ඉතින් මේකේ පළමු කොටසත් අපේ බයිස්කෝප් අඩවියේ උපසිරසි දීලා තියෙන්නෙ. ඉතින් ඒක බලලා මේකේ දෙවැන්න බලන්න යද්දි ඒකට කවුරුත් උපසිරසි දීලා නැති නිසා මට හිතුනා කරන්න ඕන කියලා. හොදයි එහෙමනම් බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.f LINE WALKER 2 චීන සිනමාපටයක් ලෙසින් 2019 අගෝස්තු 30 වැනිදා තමයි තිරගත වීම් ආරම්භ කරලා ත…

ඉතින් මේකේ පළමු කොටසත් අපේ බයිස්කෝප් අඩවියේ උපසිරසි දීලා තියෙන්නෙ. ඉතින් ඒක බලලා මේකේ දෙවැන්න බලන්න යද්දි ඒකට කවුරුත් උපසිරසි දීලා නැති නිසා මට හිතුනා කරන්න ඕන කියලා. හොදයි එහෙමනම් බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.f
LINE WALKER 2 චීන සිනමාපටයක් ලෙසින් 2019 අගෝස්තු 30 වැනිදා තමයි තිරගත වීම් ආරම්භ කරලා තියෙන්නෙ. මේ වන විට IMDB දර්ශකයේ 5.9ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 83%ක අගයකුත් ලබාගන්නට සමත් වෙලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය JAZZ BOON විසින් සිදු කොට ඇති අතර උපයා ඇති ආදායම ඩොලර් මිලියන 85.7ක් ලෙසයි දැක්වෙන්නේ. ඒවගේම මෙහි රංගන දායකත්වය LOUIS KOO, Nick Cheung, Joe Ma,Peiyao Jiang වැනි නළුනිළියන් දක්වා තිබෙනවා.
ඉතින් කතාව මෙහෙමයි, හොංකොන්වල ස්ථාන දෙකක අසාමාන්‍ය ලෙස අනතුරු සිද්ධ වෙනවා. මේවා අහම්බයෙන් වෙන අනතුරු නෙවේ, හිතාමතාම සිද්ධ කරන ලද අනතුරු. ඒ වගේම ඒ අනතුරු සිද්ධ කරන පුද්ගලයා ඊට පසුව සියදිවි නසාගෙන මිය යනවා. ඉතින් මේ අනතුරු ද්විත්වයම සිද්ධ වෙන්න කලින් පොලිසියට නිර්නාමික ලෙස ඔත්තුවක් ලැබෙනවා. එලෙස ඔත්තු ලබා දෙන්නෙ යූ හෝ යී නම් වන ස්වාධින මාධ්‍යවේදිනියක්. ඉතින් මේ සිද්ධියෙන් පස්සෙ කොහොමින් හෝ පොලිසියත් ඇයව සොයා ගන්නවා.
ඒ වගේම තමා පොලිසියට දැනගන්න ලැබෙනවා රහස් සංවිධානයක් ගැන. මේ සංවිධානය කුඩා කළ ළමුන්ව පැහැරගෙන ගිහින් ඔවුන්ව පුහුණු කරලා තමන්ගෙ නියෝජිතයෝ විදිහට පොලිසිය වැනි රාජ්‍ය ආයතනවල වැඩට දානවා. මේ හෙළිදරව්වෙන් පස්සෙ පොලිසියේම ඉන්න එවැනිම දූෂිත නිළධාරියෙක් එනවා මේ මාධ්‍යවේදිනියව අරගෙන යන්න. කොහොම හරි ඇය විසින් තොරතුරු සගවා තිබෙන හාඩ් ඩිස්ක් එකක් ගන්න යන පොලිසියට පහරදීමක් සිද්ධ වෙනවා වගේම එතැනදී හාඩ් එක වගේම පොලිස් නිලධාරියෙකුත් අතුරුදහන් වෙනවා.
එතනින් පස්සෙ හැමෝගෙම සැකය යොමු වෙන්නෙ අර අතුරුදහන් වෙන පොලිස් නිලධාරියා දිහාවට. ඉතින් මිට වඩා මම කියන්න යන්නෙ නෑ. එහෙනම් ඔයාලම බලන්න සැබෑවටම ඉන්න ද්‍රෝහියා කවුරුන් වෙන්නට පුලුවන්ද කියලා? ලිපිය අපැහැදිලියි වගේනම් ට්‍රේලර් එකක් නරඹලාම ඉන්නලා. ඉතින් මේකේ පළමු කොටස නරඹලා නැත්නම් ඒකත් බලන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
4,113 downloadsDownload Line.Walker.2.2019.Baiscopelk.com_.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
18 comments
sachintha
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) :)
ජය වේවා.!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..
muditha
ta\hanks maduka
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!pradeep sanjaya
thank broo..ohomama 'the white storm 2;drug lords' mekat sub karamuda
Gihan Lakmal
Ela machooooo
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nish47
ස්තූතියි සහෝ
tharindu jayasekara
thanxxxxxx bro for sub
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!PramothC
Thanks.. පුලුවන්නම් මේකටත් සබ් කරන්න සුපිරි ෆිල්ම් එක.
Svaha: The Sixth Finger (2019)
Dewadithya
Thanks for sub!
Udaya Fdo
Thank you
buddika
tahnks..............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරැසියට ස්තූතියි