Watch Trailer

Last Shift (2014) with Sinhala Subtitles |පළමු හා අවසාන සේවාමුරය… [සිංහල උපසිරසි සමඟ]

“ජෙසිකා ලෝරන්” කියන්නෙ අළුතෙන්ම පොලීසියට බැඳිච්ච ලස්සන පොලිස් කෑල්ලක්. 😇 කොහොම හරි මෙයාට සෙට් වෙන පළවෙනිම වැඩේ තමා පැරණි පොලිස්ථානයක් රෑ 10.00 ඉඳන් පාන්දර 4.00 වෙනකම් බලාගන්න එක. හැබැයි මේ පිස්සු පොලීසියෙ වෙච්ච පරණ සිද්දියකුත් එක්ක තමයි මේ කතාව ගලාගෙන යන්න‍ෙ…

Last Shift (2014)

මම මගේ පළවෙනි උපසිරැසිය වුන Cast Away On The Moon (2009) ෆිල්ම් එකෙන් පස්සෙ ගොඩ කාලෙකට පස්සෙ තමා අ‍ායෙමත් උපසිරැසියක් කරන්න හිතුවේ. 😆 ඒ ෆිලුමට තිබ්බ ප්‍රතිචාර එක්ක ආයෙමත් උපසිරැසියක් කරන්න ලොකු උවමනාවක් තිබුනත්, කාර්‍යබහුලකම වැඩි නිසාම ඒ වැඩේ ටික ටික පස්සට ගියා.  කොහොමින් කොහොම හරි හොඳ හොල්මන් ෆිලුමක් එක්ක වෙලාවකුත් සෙට් වුන නිසා ආයෙමත් ඔන්න බයිස්කෝප් අඩවියට ගොඩවැදුනා. මුලින්ම මට මේ සබ් එක කරන්න අවස්තාව දුන්න බයිස්කෝප් එකේ සහෝදරයො සෙට් එකටම තැත්කූ වේවා…! 😄 

හරි එහෙනම් මම පෙ‍ාඩ්ඩක් මුලින්ම ෆිල්ම් එක ගැන විස්තරයක් කියලම පටන් ගන්නම්කෝ… මේ ෆිලුම 2014 එකක්. මේ වෙනකොට IMDB එකේ 5.5 විතර ගන්න පුළුවන් වෙලා තියනවා. ප්‍රධාන චරිතය රඟදක්වන්නෙ Juliana Harkavy. මුළු ෆිල්ම් එක පුරාම තියෙන්නෙ බොහොම සීමිත චරිත ගානක් වුනත් ආරම්භයේ ඉඳන් අවසානය වෙනකම්ම කිසිම කම්මැලිකමක් නැතිව එක දිගට බලාගෙන යන්න පුළුවන් ෆිලුමක්. කතාව දිහාට හැරෙනවනම් “ජෙසිකා ලෝරන්” කියන්නෙ අළුතෙන්ම පොලීසියට බැඳිච්ච ලස්සන පොලිස් කෑල්ලක්. 😇 කොහොම හරි මෙයාට සෙට් වෙන පළවෙනිම වැඩේ තමා පැරණි පොලිස්ථානයක් රෑ 10.00 ඉඳන් පාන්දර 4.00 වෙනකම් බලාගන්න එක. හැබැයි මේ පිස්සු පොලීසියෙ වෙච්ච පරණ සිද්දියකුත් එක්ක තමයි මේ කතාව ගලාගෙන යන්න‍ෙ. අපි එහෙනම් බලමුකො මේ ලස්සන ගෑනු ළමය කොහොමද පොලීසිය බලාගන්නෙ කියල. 😁 ආ…. කියන්න අමතක වුනා. මේකත් අනිත් හොල්මන් ෆිලුම් වගේම තමා. එක පාරක් බැලුවට පේන්නෙ නැති, ඔය ජනේල අස්සෙන්, දොරවල් අස්සෙන්, හෙවනැලි වලින් එහෙම එක එක අමුතු කෑලි ටිකක් පේනවා. හැබැයි ඒවා අල්ල ගන්න නම් මාරම අවධානෙක ඉන්න වෙයි. මතක ඇතිව ඒ ටිකත් මග ඇරගන්නෙ නැතිව බලන්න. හොඳ-නරක, වැරදි-අඩුපාඩු, ගල්-මුල්, දිරිගැන්වීම්, බැන වැදීම් ඕන එකක් පහලින් කොටල යන්න. හැම එකක්ම එක වගේ වටිනවා. 😉 සබ් ඕන‍ෙ ෆිලුම්, ටීවී සීරීස් එහෙම තියනවනම් ඒවත් පහලින් කොටල යන්න. වෙලාව තියන හැටියට දෙන්න බලන්නම්. 😁 එහෙනම් ජය වේවා…! ළඟදීම තවත් උපසිරැසියකින් හම්බෙමු. 😀 🎬

7 Days (2010) on IMDb

 

 

1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

2bff51ca638b12fb8d55dc523c326c1cc67c8204&dn

700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

51295627C8C8D4E54310A57324C5FAF1AA092466 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,996 downloadsDownload Last.Shift_.2014.baiscopelk1.zip121 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/L.P.Ashen_-e1443897776428.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.P. අශේන් තක්ෂිල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අශේන් තක්ෂිල

Subtitles

3,996 downloadsDownload Subtitles121 KB

42 comments

  1. Rashan

    upasirasiyata bohoma sthuthi.jayawewa.

  2. deleepa

    අනේ මචං පින් අයිති වෙයි පුලුවන් නම් ම් චිත්‍රපටි 3 ත් සබ් කරලා දෙන්න
    1.out of the dark(2014)
    2.tremors : bloodline (2015)
    3.some kind of beautiful (2014)

    1. ලහිරු සංජීව

      මම out of dark කරන ගමන් වැඩත් එක්ක අමාරුයි අඟහරුවදා වගේ දෙන්නම්කෝ...

    2. Madusha

      "සබ් ඕන‍ෙ ෆිලුම්, ටීවී සීරීස් එහෙම තියනවනම් ඒවත් පහලින් කොටල යන්න. වෙලාව තියන හැටියට දෙන්න බලන්නම් "
      menna me wachana tika nam rattaran watinawa.mama ekai rply ekak danna baluwe mata Vampire diaries season tika laba dunnot godak pin mama me illima baiscope eken karanne baiscop patan gatta dawase indan plz bro

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

  4. Dananjaya Gihan

    machan simson cartoon serious eka sub kaloth mokada ?

  5. Dananjaya Gihan

    waraduna simpson hode

  6. lashan

    තෑන්ක්ස් සහෝ!..........................

  7. Lakshan

    Thanks :-)

  8. Kosala Deshan

    Tnx....

  9. madusanka jayasooriya

    නියමයිනේ. එල වැඩක්. ජයවේවා?!

  10. Kulanjana Maduranga

    niayamai…thanks ASHEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Amila

    එල එල.මම ඩවුන්ලෝඩ් වෙන්න දැන්ම.ජයවේවා.

  12. මිස්ටර් පීබොඩී ඇන්ඩ් ෂර්මන්

    Thanx sahooo,.. Elama

  13. rajitha

    Thanks machan...'Entourage 2015' movie ekata sub dendako.....jayawewa.......!

  14. නලින්

    ස්තුතියි, අශේන් සහෝ! ජය වේවා!

  15. melan sriwantha

    patta mchan...niyama wedak

  16. Global

    නියමයි..පට්ටයි..Thanks..!

  17. ශානක

    තෑන්ක්ස්..........මචං !....Orphan Black TV එක කරල දියන් මචං...

  18. අසිත

    එල සහෝ.ජය වේවා!!!!!!!!!!!!!

  19. lahiru

    ela saho .......suppa.....thanx

  20. Dilum

    Puluwnnm relic hunter tv series eka krnn brid katwth

  21. Hasitha Dulanjan

    සබ් එකට ස්තූතියි සහො... ඔන්න මාත් බාගත්තා..

  22. Supun Darshana

    Maze Runner 2 ekat sub 1k dennako

  23. Sajith Anthony

    හොල්මන් නම් අනිවා බලනවා
    ගොඩාක් ස්තුති සහෝ සබ් එකට
    ජය වේවා..!!

  24. kasun

    comando film ekak lagadi kauruwath dunna ne...welawak thiyanawa nam ekak denna....jaya wewa.....

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  26. Supun Madhusanka (Bunny)

    Thanks saho.....

  27. KASUN

    අනේ මචෝ මේකටත් සබ් දීපන්කො..
    tremors : bloodline (2015)

  28. s

    elazzz

  29. රොයිලි

    බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Dinuka

    Ashen Saho
    Criminal Minds TV Series aka Subtitle dannako.plz
    Patta TV Series aka.
    Thank God !

  31. Deshan

    Thankyou ashan

  32. Ramitha

    tanx sub ekata.puluwannam ara The Adventures of Sherlock Holmes eke ituru sub tika dennako.dan masa ganak eke ituru ewa enakam balan innawa.kawadawathma dennena ekanam.plz puluwannam dennako ituru tika

  33. කවිශ්ක

    Sri Divya ඉන්න " Pencil " Movie එකට සබ් එකක් දෙන්නකො සහෝදරයා ප්ලීස්...

  34. palitha

    එල එල බලමු කොහොමද කියල ,කොහොම උනත් වැඩේ නම් මාරු නැත්තම් අපිට ෆිල්ම් බලන්න වෙන්නේ මොලේ උළුක්කු කරගෙන නේ ,සබ් එක නිසා ෆිල්ම් එක හොදට රස විදින්න පුළුවන් ඒක ලොකු දෙයක් ජය වේවා තව තව සබ් එකතු කරන්න ලැබේවා.....

  35. thilinan

    Thank you ashen

  36. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  37. Lakshansilva18

    සිංහල උපසිරසියට බොහොම ස්තුති

  38. Thilankadissanayake

    thanks

  39. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි!