ඔන්න එහෙනං මං තවත් සබ් එකකට අතගැහුවා. මේ මගේ තෙවෙනි උපසිරසය කීවොත් නිවැරදියි. 6 souls, the skeleton key තමා මගේ කළින් නිර්මාණ. මං අද ඔයාලට ගෙනවේ mystery/thriller ගණයට අයත් වෙන ෆිලුමක්. කතාව ගැන කියනවා නම් වෝල්ටර් ස්පැරෝ කියන්නේ බල්ලෝ අල්ලන රැකියාවක් කරන අයෙක්. මොහුගේ 23වැනි උපන්දිනය දා ඔහුගේ බිරිඳ…

ඔන්න එහෙනං මං තවත් සබ් එකකට අතගැහුවා. මේ මගේ තෙවෙනි උපසිරසය කීවොත් නිවැරදියි. 6 souls, the skeleton key තමා මගේ කළින් නිර්මාණ. මං අද ඔයාලට ගෙනවේ mystery/thriller ගණයට අයත් වෙන ෆිලුමක්. කතාව ගැන කියනවා නම් වෝල්ටර් ස්පැරෝ කියන්නේ බල්ලෝ අල්ලන රැකියාවක් කරන අයෙක්. මොහුගේ 23වැනි උපන්දිනය දා ඔහුගේ බිරිඳ නවකතා පොතක් තෑගි කරනවා. මෙතනින් තමා තමා කතාව පටන්ගන්නේ. මේ පොත කියවන වෝල්ටර් ස්පැරෝට මේ පොත ගැන සැකයක් මතුවෙනවා. මොකද මේ පොතේ වැඩි හරියක් කියවෙන්නේ අංක 23 ගැන. මේ පොත නිසා ඔහුට අවසානයේ නොහිතූ කරදර රැසකට මුහුණ දෙන්න වෙනවා. අවසානය දක්වාම කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරි ෆිලුමක් කියලා තමා කියන තියෙන්නේ.imdb මීටරේ 6.4ට කැරකිලා තියෙන්නේ නිකං නෙවේ. ඔයාලත් අරගෙනම බලන්න. ආහ් මේ කොමෙන්ටුවකුත් කොටාගෙන යන්න ඒක අපිට කරන ලොකු උදව්වක්.
……………………………
2011 මාර්තු 28 පලවූ ලිපිය.
Jim Carreyව දන්නවද? අපොයි මොකද නොදන්නේ නේද? ඔයාල Jim Carrey ගේ මූවීස් ඕනෙ තරම් බලල ඇතිනෙ. හැබැයි Jim Carrey කියපු ගමන් අපිට මතක් වෙන්නේ අර බඩ කොරවෙන තරමට හිනායන ෆිල්ම්වල ඇක්ට් කරන නළුවනේ. ඉතිං හිතුණෙ නැද්ද ඊට වඩා වෙනස් එකක් බලන්න එයා ඉන්න. ඔන්න මේ පාර Jim Carrey ඉන්න Mystery ගණයට වැටෙන කතාවක් දෙන්නයි යන්නේ. සමහරවිට බලලත් ඇති සමහරු(විකියා වගේ).
ඇත්තටම අපි සාමාන්‍යයෙන් නළුවෙකුගෙන් දකින්නේ එකම ආකාරයේ චරිත නිරූපණයකට කොටුවෙච්ච, සීමාවෙච්ච රංගනයන් පමණයි. මේ තත්වය හුඟාක් අයට පොදුයි. එක ජාතියක චරිතයක් කරල ජනප්‍රිය වුණොත් ඊටපස්සේ දිගටම ඉතිං ඒ ජාතියෙම්ම තමයි. බොහෝවිට මෙහෙම ඒකාකාර චරිතවලින් අපි දකින නළුවන්ගේ සැබෑ රංගන දක්ෂතාවය එළියට එන්නේ තමන්ට හොඳින් හුරු-පුරුදු ආකාරයේ චරිතයන්ගෙන් බැහැරවූ චරිත නිරූපණය කරන විටදීයි.
මේකත් ඒ වගේ අවසථාවක්. හේතුව Jim Carrey අපට හොඳින් දැක පුරුදු ආකාරයේ නොවන, සමීප නොවන චරිතයක් ඔස්සේ අප හමුවට පැමිණීම. එක්තරා පුද්ගලයෙකුට තමන්ගේ බිරිඳගෙන් පොතක් හම්බවෙනවා උපන්දින තෑග්ගක් හැටියට. ඉතිං ඔහු මේ පොත කියවාගෙන යද්දි මේ පොතේ තිබෙන කතාවෙත් ඔහුගේ ජීවිතයෙත් අතර දක්නට ලැබෙන සමානකම් ටිකෙන් ටික මතුවෙන්න ගන්නවා. ඉතිං මේ පුද්ගලයා මේ පොත තමන් ගැන ලියවෙච්ච පොතක් බව විශ්වාස කරන්න පටන් ගන්නවා. නමුත් මේ පොතේ අවසාන පරිච්ඡේදය මුද්‍රණය කරල නැහැ. ඊට අදාල පිටු ටික හිස්. ඉතිං මේ තැනැත්තා මේ රහස හොයන්න දරන උත්සාහය අවසානයේදී ඔහු දැනගන්නා දෙය තමයි මේ පොත ඔහුගේම අතින් ලියැවුණු පොතක් වන බව.
500 MB (720p) කොපිය මෙතනින් බාගන්න
D12A62EEC1F130543B2921D496DE710B72856592 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,842 downloadsDownload The-Number-23-2007-baiscopelk.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
88 comments
darshi
kasun
Maxaaa Movie 1k... Thanx sahoooo !!!!!
max
Thanks sahoo....
madusanka
thanxxxxx....bro.....niyamayii...............
uda
මළ කෙළියයි මට අමතකවුණා කියන්න; මේක පොඩි අය එක්ක බලන්න එපෝ!!!!
එයාල එක්ක බලන්න බැරි දර්ශන තියෙනවෝ.....
රොයිලියත් 18+ කියල දාල නැතිනිසා; කට්ටිය අමාරුවේ වැටෙන්න කලිම්ම ඔන්න මම කිව්වා!! ආයෙ මට බණින්න එපා.halaya
aiyooo..
baana dammata passene kiwwe 18+ kiyala..
mama thama awurudu 22 podi ekek..hikzthanks 4 da movie
udara
මෙගා බයිට් 270 කොපිය බානවා. ෆිල්ම් එක දුන්න වගේම capacity අඩු කොපියක් දුන්නටත් බොහොම ස්තූතියි.
Suren n. Semage
ස්තූතියි ෆිල්ම් එකට.
මං ලොකු වුණාම මේක බානවා. halaya වගේ මාත් තාම පොඩි එකෙක්. අවුරුදු 23 යි.(අනේ halayo මගේ කට මොකටද ඉතින්...)
හි හි... :-Dකැනී
තෑන්ක්ස්,දැන් අලුත් ඒව නැද්ද?
narmi
max movie...thank u sooooooooo much
වා.මු. නිලන්ත පියසිරි
මමත් මේක බලලා තියෙනවා. හොඳ බයිස්කෝප් එකක්. මේකේ මුලින්ම ජිම් ව පෙන්නනකොට මට හිතුනා විහිළු එකක්වත් ද කියලා. ඒත් මෙන්න වෙනස් ම එකක්. බොහොම පිං උදා සොයුරාට අනිත් අයව මේ ගැන දැනුවත් කළාට. වාසලත් වැඩේට බැහැපු එක ගැනත් සතුටුයි. එහෙනම් කරගෙන යුමු.
මාරයාගේ හෝරාව...
මාත් අස කොරන කොළුවෙක් නෙව ඔය ජිම් කොළුවා..අර මාස්ක් ෆිල්ම් එකෙන් තමා මට ඔය යෝධයව අල්ලලා ගියේ...
හිටු මේක බාන්ට ඕන...Tutoo
onna baanooo
Viraj
Thank You Bro!!!
sunanda
බොහොම ස්තුති උදා සහො.....
ඔන්න අපි බාගත්තා.THUSITHA
Thank Bro...
ashan suranga
thanks machooooooooooooo
Dhana
සිරා මචන් මං නම් හිතුවෙ කොමඩියක් කියලමයි, එල එල මාත් බානවා.තව මැක්සා බයිස්කෝප් දාපන් මචන්
චන්දන
හ්ම්... වෙනස්ම එකක් වගේ... බාලා තියාගන්නවා, වෙලාවක් හම්බුනාම බලන්න. බොහොම ස්තුති උදා සහො...
cha
film 1ka hodada.balala evara kauru hari ennavanam kiyanna
handa
anem manda mekanam baanna wene naman thama podine.
kalana
thnaku machan ohoma yan MB adu torrent walata jaya wewa.
radi
thanx machan..
Pasindu
:D
s mahesh
ela
sujja
really good movie. it will be hard to u guys get eyes off from screen till it ends. and sure ul think about some thins after movie too. nicely done
thanks mate
Ramraj
බලමු. හැබැයි වෙන දවසක. දැනට බලන්න ලොකු ලිස්ටි එකක් තියෙනවා.
Roshan
බොහොම ස්තුති උදා සහො…
Ks
Elakiri bro......thnx
raween shamal
maxxxa film ekak mamath dan baluwe patta. thanks machan. elakiri meka dunnata.hamoma balanna aniwa.
dinuu
balapu aya max ekak kiyana nisa mamath onna banna danawoooooo.
Hemal
271 ewa denawanam ook hari bannan dawasata...thank you !!!!
Hemal
271 ewa denawanam 1ook hari bannan dawasata...thank you !!!!
chamila
thanks...
shehan
thanks a lot
reshan
download karanawa....18+ unama balanawa :)
Uraj Deemantha
හුටා ජිම් කාරයට මේ වගේ ෆිල්ම්ස් වලත් රඟපාන්න පුලුවන්ද ...?? :D
ruchcha
ela ela balamu balamu
chamila
meka mis una balanna o-ne...
සමන් කලුබෝවිල
mmm.... parakku wela hari mamath meka banawa... thankxx
Chika
gin gika meaana chikath meka banawaaa...........
prabhath
jim carry inna wenasma ekak wage thank me wage ewa apita hoyala denawata
thisal
tnx bnnnnnnnnn
Dimuthu
Machan story ekanam maru wage. sub walata thank you.
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
D.Chamara
niyamai sahoo niyamai
Chami.S
Thanks 4 the sub...
Chami.S
Thanks for the sub...
sankha sandaruwan
thx bro
Gamage
හ්ම්… වෙනස්ම එකක් වගේ… බාලා තියාගන්නවා, වෙලාවක් හම්බුනාම බලන්න. බොහොම ස්තුති උදා සහො…
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Thanks.Good Movie