Watch Trailer

Young Detective Dee:Rise Of The Sea Dragon (2013) | මුහුදු රකුසාට එරෙහිව පරීක්ෂක ඩී! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තවත් ලස්සන චිත්‍රපටයක් ගෙනාවා. මේකේ පළවෙනි කොටසට (Detective Dee:Mystery Of The Phantom Flame) උපසිරැසි කළෙත් මමම යි. හැබැයි මේකටනම් සබ් කරන්න හිතුවේ නෑ. වෙන කෙනෙක් සබ් කරමින් හිටියේ. ඒත් එයා ටිකක් කාර්‍යබහුල වුණ හින්දා මේකට සබ් කරන්න අවස්ථාව මට හම්බවුණා. ඒ වගේම ගිය වර නිර්මාණයන්ට කමෙන්ට් කර…

ඔන්න මම තවත් ලස්සන චිත්‍රපටයක් ගෙනාවා. මේකේ පළවෙනි කොටසට (Detective Dee:Mystery Of The Phantom Flame) උපසිරැසි කළෙත් මමම යි. හැබැයි මේකටනම් සබ් කරන්න හිතුවේ නෑ. වෙන කෙනෙක් සබ් කරමින් හිටියේ. ඒත් එයා ටිකක් කාර්‍යබහුල වුණ හින්දා මේකට සබ් කරන්න අවස්ථාව මට හම්බවුණා. ඒ වගේම ගිය වර නිර්මාණයන්ට කමෙන්ට් කරපු හැමෝටම මම මගේ ස්තූතිය පුද කරනවා. මේක අධ්‍යක්ෂණ කරලා තියෙන්නෙත් ගිය පාර එකේ අධ්‍යක්ෂකමයි. එයා Tsui Hark. Mark Chao, Angela Baby, Kim Bum, Feng Shaofeng යන රංගන ශිල්පීන්ගේ දායකත්වය උපරිමයෙන්ම මේ සලරුවට ලැබිලා තියනවා.

Imdb අගය 6.7 ක් වෙනවා. කතාව මෙන්න මෙහෙමයි. මේකේ තියෙන්නේ පරීක්ෂක ඩී රෙන්ජී තරුණ කාලයේදී වෙච්ච සිද්ධියක්. පළවෙනි කොටසේ දුෂ්ටයා වුණු “ෂටෝ වූ” මේ කාලෙදි ඩී ගේ හොඳම යාලුවා. ටැන්ග් රාජ්‍ය යුද්ධයකට යන්න සූදානම් වෙද්දි ඔවුන්ට විශාල මුහුදු සත්ත්වයෙක්ගෙන් ප්‍රහාරයක් එල්ලවෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නට භාරවෙන්නේ “යූචි” කියන ප්‍රධානියාට. තරුණ ඩී ට සිදුවෙනවා ඒකට යූචි ට උදවු කරන්න. මේ සත්ත්වයාව යම්කිසි පිරිසක් විසින් පාලනය කරනවා. හැබැයි එයාලගේ ප්‍රධානම අරමුණ වෙනත් දෙයක්. අන්න ඒ යටි අරමුණ මොකක්ද කියලා හොයාගන්න තමයි යූචි සහ ඩී උත්සාහගන්නේ. ඔය අතරේ අර සත්ත්වයාව සතුටු කරන්න කියලා උපවාසෙකට දාපු කෙල්ලෙක්ව ආරක්ෂා කරන්නත් මෙයාලට සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔහොමයි කතාව ගලාගෙන යන්නේ.ඇත්තටම සුපිරිම චිත්‍රපටයක්.මේකේ පළවෙනි එක නොබැලුවා කියලා ප්‍රශ්නයක් නෑ. කතා දෙකේ කිසිම අම්බන්ධයක් නෑ.ඒත් චරිත නම් සමහර ඒවා සම්බන්ධයි.කැමති අයට මේක බලලා පළවෙනි එක බලන්නත් පුලුවන්. කොහොමවුණත් ගොඩක් ආසාවෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක්. Action/Adventure ගණයට ගන්න පුලුවන්. ඇත්තටම මේකේ මුල් ලයින් වලට සබ් දැම්ම ඒ අයියටත් මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මට මේක ලබාදුන්න විකියා අයියටත්. අඩුපාඩු නම් ඇති. දැක්කොත් කියන්න ඕන හරිද! මේ නිර්මාණයත් ඔයාලා ආසාවෙන් වැළඳගනී කියලා හිතනවා. ඉතින් යාලුවනේ තවත් සලරුවක් සමඟ නැවත එනකල් ඔන්න ආයුබෝවන්!!..හැමෝටම ජය වේවා!!!   

Young Detective Dee: Rise of the Sea Dragon (2013) on IMDb

 

 

4,106 downloadsDownload Young-Detective-Dee-Rise-Of-The-Sea-Dragon-2013.zip161 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු නිලුපුල්

Subtitles

4,106 downloadsDownload Subtitles161 KB

42 comments

  1. Nira

    THANKS LOT AYYE, MARE MARU JAYEN JAYAMA WEWA OYALATA!

  2. prabhath

    kalin ekath hodai mekath a wage athi thanks

  3. Global

    Thanks Bro..Happy New Year..!

  4. manjula

    pasta pahara

  5. widuranga

    thanx bro

  6. DilanH

    ගොඩක් ස්තුතියි සහෝ
    ජයවේවා

  7. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  8. නලින්

    ස්තුතියි රවිදු සහෝ! සිංහල උපසිරසියට

    ජය වේවා!

  9. asiri

    thnxxxx

  10. jack

    නියමයි සහෝ......
    ස්තුතියි.

  11. Kulanjana Maduranga

    elaz machan.subata thanks RAVIDU saho.digatama sub demu.jayen jaya…………

    Happy New Year….. Saho…………

  12. Tharindu Perera

    niyamai machannnn......
    thanks machan sub ekatahhhh...........

  13. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සු‍පි‍රි‍යි ‍ස‍හෝ........... ‍
    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි..

  14. hiru

    ala jaya weva

  15. Aditha Praween

    නියමයි කොල්ලෝ !
    දිගටම සබ් කරමු .
    සුභ පැතුම් !
    :D

  16. Keshan Wasala

    ගොඩක් ස්තුතියි !!

  17. chethana

    thanks

  18. Osh

    thnkzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  19. “චූටී මල්ලි”

    එල ඇ
    සබට තුති
    ඔබට ජය………

  20. kasun

    සබට තුති

  21. tharush

    Machan thnkz. et 1.07 GB copiyata sub eka match wene nane :(

  22. Lakmal

    තෑන්ක්ස් සහෝ සුබ අලුත් අවුරුද්දක් වේවා

  23. dinesh madusanka

    thanxz shoooooooooo

  24. Ravindu Nipun

    හැමෝටම ගොඩාක් ස්තූතියි!! ඒ වගේම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!

  25. dinidu madushanka

    ela ela saho jaya wewa

  26. හර්ෂ ලහිරු

    එලකිරි සහො :D ජය

  27. indika

    thnq :)

  28. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Alan Maxwell

    Elaaazz!!

  30. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  31. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි, මේකත් දුන්න එකනම් සුපිරි,ජයවේවා.

  32. Ruksahn

    Ela machan digatama sub kargena yamu Jya wewa

  33. Dhula

    thanx mcn,meke 1st film 1 beluwa dn mekat bagena balanawa

  34. Mahesh

    thanks machan.hoya hoya hitiye mama me film eke sub eka.elaz.........

  35. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  36. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks...!

  37. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි උපසිරසට

  38. TharakaWAS

    Thanks for sub saho....!!!

  39. HashWarrior

    tnx bro

  40. Anonymous

    Thnk you

  41. Anonymous

    zip file not working

    1. Ravindu Heshan - Admin

      Dan Wada Saho