යුද්ධයක් ඇති වෙන්න නම් පාර්ශව දෙකක් හෝ වැඩි ගණනක් අතර ප්‍රශ්නයක් තියෙන්න ඕන, මේ ඔක්කොම තිබ්බත් අපි යුද්ධයක් හැටියට හැම ආරෝවක්ම හඳුන්වන්නේත් නැහැ. ත්‍රස්තවාදීන් එක්ක අපි යුද්ධ කරනවා, නමුත් ඉතින් නිසි බලධාරීන් ඔවුන්ව ත්‍රස්තවාදීන් හැටියට නම් කරන්න එපාය. ඉතින් මෙතෙක් සාමාන්‍ය ජන ජිවිතයට බාධා කරමින් වු…

යුද්ධයක් ඇති වෙන්න නම් පාර්ශව දෙකක් හෝ වැඩි ගණනක් අතර ප්‍රශ්නයක් තියෙන්න ඕන, මේ ඔක්කොම තිබ්බත් අපි යුද්ධයක් හැටියට හැම ආරෝවක්ම හඳුන්වන්නේත් නැහැ. ත්‍රස්තවාදීන් එක්ක අපි යුද්ධ කරනවා, නමුත් ඉතින් නිසි බලධාරීන් ඔවුන්ව ත්‍රස්තවාදීන් හැටියට නම් කරන්න එපාය. ඉතින් මෙතෙක් සාමාන්‍ය ජන ජිවිතයට බාධා කරමින් වුණත් තමුන්ගේ සිමාවේ හිටිය පිරිසක් එක්ක ප්‍රසිද්ධියේ රජයට යුද්ධයක් ආරම්භ කරන්න ඕන වුණොත් මොකද්ද කරන්න තියන හොඳම දේ?
මුලින් ඒ ප්‍රබල සතුරු සංවිධානය හැකි තරම් අඩපන කළා නම් වටිනවා නේද ? මේ වැඩේට තමයි මැට් ග්‍රීවර්ව CIA සංවිධානය යොදා ගන්නේ. ආණ්ඩුවේ මැදිහත් වීමක් තියන බව පෙනෙන්නටත් බැරි, බොහොම ලේ ඉහිරෙන මෙහෙයුම් අලුත් දෙයක් නොවෙන මේ පුද්ගලයා අපිටත් අලුත් කෙනෙක් නෙමෙයි කිව්වහැකි. 2015 වසරේ බොහොම කතාබහට ලක්වුණ Sicario නම් ක්‍රියාදාම චිත්‍රපටය එක්ක තමයි අපි ඔහුව හඳුනා ගන්නේ. කලින් වතාවේ FBI නියෝජිත කෙට් මේසර් එක්ක ඇරිසෝනා ප්‍රාන්තයේ බොහොම බලයක් පෙන්නුව මෙක්සිකානු මත්ද්‍රව්‍ය කාර්ටෙල් එක අල්ලාගන්න ගෙන ගිය මෙහෙයුමට වඩා මේ මෙහෙයුම බොහොම රහසිගත, ලේ තැවරුණ, ක්‍රියාදාම පිරුණු, සැලසුම් සහගත එකක් කිව්වහැකි.
කතාව මෙහෙමයි, මෙක්සිකානු මත්ද්‍රව්‍ය කාර්ටෙල් එදා මෙදා තුර ඇමරිකානු දේශසීමාව හරහා මුලින්ම මත්ද්‍රව්‍ය තොග පිටින් ගෙනවිත් තමුන්ගේ අතමිට සරුකර ගත්තා, නමුත් දැන් ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ මිනිසුන්. මිනිසුන් ඒ නරා වලෙන් මේ නරා වලට ගෙන එන්නට ලොකු මුදලක් අය කරනවා වගේම ඔවුන් ඒ මිනිසුන්ට තිරිසනුන්ට වැඩි සැලකීමක් නොදක්වන්නටත් කාරුණික වෙනවා. ඉතින් මේ ප්‍රශ්නය ගැන රජයේ අවධානය වැඩි වශයෙන් යොමු වෙන්නට පටන්ගන්නේ රට තුල ඇතිවෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කිහිපයක් නිසාවෙන්. 9/11 ප්‍රහාරයත් එක්ක ගුවන් මඟින් හෝ නැව් මඟින් සෘජුවම ඇමරිකානු භුමිය වෙත ත්‍රස්තයන්ගේ පැමිණීමට තිත තියෙනකොට ඔවුන් තෝරා ගන්නේ මෙක්සිකෝව. විවිධ මාර්ග යොදාගෙන මෙක්සිකෝව බලා එන ඔවුන් මේ මත්ද්‍රව්‍ය කාර්ටෙල් සෙවණේ දේශ සීමාව හරහා ඇමරිකාව වෙත පිවිසෙන්න පටන් අරගෙන තියනවා. ඉතින් මේ සම්බන්ධයෙන් රජයට යමක් කරන්න ඕන, කෙටියෙන් කියනවා නම් රජයට අලුත් යුද්ධයක් ඕන, මේ යුද්ධය නිර්මාණය කරන්න කාර්ටෙල් අතර සටනක් අවුලවන්න තමයි මැට් හට මෙහෙයුමක් හැටියට භාර වෙන්නේ…
ඔහුට අවශ්‍ය මුදල් ලැබෙනවා, ආම්පන්න සහ මිනිසුන් වෙනුවෙන්. ඉතින් කලින් අපි දැක්ක සුපිරි සොල්දාදුවා අලහන්ද්‍රෝ එහෙමත් මේ වතාවේ සටනට එක්කාසු වෙන හැටි දැකගන්නට හැකි වේවි. නමුත් මේ සටන ඔහුට නම් බොහොම සමීප එකක් මොකද ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ රේයස් මත් කදවුරේ බලවතාගේ දුවණිය. බොහොම විශිෂ්ඨ සැලසුමක් එක්ක ආරම්භ වෙන මේ යුධ ගිණි ඇවිලවීම මිනිත්තු 122 වගේ කාලයක් පුරාවට ඔබට දැකගත හැකි වේවි…
Action, Crime, Drama කාණ්ඩ නියෝජනය කරමින් IMDB දර්ශකයේ 7.3 ක අගයක් ලබාගත්ත මේ ක්‍රියාදාම සලරුව එක්ක ඔබට නැවතත් Josh Brolin, Benicio del Toro දෙපළ වගේම Isabela Moner, Jeffrey Donovan, Manuel Garcia-Rulfo, Catherine Keener යන පිරිසක් දැකගත හැකි වේවි. මෙවරත් තිර පිටපත විශිෂ්ඨ තිර පිටපත් රචක Taylor Sheridan අතින්. අධ්‍යක්ෂණයෙන් එක්කාසු වෙන්නේ Stefano Sollima. ඔහු තමයි විශිෂ්ඨ රෝමන්සෝ ක්‍රිමිනාලේ කතා සමයේ වගේම චිත්‍රපටයේත් මුල් පුටුව හෙබවුවේ.
අනික කියන්න තියන විශේෂම දෙය තමයි ඔබ මුල් සලරුව නොබැලුවා නම් බය වෙන්න එපා චරිත එකක් වුණත් මේ කතා දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. රජයේ මෙහෙයුම රහසිගත නිසාද කොහෙද ඔවුන් ඒ ගැන වචනයක් කතා කරන්නට සුදානමක් නැහැ මේ තුළින්. ආරංචි හැටියට මේ සාර්ථකත්වය එක්ක තෙවැනි සලරුවකුත් අපිට දකින්නට දැම්ම වැඩ සුදානම් වෙන පාටයි.. ඉතින් එහෙනම් ඔබට භාරයි මේ යුද්ධයේ ආරම්භය ඇති වෙන හැටි ලේ විලක් මැද දැකගන්නට…
ලිපිය: සමීර කරුණාරත්න.
“No Rules Today, Sport, Just Orders.”
~~DESTINY IS ALL~~
~~සියල්ල දෛවයයි~~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR / WEB පිටපත සඳහා අදාළ වේ.
22,949 downloadsDownload Sicario-Day-of-the-Soldado-2018-BR.zip70 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ඉසුරු සම්පත් සිරිසේන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
134 comments
palithadesilva
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට..මේක ළඟදි දැක්කා දාලා තියනවා...උපසිරැසි ඉල්ලන්න තමයි හිටියේ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.මචෝ...
Nuwansampath
Thank u machn sub ekata jayawewa..
harshacbk
Supiri film ekak. Thanks bro... 2015 eka wagema full action movie ekak... YTS torrent eka dala tika dawasen sub eka dunna. Niyamai...Jaya wewa...
duminda0991
thanks bro
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ.
Dave
Thanx broh
yyasith
thanks brother
subodha
thanks
Thilina Chamara
Thank you
Sanjeewa2010
Thnxxxxxxxxxxx
kodagoda
tnx sahoo
sampath n perera
thanks...jayawewa.....
Bobby
Thank you very much
asankadsn
සබ් එකට බොහොම ස්තූතියි සහෝ...
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. ලිපිය ලියපු සමීර සහෝටත් ස්තූතියි.
thusitharhm
thx machan
bfmvprasa
thaq wewa
suresh1955
නියමයි බ්‍රෝ
nadunjaya
thanks isuru bro..!!
dimithri
thank you sub ekata brother......
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahoo sub. Ekata.. jaya. Wewa....!
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
priyan99
thanks bro sub ekata
charltonkandy
Thanks
kavinuweerakkody
හම්මට!!සබ එනකන් බලන් හිටපු ෆිලුමක්.. ජය වේවා සහෝ..
Kapila4499
thank for sub
Kulanjana Maduranga
subata thanks....
Rashmika dumidu
Thanx bro
Rashmika dumidu
Thank bro
sachith1993
Thank youu.....!!!!
Milind@
Thanks saho
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉසුරු සහෝ.
ජයෙන් ජය.Malakasj
Thz bro
tharindhu
ela
Sandun47
meke part 1 ekata sub denna
LimeGreenSoda
ThanksBrah
Gibbs
Thanks ...
Akila shehan
Thanks
saduhiru1
thanks saho sub ekata..............
jagath55
Thanks
toonmo
thx bro
bLack_sNow
Thanks saho. mekata sub denakan balagena hitiye
K_Nipun
Thanks macho
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියිBuddi
Thanks.............
Sudeepa4638
sub ekata Thanks
Kovidu
බොහොමත්ම ස්තූතියි සහෝ
Danushkapraneeth
Thank u brooo
sathya
thanks bro
Advertisement
![Sicario: Day of the Soldado (2018) Sinhala Subtitles | මෙක්සිකානු දේශ සීමා උණුසුම් කරමින් ඇවිළුණු, ඇමෙරිකානු ගිණි පුපුර…!! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/Day-of-the-Soldado-1.jpg)

thank you verymuch..