka balana eka hondaine........thanks sub walata....
ys madhusanka
balamu
M.D.A Pradeep (අමිල මනනදේව)
ආ එල එල සහෝ කාලෙකින් හින්දි ෆිල්ම් එකක් බැලුවේ නෑ.සිංහලත් තියන එකේ බලන්නම එපැයි.පළවෙනි වැඩේට මගේ සුභ පැතුම්.දිගටම හොද ෆිල්ම් වලට සබ් දෙන්න.
ජය වේවා!!nuwan
ela kiri machan........
අබා
ස්තූතියි කැලුම් සහෝ..ඔයාගෙ පලමු උත්සාහයට සුභ පැතුම්...තවදුරටත් උපසිරිසි යෙදීමට ශක්තිය ලැබේවා කියලා පතනවා...෴෴෴
shehan
ඔයත් පින් එකතු කරන්න පටන් ගත්තට බොහොම ස්තුති..තවත් සිංහලෙන් ෆිල්ම් දෙන්න
isuru
ජයවේවා ! දිගටම සිංහල උපසිරැසි දීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!
isuru
Hindi thawa oniiiii.........
sujeewa
ස්තූතියි කැලුම් සහෝ..ඔයාගෙ පලමු උත්සාහයට සුභ පැතුම්…
sami
ginda lokka.ayeth ikkmanatama sub ekak aran enna
Isuru Udana
Ela Saho......Keep up the good work :)
mbx
මේ සබ් එක හරියට වැඩ කරන්නේ නැහැනේ..
DZone
Meka Baiscope eke meeta kalin dunnane. Kalin demma film aye danna epa. aluth ewa denna. anyway thx
Djwathila
සබ් වැඩ නැතෝ....
රාම් රාජ්
හිංදි නිසා බලන්න හිතෙන්නෙත් නෑ. නමුත් දීපිකා ඉන්න නිසා නොබලත් බෑ.
sasi
thanksssssssss
kalum gunasekara
@Djwathila, media player classic වලට තමා සබ් වැඩ කරන්නේ. හැමතැනම සබ් හොරු නිසා වෙන්න ඇති එහෙම කරලා තියෙන්නේ. K light codec pack එකට media player classic install වෙනවා.
janaka
thanks mcho..
mahesh
sinhala upasirasi thiyena nisa aniva bagannava digatama karagena yamu magen suba pathum...
ys madhusanka
meka mage machine eketh thiyanawa
ys madhusanka
deepika witharai balanna dekata thiyenne.wena molo deyak ne.hebey ithin deepika hitiyama loweth ethi
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බලමු පලවෙනි පෝස්ට් එකටම සිංහල සබ් දැම්මට ගොඩක් ස්තුතියි