ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න අද මම ඩාන්සින් පැත්තට බර ෆිල්ම් එකක් අරගෙන ආව. Indian Michael Jackson නමින් හදුන්වන Prabhu Deva ගේ නර්තන රටා වලින් අනූන මේ සිනමාපටය මේ වනවිට IMDb එකේ 7.9 ක අගයක් ලබාගෙන තියෙනව. Drama/Dance ගනයට අයත් වන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නෙ A. L. Vijay විසින්. Prabhu Deva ගැන නම…

ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න අද මම ඩාන්සින් පැත්තට බර ෆිල්ම් එකක් අරගෙන ආව. Indian Michael Jackson නමින් හදුන්වන Prabhu Deva ගේ නර්තන රටා වලින් අනූන මේ සිනමාපටය මේ වනවිට IMDb එකේ 7.9 ක අගයක් ලබාගෙන තියෙනව. Drama/Dance ගනයට අයත් වන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නෙ A. L. Vijay විසින්. Prabhu Deva ගැන නම් කියන්න දෙයක් නැහැනෙ ඔයාල දන්නවනෙ එයාගෙ ABCD සහ ABCD 2 ෆිල්ම් වල එයාගෙ වැඩ ගැන.
ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ Ditya Bhande විසින්. ඉන්දියානු Super Dancer රියැලටි වැඩසටහනේ 2016 පැවති තරඟාවලියේ ජයග්‍රහනය හිමිකර ගත්ත වයස අවුරුදු 11 ක් වෙන පොඩ්ඩෙක් මෙයා. මෙයාගෙ වැඩ නම් කියල වැඩක් නෑ. මෙයා වගේම නර්තනයට දක්ෂ තවත් පොඩ්ඩො ගොඩක් මේ ෆිල්ම් එකට රන්ගනයෙන් දායක වෙනව. ෆිල්ම් එකේ අනිත් ප්‍රධාන චරිත ටිකක් කිව්වොත් Aishwarya Rajesh, Salman Yusuff Khan, Karunakaran වගේ නළු නිළියො ගොඩක් මේ ෆිල්ම් එකට රන්ගනයෙන් දායක වෙනව.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ලක්ශ්මි කියන්නෙ පොඩිකාලෙ ඉදන් නර්තනයට බොහොම ඇලුම් කරන නර්තනය තමන්ගෙ ජීවිතේ කරගෙන ඉන්න පොඩි ගැහැනු ලමයෙක්. හැබැයි වැඩේ තියෙන්නෙ මෙයාගෙ අම්ම නම් නර්තනයට පොඩ්ඩක් වත් කැමති නෑ. මේ අතර මෙයාට දවසක් TV එකේ නිව්ස් එකක පෙන්වන රියැලටි වැඩසටහනකට යන්න ආස හිතෙනව. මෙයා කොහොම හරි අම්මට හොරෙන් නර්තනය උගන්වන පන්තියක බැදිල නර්තන තරඟයට යන්න ලෑස්ති වෙනව. ඔය අතරතුර තමයි ලක්ශ්මිට ක්‍රිශ්නව මුන ගැහෙන්නෙ. ක්‍රිශ්න ලක්ශ්මිගෙ මේ නර්තන හීනය හැබෑ කරගන්න උදව් කරනව. මම වැඩිය විස්තර කියන්න යන්නෙ නෑ. ඉතින් මෙයාගෙ මේ හීනය හැබෑ වෙයිද, මෙයාට ඒකට එන බාදක මොනවද කියල ඔයාලම ෆිල්ම් එක බලල ඉතුරු ටික දැන ගන්න. හැමෝටම ෆිල්ම් එක බලන්න කියල ආරධනා කරන ගමන්, තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සියලු දෙනාටම සුබ පැතුම්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-HD පිටපත් සඳහා අදාළ වේ.
19,542 downloadsDownload Lakshmi-2018.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
61 comments
Janith
subodha
Thanks
dush135
ela
Ashanlakshitha98
patta machn
Ashker
Thanks sub ekata
Nilush Angana
Sub ekata thanx
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ....
පුළුවන් නම් prabhu deva ඉන්න mercury (2018)
ෆිලුමටත් sub දෙන්නකෝ .......Mayura
මර්කරි කියන්නෙ කිසිම ඩයලොග් එකක් නැති ෆිල්ම් එකක්. සබ් ඕන වෙන්නෙ නෑ
Sanjeewa2010
Thnxxxxxxxxxxx
කැලුම් ගුණසේකර
බොහොම ස්තූතියි සහේ උපසිරැසියට.
Prabodha Madhusankha Hettiarachchi
Thank broo sub ekata. Jaya wewa...!
N_R
Thanks.
PIYUMI WASANA
Thanks sub දෙනවට
Niroshani maduka
Sub ekata thank you..me film eka enakm balagena hitiye..
kavinuweerakkody
හම්මට!! පට්ට වේගෙන සබ් දෙනවා එක පේළියටම..බලන් හිටපු ෆිලුමක්.. ජය වේවා සහෝ.. Naked Among Wolves(2015) පුලුවන් නම් මේකටත් සබ් දෙන්න!!
Suresh Madhusanka
Thanks idunil bro fatta......
Kulanjana Maduranga
subata thanks...
Sarojalakmali
THANKS sub ekata
Milind@
thanks saho
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චානක සහෝ.
ජයෙන් ජය.sunilmadu
Thanks brother sub walata.....we done
Arunasanju
Tnks bro
saduhiru1
thanks saho sub ekata....................
Chathukandy
Thanks bro
Lahiri
thankz saho
sampath n perera
thanks
Gandhaka Indrajith
thanks for the subtitle
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chanaka_priyakelum
Godak ස්තුති.. biscop.. web ekata wagema subtitles hadapu kenatath godak sthuthi
Anu
Good Job
Chamodvishwantha
Thx bro sub ekata
lighthouse american
වෙබ් සයිට් එකෙන් කිසිම දෙයක් කොපි කරන්න බෑ.. බයිස්කොප් ඩවුන්ලෝඩ් සයිට් එකෙත් එහෙමයි.. මවුස් එකෙන් සිලෙක්ට් කරල කොපි කරල පේස්ට් කරන්න බෑ.. මේක සයිට් එකේ අවුලක් ද නැත්නම් හිතලම කරපු දෙයක්ද? පිළිතුරක් බලාපොරොත්තු වෙමි... සබට ගොඩක් පිං සහෝදරයා.. ! ජය වේවා..!
Amila...ushan
නැහැ මචං සයිටි එක මෙයලා හදලා තියෙන්නේ ම කොපි කරන්න බැරි වෙන්න
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
Shehan putha
thanks bro !
Buddhika Prasad Rudrigu
niymy bro
Amila Roshan
Sub Ekata thanks saho....
Jaya wewaලහිරු උදය
තෑම්ස්
chandana84
sub eka ganna link ekak nane machan
Khm_supermax
Thanks bro
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි සබ් එකට.....
niro2006
thnx macho mahanciyata
1Sarath kumara
Thanks hode
Praneeth_Bandara
Tnx for sub..
UT book shop
Good
apa
Thanks
apa
Thanks bro
Dewadithya
Thanks for sub!
Cpkumara
borooooooooooooooo
Cindy
thank you
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Dinindu
Thanks for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

mee para mama first. niyamai machan, thawa thawa sab karanna wasanawa labewaaa :D