Watch Trailer

Legend of the Fist: The Return of Chen Zhen (2010) | රට වෙනුවෙන්….

මමත් හැමදාම උදේට බයිස්කෝප් අඩවියට ඇවිල්ලා මොනවද තියෙන්නෙ කියල බලනවා. මේ වෙනකම් film එකක් දෙන්න බැරි උණ එකට හිතටක් හරි නෑ…මේ නිසාම මම ලගදි බලපු පට්ට බයිස්කෝප් එකක් දෙන්න යන්නෙ. ඔයාලට මතකද ‍රොයිලි සහෝදරයා දුන්න Ip Man film (Ip man 1 with sinhala subtitles , Ip man 2 with sinhala subtitles ) එක.ඒකෙ රග…


මමත් හැමදාම උදේට බයිස්කෝප් අඩවියට ඇවිල්ලා මොනවද තියෙන්නෙ කියල බලනවා. මේ වෙනකම් film එකක් දෙන්න බැරි උණ එකට හිතටක් හරි නෑ…මේ නිසාම මම ලගදි බලපු පට්ට බයිස්කෝප් එකක් දෙන්න යන්නෙ. ඔයාලට මතකද ‍රොයිලි සහෝදරයා දුන්න Ip Man film (Ip man 1 with sinhala subtitles , Ip man 2 with sinhala subtitles ) එක.ඒකෙ රගපාපු Donni Yen තමා මේකෙත් act කරන්නේ.මතක ඇතිනෙ Ip Man film එකේ ගහපු ගැහිල්ල……

කතාව කෙටියෙන් කියනවා නම් ජපන්නු චීන්නුන්ව අල්ල ගත්ත කාලෙ වුණ වැඩක් මේක.අවුරැදු 7කට පස්සේ තම ගුරාගේ මරණයට වග කියන Chen Zhen, පළමු ලෝක යුද්ධයෙන් පස්සේ චීනෙට එනවා. හැබැයි එන්නෙ Chen Zhen විදිහට නෙමේ Qi Tianyuan විදිහට. ඊට පස්සේ තමා හොඳ හරිය එන්නේ……මෙයා ඊට පස්සේ රෑ දනියෙල් දවල් මිගෙල් වැඩක් තමා කරන්නේ. Zhen අතට ජපන්නු මරන්න ඉන්න චීන්නුන්ගෙ list එකක් ලැබෙනවා…

ඊට පස්සේ වෙන දේ රස විඳලම බලන්නකෝ. fighting තියෙන පට්ට film එකක්. ඔයාලට ඇහි පිහ ගහන්නැතුව බලන්න පුළුවන් එකක්…මම දාන මුල්ම එකනෙ comment එකක් දාන්න හොඳේ……

ලිපිය – එරන්ද චානක

68 comments

  1. අමල් ප්‍රසාද් සමරවීර

    අද නම් මම 1 ඔන්න ඉස්සෙල්ලම සුභපතන්නම්කො හැපමා්ටම!!!!

  2. චරිත

    ඔන්න බාන්න දැම්මා. කාලෙකින් comment එකක් දැම්මෙත් නෑ. සමාවන්න ඒකට. පසුගිය දවස් වල අධික වැඩ. කාටහරි The Last Exohrsism සහ Paranormal Activity 2 ඉක්මනට දාන්න පුලුවන් නම් ලොකු දෙයක්.

  3. Lakshitha

    niyamaine.. Onna math ada mula hariyata awa.. apith banawa... Suba pathuwa ehenam...

  4. kasun

    onna man ada 2nd .onna math film eka banawa elakiri.

  5. psw

    නියමයි මචෝ.
    මේ තියෙන්නෙ මගේ type 1k film :D

  6. Udaya

    jayen jayama wewa saho....thanks.

  7. sameya

    ගොඩ ගියා එල සහො .......

  8. chamath

    ela saho onna banganna damma.me daws wal wada wadine.resuluth awane ekaine e okkoma. :P ela saho onna baganna damma.thanks saho

  9. Tharindu Chat

    එල එල මචන්... මැක්සා ෆිල්ම් එකක් වගේ... සුභ පතනවා පලවෙනි ලිපියට... :ඩ්

    හැබැයි මගේ IP man එකේ සබ් file එක open වෙන්නේ නෑනෙ... දන්න කෙනෙක් help එකක් දුන්නොත් ලොකු උදව්වක්...

    ජයවේවා!!!!!!

  10. gayan

    මමත් ඉතින් හැමදාම සිංහල සබ් එකක් දලා තිබුනොත් අනිවා බලනවා. මට නම් ඇත්තටම සිංහල සබ් දාන්න අමාරැයි. හැබැයි කවුරැ හරි කරනවා නම් ටයිප් කරලා කරන වැඩ කො​ටස මම කරලා දේන්නම්. පරිවර්ථනය කිරිම නම් මගේ දැනුම් දුර්වලයි. සිංහල ටයිප් කරන දේ මම සම්පුර්ණයෙන්ම කරලා දේන්න පුළුවන් වෙයි. මෙතන සබ් දාන අයට ඒක උදව්වක් වෙයි නම් මගේ මේ ඊමෙල් එකට පණිවිඩයක් දාන්න. සබ් දාන්න උනන්දු වෙන හැමෝටම ගොඩක් ස්තුතියි.

  11. විකියා

    මේක මැක්සා බයිස්කෝප් එකක්...හැමෝම බලන්න.....මමනම් බැලුවා,,,සුපිරි,,,

  12. Gihan

    Elakiri machooooo mama aaaaasama fighting films list ekata mekath ek karanawa
    THANKS FO GIVING THAT...........:D

  13. මහතුන්

    එළ එළ...ලොවෙත් film එකක් වගේ,,,, තැන්ක් යූ සහෝ....... :)

  14. Niranji

    onna math banna damma........

  15. පොතේ ගුරා

    පට්ට ෆිල්ම් එක...

  16. Thisara

    IP Man 1,2 බලපු අපි මේක නොබලා ඉන්නේ කොහොමද...
    මෙන්න බාන්න දැම්මා..

  17. chamila

    ela......

  18. Ranesh

    ela ela bala hitapu ekak thanks machann

  19. Dee

    Ela ela dan baanawaaa....
    Thank uuuu

  20. ashan kandy

    thanks එරන්ද onna math banawa

  21. Air Bender

    maaaxxxaaa,,,,,gud jb

  22. Ramraj

    ඔබගේ පලමු ලිපියට මගේ සුභ පැතුම්. දිගටම ඔය වැඩේ කර‍ගෙන යන්න. අපි දෙන්නම් කමෙන්ටි ගෝනි ගනන්. මම නම් ගහගන්න ෆිල්ම් බලන්නේ නෑ. ඒක නිසා බාන්නේ නම් නෑ.

  23. රොබින්හුඩ්

    පළමු ලිපියට සුභ පැතුම් සහෝ... ජයවේවා!

  24. Dar[K]

    hapoy mama me film ekata sinhala sub hadanawa :( :( dan mona karannada :(

  25. gwsk

    thanks very much...sub thibunanam niyamai...

  26. sam

    math banna damma. thanks sahoo! Weldon. wishes 4 a long journey

  27. Anonymous

    1 weni lipiyata subapatum

    Ip man wage nan nobala kohomada

  28. Pasindu

    මේක නියම film එකක්.... බලන්නම වටිනවා.....

  29. dinuu

    onna magenuth suba pathum.jaya wewa saho.!!!

  30. sanjeewa

    action 1 dunnata thanks

  31. $uvin

    ela ela ela.. apith ehenam baagannawa.....

  32. Dhanula Jayasinghe

    Elama ela saho..man kawadath me wage film walata aasai....!!!!!!!!

  33. AL1717

    Thanku Machan Ummmaaaa :D
    Onna Henam mamath Gatthaaaa Balalama Kiyannam Kohamada Kiyala

    Jaya Wewa...

  34. lakshan

    maru maxxxxaaaaaaa film aka

  35. susantha

    me vage fillm valta thami mamanam asa. thnxxxxxxx :) :)

  36. තරිඳු

    mxxxxxxxxxxxa
    ඔන්න අපිත් බාන්ඩ දැම්මෝ

  37. sachira

    maxa film eka ela kiri
    puluwanam
    kadeb kadhala
    tamil film eka dandooooo....

  38. chamath

    patta film eka saho onna man balauwa .ela maxa wadak

  39. kriSh

    Hemadenaama hoda film ekak kiyala Balanne nethuwa behene..Godak Sthuthi Eranda apita me film eka dunnata..

  40. හේමජිත්

    Unstoppable film eke danda machanla !!!!!!!!!!

  41. චින්තක

    niyamai hoda fillm ekak.

  42. විකියා

    ela ela a....maxxxaaaaaaa

  43. Gihan

    mAreeeeeeeeeeee maru aaaaaaaaa

  44. Uraj Deemantha

    ක්‍රියාදාම, ක්‍රියාදාම හා යුද්ධ, නාට්‍යමය සියල් සපිරි බයිස්කෝප් එකක් වගේ :D

  45. Ravi

    thank machan

  46. Hase

    elakiri............., patta film eka, first film ekama maxxa........, keep it up

  47. Tutoo

    maxxxaaa mazan...

  48. Lahiru

    onna math download karanawa

  49. casper prathap

    YIP man 123baluwanam meka nobala keseda?onna baawa

  50. විකියා

    :) MaXXa :)

Load more comments