Watch Trailer

Legend of the Naga Pearls (2017) Aka Jiao zhu zhuan Sinhala Subtitles | නාග මානික්‍යයේ යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් බයිස්කෝප් රසික රසිකාවියනි..ටික කාලෙකට පස්සෙ තමා උපසිරැසියක් ඔයගොල්ලන්ට මේ ගෙන එන්නෙ..කලින් දුන්න Mara ෆිල්ම් එක බලන්න ඇති කියල හිතනවා..කලින් දුන්න ෆිල්ම් ඉංග්‍රීසි චිත්‍රපට නිසා වෙනසකටත් එක්ක මේ පාර ගෙනාවා නියම China ෆිල්ම් එකක්..මේක මම බලල හිතුවා මේකට සබ් එකක් නැති නිසා සබ් එක කරානම් හොද…

සුභ දවසක් බයිස්කෝප් රසික රසිකාවියනි..ටික කාලෙකට පස්සෙ තමා උපසිරැසියක් ඔයගොල්ලන්ට මේ ගෙන එන්නෙ..කලින් දුන්න Mara ෆිල්ම් එක බලන්න ඇති කියල හිතනවා..කලින් දුන්න ෆිල්ම් ඉංග්‍රීසි චිත්‍රපට නිසා වෙනසකටත් එක්ක මේ පාර ගෙනාවා නියම China ෆිල්ම් එකක්..මේක මම බලල හිතුවා මේකට සබ් එකක් නැති නිසා සබ් එක කරානම් හොදයි කියලා..ඒක නිසා ඔන්න මේ නියම ෆිල්ම් එකට මම සබ් එක කරලා ගෙනාවා..මේක බාරගෙන නම් ටික දවසක් වෙනවා..පොඩි පොඩි වැඩ ටිකක් නිසා ඉතින් පරක්කු උනා..අපි බලමු ෆිල්ම් එක ගැන.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Yang lei..මේ ෆිල්ම් එකට Imdb අගය 5.5 ලැබිල තියනවා..මේක නියම ෆිල්ම් එකක් කියන්න පුලුවන්..මේක Action / Adventure ගනයට තමා අයිති වෙන්නෙ..

කතාව වෙන්නෙ මෙහෙමයි ඉස්සර කාලෙ ඉදලා උන යුද්ධයක් මේක වෙන්නෙ මිනිස්සුයි , තව ගෝත්‍රිකයන් කන්ඩායමක් ඉන්නවා පියාබන්න පුලුවන් මේ දෙගොල්ලො අතර තමා මේ යුද්ධය වෙලා තියෙන්නෙ කොහොම හරි මේ යුද්ධයෙන් පියාසරියන්ගේ ගෝත්‍රයේ රජතුමා පරාජය වෙනවා..මිනිස්සු දිනනවා..ඒත් එක්කම පියාසරියන්ගේ ගෝත්‍රයේ නගරය වෙන යුරෝනෝපීලිස් නගරයත් මිනිස්සු පාලනයට ගන්නවා..ඔහොම කාලය ගතවෙලා යද්දී හදිසියේ පියාසර ගෝත්‍රයෙන් මිනිස්සුන්ට පහර දීලා පුරාන භාන්ඩයක් අරගෙන යනවා..ඒ මොකක්ද කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න..කොහොමහරි පියාසරියන්ගේ නායකයා මේ හදන්නේ හොද දේකටනම් නෙමේ..ඔතනින් පස්සේ තමා කතාවෙ නියම හරිය..එහෙනම් ඉතිරිය ඔයාලට බාරයි….

එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

8,545 downloadsDownload Legend-of-the-Naga-Pearls-2017.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිතුම් ඉශාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිතුම් ඉශාර

Subtitles

8,545 downloadsDownload Subtitles37 KB

36 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  2. dsdkavishka

    Thenks bro

  3. Kulanjana Maduranga

    subata thanks....

  4. Sanjeewa2010

    Thnxxxxxxxxxx

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. AyeshDushmantha

    Thanks bro

  9. dulajindika

    එකෙන්ම එල

  10. ranga11112

    Sithum bohoma sthuthiy..
    oyala karana kepa kirimata godak watinawa...
    karan kiyana yahapath siyalla sarthaka weva....
    theruwansaranai

  11. sampath n perera

    supiri....yayamawewa

  12. wnrodrigo

    Good work friend, Thanks!!

  13. thanujamilandi

    Thank you Sub ekataaa

  14. malinda0138

    බොහොම ස්තුතියි සබ් එකට

  15. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සිතුම් සහෝ.
    ජයෙන් ජය.

  16. chandika1975

    thank you for subtitle

  17. luon95

    Thank you....

  18. Samith Suranga

    Supiri mama kamatima jathiye film ekak...

  19. Shashi

    උපසිරැසියට ස්තූතියි.

  20. Thanusha

    Summa

  21. Amila...ushan

    එලමා මචං

  22. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි vබොහොම ස්තුතියි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි

  23. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  24. Roshan D

    thank you bro ,you doing very good job...........

  25. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.......!

  26. nihalpujitha

    thanks broo

  27. asankaask4

    thanx bro...........

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Haashan Dhanushka

    thnxxxxxxxxxxxxxxxx

  30. nalindaslv

    Thanks malli

  31. sumedasiva

    Thanx

  32. hmj

    Thanks for the sub. Good luck!!!

  33. Thiwanka Mahesh Madusanka

    tnx saho sabata jayawewa..............

  34. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  35. sandharu

    Thanks sahooo

  36. SLBUDDHI

    Supiri film ekakata spiriyatama sub......eka diila thiyenawaa brooo. ...