දෙවැනි ලෝක යුද්ධ සමයේ නාසි හමුදා විසින් මිලියන ගනන් යුදෙව්වන් සංහාරය කලා. එහිදි ජර්මානු පාලනයෙ යටතෙ පවතින ප්‍රදේශවල වධකඳවුරු ඉදිකරල යුදෙව්වන්ට අමානුශික ආකාරයෙන් වද දුන් අතර බොහෝ දෙනෙක් ගෑස් කාමරවල දමා ඝාතනය කලා. මේ කඳවුරු වල සිටි අයට ආහාර පාන හරියට නොලැබුනු අතර විවිධ රැකියාවල දිවා රෑ නොබලා වැඩකරන්න…

දෙවැනි ලෝක යුද්ධ සමයේ නාසි හමුදා විසින් මිලියන ගනන් යුදෙව්වන් සංහාරය කලා. එහිදි ජර්මානු පාලනයෙ යටතෙ පවතින ප්‍රදේශවල වධකඳවුරු ඉදිකරල යුදෙව්වන්ට අමානුශික ආකාරයෙන් වද දුන් අතර බොහෝ දෙනෙක් ගෑස් කාමරවල දමා ඝාතනය කලා. මේ කඳවුරු වල සිටි අයට ආහාර පාන හරියට නොලැබුනු අතර විවිධ රැකියාවල දිවා රෑ නොබලා වැඩකරන්න සිදුවුනා. ඒකාලය තුල නාසින් විසින් පාලනය කල පෝලන්තයේ සොබිබර් වද කඳවුර පවත්වාගෙන ගියා. පවතින ඉතිහාස තොරතුරු අනුව මෙහිදී 27000ක් පමණ යුදෙව්වන් ඝාතනය කරලා තියෙනවා.

සොබිබර් වධ කඳවුරේ ඡායාරූපයක්

ඝාතනය කිරීමට දුම්රියෙන් යුදෙව්වන් රැගෙන එන අයුරු
2018 වසරේදි මෙම ඉතිහාස සිදුවීම පදනම් කරගෙන සොබිබර් චිත්‍රපටය නිර්මානය කලා. එයින් කියවෙන්නෙ Alexander Pechersky යන රුසියානු හමුදා නිලධාරියා සිර කඳවුරෙන් සිරකරුවන් සමග එලියට යන්න දරන උත්සාහය ගැන, මෙහෙම පැනල සමහර ගිය කැරලි හමුදාවලට එකතුවුන අතර බොහෝදෙනෙක් මරණයට පත්වුනා. මේ චිත්‍රපටියෙ සමහර සිදුවීම් දකිනකොට පුදුම කලකිරීමක් ඇතිවෙන්නෙ.ඒතරම් අමානුශික විදියට නාසි හමුදාව සිරකරුවන්ට සලකනවා. මේ චිත්‍රපටියෙ සමහර තැන්වල රුසියන් හඬකැවීම් තියෙනවා. පුලුවන්කමක් තියෙනවනම් හඬකැවිම් නැතුව බලන්න. චිත්‍රපටය බලන්න කලින් ප්‍රචාරක පටය බලන්න අනිවා චිත්‍රපටය බලන්න හිතේවි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
6,084 downloadsDownload Sobibor-2018.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
New MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
28 comments
instant
piumi
meke thiyenne wena sub ekakne, commondo fury kiyana ekaka sub ekak thiyenne download kalama
Priyantha
මම නාසි කතා තියෙන චිත්‍රපට ගොඩක් බලලා තියෙනවා. මෙ උපසිරුසියට බොහොම ස්තුතියි ජය වේවා . තව චිත්‍රපට කිහිපයක් තියෙනවා (prisoners of auschwitz / out of the ashes / night will fall /the bird catcher ...) මේ චිත්‍රපට ඉදිරියට දෙන්න පුළුවන්ද ...
Uvindu119
බයිස්කෝප් කාර්යමණ්ඩලය දැනුවත් කරා කතාවෙ සබ් එක අමුණාවි
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
මේ දවස් ටිකේම බැලුවෙ දෙවන ලෝක යුද්ධය ගැන තියෙන පිලුම්..Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!Hashan M. Priyadarshana
වැරදි සබ් එක මේ ලිපියට add කරල තියෙන්නෙ මේකෙ තියෙන්නෙ රංජීව කේ. ලියනගේ කියන කෙනා Commando Fury (1986) film එකට හදපු සබ් එක :( :(
Uvindu119
බයිස්කෝප් කාර්යමණ්ඩලය දැනුවත් කරා කතාවෙ සබ් එක අමුණාවි
Wicki
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
amil077
වැරදි සබ් එකක් තමයි ලින්ක් කරලා තියෙන්නේ. පොඩ්ඩක් ඒ ගැන බලනවද?
Uvindu119
බයිස්කෝප් කාර්යමණ්ඩලය දැනුවත් කරා කතාවෙ සබ් එක අමුණාවි
chami52
weradi sub ekak
Uvindu119
හරි සබ දැන් දාලා තියෙන්නෙ
Lakshansilva18
Ww2 movie ekakata sub dunna ekata bohoma sthuthi aniwa balanawa
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Tharindu07
Thanks Machooo....!!! Patta...!!!
chinthaka_priyadrshana
Thank U Very much .........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Roily
Anonymous
Doily brother. Dan film walata sub danawa aduida
. Mokada e
Hiran
Thank you
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!Tharindu1829
බොහොම ස්තූතියි මචං.Mx Player එකේ ක්‍රමයක් තියනවද හඬකැවීම අයින් කරන්න.
Dewadithya
Thanks for sub!
Naveen
Thank bn
Rishantha
Thanks Brother
Advertisement

බොහොම ස්තුතියි උපසිරැසියට...
ඔහොම යන් සහෝ, නියමයි.