ආයුබෝවන්ඩ කිව්වා කස්ටියටම. අදත් පොඩි විවේකයකට පස්සේ ආවා ඔන්න තවත් බයිස්කෝප් එකක් අරගෙන. මේ උපසිරැසිය මට චුට්ටක් විශේෂයි. මොකද මේක මගේ 40 වන උපසිරැසි ගැන්වීම වෙනවා. මේක කරලා දෙන්න කියලා සමීර අයියා කීවේ මීට ටික දවසකට කලින්. ඒත් පොඩ්ඩක් පරක්කු උනා ගේන්න. අන්තිමේදී කෝමහරි ඉවර කරා ඔන්න. මේක ගිය අවුරුද්ද…
ආයුබෝවන්ඩ කිව්වා කස්ටියටම. අදත් පොඩි විවේකයකට පස්සේ ආවා ඔන්න තවත් බයිස්කෝප් එකක් අරගෙන. මේ උපසිරැසිය මට චුට්ටක් විශේෂයි. මොකද මේක මගේ 40 වන උපසිරැසි ගැන්වීම වෙනවා. මේක කරලා දෙන්න කියලා සමීර අයියා කීවේ මීට ටික දවසකට කලින්. ඒත් පොඩ්ඩක් පරක්කු උනා ගේන්න. අන්තිමේදී කෝමහරි ඉවර කරා ඔන්න.
මේක ගිය අවුරුද්දේ තිරගත වුනු චිත්‍රපටියක්. Sundeep Kishan සමගින් Regina Cassandra තමා මේකට රංගන දායකත්වය සපයන්නේ. මේ දෙන්නම මීට කලින් Routine Love Story චිත්‍රපටියේ දකින්න ලැබුනා. IMDB මීටර 5/10 ක් කරකවපු මේ චිත්‍රපටිය P. Mahesh විසින් තමයි අධ්‍යක්ෂණ කරලා තියෙන්නේ. කතාව ගැන කියනවනම්. පැහැර ගැනීමක් වටා තමයි මෙම චිත්‍රපටිය දුවන්නේ. පැහැර ගැනීමක් කිවුවට තමන් විසින්ම තමාවම පැහැර ගැනීමක් තමයි කතාවේ සිද්ධ වෙන්නේ. පැහැර ගත්ත අයව තවත් පාරක් වෙන කට්ටියක් ආයෙත් පැහැර ගන්නවා. මේ පැහැර ගැනීම ගොඩක් සුන්දර වෙලා ඒ හරහා ආදර කතාවක් ගෙතෙනවා.
ඉතින් පමාවට සමාව අයදිමින් අදට මම සමුගන්නවා, යන ගමන් ඔය කටට ආපු මොනවහරි කමෙන්ට් එකකින් හලාගෙන යන්න කියන ගමන් බයිස්කෝප් සිංහලෙන් වෙත එන යන ඔබ සැමට ජය ප්‍රර්ථනා කරමින්ම මම යනවා. ජයෙන් ජය!!!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
A28F5FA3ECFF691B894C8A2F76EC153F60AEDB09 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
7,088 downloadsDownload Ra-Ra...-Krishnayya-2014.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාරක නුවන්
Subtitles
20 comments
kavindugayshan
Tharindu Rukshan Perera
Gajakesari (2014) Kannada film ekak ..superb idea
nalin serasinha
thanks bro..
Rukshan
Great Works Thanks a lot
purnima
Ow plz apita gajakeshari denna
සුරනන්දන බණ්ඩාර රාජපක්ෂ
ඔන්න අපිත් බැවා ! කොල්ලෝ !
Mayura
mata swapna ekata sub karala dennakooo.. plz..
Asel Ishan
Patta
Kulanjana Maduranga
niayamai…telugu 1k ne...kohoma atharinnda...thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!තිසල්
තෑන්ක්ස් සහෝ!
මදූෂ දුලාංජන
ela machooo
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!dinushan
Thanks
suraj
(beyond the mask)mcn meke sub 1 dpnkow sudda
JA Isitha Prasad
Thanks
Isitha Prasad
Ela Ela
රොයිලි
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
anil
thank you
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!
Advertisement
![Ra Ra Krishnayya (2014) with Sinhala Subtitle| පැහැරගැනීම… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Ra-Ra...-Krishnayya-2014.jpg)

ammoooooooooo telugu tamil hindi film ekak nathiwa hitiyeeeeeee tnx shooooooo tawa Gajakesari me film ekath puluwan nam sub denna